මැණික් ඇසක් ඇති කොටියා

රු650.00

Close
Price Summary
  • රු650.00
  • රු650.00
  • රු650.00
In Stock
Compare
Description

හැරී ෆ්ලෙචර් යනු කලින් යුධ හමුදාවේ සිටි බ්‍රිතාන්‍ය ජාතික සොල්දාදුවෙකි.යුද හමුදාවෙන් අස් වූ පසු ඔහු විවිධ රැකියාවල් කීපයක්ම කර අවසානයේදී දකුණු අප්‍රිකාව අසල පිහිටි කුඩා දුපතකට වී සංචාරකයන් මුහුදු ගෙන යෑමේ බෝට්ටු සේවයක් පවත්වාගෙන ගිය සාමකාමී පුද්ගලයෙකි.එහෙත් ඔහුගේ එම සාමකාමී ජීවිතය වෙනස් වන්නේ සංචාරකයින් ලෙසින් වෙස්වලාගෙන පැමිණි දරුණු ගණයේ මැරවරයින් කණ්ඩායමක් නිසාය.එතැන් පටන් ඔහුට විශ්වාස කළ නොහැකි තරම් දරුණු සිද්ධීන් වලට මුහුණ දීමට සිදුවෙයි.

Weight 300 g
Authors

Publishers

Language

Sinhala

Cover

Soft Cover

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping