Translations (Parivarthana)

Translations (Parivarthana)

(Showing 1 – 30 products of 457 products)

Show:
Out Of Stock

කොග්ගල නිලමේ – 2

Highlights:

වසරකට වැඩි කළක් ‘සිතුමිණ ‘ කියවන්නන් අතර හොල්මන් කළ “කොග්ගල නිලමේ” කතාවේ කොග්ගල මහතාගේ නියම නම හෙළි කිරිමට අවසර දීම ගැන කොකාවල මහත්මියට මගේ නොවක් තුති මෙයින් පිරිනමා කොග්ගල කතාවේ ඇතුල් පැත්ත හෙළි කිරිමට වටී යැයි සිතමි.

 

1956 වසරේදි පිළිගැනීමේ අදහසින් මියගිය හීන් බණ්ඩා නිළමේ ආවේශ වූයේ රුහුණූ රට උපත ලැබ බදුලු දිසාවේ ලුනුගල පාසලේ උප ගුරුවරයෙකු ලෙස සේවය කළ දොන් ප්‍රැන්සිස් හේවා කොකාවල මහතාටය.

ධනවත් පියා සහ දිළිඳු පියා

Highlights:

Rich dad, Poor dad ග්‍රන්ථය රචනා කළ Robert T Kiyosaki සැලකෙන්නේ ලක්ෂපතියන් ගේ විදුහලෙහි විදුහල්පති ලෙසිනි. එයට හේතුව ඔහු වත්මන් සමාජයට මුදල් පරිහරණය පිළිබඳව අලුත් සංකල්ප රැසක් ම ඉදිරිපත් කර තිබීමය. උදාහරණයක් ලෙසින් අප මුළු ජීවිත කාලය පුරාම සිහින දකින වත්කමක් වන නිවසක් යන්න සැබෑ වත්කමක් නොවන බව මෙහි කතුවරයා ඔබට පෙන්වා දෙයි. එමෙන්ම පාසල් අධ්‍යාපනය තුළින් ලැබෙන්නේ විෂය දැනුම පමණක්ම වීමෙන් සියලු දෙනා වැඩිහිටියන් වූ විට දී මූල්‍ය පරිහරණය පිළිබඳ ගැටලුවලට මුහුණ දෙන බව ද මෙහි පැහැදිලි කෙරේ. මෙය මුදල් ගැන අපව අලුත් විදිහට සිතන්නට පුරුදු කරන ග්‍රන්ථයක් බව ඔබට කීවේ එහි එබැවිනි එමෙන්ම මෙම ග්‍රන්ථය බොහෝ අවධානයෙන් කියවිය යුත්තකි. මන්ද මෙහි සෑම වදනකින් ම ඔබට වැදගත් දැනුමක් හා අවබෝධයක් ලැබේ.

විස්මිත දොස්තර

Highlights:

වීදියක හැදුණු වැඩුණු දිළිඳු දරුවකුගේ සිට ලෝක ප්‍රසිද්ධ ස්නායු ශල්‍ය වෛද්‍යවරයකු දක්වා ගමන් කළ වෛද්‍ය බෙන් කාර්සන්ගේ විස්මයජනක ජීවිත කතාව

රු656.25 13% OFF

මර උගුල

Highlights:

ෂර්ලොක්  හෝම්ස්ගේ රහසිගත ලිපිගොනු අංක 9.

1 2 3 15 16
Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping