Product Tag: M.D. Gunasena

M.D. Gunasena

(Showing 1 – 30 products of 725 products)

Show:

Kitty Daughter

Highlights:

Be in the level
that matches you
No such need to
overthink,too

Owl King

Highlights:

“You are correct,” once again the birds
agreed in unison.

“if he does not show any happiness even
when he is crowned as the king, he would
surely become a dangerous,nasty king,”the
birds decided. “we must appoint another
king,” all the birds decided again.

Bunny on the Tree

Highlights:

If we are not
Obedient kids
We put parents
In trouble

If at all
We disobey
We put ourselves
Also in trouble

Big Uncle

Highlights:

It,no sin to
Look at moon
Look up any day
and see the moon

Out Of Stock

The Art of Cooking – Discovering Sri Lanka

Highlights:

Learning to cook a correct way is fun. No one knows how man discovered cooking. Cooking makes most foods taste better and it also kills harmful bacteria. The basic cooking methods are boiling, barbercuing, baking, broiling, frying, poaching, roasting, simmering, steamimg and stewing. This book continius both Sri Lankan and Indian recipes.

රු465.00 25% OFF

ජයමංගල ගාථා සහ නරසීහ ගාථා -CD

Highlights:

ජයමංගල ගාථා සහ නරසීහ ගාථා ඇතුළත් සංයුක්ත තැටියකි. මෙය සංගීතවත් කොට නව්‍ය ආකාරයෙන් නිර්මාණය කොට ඇත්තේ ප්‍රවීණ සංගීතවේදී එඩ්වඩ් ජයකොඩි විසිනි.

රු337.50 25% OFF

මකරට

Highlights:

කොළඹ විශ්ව විද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව පිළිබඳ කථිකාචාර්යවරයකු වන චාමික හත්ලහවත්ත විසින් රචනා කොට නිර්මාණය කරන ලද ‘මකරට’ නාට්‍යයේ නාට්‍ය පිටපත මෙසේ කෘතියක් ලෙස ප්‍රකාශයට පත්ව තිබේ. මේ නාට්‍යය 2014 වසරේ රාජ්‍ය නාට්‍ය සම්මාන උළෙලේ දී හොඳම නාට්‍යයට හිමි සම්මානය ඇතුළු තවත් සම්මාන නවයක් දිනාගන්නට සමත් විය.

රු206.25 25% OFF

ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව ආදර්ශ ප්‍රශ්න පත්‍ර 5 ශ්‍රේණිය -SILVER EDITION

Highlights:

2022 ශිෂ්‍යත්ව විභාගයට මුහුණදෙන දූ පුතුන් වෙනුවෙන් ම නිර්මාණය කරන ලද ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව Silver Edition ප්‍රශ්න පත්‍ර කට්ටලය, 1 කොටස සහ 2 කොටස ලෙස ප්‍රශ්න පත්‍ර 20කින් සමන්විත අතර පිළිතුරු ද අන්තර්ගත ය. සමස්ත විෂය නිර්දේශය ම ආවරණය කරමින්  ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ආකෘතිය අනුව ම සැකසුණු මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය, ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අත්දැකීම් සපිරි සජිත් අබේසේකර සහ කසුන් ගනේවත්ත යන ප්‍රවීණ ආචාර්යවරුන්ගේ සම්පාදනයකි.

කැලණි රජ කුමරිය

Highlights:

විහාරමහාදේවියගේ චරිත කතාව යොවුන් නවකතාවක් ලෙස මෙම කෘතිය ඔස්සේ දිගහැරෙයි. මුහුද ගොඩ ගළා මහත් විනාශයක් සිදුවන්නට යද්දී, නිර්භීතව මුහුදට බිලිවීමට ඉදිරිපත් වී, කාවන්තිස්ස රජුගේ බිසව බවට පත්ව, අවසානයේ සොලීන්ගෙන් රට ගළවා ගැනීමට යුද වදින ගැමුණු කුමරුගේ මව ද වන්නට තරම් වාසනා ගුණයක් හිමි නිර්භීත කාන්තාවක් ලෙස ඉතිහාසය තුළ ඇගේ නම සනිටුහන් වී තිබේ. අප රටේ අනාගත පරම්පරාවන්ට ඇගේ චරිතය මහත් ආදර්ශයකි.

Out Of Stock

හැමෝටම භාගයයි

Highlights:

දරුවන්ට ජීවිතයේ පාඩම් විවිධාකරයෙන් උගන්වන්නට හැකි ය. වඩාත් හොඳ දේ නම් දරුවන්ගේ සිතට කා වැදෙන අයුරින් ඒවා ඉගැන්වීම ය. ඔවුන්ගේ අනාගත ජීවිතය වඩාත් සාර්ථක ලෙස හැඩගැසෙන්නේ එවිට ය.‘හැමෝටම බාගයයි‘ ළමා කෘතිය තුළින් මෙහි කතුවරිය උත්සාහ දරන්නේ කතන්දරයක් ඔස්සේ දරුවන්ට ජීවිතය පිළිබඳ අපූරු පාඩමක් උගන්වන්නට ය. කෘතියේ අන්තර්ගත අපූරු සිතුවම් ශෛලිය ඇගේ උත්සාහය සාර්ථක කරන්නට මහඟු අත්වැලක් සපයයි.

හෙට මවක් වන අද දියණියට

Highlights:

ආයුර්වේදයට අනුව දැරියක් මල්වරයට පත් වූ දින සිට ගර්භණී තත්වයට පත්වන තෙක් වූ දීර්ඝ ක්‍රියාවලිය මෙම කෘතියෙහි අන්තර්ගතය. ආයුර්වේද ස්ත්‍රී රෝග ප්‍රසූතිතන්ත්‍ර විෂ‍ය අධ්‍යයනය කරන්නන්ට මෙන්ම ආයුර්වේදයට ඇල්මක් ඇති ඔබට කාන්තා රෝගවලට අදාළ උපදෙස් මෙමඟින් ලබා දෙයි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/3e735990093011ebae983721c9fc535b” ]

Tiny Tortoise

Highlights:

One of the latest series of children’s story books written by Sibyl Wettasinghe. Printed in large letters with a small number of pages, it is suitable for primary school children. It is also home to colorful paintings that will appeal to young children.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/c8536f30ad0211e9afe4bfdf67cf1c92″ ]

A Beetle In A Bottle

Highlights:

One of the latest series of children’s story books written by Sibyl Wettasinghe. Printed in large letters with a small number of pages, it is suitable for primary school children. It is also home to colorful paintings that will appeal to young children.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/df1d2060ad3111e9afd455a4129f1063″ ]

A Butterfly And A Cobweb

Highlights:

One of the latest series of children’s story books written by Sibyl Wettasinghe. Printed in large letters with a small number of pages, it is suitable for primary school children. It is also home to colorful paintings that will appeal to young children.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/7ba46a20ad3a11e9bcb3dff5b4197c3d” ]

Out Of Stock

නැකතක අසිරිය

Highlights:

සාමාන්‍ය ජ්‍යෝතිෂ දැනුමක් ඇති කෙනෙකුට වුවත්, යහපත් බලවත් නැකතක් සාදා ගන්නා හැටි මේ පොතින් දැක්වේ. ජ්‍යෝතිෂය නොදන්නා කෙනෙකුට වුවත්, දවස හා හෝරාව ප්‍රමුඛ කර ගෙන චූල ජ්‍යෝතිෂයට අනුව ශුභ මොහොතක් හදා ගැනීමට මේ පොත උදව් වේ. .

මගේ වැඩ පොත පරිසරය (1 ශ්‍රේණිය)

Highlights:

ප්‍රාථමික ශ්‍රේණි සඳහා හඳුන්වා දුන් නව විෂය නිර්දේශයට අනුව ඇම්.ඩී.ගුණසේන සමාගම විසින් සම්පාදිත 1 ශ්‍රේණිය සඳහා වූ පරිසර වැඩපොත මෙයයි. ප්‍රාථමික විෂය ඉගැන්වීම් පිළිබඳ පුළුල් අත්දැකීම් සම්භාරයක් ඇති වියත් මඬුල්ලක් විසින් සම්පාදිත මෙය 1 ‍ශ්‍රේණියේ දූ දරුවන්ට මෙන්ම ගුරුභවතුන්ට ද අතිශයින් වැදගත්ය.

බෝධි පූජා හා වන්දනා ගාථා

Highlights:

විවිධ අරමුණු පෙරදැරි කොට ගෙන බෞද්ධ ජනයා බෝධි පූජා පවත්වනු ලැබුව ද, නිවැරදි අයුරින් එය පවත්වන්නේ කෙසේදැයි බොහොි් දෙනෙකු දන්නේ නැත. නිවැරදි අයුරින් බෝධි පූජා නොපැවත්වුවහොත් එයින් බලාපොරොත්තු වන පිහිට නොලැබේ. මේ කුඩා පොත් පිංච නිවැරදි අයුරින් බෝධි පූජා පවත්වන පවත්වන්නේ කෙසේද යන්න පිළිබඳ අවබෝධයක් ලබා දේ.

හඳයා

Highlights:

කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය යන පිරුළ ඇසුරින් දරුවන්ට යම් දෙයක් ඇසූ පමණින් ඒ පිළිබඳව විමසිලිවත් නොවී කලබල වේ කටයුතු කරනවා වෙනුවට විමසීමෙන් කටයුතු කරන්නට පුරුදු කරවයි හාමිනේ බොරු කලබලයෙනි ගැලී සිටිය කතාවෙන් කියැවෙයි

වියන් ඇඳ

Highlights:

ප්‍රවීණ ලේඛිකා දයා ද අල්විස් විසින් කලකට පෙර නිර්මාණය කරන ලද මෙම කෙටිකතා එකතුව නව මුද්‍රණයක් ලෙස යළිත් මෙසේ ප්‍රකාශයට පත් ව තිබේ. එදිනෙදා ජීවිතයේ මුහුණ දෙන ජීවන හැලහැප්පීම් කෙටිකතා ඇසුරින් සංවාදයට ලක් කෙරෙන කෘතියක් ලෙස මෙය හැඳින්විය හැකි ය.

ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව පුනරීක්ෂණ ප්‍රශ්න පාඩමෙන් පාඩම 5 ශ්‍රේණිය ගණිතය

Highlights:

5 ශ්‍රේණිය ගණිතය නව විෂය නිර්දේශය පාඩමෙන් පාඩම සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි මෙම පුනරීක්ෂණ ප්‍රශන පත්‍ර කට්ටලය සැකසී ඇත. පිළිතුරු ද සහිතය.

රු360.00 10% OFF

ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව පුනරීක්ෂණ ප්‍රශ්න පාඩමෙන් පාඩම 5 ශ්‍රේණිය සිංහල

Highlights:

5 ශ්‍රේණිය සිංහල නව විෂය නිර්දේශය පාඩමෙන් පාඩම සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි මෙම පුනරීක්ෂණ ප්‍රශන පත්‍ර කට්ටලය සැකසී ඇත. පිළිතුරු ද සහිතය.

රු337.50 10% OFF

ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව පුනරීක්ෂණ ප්‍රශ්න පාඩමෙන් පාඩම 5 ශ්‍රේණිය පරිසරය

Highlights:

5 ශ්‍රේණිය පරිසරය වැඩ පොත නව පාසල් විෂය නිර්දේශයට අනුකූල පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් තේමා 16 ම ආවරණය කරමින් සම්පාදනය වී ඇත. ඒ ඒ තේමාවන්ට අදාළව ශිෂ්‍යත්ව විභාගයට ඉලක්ක විය හැකි ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු ද ඇතුළත්ව තිබීම මෙහි ඇති විශේෂත්වයයි.

රු382.50 10% OFF

ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව පරිසරය වැඩ පොත 5 ශ්‍රේණිය

Highlights:

5 ශ්‍රේණිය පරිසරය වැඩ පොත නව පාසල් විෂය නිර්දේශයට අනුකූල පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් තේමා 16 ම ආවරණය කරමින් සම්පාදනය වී ඇත. ඒ ඒ තේමාවන්ට අදාළව ශිෂ්‍යත්ව විභාගයට ඉලක්ක විය හැකි ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු ද ඇතුළත්ව තිබීම මෙහි ඇති විශේෂත්වයයි.

රු450.00 10% OFF

ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව සිංහල වැඩ පොත 4 ශ්‍රේණිය

Highlights:

4 ශ්‍රේණිය සිංහල වැඩ පොත තුළ මව්බස විෂය සඳහා 4 ශ්‍රේණියට අදාළ සමස්ත විෂය නිර්දේශයම ආවරණය කරමින් ශිෂ්‍යත්ව විභාගයට ඉලක්ක විය හැකි ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු ද අන්තර්ගත ය.

රු1,440.00 10% OFF
Out Of Stock

ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව සිංහල වැඩ පොත 3 ශ්‍රේණිය

Highlights:

3 ශ්‍රේණිය සිංහල වැඩ පොත නව විෂය නිර්දේශයට අනුකූල මව්බස විෂය සඳහා 3 ශ්‍රේණියට නිර්දේශිත තේමා 36 ම ආවරණය කරමින් ශිෂ්‍යත්ව විභාගයට ඉලක්ක විය හැකි ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු ද අන්තර්ගතය.

රු1,035.00 10% OFF

බැද්දේගම

Highlights:

අප රට සිටි ඉංග්රීසි ජාතික සිවිල් නිලධාරියකු වූ ලෙනාඩ් වුල්ෆ් විසින් රචනා කොට ඒ.පී. ගුණරත්න විසින් සිංහලයට නගන ලද ‘බැද්දේගම‘ වූ කලී කැලෑබද ගම්මානයක සිංහල ගැමි ජීවිතය ඇසුරු කරගනිමින් නිර්මාණය වූ ශ්රේෂ්ඨතම ඉංග්රීසි නවකතාව බව විචාරකයන්ගේ මතයයි. ඉංග්රීසි ජාතිකයකු ලෙස ඔහු අප ගැමි සමාජය විනිවිද දුටු අයුරු අපූරුය. 2019 වර්ෂයේ උසස් පෙළ විෂය නිර්දේශය වෙනස් වීමත් සමග ඉදිරි වසර 8 ක් සඳහා නිර්දේශය වූ සිංහල නවකතාව වූයේ ද බැද්දේගම ය. බැද්දේගම නවකතාව මෙසේ ඔබ අතට පත්වන්නේ නැවත සකස් කිරීමකින් පසුව එන නැවත මුද්රණයක් වශයෙනි. මෙසේ නැවත සකස් වීමේ දී ප්රමාණය වෙනස් කොට තිබේ.

 

 

රු540.00 10% OFF
Out Of Stock

Exercise Book (M.D. Gunasena) 80p Single Ruled

Highlights:

Exercise Book (M.D. Gunasena) 80p Single Ruled

Out Of Stock

Exercise Book (M.D. Gunasena) 80p Plain

Highlights:

Exercise Book (M.D. Gunasena) 80p Plain

Exercise Book (M.D. Gunasena) 80p Five Ruled

Highlights:

Exercise Book (M.D. Gunasena) 80p Five Ruled

Out Of Stock

Exercise Book (M.D. Gunasena) 80p Botany

Highlights:

Exercise Book (M.D. Gunasena) 80p Botany

1 2 3 24 25
Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping