Weight | 91 g |
---|---|
Authors | |
Publishers | |
ISBN | 978-955-21-2595-9 |
Language | Sinhala |
Cover | Soft Cover |
සඟරජවත
රු200.00
Price Summary
- රු200.00
- රු200.00
- රු200.00
‘සඟරජවත’ වැලිවිට සරණංකර හිමියන්ගේ ජාතික, ආගමික හා ශාසනික සේවාවත්, උන්වහන්සේගේ චරිතාපදානයත් පිළිබඳව ලියැවුණු ග්රන්ථයකි. එහි ප්‍රමාණික සංස්කරණයක් මෙතෙක් පළ වී නොතිබුණි. පුස්කොළ පොත් පරිශීලනය කොට, සංස්කරණය පිළිබඳ පිළිගත් ක්‍රමවේද අනුගමනය කරමින් මෙම සංස්කරණය සිදුකොට තිබේ. මේ ග්‍රන්ථයේ සංස්කාරක වන ප්‍රේමසිරි නාගසිංහ මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහලාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වන අතර ග්රන්ථ සංස්කරණය පිළිබඳ හසල දැනුමක් ඇත්තෙකි.
Related Products
කන්ඩුල
සිංහලය එක්සේසත් කළ දුටුගැමුණු මහ රජතුමාගේ ‘කණ්ඩුල‘ නම් හස්තියා පිළිබඳ ප්‍රචලිත නොවූ රසවත් තොරතුරු සමුදායක් ඇතුළත් කොට රචිත කෘතියකි. කණ්ඩුල හස්තියා පිළිබඳ තොරතුරුවලට අමතරව, එම හස්තියා අයත් වූ ඡද්දන්ත නම් උසස් ඇත් කුළය පිළිබඳ තොරතුරු ද මෙම කෘතියේ ඇතුළත් වේ. පාසල් දරුවන්ට පමණක් නොව ඉතිහාසය ගැන නොදන්නා තොරතුරු සෙවීමට කැමැති වැඩිහිටියන්ට ද මෙය ප්‍රයෝජනවත් ය.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/e725f63027c711ea883681bed3e4860d” ]
Heroes of Olympus Mark of Athena
Annabeth is terrified. Just when she’s about to be reunited with percy – after six months of being apart, thanks to hera – it looks like camp jupiter is preparing for war. As annabeth and her friends jason, piper, and leo fly in on the argo ii, she can’t blame the roman demigods for thinking the ship is a greek weapon
අපේ බුදුහාමුදුරුවෝ
බුදුන් වහන්සේගේ චරිත කතාව කුඩා දරුවන්ගේ මනසට ගැලපෙන අයුරින් සරල බසින් සම්පාදනය කොට ඉදිරිපත් කරන ලද කෘතියකි.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/05824490a48e11eaa5868f225496689e” ]
කුමරතුඟු ඇසුර
කුමාරතුංග මුනිදාසයන්ගේ සාහිත්‍ය මෙහෙවර පිළිබඳ බොහෝ පොත් පත් ලියැවී ඇතත්, ඔහුගේ චරිතය අලළා සවිස්තරාත්මක ව ලියැවුණු කෘති එතරම් දක්නට නො ලැබේ. මේ කෘතිය එවැන්නකි. මෙය කලකට පෙර අප සමාගම මගින් ම ප්‍රකාශයට පත් කරනු ලැබූ කෘතියක් වන අතර කුමාරතුංග මුනිදාසයන්ගේ 75 වැනි ගුණ සමරු උළෙල සඳහා නැවත මුද්‍රණය කරන ලදී. මෙහි කර්තෘ අරීසෙන් අහුබුදු සූරීන්, කුමාරතුංග මුනිදාසයන් ඇසුරේ ගත කළ කාලයේ දී ඔහු පිළිබඳ දැන ගත් තොරතුරු මේ කෘතියේ ඇතුළත්ය. කුමාරතුංග මුනිදාසයන්ගේ චරිතය සහ ඔහුගේ විද්වත්භාවය පිළිබඳ තොරතුරු සොයන්නෙකුට මෙය ඉතා වැදගත් කෘතියක් වනු නොඅනුමානය.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/1bdd61c0b8c811e995e3fd773592f801″ ]
විදෙස් කතුවරු
ලෝක සාහිත්‍යයට අයත් කෘති රැසක් දැයට දායාද කළා වූ විදෙස් කතුවරුන් දහඅටදෙනෙකු සහ ඔවුන්ගේ නිර්මාණයන් පිළිබඳ සරල බසින් රචිත කෘතියකි.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/b2e1ab20b42611e9b7c90b13075ca355″ ]
Othello (Penguin Classics)
Inexorably poisoned against the woman he loves by his trusted friend iago, shakespeare’s othello is a timeless tragic figure. This penguin shakespeare edition is edited by kenneth muir with an introduction by tom mcalindon. ‘O! Beware, my lord, of jealousy; it is the green-eyed monster which doth mock the meat it feeds on.’ a popular soldier and newly married man, othello seems to be in an enviable position
පැරණි සිංහල කතුවරු
පුරාතන සාහිත්‍යයට අයත් කිසිදා පැරණි නොවන කෘති රැසක් දැයට දායාද කළා වූ කතුවරුන් දසදෙනෙකු සහ ඔවුන්ගේ නිර්මාණයන් පිළිබඳ සරල බසින් රචිත කෘතියකි.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/63293d80bf5211eaadb7f1727ddf65ec” ]
උදාර ජීවිත
6 සිට 11 ශ්‍රේණිය දක්වා සිංහල පෙළ පොත්වලට අදාළ ලේඛකයන් හා කවියන් පිළිබඳ කරුණු රැසක් අන්තර්ගතවන මේ කෘතිය පාසල් දූ දරුවන්ට මෙන්ම එම විෂය උගන්වන ගුරු භවතුන්ට ද අතිශයින්ම වැදගත් ය.
යක්කඩුවේ යති සලකුණ
|
The Trials of Apollo The Hidden Oracle
After angering his father, zeus, the god apollo is cast down from olympus. Weak and disoriented, he lands in new york city as a regular teenage boy. Now, without his godly powers, the 4,000-year-old deity must learn to survive in the modern world until he can somehow find a way to regain zeus’ favor.
Say Nothing
A mother of ten, was abducted from her home in belfast and never seen alive again. Her disappearance would haunt her orphaned children, the perpetrators of the brutal crime and a whole society in northern ireland for decades. Through the unsolved case of jean mcconville’s abduction, patrick radden keefe tells the larger story of the troubles, investigating dolours price, the first woman to join the ira, who bombed the old bailey; gerry adams, the politician who helped end the fighting but denied his ira past; and brendan hughes, an ira commander who broke their code of silence.
සොඳුරු ප්‍රජාපතී.
මෙහෙණි සසුනට දොර විවර කළ මහා ප්‍රජාපතී ගෝතමී මහ රහතුන් වහන්සේගේ චරිතය අළලා ලියැවුණු කෘතියකි.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/1feb5060add611e98988c362f71a71f4″ ]