මෙන්ලිට මතකද මෙන්ලි ?

රු1,500.00

Close
Price Summary
  • රු1,500.00
  • රු1,500.00
  • රු1,500.00
In Stock
Compare
Description

ඇය එක්වරම ගැස්සී අවදි වුයේ තම මිය ගිය පුතුගේ කටහඬ ඇසීමෙනි.”අම්මේ …අම්මේ…!” ඔව්… ඒ හඬ ඇසෙන්නේ ගෙතුලිනි මේ විසල් මන්දිරියේ තමන් හා බිලිඳු දියණිය තනිව ගෙවන මෙවන් රැයක මිය ගිය බොබිගේ හඬ ඇසෙන්නට වීම? මෙන්ලිගේ ගතෙහි හිරිගඩු පිපිණ. ඇය වහා නැගිට බිලිඳු දියණියගේ කාමරයට දිව ගියාය. දෙවියනි…! බිලිඳු දියණිය සිටි තොටිල්ල පැද්දෙයි බිලිඳියව එයින් රැගෙන පසෙක වූ ඇඳ මත තැබුවේ කවුරුන්ද? මේ විසල් මැඳුරට කිසිවකු පැමිණිය නොහැකි බව මෙන්ලි දනී.

Weight 540 g
Authors

Publishers

Language

Sinhala

Cover

Soft Cover

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping