උමතු බිමෙන් පලා යාම

රු850.00

Close
Price Summary
  • රු850.00
  • රු850.00
  • රු850.00
Hurry, Only 2 left.
Compare
Description

රීකි හිතුවක්කාර වුණේ තාත්තා කෙනෙකුත් නැතිව බාප්පාගෙ කෙණෙහිලිකම් මැද හැදෙන්න සිද්ධ වුණ නිසා ඒත් රීකිගෙ නපුරු බාප්පා නම් කිවේවෙ හිතුවක්කාරකම කියන්නෙ මානසික රෝගයක් කියලා.ඒ මානසික රෝගයට ප්‍රතිකාර කරන්න කියලා බාප්පා රීකිව බලහත්කාරයෙන්ම මානසික රෝහල්වල නැවැත්තුවා. රීකිව මානසික රෝහලක නවත්වන හැම වෙලාවකම අම්මා ගිහින් රීකිව ගෙදර එක්කරගෙන ආවා ඒත් බාප්පා ආයෙමත් රීකිව තවත් මානසික රෝහලකට ගිහින් දැම්මා . මානසික රෝහල් වල අමානුෂික ප්‍රතිකාර ක්‍රම වල පීඩාව විඳපු රීකි තව තවත් හිතුවක්කාර වුණා.

Weight 400 g
Authors

Publishers

Language

Sinhala

Cover

Soft Cover

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping