Weight | 600 g |
---|---|
Authors | |
Cover | Soft Cover |
ISBN | 978-955-0028-64-1 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
බුද්ධිමය වංචාවෝ
රු1,000.00
Price Summary
- රු1,000.00
- රු1,000.00
- රු1,000.00
මෙම කෘතිය ජාත්‍යන්තර ශාස්ත්‍රීය ලෝකය තුළ නොවූ විරූ ආන්දෝලනයක් ඇතිකරමින් 1977දී ප්‍රංශ බසින් පළ විය. පශ්චාත් නූතන දර්ශනවාදීන්ගේ ගාඨ භාෂා ශෛලිය ගුරුකුලයේ චින්තන දරිද්‍රතාව වසා ගැනීමේ උපක්‍රමයක් බව ද ඔවුන් තමන් නොදන්නා විෂයන් ගැන ශාස්ත්‍රීය ප්රමිතීන් සහ සදාචාරයන් උල්ලංඝනය කරමින් බොරු ලියන්නෙේ යැයි ද ඔවුහු පෙන්වා දෙති. මෙහිදී කතුවරුන් වන ජාක් ලකාන්,ජුලියා ක්රිස්ටෙවා,ලුසී ඉරිගරේ ,බෲනෝ ලතුර්,ෂෝන් බවුද්රිලාර් සහ තවත් අයගේ ලියවිලි තියුණු ලෙස විමසති .මෙම කෘතියේ තර්කනය මෙම ගුරුකුලයේ හෝ ස්වාධීන හෝ ශාස්ත්‍රඥයන් විසින් බැරෑරුම්ව අභියෝගයකට ලක් කර නොමැත.
Related Products
බුද්ධිය; බහුවිධ හා භාවමය බුද්ධිය
හොවාර්ඩ් ගාඩිනර් (1984) විසින් ඉදිරිපත් කරන ලද බහුවිධ බුද්ධි නයාය මනුෂ්‍ය විභව්‍යතා සංවර්ධනය පිළිබඳ පශ්චාත් නුතනවාදි අර්ථනයක් සැලකිය හැක්කකි.
දිවි පැවැත්ම සඳහා මනෝවිද්‍යාව
“එදිනෙදා ජීවිතය සාර්ථක කරගැනීමට යෝග්‍ය මනෝවිද්‍යා මගපෙන්වීම් අන්තර්ගතය.”ඔබේ පුස්තකාලයේ තිබිය යුතුම ග්රන්ථයකි .
අධ්‍යාපනයේ මනෝවිද්‍යාත්මක පදනම
“මෙම කෘතිය අධ්‍යාපන මනෝවිද්‍යා ක්ෂේත්රයේ මහත් පිළිගැනීමට භාජන වනු ඇති බව එහි සැකැස්ම හා විෂය සන්ධාරය සැලකිල්ලට ගන්නා විට කල්තියාම නිගමනය කළහැකි වෙයි. එහි අන්තර්ගත විෂය කරුණු දෙස සැලකිල්ලෙන් අවධානය යොමු කරන විට පෙනී යනුයේ ක්ෂේත්රයේ දැනට පළවී ඇති වෙනත් මනෝවිද්‍යා පොත්වල නොමැති විශාල පරාසයක තොරතුරු හා කරුණු මේ පොතේ අඩංගුවී තිබෙන බවය.
ඉගෙනුම් මනෝවිද්‍යාවේ නව ප්රවණතා
ඉගනුම් මනෝවිද්‍යාව පසුගිය දසක දෙක තුන තුළ ලෝකයේ වේගවත්ව ඉදිරියට ගමන් කළ විෂය කෙෂත්රකි. එම නව දැනුම කරා අපරට විද්‍යාර්ථින් රැගෙන යාමට ගන්නා ලද සාර්ථක උත්සාහයක් ලෙස ;ඉගෙනුම් මනෝවිද්‍යාවේ නව ප්රවණතා; නම් වු කෘතිය සැලකිය හැකිය.
රෝස පාට හීන
මනෝ අධ්‍යාපනික කරුණු (Psycho-education) අන්තර්ගත මෙම කෘතිය තුළ පුද්ගල ජීවන අත්දැකීම් තුළින් හා සිද්ධි අධ්‍යයනය තුළින් නව මානයකින් ජීවිතය දෙස බැලීමට අත්වැල් සපයයි. ඕනෑම පුද්ගලයෙකු දැන සිටිය යුතු මනෝ අධ්‍යාපනික කරුණු වෙත පාඨක අවධානය යොමු කරවන අතර පුද්ගලයා තුළ මානසික වශයෙන් ඔරොත්තු දීමේ ශක්තිය දියුණු කරලීමට දායක වන කරුණු ඇතුළත් ග්රන්ථයකි.
අධ්‍යාපන මාර්ගෝපදේශය හා උපදේශනය
අධ්‍යාපන මර්ගෝපදේශය හා උපදේශනය පාසල් ගුරුවරුන් අතර බෙහෙවින් ජනප්‍රිය විෂයකි.පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා.අධ්‍යාපනවේදී,ජාතික අධ්‍යාපනවිද්‍යා පීඨ ශික්ශ්නවිද්යා ඩිප්ලෝම වැනි පාඨමාලාවල එය අනිවාර්ය හර විෂයකි.මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත්තේ ජාතික අධ්‍යාපන ආයතනය මගින් පවත්වනු ලබන අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාවේ විෂය නිර්දේශය පදනම් කර ගනිමිනි.
දෙවිදේවතා සාධනය
නොයෙකුත් පැරැණි යන්ත්‍ර මන්ත්‍ර, බු පියසුන් බැඳ ගෙන වැඩ ගත් මන්ත්‍ර කොටස් පැරැණි නාගර පොත්වලින් උපුටා ගත හැකි තාක් ගෙන සකස් කරන ලද්දෙකි.
ළමා මනෝ විද්‍යාව හා ළමා සංවර්ධනය
ඔබේ දරුවා පිළිසිද ගත් අවස්ථාවේ සිට නව යොවුන් විය දක්වා සංවර්ධනය වන ආකාරය , නයයාත්මක කරුණු හා පර්යෙක්ෂණ කරුණු පදනම් කරගෙන ලියා ඇත.
අභියෝග ජයගත් දරුවෝ
“පාසල් සිසුන්ට හොද මගපෙන්වීමක් හා දිරිගැන්වීමක් මෙම පොතෙන් ලැබේ.”මෙහි ඇත්තේ කොළඹ සරසවියේ අවසන් වසරේ අධයපනවේදී උපාධි පඨමාලාව හදාරන සිසුන් විසින් ලියන ලද ස්වයං චරිතපදානයි.
සමාජ විද්‍යාව – සමාජය හා සංස්කෘතිය
මෙම පොත ලියා ඇති බී.ඒ. ටෙනිසන් පෙරේරා මහතා සමාජ විද්‍යාව පිළිබද දශක තුනකටත් අධික කාලයක් ශ්‍රි ජයවර්ධනපුර සරසවියේ ආචාර්යවරයෙකු වශයෙන් සේවය කර ඇති අතර ඒ මහතා ඊට අමතරව කොළොඹ. කැළණිය විශ්ව විද්‍යාලවල මෙන් ම ශ්‍රි ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලවල සමාජ විද්‍යාව උගන්වා ඇත.
The Psychology Of Money
Timeless lessons on wealth, greed, and happiness doing well with money isn’t necessarily about what you know. It’s about how you behave. And behavior is hard to teach, even to really smart people. How to manage money, invest it, and make business decisions are typically considered to involve a lot of mathematical calculations, where data and formulae tell us exactly what to do. But in the real world, people don’t make financial decisions on a spreadsheet. They make them at the dinner table, or in a meeting room, where personal history, your unique view of the world, ego, pride, marketing, and odd incentives are scrambled together. In the psychology of money, the author shares 19 short stories exploring the strange ways people think about money and teaches you how to make better sense of one of life’s most important matters.
යොවුන් වියට ලිංගික අධ්‍යාපනය
ජීවිතය පිළිබඳ නිවැරදි දැනුවත් බවක් ඇතිවිට ජීවත් වීම
පහසුය.එවැනි පසුබිමකදී කිසිවකුගේ ජීවිතයට අනවශ්‍ය
ගැටලු මතුවන්නේ නැත. යෞවනය පමණක් නොව, ඉන්
ඉදිරියට ගත වන තාරුණ්‍යයේදීද මේ සියලු තත්ව සර්ව
සාධාරණය.
සිරුර මෙන්ම මනසද අලුත් වෙනසකට ලක්වන්
යෞවනයේදීකළ යුතු, නොකළ යුතු දේ හරි හැටි වටහා
ගැනීම අත්‍යවශ්‍යය.”යොවුන් වියට ලිංගික අධ්‍යාපනය”
කෘතිය මෙලෙස නිර්මාණය වන්නේ මේ වෙනස ප්‍රමාණාත්මකව
හැඳිනීමටත්, අනාගතය ඵලදායක ලෙස සැකසීමටත් වන
උපකාරයක් වශයෙනි.