ආසියාවේ ජනකතා

රු960.00

Close
Price Summary
  • රු960.00
  • රු960.00
  • රු960.00
Out of Stock
Compare
Description

කතන්දර ඇසීමටත්, කතන්දර කීමටත් මිනිසා තුළ පවත්නා ආශාව නිසා “ජනකතාව’’ ලෝකයේ හැම ජන කොටසක් අතරම, අනෙක් කලාවන් සේම වරධනය විය. ජනකතා මුල්වරට නිරමාණය වන්නේ සාමාන්‍ය මිනිසුන් අතිනි. ඇතැම් විට සුළු වශයෙන් වෙනස් වෙමින් කටින් කට ඉදිරියට යන්නේ ඉන් පසුවය. ඒ නිසා ජනකතා වලට විෂය වන්නේ ඔවුන්ගේම ජීවිතය හා බැඳුණු කරුණුමය. ඔවුන් ජීවත් වන හැටි, ඔවුන්ගේ සිරිත් විරිත්, ඇදහිලි, විශ්වාස ඇතුලු සියලු දේ ජනකතා වලට විෂය කරගෙන ඇත. මිනිස් ලොව, දෙව්ලොව, අපාය, බූත ලෝකය, සත්ව ලෝකය යනාදී වශයෙන් ඒවායේ අඩංගු කරුණු වලට සීමාවක් නැත. එහෙත් ඒ කුමන කතාවක වුවද බැඳී පවතින්නේ ඔවුන්ගේ ජීවිතය හා සම්බන්ධ කරුණුමය.

Weight 670 g
Authors

Publishers

ISBN

978-624-5834-14-3

Language

Sinhala

Cover

Soft Cover

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping