Product Tag: buddha dharmaya

buddha dharmaya

(Showing 1 – 30 products of 61 products)

Show:

1 ශ්‍රේණිය බුද්ධ ධර්මය ( පළමු, දෙවන හා තෙවන වාර ඇගයීම් )

Highlights:

1 ශ්‍රේණිය බුද්ධ ධර්මය ( පළමු, දෙවන හා තෙවන වාර ඇගයීම් සම්පාදිතෛයි. ) ප්‍රශ්න ප්‍රත්‍ර පිළිතුරු

5 ශ්‍රේණිය බුද්ධ ධර්මය (පාඩමෙන් පාඩමට මාසික ඇගයීම් )

Highlights:

5 ශ්‍රේණිය බුද්ධ ධර්මය (පාඩමෙන් පාඩමට මාසික ඇගයීම් ) ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු

බුද්ධ ධර්මය බස්නාහිර පළාත් පළමු – දෙවන – තෙවන පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – 7 ශ්‍රේණිය

Highlights:

බුද්ධ ධර්මය බස්නාහිර පළාත්  පළමු – දෙවන – තෙවන පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – 7 ශ්‍රේණිය

බුද්ධ ධර්මය (2 ශ්‍රේණිය) වාර ඇගයීම් ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු – පළමු , දෙවන හා තෙවන වාර විබාග (Akura Pilot Revision Papers)

Highlights:

බුද්ධ ධර්මය (2 ශ්‍රේණිය) වාර ඇගයීම් ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු – පළමු , දෙවන හා තෙවන වාර විබාග (Akura Pilot Revision Papers)

Out Of Stock

අ.පො.ස. සා/පෙළ ආදර්ශ සහ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – ගුණසේන Mastermind – බුද්ධ ධර්මය

Highlights:
  • පසුගිය විභාග සහ ආදර්ශ ප්‍රශ්නෝත්තර දෙකම අඩංගු ලංකාවේ එකම පොත.
  • 2016, 2017, 2018, 2019 සහ 2020 ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු ද අන්තර්ගතය.
  • ආදර්ශ ප්‍රශ්න පත්‍ර 5 කි. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර 5 කි. සමස්තය 10 කි.
  • නව විෂය නිර්දේශයට සහ නව ප්‍රශ්න පත්‍ර ව්‍යුහයට අනුව සැකසී ඇත.
  • දිවයිනේ ප්‍රකට අධ්‍යාපනවේදීන් විසින් ඉතා වගකීමෙන් සම්පාදිතය.
  • A සාමාර්ථ්‍යයකට අවශ්‍ය නියත මාවත විවර කර දෙයි.

ජයමංගල ගාථා සහ නරසීහ ගාථා -CD

Highlights:

ජයමංගල ගාථා සහ නරසීහ ගාථා ඇතුළත් සංයුක්ත තැටියකි. මෙය සංගීතවත් කොට නව්‍ය ආකාරයෙන් නිර්මාණය කොට ඇත්තේ ප්‍රවීණ සංගීතවේදී එඩ්වඩ් ජයකොඩි විසිනි.

රු337.50 25% OFF
Out Of Stock

අපේ දහම් පාසල 3

Highlights:

ප්‍රාථමික ශ්‍රේණිවල ඉගෙනුම ලබන බෞද්ධ දරුවනට බුදු දහම පිළිබඳ මූලික කරුණු ඉගැන්වීම සඳහා ඇම්.ඩී. ගුණසේන සමාගම මගින් ප්‍රකාශයට පත් කරන ලද පොත් පෙළෙහි තෙවැන්න මෙයයි. තෙරුවන් වැඳීම, වන්දනා හා තවත් ගාථා, ජාතක කතා, බුදු සිරිත සහ ජීවිතය යහමගට ගැනීම සඳහා කුඩා කල සිටම දරුවන් හුරු පුරුදු කරවන ආදර්ශවත් කතා බොහොමයක් මෙහි අඩංගු වේ. බෞද්ධ දරුවන්ට අතිරේක කියවීම් පොතක් ලෙස ද නිර්දේශ කළ හැකිය.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/e77e4ff02af111eab1c26f1614da76ad” ]

Out Of Stock

අපේ දහම් පාසල 2

Highlights:

ප්‍රාථමික ශ්‍රේණිවල ඉගෙනුම ලබන බෞද්ධ දරුවනට බුදු දහම පිළිබඳ මූලික කරුණු ඉගැන්වීම සඳහා ඇම්.ඩී. ගුණසේන සමාගම මගින් ප්‍රකාශයට පත් කරන ලද පොත් පෙළෙහි දෙවැන්න මෙයයි. තෙරුවන් වැඳීම, වන්දනා හා තවත් ගාථා, ජාතක කතා, බුදු සිරිත සහ ජීවිතය යහමගට ගැනීම සඳහා කුඩා කල සිටම දරුවන් හුරු පුරුදු කරවන ආදර්ශවත් කතා බොහොමයක් මෙහි අඩංගු වේ. බෞද්ධ දරුවන්ට අතිරේක කියවීම් පොතක් ලෙස ද නිර්දේශ කළ හැකිය.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/2b6dcd702acf11eaacbe79935f96ea2a” ]

රු247.50 25% OFF
Out Of Stock

අපේ දහම් පාසල 1

Highlights:

ප්‍රාථමික ශ්‍රේණිවල ඉගෙනුම ලබන බෞද්ධ දරුවනට බුදු දහම පිළිබඳ මූලික කරුණු ඉගැන්වීම සඳහා ඇම්.ඩී. ගුණසේන සමාගම මගින් ප්‍රකාශයට පත් කරන ලද පොත් පෙළෙහි පළමුවැන්න මෙයයි. තෙරුවන් වැඳීම, වන්දනා හා තවත් ගාථා, ජාතක කතා, බුදු සිරිත සහ ජීවිතය යහමගට ගැනීම සඳහා කුඩා කල සිටම දරුවන් හුරු පුරුදු කරවන ආදර්ශවත් කතා බොහොමයක් මෙහි අඩංගු වේ. බෞද්ධ දරුවන්ට අතිරේක කියවීම් පොතක් ලෙස ද නිර්දේශ කළ හැකිය.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/d45d3b802ac811eaa6bf21f94b71a97c” ]

උසස් පෙළ ගුත්තිල කාව්‍ය සංග්‍රහය

Highlights:

ගුත්තිල කාව්‍යය යනු සිංහල කවි සාහිත්‍යයේ ප්‍රමුඛතම කෘතිය ලෙස සැලකිය හැක්කකි. පහළොස් වැනි සියවසේ දී හලාවත ජයපාල නම් ප්‍රභූවරයකුගේ ආරාධනයෙන් වෑත්තෑවේ හිමියන් විසින් රචනා කළේ යැයි පැවසෙන මෙය බොහෝ විද්වතුනගේ අපමණ සම්මානයට හා විචාරයට ලක් වූ කෘතියක් වේ. ගුත්තිල ජාතකයේ සඳහන් වන ගුත්තිල – මූසිල ගුරු ගෝල ගැටුම මත පදනම්ව ඉතා අලංකාර ලෙස නිර්මාණය කරන ලද මෙම කාව්‍යය කවි 511කි න් සමන්විත වන අතර කියවන්නාගේ වින්දනය, භාෂා ඥානය සහ ජීවිත දැක්ම ආලෝකවත් කරයි. මෙහි අර්ථ විස්තර කරමින් මේ වන විටත් කෘතීන් කිහිපයක් ම ප්‍රකාශයට පත් වී තිබුණත්, මෙම කෘතියෙහි විශේෂත්වය වන්නේ වර්තමාන පරපුරට ගැළපෙන භාෂා ශෛලියකින් මෙය සම්පාදනය කොට තිබීමය.

Out Of Stock

සිංහල ථූපවංශය

Highlights:

සිංහල වංශ කථා ග්‍රන්ථාවලියෙහි මහාවංශය, චූලවංශය, බෝධිවංශය සේම ථූපවංශයට ද හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. ථූපවංශයේ සන්දර්භය ගොඩනැඟී ඇති අයුරු වටහා ගැනීමට ග්‍රන්ථාවසානයෙහි ගෙන මෙම පාඨය ප්‍රමාණවත්ය. “සත්පුරුෂයන්ගේ සිත් පහදවනු පිණිස කරන ලද ථූපවංශයෙහි කියන ලද රුවන්වැලි දාගැප් කතාව මෙලෙසින් කියා නිමවන ලදී.” ඓතිහාසික තොරතුරු මෙන්ම බෞද්ධ ජනතාවගේ සම්භාවනාවට බඳුන් වූ ග්‍රන්ථ රත්නයක් පරිශීලනය කිරීමේ භාග්‍ය මෙයින් ඔබට උදාවේ.

The Dalada Chronicles

Highlights:

The book, Dalada Chronicle is basically written about the arrival of the Tooth Relic in our country. But this is written not as a report but as a novel. It is noteworthy that some facts which the historian did not find have been included here in the form of fiction.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/370b0670a16911e9b4b85d8c40281231″ ]

රු281.25 25% OFF
Out Of Stock

වෑත්තෑවේ හිමියන් විසින් විරචිත ගුත්තිල කාව්‍යය

Highlights:

ගුත්තිල කාව්‍යය යනු සිංහල කවි සාහිත්‍යයේ ප්‍රමුඛතම කෘතිය ලෙස සැලකිය හැක්කකි. පහළොස් වැනි සියවසේ දී හලාවත ජයපාල නම් ප්‍රභූවරයකුගේ ආරාධනයෙන් වෑත්තෑවේ හිමියන් විසින් රචනා කළේ යැයි පැවසෙන මෙය බොහෝ විද්වතුනගේ අපමණ සම්මානයට හා විචාරයට ලක් වූ කෘතියක් වේ. ගුත්තිල ජාතකයේ සඳහන් වන ගුත්තිල – මූසිල ගුරු ගෝල ගැටුම මත පදනම්ව ඉතා අලංකාර ලෙස නිර්මාණය කරන ලද මෙම කාව්‍යය කවි 227කි න් සමන්විත වන අතර කියවන්නාගේ වින්දනය, භාෂා ඥානය සහ ජීවිත දැක්ම ආලෝකවත් කරයි. මෙහි අර්ථ විස්තර කරමින් මේ වන විටත් කෘතීන් කිහිපයක් ම ප්‍රකාශයට පත් වී තිබුණත්, මෙම කෘතියෙහි විශේෂත්වය වන්නේ වර්තමාන පරපුරට ගැළපෙන භාෂා ශෛලියකින් මෙය සම්පාදනය කොට තිබීමය. මෙම කෘතිය විශේෂයෙන් සම්පාදනය වී තිබෙන්නේ අ.පො.ස. උසස් පෙළ විෂය නිර්දේශයට අවශ්‍ය වන ආකාරයටය. විෂය නිර්දේශයට අව්‍ය වන කවි සංඛ්‍යාව පමණක් මෙහි ඇතුළත් කොට තිබේ.

සඟරජවත

Highlights:

‘සඟරජවත’ වැලිවිට සරණංකර හිමියන්ගේ ජාතික, ආගමික හා ශාසනික සේවාවත්, උන්වහන්සේගේ චරිතාපදානයත් පිළිබඳව ලියැවුණු ග්‍රන්ථයකි. එහි ප්‍රමාණික සංස්කරණයක් මෙතෙක් පළ වී නොතිබුණි. පුස්කොළ පොත් පරිශීලනය කොට, සංස්කරණය පිළිබඳ පිළිගත් ක්‍රමවේද අනුගමනය කරමින් මෙම සංස්කරණය සිදුකොට තිබේ. මේ ග්‍රන්ථයේ සංස්කාරක වන ප්‍රේමසිරි නාගසිංහ මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහලාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වන අතර ග්‍රන්ථ සංස්කරණය පිළිබඳ හසල දැනුමක් ඇත්තෙකි.

සොඳුරු ප්‍රජාපතී.

Highlights:

මෙහෙණි සසුනට දොර විවර කළ මහා ප්‍රජාපතී ගෝතමී මහ රහතුන් වහන්සේගේ චරිතය අළලා ලියැවුණු කෘතියකි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/1feb5060add611e98988c362f71a71f4″ ]

සොඳුරු යසෝදරා

Highlights:

සිද්ධාර්ථ කුමරු සහ යසෝදරා දේවිය අතර වූ සාංසාරික ප්‍රේමය මනා සංයමයකින් යුක්තව ඉදිරිපත් කරන ලද කෘතියකි. සිද්ධාර්ථ කුමරුන්ට බුද්ධත්වය කරා ළඟා වන්නට යසෝදරා දේවිය කළ කැපවීම සෑම ගැහැනියකට ආදර්ශයක් ගත හැකි අයුරින් මෙහි අන්තර්ගත කොට තිබේ. යසෝදරා චරිතයට අදාළ ජනකවි ද මෙහි ඇතුළත් කොට තිබේ.

Out Of Stock

මාතාභාරි

Highlights:

‘මාතාභාරි‘ යනු දිළිඳු කම නිසා මැදපෙරදිග සේවයට ගොස් සිදු වන අනේක වූ අකටයුතු හමුවේ මානසික ආබාධයකට ලක්ව යළි අප රටට පැමිණෙන එක් කාන්තාවකගේ ඛේදවාචකය නිරූපනය කරනා නවකතාවකි. මෙහි කතුවරයාට හමු වූ මැදිපෙරදිග ගොස් පැමිණුණු විවිධ කාන්තාවන්ගේ අත්දැකීම් සමුදායක් එක් කොට මෙය නිර්මාණය කොට ඇති බව පෙරවදනේ සඳහන් ය. මැදපෙරදිග වහල් සේවය ගැටලුවක්ව පවතින වර්තමානයේ කාන්තාවන් පමණක් නොව සියලුම දෙනා විසින් කියවිය යුතු නවකතාවක් ලෙස මෙය සඳහන් කළ හැකිය.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/63e864e0ae0011e9b68059352ae5965f” ]

කණිෂ්ඨ ශ්‍රේණි සඳහා ජාතක කතා

Highlights:

ජාතක කතා යනු බෞද්ධ සාහිත්‍යයේ හමුවන අපූරු නිර්මාණයකි. ඒ අපූරු නිර්මාණයට මිනිස් සිත තුළ බොහෝ අපූරු දෑ කළ හැකිය. මේ එවන් වූ නිර්මාණ තෝරා ගෙන, වැඩෙන ළමාවියට ගැලපෙන ලෙස සරලව සම්පාදනය වුණු රසාලිප්ත කතා එකතුවකි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/b8e46000a9dd11e9a3688d3f71210a2f” ]

Out Of Stock

පන්සිය පනස් ජාතකය (විධුර – භූරිපඤ්හ)

Highlights:

ගුණසේන සමාගම මගින් තනි වෙළුමක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද පන්සිය පනස් ජාතික පොත කොටස් 10 කට බෙදා කාණ්ඩ වශයෙන් සම්පාදනය කරන ලද කෘති මාලාවෙන් එකකි.

Out Of Stock

පන්සිය පනස් ජාතකය (මහා සුත්සෝම – භූරිදත්ත)

Highlights:

ගුණසේන සමාගම මගින් තනි වෙළුමක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද පන්සිය පනස් ජාතික පොත කොටස් 10 කට බෙදා කාණ්ඩ වශයෙන් සම්පාදනය කරන ලද කෘති මාලාවෙන් එකකි.

Out Of Stock

පන්සිය පනස් ජාතකය (පණ්ඩරනාග – කුනාල)

Highlights:

ගුණසේන සමාගම මගින් තනි වෙළුමක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද පන්සිය පනස් ජාතික පොත කොටස් 10 කට බෙදා කාණ්ඩ වශයෙන් සම්පාදනය කරන ලද කෘති මාලාවෙන් එකකි.

Out Of Stock

පන්සිය පනස් ජාතකය (ජවහංස – උදකරක්ඛස)

Highlights:

ගුණසේන සමාගම මගින් තනි වෙළුමක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද පන්සිය පනස් ජාතික පොත කොටස් 10 කට බෙදා කාණ්ඩ වශයෙන් සම්පාදනය කරන ලද කෘති මාලාවෙන් එකකි.

රු318.75 25% OFF

පන්සිය පනස් ජාතකය (අපන්නක – ඵල)

Highlights:

ගුණසේන සමාගම මගින් තනි වෙළුමක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද පන්සිය පනස් ජාතික පොත කොටස් 10 කට බෙදා කාණ්ඩ වශයෙන් සම්පාදනය කරන ලද කෘති මාලාවෙන් එකකි.

රු318.75 25% OFF
Out Of Stock

පන්සිය පනස් ජාතකය (බක – සුබ්බච)

Highlights:

ගුණසේන සමාගම මගින් තනි වෙළුමක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද පන්සිය පනස් ජාතික පොත කොටස් 10 කට බෙදා කාණ්ඩ වශයෙන් සම්පාදනය කරන ලද කෘති මාලාවෙන් එකකි.

Out Of Stock

පන්සිය පනස් ජාතකය (කුම්මාසපිණ්ඩි – ඵන්දන)

Highlights:

ගුණසේන සමාගම මගින් තනි වෙළුමක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද පන්සිය පනස් ජාතික පොත කොටස් 10 කට බෙදා කාණ්ඩ වශයෙන් සම්පාදනය කරන ලද කෘති මාලාවෙන් එකකි.

රු318.75 25% OFF
Out Of Stock

පන්සිය පනස් ජාතකය (අපන්නක – ඵල)

Highlights:

ගුණසේන සමාගම මගින් තනි වෙළුමක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද පන්සිය පනස් ජාතික පොත කොටස් 10 කට බෙදා කාණ්ඩ වශයෙන් සම්පාදනය කරන ලද කෘති මාලාවෙන් එකකි.

1 2 3
Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping