Translations (Parivarthana)

Translations (Parivarthana)

(Showing 1 – 30 products of 459 products)

Show:

ලාසාවෙන් ආ වෛද්‍යවරයා

Highlights:

ටී. ලොබ්සාං රම්පා ලියූ පළමු කෘතිය ‘ද තර්ඩ් අයි’ (තෙවෙනි ඇස) ලොව මහත් ආන්දෝලනයක් ඇති කළ කෘතියක් වූයේය.

ටිබෙට් බුදු සමය, ලාමාවරුන් හා ඔවුන්ගේ අධ්‍යාත්මික ශක්තීන් පිළිබඳ ලියැවුණු එම කෘතියේ දිගුව ‘ඩොක්ටර් ප්‍රොම් ලාසා (ලාසාවෙන් ආ වෛද්‍යවරයා) වෙයි.

පොතාලයෙන් පිටව ආ ලොබ්සාං චීනයේ දී ශල්‍ය වෛද්‍යවරයකු ලෙස ද ගුවන් නියමුවකු ලෙසද පුහුණුව ලැබුවේය. ජපාන යුද සිරකරුවකු බවට පත්ව අපමණ වධ හිංසාවන්ට ලක්වූ ඔහු හිරෝෂිමාවේ පරමාණු බෝම්බය පිපිරී යන විට සිට ඇත්තේ ද එම නගරයට නුදුරිනි.

ලාමාවරයකු සමග ජීවිතය

Highlights:

1964 වසරේදී ප්‍රකාශයට පත් වූ මෙම කෘතිය ටෙලිපති ක්‍රමයට කියවූයේ රම්පාගේ බොහෝ බළලුන් අතරින් එකකු වූ ෆිෆි ග්‍රේවිෂ්කර්ස් ය. මිනිසුන් සිතන ආකාරයට බළලුන් ගොළු සතුන් නොවේ. අනෙක් සතුන් හා සසඳන විට ගොළුවන් හා සමාන වන්නේ මිනිසුන් ය. සෑම සතකුටම ටෙලිපති ක්‍රමයට අදහස් හුවමාරු කරගන්නට පුළුවන. මිනිසුන් සතුව එම ශක්තිය තිබුණ ද දැන් එම ශක්තිය ඔවුනට අහිමිව ගොස් ඇත්තේ ඔවුන්ගේ කුහක ස්වභාවය නිසාය. රම්පා හමුවීමට පෙර ජීවිතය ගැන මෙන්ම ලාමාවරයා සමඟ එක්ව ගතකළ ජීවිතය පිළිබඳ තොරතුරු ෆිෆි ටෙලිපති ක්‍රමයට පැවසූ විට ඒ තොරතුරු ලියුවේ රම්පා ය.

Out Of Stock

කොග්ගල නිලමේ – 2

Highlights:

වසරකට වැඩි කළක් ‘සිතුමිණ ‘ කියවන්නන් අතර හොල්මන් කළ “කොග්ගල නිලමේ” කතාවේ කොග්ගල මහතාගේ නියම නම හෙළි කිරිමට අවසර දීම ගැන කොකාවල මහත්මියට මගේ නොවක් තුති මෙයින් පිරිනමා කොග්ගල කතාවේ ඇතුල් පැත්ත හෙළි කිරිමට වටී යැයි සිතමි.

 

1956 වසරේදි පිළිගැනීමේ අදහසින් මියගිය හීන් බණ්ඩා නිළමේ ආවේශ වූයේ රුහුණූ රට උපත ලැබ බදුලු දිසාවේ ලුනුගල පාසලේ උප ගුරුවරයෙකු ලෙස සේවය කළ දොන් ප්‍රැන්සිස් හේවා කොකාවල මහතාටය.

Out Of Stock

ධනවත් පියා සහ දිළිඳු පියා

Highlights:

Rich dad, Poor dad ග්‍රන්ථය රචනා කළ Robert T Kiyosaki සැලකෙන්නේ ලක්ෂපතියන් ගේ විදුහලෙහි විදුහල්පති ලෙසිනි. එයට හේතුව ඔහු වත්මන් සමාජයට මුදල් පරිහරණය පිළිබඳව අලුත් සංකල්ප රැසක් ම ඉදිරිපත් කර තිබීමය. උදාහරණයක් ලෙසින් අප මුළු ජීවිත කාලය පුරාම සිහින දකින වත්කමක් වන නිවසක් යන්න සැබෑ වත්කමක් නොවන බව මෙහි කතුවරයා ඔබට පෙන්වා දෙයි. එමෙන්ම පාසල් අධ්‍යාපනය තුළින් ලැබෙන්නේ විෂය දැනුම පමණක්ම වීමෙන් සියලු දෙනා වැඩිහිටියන් වූ විට දී මූල්‍ය පරිහරණය පිළිබඳ ගැටලුවලට මුහුණ දෙන බව ද මෙහි පැහැදිලි කෙරේ. මෙය මුදල් ගැන අපව අලුත් විදිහට සිතන්නට පුරුදු කරන ග්‍රන්ථයක් බව ඔබට කීවේ එහි එබැවිනි එමෙන්ම මෙම ග්‍රන්ථය බොහෝ අවධානයෙන් කියවිය යුත්තකි. මන්ද මෙහි සෑම වදනකින් ම ඔබට වැදගත් දැනුමක් හා අවබෝධයක් ලැබේ.

විස්මිත දොස්තර

Highlights:

‘විස්මිත දොස්තර’ කෘතිය තූලින් ඔබ කියවන්නේ අනේක වූ බාධකවලට එරෙහිව ගොස් ඒවා ජයගනිමින්, අවදානම ගැනීමට බියක් නොහැඟෙන සිතිවිලි ගොන්නකින් සන්නද්ධ එක්තරා මිනිසකුගේ සාර්ථකත්වය පසුපස ඇති අපූර්ව වූ කතාව ය. ඒ අපූරු මිනිසා ලොව ප්‍රකට ස්නායු ශල්‍ය වෛද්‍යවරයකු වූ බෙන් කාර්සන් ය. දරුවන්ගේ ජිවිත මරණයෙන් ගලවාගැනීම සඳහා කිසිදු වෛද්‍යවරයකු නොකළ අන්දමේ ශල්‍යකර්ම කරන්නට ඔහු නිර්භීතව ඉදිරිපත් වූයේය. ජීවිතය ආලෝකවත් කරවන මේ චරිත කතාව, ලොව පුරා පුවත් මැවූ ඇදහිය නොහැකි ශල්‍යකර්ම සියැසින් නොව මනැසින් අත්දකිනු හැකි පරිදි ඔබ ව ශල්‍යාගාරයට කැඳවාගෙන යයි. දයාවෙන් පිරුණු, දෙවියන් කෙරෙහි අසීමිත භක්තියක් ඇති, සරණක් නැත්තන්ට සරණක් වන්නට ජීවිතය කැප කළ මිනිසකුගේ සිතිවිලි තුළට ඔබ කැඳවාගෙන යයි. නිහතමානීබව, ක්ෂණික බුද්ධිය සහ යථාර්ථය කැටි වූ මේ කතාව ඔබේ හදවතේ සදා නිදන්ගත වනු නිසැක ය.

රු1,000.00 20% OFF

මර උගුල

Highlights:

ෂර්ලොක්  හෝම්ස්ගේ රහසිගත ලිපිගොනු අංක 9.

1 2 3 15 16
Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping