2021 පෙබරවාරි මස 15
මුලතිව් කල්‍යාණිපුර විද්‍යාලයේ – 137 දෙනෙකු සහ පුස්තකාලය
2020 පෙබරවාරි මස 28
මඩොල්සිම බ/ ගල්ලුල්ල සිංහල විද්‍යාලය සහ බ/කොහොනාවල විදුහල – 91 දෙනෙකු සහ පුස්තකාලය
2020 අගෝස්තු මස 28
ගෝනාපීනුවල ප්‍රාථමික විද්‍යාලයේදී ශිෂ්‍යත්ව සමන්ත්‍රණය – ගෝනාපීනුවල ප්‍රාථමික විද්‍යාලය , වුඩ්ලන්ඩ් ප්‍රථමික විද්‍යාලය,බෙරතුඩුව ප්‍රථමික විද්‍යාලය සහ පතන ප්‍රථමික -165 දෙනෙකු සහ පුස්තකාලය
2020 පෙබරවාරි මස 28
මඩොල්සිම ප්‍රදේශයේ පිහිටි බ/ගල්වෙලගම ප්‍රාථමික විදුහල – 23 දෙනෙකු සහ පුස්තකාලය
2019 දෙසැම්බර් මස 06
පොලිස් විශේෂ කාර්යය බලකායේ මියගිය රණවිරුවන්ගේ දුවා දරුවන් 50 දෙනෙකු සඳහා
2019 දෙසැම්බර් මස 06
පොලිස් විරුවන්ගේ දුවා දරුවන් 27 දෙනෙකු සඳහා
2019 නොවැම්බර් 11
කළුතර දිස්ත්‍රික්කයේ පිහිටි හො/ වෙල්ගම කනිෂ්ඨ – 164 දෙනෙකු සහ පුස්තකාලය
2019 නොවැම්බර් මස 11
කළුතර දිස්ත්‍රික්කයේ පිහිටි හො/ගල්ලප්පහල ප්‍රාථමික – 77 දෙනෙකු සහ පුස්තකාලය
2018 මැයි 10
මහදොරලියද්ද කනිෂ්ට විද්‍යාලය , තැන්නලන්ද ප්‍රාථමික විද්‍යාලය සහ ශ්‍රී රාහුල කනිෂ්ට විද්‍යාලය – 125 දෙනෙකු සහ පුස්තකාලය
2018 පෙබරවාරි 2
හසලක බටුමුල්ල ප්‍රදේශයේ දුන්ගොල්ල ප්‍රාථමික විද්‍යාලය සහ ගලමුදුන කණිෂ්ට විද්‍යාලය – 59 දෙනෙකු සඳහා
2018 පෙබරවාරි 2
හසලක බටුමුල්ල ප්‍රදේශයේ දුන්ගොල්ල ප්‍රාථමික විද්‍යාලය සහ ගලමුදුන කණිෂ්ට විද්‍යාලය – 59 දෙනෙකු සඳහා
2018 ඔක්තෝබර් 20
හසලක උඩගල කණිෂ්ට විද්‍යාලය – 20 දෙනෙකු සඳහා
2018 ඔක්තෝබර් 20
පමුණුපුර කණිෂ්ට විද්‍යාලය – 70 දෙනෙකු සඳහා
2017 ජූලි 17
කළුතර දිස්ත්‍රික්කයේ ගංවතුරින් අවතැන් වූ පෙරපාසල් දරුවන් – 74 දෙනෙකු සඳහා
2017 පෙබරවාරි 17
ගල්කඩවල විද්‍යාලය – 39 දෙනෙකු සඳහා
2017 පෙබරවාරි 17
දීඝාභය විද්‍යාලය – 290 දෙනෙකු සඳහා