දිස්පරයු – තාදි සමරසිංහ අබිරහස
2019 වසරේ ජූනි මස 12 වැනිදා උදෑසන පැරිස් නගරයේ 13 ප්‍රදේශයේ පොලිසියට ලැබුණු ඇමතුමකි. වැඩි දුරක නොපිහිටි, ජේම්ස් ජොයිස් උද්‍යානයේදී තම තුන් හැවිරිදි දියණිය අතුරුදන් වුණු බව ඇමතුම දුන් මිනිසා කියා සිටියේය. තත්පර පනස් හතරක කාලයකට මිනිසාගේ දෙනෙත් පියවී තිබුණු මොහොතේ, දරුවා අතුරුදන්ව ඇති බව පොලිසිය සොයාගත්හ. කෝසල සමරසිංහගේ එකම දියණිය තාදි, ඒ අයුරින් අතුරුදන් විය.
තත්පර පනස් හතරක කාලයක් තුළ ඇය අතුරුදන් වූයේ කෙසේද?
දින දෙකක් පුරාවට දිගහැරෙන, තාදි සොයා යාමේ මෙහෙයුමයි මේ… පැරිස් පොලිසියේ අපරාධ මර්දන ඒකකයේ ප්‍රධානී, නතාලි මුණියේ සහ ඇගේ කණ්ඩායම ‘තාදි සමරසිංහ අබිරහස’ කෙසේ විසඳනු ඇත්ද?
Nuto the Curious – The Leaf Cafe
Nuwan Thotawatta’s Sinhala book series Dangkara Nuto has been translated into English under the title Nuto the Curious. The Leaf Cafe, is based on the Sinhala book Gas Kema Hadaganna Heti. The series presents the curious questions that arise in the minds of children in a simple and engaging way, using a scientific perspective while staying grounded in a child’s world. The book is further enhanced with beautiful and attractive illustrations. Nuvan Thotawatta, the author, is a doctor by profession and a well-known children’s writer. To date, he has written numerous children’s books and has even received the State Award for Best Children’s Songwriter. Many of his other works have also been nominated for awards.
Harry Potter And The Prisoner of Azkaban – Minalima Edition
For twelve long years, the grim fortress of Azkaban held an intamous prisoner named Sirius Black. Convicted of killing thirteen people with a single curse, he was said to be a loyal follower of the Dark Lord, Voldemort.
Now Black has escaped, making a seemingly impossible breakout from the Dementor ridden prison. The wizarding world is plunged into panic and while the Ministry of Magic struggles to track the convict down, there are whispers that he’s coming after Harry Potter.
Harry isn’t safe, nor even within the walls of his magical school, surrounded by his friends. And, on top of it all, there may be a traitor in their midst
With full-colour illustrations throughout and ingenious paper engineered features from award-winning design studio MinaLima, this stunning edition of the third book in the Harry Potter series will captivate readers of all ages.
බස්නාහිර පළාත් පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – ගණිතය 11 ශ්‍රේණිය
බස්නාහිර පළාතේ පාසල්වල පළමු, දෙවැනි සහ තෙවැනි වාර තුළ පැවැත්වෙන විභාග සඳහා, 11 ශ්‍රේණියේ ගණිතය විෂයය වෙනුවෙන් සම්පාදනය වී ඇති පසුගිය විභාග ප්‍රශ්නෝත්තර කට්ටලය මෙයයි. මෙහි පළමු වාර ප්‍රශ්න පත්‍ර 3ක් ඇතුළත් වන අතර, ගුරුවරයා විසින් විෂය නිර්දේශයේ පළමු වාරයට අදාළ පාඩම් ආවරණය වන පරිදි ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු සකස් කොට තිබේ. බස්නාහිර පළාතේ අනෙකුත් අධ්‍යාපන කලාපවලට අයත් ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු දෙවැනි වාරය වෙනුවෙන් සම්පාදනය වී ඇති අතර, බස්නාහිර පළාතේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු තෙවැනි වාරය වෙනුවෙන් ද සම්පාදනය වී තිබේ.
Adventures of Sindbad the Sailor – Timeless Classics
These enduring classics span various epochs and genres of storytelling, captivating readers across countless generations. M.D.Gunasena – Timeless Classics infuses renewed vitality into these magnificent stories to ensure that these tales will continue to enchant the hearts and minds of readers for generations to come. This is The Adventures of Sinbad the Sailor which belongs to timeless classic series.
The Prince and the Pauper – The Timeless Classics
These enduring classics span various epochs and genres of storytelling, captivating readers across countless generations. M.D.Gunasena – Timeless Classics infuses renewed vitality into these magnificent stories to ensure that these tales will continue to enchant the hearts and minds of readers for generations to come. This is The Prince and the Pauper which belongs to timeless classic series.
Five Famous Fairy Tales – Timeless Classics
These enduring classics span various epochs and genres of storytelling, captivating readers across countless generations. M.D.Gunasena – Timeless Classics infuses renewed vitality into these magnificent stories to ensure that these tales will continue to enchant the hearts and minds of readers for generations to come. This is Five Famous Fairy Tales which belongs to timeless classic series.
Alice in Wonderland – Timeless Classics
These enduring classics spans various epochs and genres of storytelling, captivating readers across countless generations. M.D.Gunasena – Timeless Classics infuses renewed vitality into these magnificent stories to ensure that these tales will continue to enchant the hearts and minds of readers for generations to come. This is Alice in Wonderland, which belongs to timeless classic series.
A Tale of Two Cities -Timeless Calssics
These enduring classics span various epochs and genres of storytelling, captivating readers across countless generations. M.D.Gunasena – Timeless Classics infuses renewed vitality into these magnificent stories to ensure that these tales will continue to enchant the hearts and minds of readers for generations to come. This is the Tale of the Two Cities which belongs to timeless classic series.
Gulliver’s Travels – Timeless Classics
These enduring classics span various epochs and genres of storytelling, captivating readers across countless generations. M.D.Gunasena – Timeless Classics infuses renewed vitality into these magnificent stories to ensure that these tales will continue to enchant the hearts and minds of readers for generations to come. This is Gulliver’s Travels which belongs to timeless classic series.
A Christmas Carol – Timeless Classics
These enduring classics span various epochs and genres of storytelling, captivating readers across countless generations. M.D.Gunasena – Timeless Classics infuses renewed vitality into these magnificent stories to ensure that these tales will continue to enchant the hearts and minds of readers for generations to come. This is A Christmas Carol which belongs to timeless classic series.
The Jungle Book – Timeless Classics
These enduring classics span various epochs and genres of storytelling, captivating readers across countless generations. M.D.Gunasena – Timeless Classics infuses renewed vitality into these magnificent stories to ensure that these tales will continue to enchant the hearts and minds of readers for generations to come. This is The Jungle Book which belongs to timeless classic series.
Black Beauty – Timeless Classics
These enduring classics span various epochs and genres of storytelling, captivating readers across countless generations. M.D.Gunasena – Timeless Classics infuses renewed vitality into these magnificent stories to ensure that these tales will continue to enchant the hearts and minds of readers for generations to come. This is Black Beauty which belongs to timeless classic series.
Robin Hood – Timeless Classics
These enduring classics span various epochs and genres of storytelling, captivating readers across countless generations. M.D.Gunasena – Timeless Classics infuses renewed vitality into these magnificent stories to ensure that these tales will continue to enchant the hearts and minds of readers for generations to come. This is Robin Hood which belongs to timeless classic series.
Heidi – Timeless Classics
These enduring classics span various epochs and genres of storytelling, captivating readers across countless generations. M.D.Gunasena – Timeless Classics infuses renewed vitality into these magnificent stories to ensure that these tales will continue to enchant the hearts and minds of readers for generations to come. This is Heidi which belongs to timeless classic series.
බස්නාහිර පළාත් පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – බුද්ධ ධර්මය 11 ශ්‍රේණිය
බස්නාහිර පළාතේ පාසල්වල පළමු, දෙවැනි සහ තෙවැනි වාර තුළ පැවැත්වෙන විභාග සඳහා, 11 ශ්‍රේණියේ බුද්ධ ධර්මය විෂයය වෙනුවෙන් සම්පාදනය වී ඇති පසුගිය විභාග ප්‍රශ්නෝත්තර කට්ටලය මෙයයි. මෙහි පළමු වාර ප්‍රශ්න පත්‍ර 3ක් ඇතුළත් වන අතර, ගුරුවරයා විසින් විෂය නිර්දේශයේ පළමු වාරයට අදාළ පාඩම් ආවරණය වන පරිදි ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු සකස් කොට තිබේ. බස්නාහිර පළාතේ අනෙකුත් අධ්‍යාපන කලාපවලට අයත් ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු දෙවැනි වාරය වෙනුවෙන් සම්පාදනය වී ඇති අතර, බස්නාහිර පළාතේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු තෙවැනි වාරය වෙනුවෙන් ද සම්පාදනය වී තිබේ.
බස්නාහිර පළාත් පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – විද්‍යාව 7 ශ්‍රේණිය
බස්නාහිර පළාතේ පාසල්වල පළමු, දෙවැනි සහ තෙවැනි වාර තුළ පැවැත්වෙන විභාග සඳහා, 7 ශ්‍රේණියේ විද්‍යාව විෂයය වෙනුවෙන් සම්පාදනය වී ඇති පසුගිය විභාග ප්‍රශ්නෝත්තර කට්ටලය මෙයයි. මෙහි පළමු වාර ප්‍රශ්න පත්‍ර 3ක් ඇතුළත් වන අතර, ගුරුවරයා විසින් විෂය නිර්දේශයේ පළමු වාරයට අදාළ පාඩම් ආවරණය වන පරිදි ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු සකස් කොට තිබේ. බස්නාහිර පළාතේ අනෙකුත් අධ්‍යාපන කලාපවලට අයත් ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු දෙවැනි වාරය වෙනුවෙන් සම්පාදනය වී ඇති අතර, බස්නාහිර පළාතේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු තෙවැනි වාරය වෙනුවෙන් ද සම්පාදනය වී තිබේ.
බස්නාහිර පළාත් පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – දෙමළ භාෂාව 9 ශ්‍රේණිය
බස්නාහිර පළාතේ පාසල්වල පළමු, දෙවැනි සහ තෙවැනි වාර තුළ පැවැත්වෙන විභාග සඳහා, 9 ශ්‍රේණියේ දෙමළ භාෂාව විෂයය වෙනුවෙන් සම්පාදනය වී ඇති පසුගිය විභාග ප්‍රශ්නෝත්තර කට්ටලය මෙයයි. මෙහි පළමු වාර ප්‍රශ්න පත්‍ර 3ක් ඇතුළත් වන අතර, ගුරුවරයා විසින් විෂය නිර්දේශයේ පළමු වාරයට අදාළ පාඩම් ආවරණය වන පරිදි ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු සකස් කොට තිබේ. බස්නාහිර පළාතේ අනෙකුත් අධ්‍යාපන කලාපවලට අයත් ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු දෙවැනි වාරය වෙනුවෙන් සම්පාදනය වී ඇති අතර, බස්නාහිර පළාතේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු තෙවැනි වාරය වෙනුවෙන් ද සම්පාදනය වී තිබේ.
බස්නාහිර පළාත් පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – දෙමළ භාෂාව 8 ශ්‍රේණිය
බස්නාහිර පළාතේ පාසල්වල පළමු, දෙවැනි සහ තෙවැනි වාර තුළ පැවැත්වෙන විභාග සඳහා, 8 ශ්‍රේණියේ දෙමළ භාෂාව විෂයය වෙනුවෙන් සම්පාදනය වී ඇති පසුගිය විභාග ප්‍රශ්නෝත්තර කට්ටලය මෙයයි. මෙහි පළමු වාර ප්‍රශ්න පත්‍ර 3ක් ඇතුළත් වන අතර, ගුරුවරයා විසින් විෂය නිර්දේශයේ පළමු වාරයට අදාළ පාඩම් ආවරණය වන පරිදි ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු සකස් කොට තිබේ. බස්නාහිර පළාතේ අනෙකුත් අධ්‍යාපන කලාපවලට අයත් ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු දෙවැනි වාරය වෙනුවෙන් සම්පාදනය වී ඇති අතර, බස්නාහිර පළාතේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු තෙවැනි වාරය වෙනුවෙන් ද සම්පාදනය වී තිබේ.
Western Province Past Papers Questions & Answers – English Grade 10
බස්නාහිර පළාතේ පාසල්වල පළමු, දෙවැනි සහ තෙවැනි වාර තුළ පැවැත්වෙන විභාග සඳහා, 10 ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂයය වෙනුවෙන් සම්පාදනය වී ඇති පසුගිය විභාග ප්‍රශ්නෝත්තර කට්ටලය මෙයයි. මෙහි පළමු වාර ප්‍රශ්න පත්‍ර 3ක් ඇතුළත් වන අතර, ගුරුවරයා විසින් විෂය නිර්දේශයේ පළමු වාරයට අදාළ පාඩම් ආවරණය වන පරිදි ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු සකස් කොට තිබේ. බස්නාහිර පළාතේ අනෙකුත් අධ්‍යාපන කලාපවලට අයත් ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු දෙවැනි වාරය වෙනුවෙන් සම්පාදනය වී ඇති අතර, බස්නාහිර පළාතේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු තෙවැනි වාරය වෙනුවෙන් ද සම්පාදනය වී තිබේ.
Western Province Past Papers Questions & Answers – English Grade 11
බස්නාහිර පළාතේ පාසල්වල පළමු, දෙවැනි සහ තෙවැනි වාර තුළ පැවැත්වෙන විභාග සඳහා, 11 ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂයය වෙනුවෙන් සම්පාදනය වී ඇති පසුගිය විභාග ප්‍රශ්නෝත්තර කට්ටලය මෙයයි. මෙහි පළමු වාර ප්‍රශ්න පත්‍ර 3ක් ඇතුළත් වන අතර, ගුරුවරයා විසින් විෂය නිර්දේශයේ පළමු වාරයට අදාළ පාඩම් ආවරණය වන පරිදි ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු සකස් කොට තිබේ. බස්නාහිර පළාතේ අනෙකුත් අධ්‍යාපන කලාපවලට අයත් ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු දෙවැනි වාරය වෙනුවෙන් සම්පාදනය වී ඇති අතර, බස්නාහිර පළාතේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු තෙවැනි වාරය වෙනුවෙන් ද සම්පාදනය වී තිබේ.
බස්නාහිර පළාත් පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – ඉතිහාසය 10 ශ්‍රේණිය
බස්නාහිර පළාතේ පාසල්වල පළමු, දෙවැනි සහ තෙවැනි වාර තුළ පැවැත්වෙන විභාග සඳහා, 10 ශ්‍රේණියේ ඉතිහාසය විෂයය වෙනුවෙන් සම්පාදනය වී ඇති පසුගිය විභාග ප්‍රශ්නෝත්තර කට්ටලය මෙයයි. මෙහි පළමු වාර ප්‍රශ්න පත්‍ර 3ක් ඇතුළත් වන අතර, ගුරුවරයා විසින් විෂය නිර්දේශයේ පළමු වාරයට අදාළ පාඩම් ආවරණය වන පරිදි ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු සකස් කොට තිබේ. බස්නාහිර පළාතේ අනෙකුත් අධ්‍යාපන කලාපවලට අයත් ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු දෙවැනි වාරය වෙනුවෙන් සම්පාදනය වී ඇති අතර, බස්නාහිර පළාතේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු තෙවැනි වාරය වෙනුවෙන් ද සම්පාදනය වී තිබේ.
ගේට්ටුව ළඟ නතර කළ රථය
අප ජීවත් වන්නේ කෙටිකතාවලින් පිරුණු ලෝකයක යැයි, මෙහි කතුවරයා, තම පෙරවදනෙහි ලා සඳහන් කරයි. වසර දහයකට ආසන්න කාලයක් පුරා, ඒ අතරින් තෝරා ගත් කතා දහයකින් ඔහු අපට සංග්‍රහ කර ඇත. ඒ අතර විවිධ අධ්‍යයන රටා දක්නට ඇති අතර, ඇතැම් කතා තුළ, ඔහු මීට පෙර පළ කළ කෙටිකතා කෘති පහේදී මෙන්ම, අතිසත්වාදී ශෛලියද භාවිත වෙයි. සමකාලීන මනුෂ්‍යයා, පෙළෙන සාංකාව, හුදෙකලාව, අපේක්ෂා භංගත්වය. මෙම කතා පෙළෙහි සියුම් හුයක් සේ දිව යනු පෙනේ. කතුවරයා ඉන්, පාඨක සිත් සසල කරවන නමුදු, අවසානයේ උපදවනුයේ ජිවිතාවබෝධය හා මානව භක්තියයි.
දඟකාර නූටෝ – නූටෝ ට බලු පැටියෙක්
‘දඟකාර නූටෝ‘ ළමා පොත් මාලාව යටතේ ප්‍රකාශයට පත් වුණු පළමුවැන්න, ‘නූටෝ ට බලු පැටියෙක්‘ කෘතියයි. කුතුහලයෙන් පිරි දරුවන්ගේ සිත් තුළ නැගෙන ගැටලු විද්‍යාත්මක ඇසකින් බලා ළමා ලෝකයට ගැළපෙන සරල, සිත් ඇදගන්නාසුලු බස් වහරකින් ඉදිරිපත් කර තිබේ. සිත් ඇදගන්නා මනරම් සිතුවම්වලින් ද කෘතිය පරිපූර්ණය. මෙහි කතුවරයා වන නුවන් තොටවත්ත වෘත්තියෙන් වෛද්‍යවරයෙකි. එමෙන්ම ප්‍රකට ළමා කෘති රචකයෙකි. මේ වන විට බොහෝ ළමා කෘති රචනා කොට ඇති ඔහු හොඳම ළමා ගී රචකයකු වශයෙන් රාජ්‍ය සම්මානයෙන් පවා ඇගයීම් ලබා ඇති අතර ඔහුගේ වෙනත් නිර්මාණ, සම්මාන සඳහා නිර්දේශ වී ඇත.
A Thousand Boy Kisses
Two hearts. One love story. An ending you will never forget . . .
Rune Kristiansen and Poppy Litchfield met as children and swore to be friends forever.
As teenagers, their friendship grew into a love that promised to last a lifetime. But their worlds were shattered when Rune was sent home to his native Norway.
Two years later, Rune is back, and Poppy is ready for their happy ever after to begin. But the boy who returns is not the Rune she remembers.
What happened to turn her sweet, thoughtful Rune into this brooding stranger?
And will the secret Poppy is carrying bring them closer together or separate them forever?
Discover the story that will break your heart and make you believe true love really does last for eternity . . .