School Books

School Books

(Showing 1 – 30 products of 1054 products)

Show:

1 ශ්‍රේණිය සිංහල භාෂා හුරුව

Highlights:

රජයේ සහ ජාත්‍යන්තර පාසල්වල පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුදැරියන් සඳහා සිංහල භාෂාව හුරු කරවීම පිණිස මෙම පොත සම්පාදනය වී තිබේ. ජාත්‍යන්තර පාසල්වලට ප්‍රයෝජනවත් වන අන්දමට ඉංග්‍රීසි භාෂාවෙන් ද මෙහි වදන් පැහැදිලි කර ඇති බැවින් එය සිංහල මාධ්‍යයෙන් ඉගෙනුම ලබන දරුදැරියන්ට ද ප්‍රයෝජනවත් වේ.

10-11 ශ්‍රේණි සඳහා සාහිත්‍ය විචාර සංග්‍රහය

Highlights:

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පෙළ පංති සඳහා ක්‍රමානුකූලව සහ සරලව සාහිත්‍ය කෘති විචාරය කරන ආකාරය ඉගෙන ගැනීම සඳහා මෙම කෘතිය සම්පාදනය කොට තිබේ.

Out Of Stock

10-11 ශ්‍රේණි සඳහා සිංහල සාහිත්‍ය සංග්‍රහය

Highlights:

පළපුරුදු සිංහල ගුරුවරයකු වූ දීප්ත සුදේශ් රණසිංහ විසින් සම්පාදනය කරන ලද මේ කෘතිය 10 – 11 ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුසිසුවියන්ට සිංහල සාහිත්‍යය ආශ්‍රයෙන් ඇති කෙටි ප්‍රශ්න 500 කට පිළිතුරු සපයයි.

10,11,12,13 ශ්‍රේණි සඳහා ව්‍යාකරණ වැඩපොත

Highlights:

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පෙළ පංති සඳහා ක්‍රමාණුකූලව සහ සරලව සිංහල ව්‍යාකරණ ඉගෙන ගැනීම සඳහා මෙම කෘතිය සම්පාදනය කොට තිබේ. ‍

Out Of Stock

12-13 ශ්‍රේණි සහ උසස් විභාග සඳහා රචනා

Highlights:

‘9, 10, 11 ශ්‍රේණි සහ උසස් විභාග සඳහා රචනා’ නමැති කෘතිය අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ ඉදිරි විභාගවලට පෙනී සිටින සිසුන්ට සහාය වන ග්‍රන්ථයකි. ව්‍යුහගත ඡේදයන්ට අනුව තෝරාගත් මාතෘකාවක් යටතේ ලිවිය යුතු රචනා උදෙසා මෙය උපකාරක කෘතියකි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/a3fc18d01b3c11eab287f3719fa64a8b” ]

2 ශ්‍රේණිය සිංහල පද හුරුව

Highlights:

ජාත්‍යන්තර පාසල් සඳහා වන සිංහල විෂයට අදාළව 1 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා සම්පාදනය කෙරෙන ග්‍රන්ථාවලියෙහි දෙවන අදියර වශයෙන් ‘2 ශ්‍රේණිය ජාත්‍යන්තර පාසල් සඳහා සිංහල පද හුරුව’ නමැති ග්‍රන්ථය හඳුන්වා දෙයි. මේ කෘති සියල්ල කිසියම් පිළිවෙලකට ගලා යන අයුරින් නිර්මාණය කෙරෙන අතර වසරින් වසර එය අධ්‍යයනය කරන ජාත්‍යන්තර පාසල් ශිෂ්‍යයා ක්‍රමානුකූලව සිංහල බස ඉගෙන ගනු ඇත.

2014 විවරණය රසායන විද්‍යාව

Highlights:

2014 විවරණය රසායන විද්‍යාව

Out Of Stock

3 පෙරහුරු සතර

Highlights:

3 පෙරහුරු සතර

3,4,5 ශ්‍රේණි සඳහා අපේ පුංචි රචනා

Highlights:

3,4,5 ශ්‍රේණි සඳහා රචනා නමැති පොත ළමයින්ගේ රචනා ලිවීමේ හැකියාව වර්ධණය කිරීම සඳහා උපකාරීවන පොතකි. තෝරාගත් මාතෘකාවකට අනුව රචනාවක් ලිවිය යුතු ආකාරය කෙසේද යන්න මේ රචනා එකතුවෙන් ළමයින්ට අවබෝධ කරගත හැකිය. ළමයින්ගේ වර්ධණය විය යුතු රචනා ලිවීමේ හැකියාවත්, රචනාවක් ලිවිය යුතු පිළිවෙළත් නිර්මාණාත්මක හැකියාවත් මෙයින් වර්ධණය කරගත හැකිය.

Out Of Stock

3,4,5 ශ්‍රේණි සඳහා මූලික සිංහල දැනුම

Highlights:

දරුවන්ට ප්‍රාථමික ශ්‍රේණිවල සිටම සිංහල භාෂාවේ අක්ෂර, අක්ෂර වින්‍යාසය, මූලික ව්‍යාකරණ රටා ආදිය නිවැරදිව හඳුන්වාදීමේ අත්වැලක් ලෙස මෙම පොත සම්පාදනය කොට තිබේ. මේවා නිවැරදි ලෙස හඳුනා නොගත්තේ නම් ඉහළ ශ්‍රේණිවලට යාමේදී දරුවන්ට දුෂ්කරතාවලට මුහුණ දෙන්නට සිදුවනු ඇත. මෙම පොත 3,4,5 ශ්‍රේණි සඳහා විශේෂයෙන් සම්පාදනය කොට තිබුණ ද, මෙම මූලික දැනුම අවශ්‍ය 6 සහ 7 වැනි ශ්‍රේණිවල සිසුන්ට ද මෙය නිර්දේශ කළ හැකිය.

Out Of Stock

3,4,5 ශ්‍රේණි සඳහා රචනා

Highlights:

3,4,5 ශ්‍රේණි සඳහා රචනා නමැති පොත ළමයින්ගේ රචනා ලිවීමේ හැකියාව වර්ධණය කිරීම සඳහා උපකාරීවන පොතකි. තෝරාගත් මාතෘකාවකට අනුව රචනාවක් ලිවිය යුතු ආකාරය කෙසේද යන්න මේ රචනා එකතුවෙන් ළමයින්ට අවබෝධ කරගත හැකිය. ළමයින්ගේ වර්ධණය විය යුතු රචනා ලිවීමේ හැකියාවත්, රචනාවක් ලිවිය යුතු පිළිවෙළත් නිර්මාණාත්මක හැකියාවත් මෙයින් වර්ධණය කරගත හැකිය.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/5076e820ce0911e98ba1f55015955300″ ]

3,4,5 ශ්‍රේණි සඳහා සිංහල රචනා

Highlights:

3 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන දරුවාට මාතෘකාවක් යටතේ රචනාවක් ලිවීම සරල කාර්යයක් නොවේ. එහෙත් එවැනි තත්වයක් ඇති නොවන ලෙස ශක්‍යතා ගොඩනැගෙන ආකාරයට විශේෂ ඉදිරිපත් කිරීමක් වශයෙන් මේ වැඩපොත සකස් කර ඇත.

Out Of Stock

5 පෙරහුරු සතර

Highlights:

5 පෙරහුරු සතර

5 ශ්‍රේණිය ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව ආදර්ශ ප්‍රශ්න පත්‍ර – Gold Edition

Highlights:

5 ශ්රේණිය ශිෂ්යත්ව විභාගයට සූදානම් වන දූදරුවන් වඩාත් හොඳින් එයට මුහුණ දීම සඳහා සම්පාදනය කරන ලද ප්රශ්න පත්ර කට්ටලයකි. නව විෂය නිර්දේශයට ඇතුළත් කරුණු අඩංගු කරමින් 1 සහ 2 ප්රශ්නපත්රවලින් ආදර්ශ ප්රශ්න පත්ර 10 ක් සහ පිළිතුරු මෙහි අන්තර්ගගත වේ. නියමිත ශිෂ්යත්ව ප්රශ්න පත්ර ආකෘතියටම අනුව සැකසී තිබේ. මෙයට පෙර 5 ශ්රේණිය ගුණසේන ශිෂ්යත්ව තක්සලාව – General Edition, 5 ශ්රේණිය ගුණසේන ශිෂ්යත්ව තක්සලාව Silver Edition ලෙසින් ප්රශ්න පත්ර කට්ටල දෙකක් ප්රකාශයට පත් වූ අතර ශිෂ්යත්වයට පෙනී සිටින දූදරුවන් ඒ සඳහා විභාගය ආසන්නයේ වඩාත් හොඳින් සූදානම් කරවීම සඳහා මේ Gold Edition එළිදක්වා තිබේ.

Out Of Stock

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව පෙරහුරුව පසුගිය ප්‍රශ්න පත්‍ර

Highlights:

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන දරුවන්ට ප්‍රයෝජනවත් වන ප්‍රකාශනයකි. මෙහි පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ ඒවාට පිළිතුරු ඇතුළත් ය.

Out Of Stock

6 ශ්‍රේණිය සිංහල රචනා සංග්‍රහය

Highlights:

ලිවීම කුඩා කල සිටම හුරු කළ යුතු කාර්යයකි. පොත් කියවීම ද එසේ ය. එය ඇරඹිය හැකි සුදුසුම පන්තිය 6 වැනි ශ්‍රේණියයි. විශේෂයෙන් රචනා ලිවීමේදී දරුවන් දුෂ්කරතාවයන්ට මුහුණ දෙන්නේ ද මේ ශ්‍රේණියේදීය. එම දරුවන්ට නිදහසේ සිතා, නිදහසේ ලිවීමට හුරුකිරීම මෙම කෘතියේ අරමුණ වී තිබේ. මෙහි ආදර්ශ රචනා 30 ක් ඇති අතර එයට අමතරව හොඳ රචනාවක් ලියන ආකාරයත්, එවැනි රචනාවක් ලිවීම සඳහා අනුගමනය කළ යුතු කරුණු පිළිබඳවත් මෙහි ඇතුළත් කොට තිබේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/f131c4c02d4311ea9f09abf128a1842f” ]

6,7,8 ශ්‍රේණි සඳහා රචනා

Highlights:

‘6,7,8 ශ්‍රේණි සඳහා රචනා’ නමැති කෘතිය ළමුන්ගේ රචනා ලිවීමේ හැකියාව වර්ධනය කිරීම සඳහා සහය වන කෘතියකි. එම ශ්‍රේණි සඳහා තෝරාගත් මාතෘකාවක් යටතේ ලිවිය යුතු රචනා උදෙසා මෙය උපකාරක කෘතියකි. ශිෂ්‍යයින්ගේ වර්ධනය විය යුතු රචනා ශෛලියත්, රචනයක් ලිවිය යුතු පිළිවෙළත්, සමාජ විඥානයත්, වාග් කෝෂයත් මෙයින් වර්ධනය කරගත හැකි ය.

6,7,8 ශ්‍රේණි සඳහා රචනා ගොනුව

Highlights:

‘6,7,8 ශ්‍රේණි සඳහා රචනා’ නමැති කෘතිය ළමුන්ගේ රචනා ලිවීමේ හැකියාව වර්ධනය කිරීම සඳහා සහය වන කෘතියකි. එම ශ්‍රේණි සඳහා තෝරාගත් මාතෘකාවක් යටතෙ ලිවිය යුතු රචනා උදෙසා මෙය උපකාරක කෘතියකි. ශිෂ්‍යයින්ගේ වර්ධනය විය යුතු රචනා ශෛලියත්, රචනයක් ලිවිය යුතු පිළිවෙළත්, සමාජ විඥානයත්, වාග් කෝෂයත් මෙයින් වර්ධනය කරගත හැකි ය.

9,10,11 ශ්‍රේණි සහ උසස් විභාග සඳහා රචනා

Highlights:

9, 10, 11 ශ්‍රේණි සහ උසස් විභාග සඳහා රචනා’ නමැති කෘතිය අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ ඉදිරි විභාගවලට පෙනී සිටින සිසුන්ට සහාය වන ග්‍රන්ථයකි. ව්‍යුහගත ඡේදයන්ට අනුව තෝරාගත් මාතෘකාවක් යටතේ ලිවිය යුතු රචනා උදෙසා මෙය උපකාරක කෘතියකි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/230f8a60ee3d11e9ae735b0b80c90abf” ]

A Separate Peace

Highlights:

An American coming-of-age tale during a period when the entire country was losing its innocence to the second world war. Set at a boys’ …

Abacus Year 1 Workbook 1

Highlights:

Part of the Abacus toolkit, the workbooks provide: easy instructions for a teacher to explain to children an ‘Action’ to make the activity more practical a ‘Think’ to provide extra challenge a self-assessment opportunity on every page colour to indicate the different maths areas within the programme.

Out Of Stock

Abacus Year 1 Workbook 2

Abacus Year 1 Workbook 3

Abacus Year 2 Workbook 1

Highlights:

easy instructions for a teacher to explain to children an ‘Action’ to make the activity more practical a ‘Think’ to provide extra challenge a self-assessment opportunity on every page colour to indicate the different maths areas within the programme.

Abacus Year 2 Workbook 2

Abacus Year 2 Workbook 3

Abacus Year 3 Textbook 1

Highlights:

the perfect balance of practice and problem-solving for each area of maths pictorial representations to support children’s conceptual understanding clearly laid out questions with instructions that are easy to follow a self-assessment opportunity on every page colour to indicate the different maths areas within the programme.

Out Of Stock

Abacus Year 3 Textbook 2

Highlights:

the perfect balance of practice and problem-solving for each area of maths pictorial representations to support children’s conceptual understanding clearly laid out questions with instructions that are easy to follow a self-assessment opportunity on every page colour to indicate the different maths areas within the programme.

1 2 3 35 36
Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping