අවසන් කටයුතු දිල්ලියේදී

රු850.00

Close
Price Summary
  • රු850.00
  • රු850.00
  • රු850.00
In Stock
Compare
Description

ප්‍රෙර්නා දිල්ලියෙ සල්ලිකාර පවුලක කෙල්ල….තට්ටු තුනේ ගෙදර ,තුන්වෙනි තට්ටුවටත් උඩින් තියන රූෆ් ටොප් එකෙන් බිමට… වැටුණද? පැන්නද? තල්ලුකලාද? එ ගෙදරම තුන්වෙනි තට්ටුවෙ හිටපු ප්‍රෙර්නාගෙ තරුණ බාප්පා ආදිත්‍ය… එයාගේ ඇඳ උඩම මැරුණද…? මැරුවද…? සිය දිවි නසා ගත්තද? කේශව් අංජලීටයි….අංජලී කේශව්ටයි… ඇත්තටම ආදරේ කළාද? බොරුවට ආදරේ කළාද? ආදරේ කළේම නැද්ද?

Weight 560 g
Authors

Publishers

Language

Sinhala

Cover

Soft Cover

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping