Donate Books Online

Donate Books Online

(Showing 1651 – 1680 products of 7961 products)

Show:
Out Of Stock

Diary

Highlights:

Diary

Design and the Colour of the Cover may Vary Depending on the Availability

Out Of Stock

DIARY – SLIM 2023

Highlights:

DIARY SLIM

Design and the Colour of the Cover may Vary Depending on the Availability..

Out Of Stock

Diary 2023

Highlights:

DIARY EXECUTIVE

Design and the Colour of the Cover may Vary Depending on the Availability..

ජුදාස් හාදුව

Highlights:

මධ්‍යධරණී මුහුදේ, ඉතාලි වෙරළට නුදුරින් පිහිටි කුඩා බ්‍රිතාන්‍ය දූපතක ප‍්‍රීතිමත් ළමා කාලයක් ගත කළ පිප්පා එවෙල්, අඳුරු අප‍්‍රසන්න ග්‍රේ ස්ටෝන් වලව්වට ත්, එතැනින්, අභිරහස් මරණ හා රොමෑන්තික ප්‍රේමය ද වටකොට ගත්, ඈ ළමා කළ කියවූ ග‍්‍රීම්ස් සුරංගනා කතා වල සඳහන්, කුඩා බැවේරියානු රාජ්‍යය වෙත ගෙන යන්නේ ඇගේ ඉරණම විසින් ද?

බුද්ධිමය වංචාවෝ

Highlights:

මෙම කෘතිය ජාත්‍යන්තර ශාස්ත්‍රීය ලෝකය තුළ නොවූ විරූ ආන්දෝලනයක් ඇතිකරමින් 1977දී ප්‍රංශ බසින් පළ විය. පශ්චාත් නූතන දර්ශනවාදීන්ගේ ගාඨ භාෂා ශෛලිය ගුරුකුලයේ චින්තන දරිද්‍රතාව වසා ගැනීමේ උපක්‍රමයක් බව ද ඔවුන් තමන් නොදන්නා විෂයන් ගැන ශාස්ත්‍රීය ප්‍රමිතීන් සහ සදාචාරයන් උල්ලංඝනය කරමින් බොරු ලියන්නෙේ යැයි ද ඔවුහු පෙන්වා දෙති. මෙහිදී කතුවරුන් වන ජාක් ලකාන්,ජුලියා ක්‍රිස්ටෙවා,ලුසී ඉරිගරේ ,බෲනෝ ලතුර්,ෂෝන් බවුද්‍රිලාර් සහ තවත් අයගේ ලියවිලි තියුණු ලෙස විමසති .මෙම කෘතියේ තර්කනය මෙම ගුරුකුලයේ හෝ ස්වාධීන හෝ ශාස්ත්‍රඥයන් විසින් බැරෑරුම්ව අභියෝගයකට ලක් කර නොමැත.

එදා අයුරින්

Highlights:

ම්ණි… ඒ මගේ අම්මා… එයාට කියන්නෙපා..ඔයාට තේරෙන්නෑ මෙ දෙවල්..මොකද ඔයාට… අම්මෙක් නෑ රැහාරා අඬ අඬා කියවන් ආපු ටික මං සම්පුර්ණ කරේ සද්දෙන්. එයා අත් දෙකෙන්ම කට වහගත්තේ ඇසුත් මහත් කරන්.

කාල

Highlights:
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් පවත්වන ලද අත්පිටපත් තරගාවලියේ 2015 වසරේ හොඳම නවකතාව,ප්‍රථම ස්ථානය.

කලා ඓතිහාසික වෘත්තාන්තය වූ කලී ධාතුසේන රජ සමයේ සිදු වූවා යැයි සැලකෙන ජනප්‍රවාද ගත සිදුවීම් මාලාවක විදහා දැක්වීමකි.කඩවර දෙවි ලෙස දේවත්වයෙන් පිදුම් ලැබූ හීන්කුරුට්ටා යන කල්පිත චරිතය කතා නායකයා කර ගත් මෙම වෘතාන්තයෙන් දිග හැරෙනුයේ හිංකුරුට්ටා ගේ පුත් ‘කාල’ නමැති තම පියා හා තම භූමිය ජීවිතය කරගත් අපූර්ව කොලුගැටයා පිළිබඳ සංවේදනාත්මක පුරාවෘත්තයයි.

Out Of Stock

මසාලා චායි (මදුරාසි සැරිසර)

Highlights:

මසාලා චායි තුළින් ඔහු අප කැදවාගෙන යන්නේ අපේ අසල්වැසි රටටයි. ඔහුගේ විදේශ සංචාරය නම් පුදුමසහගත ය. අප හිතුණු විටෙක ගමේ යන්නාක් මෙනි. කුඩා මල්ලක් කරේ එල්ලා ගෙන කරන මේ සංචාරවල දී ඔහුට විවිධ සංස්කෘතික සමාජ ඇසුරු කරන්නට ලැබේ.

සමකාලීන අධ්‍යාපන සංකල්ප

Highlights:

මලකඩ කෑම (Rust)හා දැවී යාම (Burn Out) ඇතැම් ගුරුවරුන්ට වැලඳිය හැකි රෝගාබාධ ද්වයකි. දැවී ගිය යනු දැනුම මැකී ගිය අය වන අතර මලකඩකෑම යනු යාවත්කාලීන නොවු යල්පිනු දැනුම සහිත වීම ය. මෙවනි ලෙඩ හදා ගැනීමෙන් තොරව අධ්‍යාපන කෙෂත්‍රය තුළ පවතින්නට නම් නව දැනුමින් යාවත්කාලීන යුතුවේ.

Out Of Stock

අධ්‍යාපනයේ සමාජ විද්‍යාත්මක පදනම

Highlights:

මෙම කෘතිය රචනා කර ඇති එස්.ගලගමගේ මහතා ප්‍රථම උපාධිය සඳහා සමාජ විද්‍යා විෂය හදාරා ගෞරව සාමාර්ථයක් ලබා වසර දොළොහක් ගුරු සේවයේ නිරතව ඇත.පසුව අධ්‍යාපන විද්‍යා කෙෂ්ත්‍රය තුළ අධ්‍යාපන සමාජ විද්‍යාව හැදැරීමෙන් හා පර්යේෂණ තුළින් පශ්චාත් උපාධි හතරක් ලබා ඇත

Out Of Stock

අධ්‍යාපනයේ මනෝවිද්‍යාත්මක පදනම

Highlights:

“මෙම කෘතිය අධ්‍යාපන මනෝවිද්‍යා ක්ෂේත්‍රයේ මහත් පිළිගැනීමට භාජන වනු ඇති බව එහි සැකැස්ම හා විෂය සන්ධාරය සැලකිල්ලට ගන්නා විට කල්තියාම නිගමනය කළහැකි වෙයි. එහි අන්තර්ගත විෂය කරුණු දෙස සැලකිල්ලෙන් අවධානය යොමු කරන විට පෙනී යනුයේ ක්ෂේත්‍රයේ දැනට පළවී ඇති වෙනත් මනෝවිද්‍යා පොත්වල නොමැති විශාල පරාසයක තොරතුරු හා කරුණු මේ පොතේ අඩංගුවී තිබෙන බවය.

Out Of Stock

බුද්ධිය; බහුවිධ හා භාවමය බුද්ධිය

Highlights:

හොවාර්ඩ් ගාඩිනර් (1984) විසින් ඉදිරිපත් කරන ලද බහුවිධ බුද්ධි නයාය මනුෂ්‍ය විභව්‍යතා සංවර්ධනය පිළිබඳ පශ්චාත් නුතනවාදි අර්ථනයක් සැලකිය හැක්කකි.

මනෝවිද්‍යාවේ නූතන ප්‍රවනතා

Highlights:

මනෝවිද්‍යාව මනසේ හට ගැනෙන සිතුවිලි සහ චර්යාවන්‌ පිළිබඳ විදඟාන්මක අධ්‍යයනයකි. 21 සියවසේ මනෝවිද්‍යාවේ වඩාත් ප්‍රචලින නූතන ප්‍රවණතා අනාවරණය කැරෙන අන්තර්ජාලයේ වෙබ්‌ අඩෙවි මගින්‌ තෝරාගන්නා ලද නූතන ප්‍රවණනා නවයක්‌ මෙම පොත්‌ පිංච මගින්‌ හඳුන්වා දෙනු ලබයි. ඒවා නම්‌, ඉගෙනුම්‌ මනෝවිද්‍යාව, සෞඛ්‍ය මනෝවිද්‍යාව ධනාත්මක මනෝවිද්‍යාව, ප්‍රජානන මනෝවිද්‍යාව, වෝහාරික මනෝවිද්‍යාව, ව්‍යායහාරික මනෝවිද්‍යාව සහ පරිණාමි මනෝවිද්‍යාව නම් වෙයි.
මනෝවිද්‍යාව හදාරන සියලු විද්‍යාර්ථියන්ට මෙන්ම මානව ගති ලක්ෂණ ක්‍රියාකාරිත්වය හා සම්බන්ධ විද්‍යාත්මක පැතිකඩ කියවීමට කැමති සාමාන්‍ය පාඨකයාද පිනවන මෙම කෘතිය අපූරු අර්ථාන්විත කියව්ල්ලකි.

ඉගෙනුම් මනෝවිද්‍යාවේ නව ප්‍රවණතා

Highlights:

ඉගනුම් මනෝවිද්‍යාව පසුගිය දසක දෙක තුන තුළ ලෝකයේ වේගවත්ව ඉදිරියට ගමන් කළ විෂය කෙෂත්‍රකි. එම නව දැනුම කරා අපරට විද්‍යාර්ථින් රැගෙන යාමට ගන්නා ලද සාර්ථක උත්සාහයක් ලෙස ;ඉගෙනුම් මනෝවිද්‍යාවේ නව ප්‍රවණතා; නම් වු කෘතිය සැලකිය හැකිය.

අධ්‍යාපන මාර්ගෝපදේශය හා උපදේශනය

Highlights:

අධ්‍යාපන මර්ගෝපදේශය හා උපදේශනය පාසල් ගුරුවරුන් අතර බෙහෙවින් ජනප්‍රිය විෂයකි.පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා.අධ්‍යාපනවේදී,ජාතික අධ්‍යාපනවිද්‍යා පීඨ ශික්ශ්නවිද්‍යා ඩිප්ලෝම වැනි පාඨමාලාවල එය අනිවාර්ය හර විෂයකි.මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත්තේ ජාතික අධ්‍යාපන ආයතනය මගින් පවත්වනු ලබන අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාවේ විෂය නිර්දේශය පදනම් කර ගනිමිනි.

පෝරුවේ චාරිත්‍ර සහිත මංගලාෂටක

Highlights:

පැරණි ක්‍රමය වුයේ අෂ්ටක කියා ඒ එක එකට දීඝ සන්නයක් ද කීම ය. කටයුතු බහුල මෙවැනි යුගයක ඒවාට ඇහුම්කන් දීගෙන කාලය මිඩංගු කිරීමට කීදෙනකුගෙන් කීදෙනකුට පිළිවන් කමක් ඇද්ද? ඒ නිසා කාලානුරූප ව මේවා සංශෝධනය කර ගැනීම අවශ්‍ය ව ඇත

පුරාණ වෛද්‍යාලංකාරය ( පැරණි පාරම්පරික අත්පිටපතකි )

Highlights:

පුරාණ වෛද්‍යාලංකාරය ( පැරණි පාරම්පරික අත්පිටපතකි )

ඛේමා මහ රහත් තෙරණිය

Highlights:

ඛේමා මහ රහත් තෙරණිය

ඩ්‍රැකෝන් බලවතුන්ගේ බිහි වීම

Highlights:

සුශේයා තම යෂ්ටිය සුරතට ගත්තාය. ඇගේ දකුණු පසින් ටකේඩා තම අසිපත් ද්විත්වය දෑතින් දරා සූදානමින් සිටියේය. ඔවුන් දෙදෙනාට දෙපසින් සකාරස් සහ ටොකුගුවා තම ආයුධ ගෙන නැඟී සිටියහ.
“හැමෝටම දැනුම් දෙන්න. අපි මාළිඟාවෙන් එළියට යනවා. ඒ අය සටන අපි ළඟට අරන් එන්න කළින් අපි සටන එයාලා ළඟට අරන් යමු.”

රණ බෙර හඬ පැතිරෙන්නට වූයේය. මාළිගාවේ ප්‍රධාන ද්වාර විවර විය. විවර වූ ද්වාර අතරින් ධවල වර්ණ ගත් ශක්තිමත් අසුන් සිව් දෙනෙකු පිට නැගි අසරුවන් සිව් දෙනෙකු ප්‍රාකාර වෙතට තම අසුන් මෙහෙයවද්දී, ඔවුන්ගේ පසුපසින් දහස් ගණනක පිරිසක් ප්‍රාකාර වෙත ඇදෙන්නට වූහ.

වෛද්‍යාතය ( පැරණි පාරම්පරික අත්පිටපතකි )

Highlights:

වෛද්‍යාතය ( පැරණි පාරම්පරික අත්පිටපතකි )

Read it yourself with Ladybird The Emperor’s New Clothes Level 01

Highlights:

Read it yourself with Ladybird The Emperor’s New Clothes Level 01

Out Of Stock

ජ්‍යොතිෂ සවාධ්‍ය‍යනය හෙවත් නකෂත්‍ර ගුරුවරයා

Highlights:

ජ්‍යොතිෂ සවාධ්‍ය‍යනය හෙවත් නකෂත්‍ර ගුරුවරයාම්

Out Of Stock

විස්තර සහිත යන්ත්‍ර රත්නය

Highlights:

විස්තර සහිත යන්ත්‍ර රත්නය

දෙහි කැපීම

Highlights:

හත් අඩියේ දෙහි කැපීම

Out Of Stock

ශ්‍රී සම්බුද්ධත්ව වන්දනා

Highlights:

අප භාග්‍යවතුන් වහන්සේ මින් දෙදහස් හයසිය තිස්පස් (2635)වසරකට පෙර වෙසක් පුන් පොහෝ දිනකදී ලුම්බීණී සල් උයනෙහිදී මනුලොව උපන් සේක. අප භාග්‍යවතුන් වහන්සේ මින් දෙදහස් හයසිය (2600) වසරකට පෙර වෙසක් පුන් පොහෝ දිනකදී නේරංජනා නදී තෙර ඇසතු බෝ රුක් සෙවණෙහිදි වජාසනය මත වැඩහිඳ ශ්‍රී සම්බුද්ධත්වය සාක්ෂාත් කළ සේක.

ශ්‍රී ලංකාවේ රාවණ අධිරාජයාගෙන් පසු අපේ රජ පරපුර

Highlights:

ශ්‍රී ලංකාවේ රාවණ අධිරාජයාගෙන් පසු අපේ රජ පරපුර

අනුස්සති භාවනා

Highlights:

බුදු ගුණ සිහි කරමින් බුද්ධානුස්සති භාවනාව දියුණු කරගන්නා ආකාරය ගැනත්,ධර්මයේ ගුණ සිහි කරමින් ධම්මානුස්සති භාවනාව දියුණු කරගන්නා ආකාරය ගැනත් මාර්ග ඵල ලාභී ආර්ය මහා සංඝයාගේ ගුණ සිහි කරමින් සංඝානුස්සති භාවනාව දියුණු කරගන්නා ආකාරය ගැනත්,සීලයේ ගුණ සිහි කරමින් සීලානුස්සති භාවනාව දියුණු කරගන්නා ආකාරය ගැනත්,මෙම සදහම් ග්‍රන්ථය මඟින් ඔබට කියාදෙයි.

1 2 54 55 56 57 58 265 266
Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping

Sidebar