Weight | 600 g |
---|---|
Authors | |
Cover | Soft Cover |
ISBN | 978-955-0028-64-1 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
බුද්ධිමය වංචාවෝ
රු1,000.00
Price Summary
- රු1,000.00
- රු1,000.00
- රු1,000.00
මෙම කෘතිය ජාත්‍යන්තර ශාස්ත්‍රීය ලෝකය තුළ නොවූ විරූ ආන්දෝලනයක් ඇතිකරමින් 1977දී ප්‍රංශ බසින් පළ විය. පශ්චාත් නූතන දර්ශනවාදීන්ගේ ගාඨ භාෂා ශෛලිය ගුරුකුලයේ චින්තන දරිද්‍රතාව වසා ගැනීමේ උපක්‍රමයක් බව ද ඔවුන් තමන් නොදන්නා විෂයන් ගැන ශාස්ත්‍රීය ප්රමිතීන් සහ සදාචාරයන් උල්ලංඝනය කරමින් බොරු ලියන්නෙේ යැයි ද ඔවුහු පෙන්වා දෙති. මෙහිදී කතුවරුන් වන ජාක් ලකාන්,ජුලියා ක්රිස්ටෙවා,ලුසී ඉරිගරේ ,බෲනෝ ලතුර්,ෂෝන් බවුද්රිලාර් සහ තවත් අයගේ ලියවිලි තියුණු ලෙස විමසති .මෙම කෘතියේ තර්කනය මෙම ගුරුකුලයේ හෝ ස්වාධීන හෝ ශාස්ත්‍රඥයන් විසින් බැරෑරුම්ව අභියෝගයකට ලක් කර නොමැත.
Related Products
සමකාලීන අධ්‍යාපන සංකල්ප
මලකඩ කෑම (Rust)හා දැවී යාම (Burn Out) ඇතැම් ගුරුවරුන්ට වැලඳිය හැකි රෝගාබාධ ද්වයකි. දැවී ගිය යනු දැනුම මැකී ගිය අය වන අතර මලකඩකෑම යනු යාවත්කාලීන නොවු යල්පිනු දැනුම සහිත වීම ය. මෙවනි ලෙඩ හදා ගැනීමෙන් තොරව අධ්‍යාපන කෙෂත්රය තුළ පවතින්නට නම් නව දැනුමින් යාවත්කාලීන යුතුවේ.
මලයාලි යනත්‍ර පොත
යන්ත්‍ර මන්ත්‍ර ගැන විශවාසයක් නො දැක්වු උපාධිධාරීන් කිහිපදෙනෙකුන් ද අපගේ පළමු පොතේ යන්ත්‍ර පර්යේෂණ වශයෙන් ක්‍රියාත්මක කිරිමෙන් මහගු ප්‍රතිඵල ලද බව දන්වා ඒවා තිබීම අප ධෛර්යය ගන්වන්නක් විය.
எளிமையே ஆனந்தம் – Minimalism
This book presents clearly and simply how people who are tired of the limitless needs of life can spend their lives with the minimum necessities and the least goods. This is based on the concept of minimalism which has been variously put forward by a number of religious leaders. Its author, Dr. Amila de Alwis, also practiced this minimalist concept and reaped great benefits.
வரம்பற்ற வாழ்க்கைத் தேவைகளால் சோர்ந்துபோயிருக்கும் மக்கள், குறைந்தபட்சத் தேவைகளுடனும் தங்கள் வாழ்க்கையை எப்படி வாழ முடியும் என்பதை இந்தப் புத்தகம் தெளிவாகவும் எளிமையாகவும் முன்வைக்கிறது. இது பல்வேறு சமய அறிஞர்களால் பலவாறு முன்வைக்கப்பட்ட minimalism என்ற கருத்தை அடிப்படையாகக் கொண்டது. அதன் ஆசிரியரான கலாநிதி அமில டி அல்விஸ் அவர்களும் இந்த மினிமலிசம் என்ற கருத்தை நடைமுறைக்குக் கொண்டு வந்து அதிலிருந்து பெரும் பலன்களைப் பெற்றார்.
අධ්‍යාපන මාර්ගෝපදේශය හා උපදේශනය
අධ්‍යාපන මර්ගෝපදේශය හා උපදේශනය පාසල් ගුරුවරුන් අතර බෙහෙවින් ජනප්‍රිය විෂයකි.පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා.අධ්‍යාපනවේදී,ජාතික අධ්‍යාපනවිද්‍යා පීඨ ශික්ශ්නවිද්යා ඩිප්ලෝම වැනි පාඨමාලාවල එය අනිවාර්ය හර විෂයකි.මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත්තේ ජාතික අධ්‍යාපන ආයතනය මගින් පවත්වනු ලබන අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාවේ විෂය නිර්දේශය පදනම් කර ගනිමිනි.
බුද්ධිය; බහුවිධ හා භාවමය බුද්ධිය
හොවාර්ඩ් ගාඩිනර් (1984) විසින් ඉදිරිපත් කරන ලද බහුවිධ බුද්ධි නයාය මනුෂ්‍ය විභව්‍යතා සංවර්ධනය පිළිබඳ පශ්චාත් නුතනවාදි අර්ථනයක් සැලකිය හැක්කකි.
දිවි පැවැත්ම සඳහා මනෝවිද්‍යාව
“එදිනෙදා ජීවිතය සාර්ථක කරගැනීමට යෝග්‍ය මනෝවිද්‍යා මගපෙන්වීම් අන්තර්ගතය.”ඔබේ පුස්තකාලයේ තිබිය යුතුම ග්රන්ථයකි .
පශ්චාත් නූතන උපදේශනය
විසි එක් වැනි ශත වර්ෂය උදාවීමත් සමගම උපදේශන මනෝවිද්‍යාව න්‍යායාත්මක නියායාත්මක වශයෙන් මෙන්ම ප්‍රයෝගික වශයෙන්ද සංවර්ධනය වෙමින්
එසේම ජනප්‍රිය වෙමින් ද ඉදිරියට පැමිණ ඇති බව නොරහසකි.නූතන උපදේශන ප්රතිකාරක න්‍යායන් මෙන්ම පශ්චාත් නූතන උපදේශන ප්‍රතිකාර න්‍යායන්ද
එහි ප්රතිඵලයකි.
අධ්‍යාපන සමාජ විද්‍යා මූලධර්ම
නවතම විෂය කෙෂ්ත්‍රයක් වන අධ්‍යාපන සමාජ විද්‍යාව ශ්‍රි ලංකාවට අදාළ ලෙස ගලපා ලියවී ඇති කෘති ප්‍රමාණය ඉතාම අතලොස්සකි. මේ නිසා එම විෂය හා සම්බන්ධ අධ්‍යයන කටයුතුවලදි දේශිය සාහිත්‍ය මුලාශ්රවල ඌණතාව සම්පුර්ණ කර ගැනීම සඳහා මෙම කෘතියෙන් මහගු දායකත්වයක් ලබා දි ඇති බව පැහැදිලිය.
අධ්‍යාපන මනෝවිද්‍යාව හා ගුරුවරයා
අධයාපන ක්ෙෂ්ත්රයේ නියැලී සැවොම අත් පොතක් ලේස වසර ගණනාවක් භාවිත කරන අංග සම්පුරණව විෂය නිර්දේශය ආවරණය කරන ,මනෝ විදයා ග්‍රන්ථයයි.
සමාජ විද්‍යාව – සමාජය හා සංස්කෘතිය
මෙම පොත ලියා ඇති බී.ඒ. ටෙනිසන් පෙරේරා මහතා සමාජ විද්‍යාව පිළිබද දශක තුනකටත් අධික කාලයක් ශ්‍රි ජයවර්ධනපුර සරසවියේ ආචාර්යවරයෙකු වශයෙන් සේවය කර ඇති අතර ඒ මහතා ඊට අමතරව කොළොඹ. කැළණිය විශ්ව විද්‍යාලවල මෙන් ම ශ්‍රි ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලවල සමාජ විද්‍යාව උගන්වා ඇත.
තුලනාත්මක අධ්‍යාපනය හා රට රටවල අධ්‍යාපනය
අධයාපන ඩිප්ලෝමා, වීදයා පිඨ හා ගුරු විභාග පාඨමාලා සාදන නිර්දෙශ තුලනාත්මක අධයාපන වීෂයය මුළුමණින්ම ආවරණය වන පරිදි රචනා කර ඇත. පරිපාලන ,විදුහල්පති තාරග විභාග සදහා ද බෙහෙවින් උපකාරී වේ.
ළමා මනෝ විද්‍යාව හා ළමා සංවර්ධනය
ඔබේ දරුවා පිළිසිද ගත් අවස්ථාවේ සිට නව යොවුන් විය දක්වා සංවර්ධනය වන ආකාරය , නයයාත්මක කරුණු හා පර්යෙක්ෂණ කරුණු පදනම් කරගෙන ලියා ඇත.