Donate Books Online

Donate Books Online

(Showing 61 – 90 products of 7956 products)

Show:

මිත්‍රා

Highlights:

මිතුරියත් සමග බෝධි පුජාව අවසන් වී පන්සලෙන් පිටත් වෙද්දී රෑ බෝවී තිබිණ. මේ තරම් රෑ බෝවේ යැයි අරන්දනා කිසි විටෙකත් නොසිතුවාය. අතරමග පාරේදී වාහනය නතර කරන්නට ඇයට සිදු වූයේ එහි ඉදිරිපස කිසිවක වැදී තුවාල වී ඇත්දැයි පිරික්සා බලන්නටය. ඇය රියෙන් බැස වාහනේ ඉදිරිපස පිරික්සන්නට වූවාය. ඒ අතර වාරයේ විරුද්ධ දිසාවෙන් පැමිණි සුඛෝපභෝගි වාහනයක් මොහොතකට එතන නතර විය. එහි පැති දොරින් යම්කිසි පොදියක් පිටතට විසි කරනු ලැබිණ. රියෙන් පිටතට පොදිය විසි කළ සැණින් රිය නැවත ඉගිලිණ. ඇත්තටම ඒ පොදියක් නොවේ. කෙඳිරිගාමින් බිම වැතිර ඉන්නේ කඩවසම් තරුණයෙක් බව පාරේ විදුලි පහන් එළියෙන් අරන්දනාට දුටුවාය. ඒ මොහොතේම කඩ පෙළක් යයි හැඟවිය හැකි ඒ කුඩා කාමර පේළියෙන් කොනේ කාමරයේ දොර පළුව හැරිණ.

“දෙයියනේ මිත්‍රා….”

තවත් තරුණයෙක් එළියට බැස්සේ කෑගසාගෙනය. ඔහු බිම වැටීවුන් තරුණයා තමන්ගේ අතට වාරු කරගත්තේ වේදනාවෙනි.

“දෙයියනේ මිත්‍රා…. උං උඹව හපයක් කරලානේ…”

වේදනාවෙන් හා කෝපයෙන් එසේ කී තරුණයා ව්‍යසනයට පත් තමන්ගේ මිතුරාව වාරු කරගෙන ඇතුළට රැගෙන ගියේය. කම්පිතව ගිය අරන්දනා මේ සිදුවීම බලා උන්නේ ගල් ගැසුණු ගානටය. මේ හදිසියේ දුටු සිදුවීම ඇගේ පමණ නොවේ තවත් ජීවිතයක හැරවුම් ලක්ෂය වන බව ඇය කිසිවිටකත් නොසිතුවාය.

කර්ම

Highlights:

ඝාතකයා සොයා නොගත් අබිරහස් මිනීමැරුම් දෙකක්…
සන්නාසියකු සේ මිනිස් සමාජයෙන් ඈත්ව වනගතව ජීවත්වන මිනිසෙක්..
සිය පෙම්බරියගේ මරණයට යුක්තිය සොයා වෙහෙස වන තරුණ සැමියෙක්..
එකකට එකක් බැඳී කොස් කන්ද ලැයිම හා රතු බංගලාව අතර යටි පීල්ල ගම්මානයේ විසිරුණු නොවිසිදුනු රහස් රාශියක්..
මේ සියල්ල නිහඩව දකිමින් ඒ සියල්ල විසදා ගන්නට වෙහෙසෙන තරුණයෙක්..

දිස්පරයු – තාදි සමරසිංහ අබිරහස

Highlights:

2019 වසරේ ජූනි මස 12 වැනිදා උදෑසන පැරිස් නගරයේ 13 ප්‍රදේශයේ පොලිසියට ලැබුණු ඇමතුමකි. වැඩි දුරක නොපිහිටි, ජේම්ස් ජොයිස් උද්‍යානයේදී තම තුන් හැවිරිදි දියණිය අතුරුදන් වුණු බව ඇමතුම දුන් මිනිසා කියා සිටියේය. තත්පර පනස් හතරක කාලයකට මිනිසාගේ දෙනෙත් පියවී තිබුණු මොහොතේ, දරුවා අතුරුදන්ව ඇති බව පොලිසිය සොයාගත්හ. කෝසල සමරසිංහගේ එකම දියණිය තාදි, ඒ අයුරින් අතුරුදන් විය.

තත්පර පනස් හතරක කාලයක් තුළ ඇය අතුරුදන් වූයේ කෙසේද?

දින දෙකක් පුරාවට දිගහැරෙන, තාදි සොයා යාමේ මෙහෙයුමයි මේ… පැරිස් පොලිසියේ අපරාධ මර්දන ඒකකයේ ප්‍රධානී, නතාලි මුණියේ සහ ඇගේ කණ්ඩායම ‘තාදි සමරසිංහ අබිරහස‍’ කෙසේ විසඳනු ඇත්ද?

Nuto the Curious – The Leaf Cafe

Highlights:

Nuwan Thotawatta’s Sinhala book series Dangkara Nuto has been translated into English under the title Nuto the Curious. The Leaf Cafe, is based on the Sinhala book Gas Kema Hadaganna Heti. The series presents the curious questions that arise in the minds of children in a simple and engaging way, using a scientific perspective while staying grounded in a child’s world. The book is further enhanced with beautiful and attractive illustrations. Nuvan Thotawatta, the author, is a doctor by profession and a well-known children’s writer. To date, he has written numerous children’s books and has even received the State Award for Best Children’s Songwriter. Many of his other works have also been nominated for awards.

Out Of Stock

Harry Potter And The Prisoner of Azkaban – Minalima Edition

Highlights:

For twelve long years, the grim fortress of Azkaban held an intamous prisoner named Sirius Black. Convicted of killing thirteen people with a single curse, he was said to be a loyal follower of the Dark Lord, Voldemort.

Now Black has escaped, making a seemingly impossible breakout from the Dementor ridden prison. The wizarding world is plunged into panic and while the Ministry of Magic struggles to track the convict down, there are whispers that he’s coming after Harry Potter.

Harry isn’t safe, nor even within the walls of his magical school, surrounded by his friends. And, on top of it all, there may be a traitor in their midst

With full-colour illustrations throughout and ingenious paper engineered features from award-winning design studio MinaLima, this stunning edition of the third book in the Harry Potter series will captivate readers of all ages.

බස්නාහිර පළාත් පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – ගණිතය 11 ශ්‍රේණිය

Highlights:

බස්නාහිර පළාතේ පාසල්වල පළමු, දෙවැනි සහ තෙවැනි වාර තුළ පැවැත්වෙන විභාග සඳහා, 11 ශ්‍රේණියේ ගණිතය විෂයය වෙනුවෙන් සම්පාදනය වී ඇති පසුගිය විභාග ප්‍රශ්නෝත්තර කට්ටලය මෙයයි. මෙහි පළමු වාර ප්‍රශ්න පත්‍ර 3ක් ඇතුළත් වන අතර, ගුරුවරයා විසින් විෂය නිර්දේශයේ පළමු වාරයට අදාළ පාඩම් ආවරණය වන පරිදි ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු සකස් කොට තිබේ. බස්නාහිර පළාතේ අනෙකුත් අධ්‍යාපන කලාපවලට අයත් ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු දෙවැනි වාරය වෙනුවෙන් සම්පාදනය වී ඇති අතර, බස්නාහිර පළාතේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු තෙවැනි වාරය වෙනුවෙන් ද සම්පාදනය වී තිබේ.

Adventures of Sindbad the Sailor – Timeless Classics

Highlights:

These enduring classics span various epochs and genres of storytelling, captivating readers across countless generations. M.D.Gunasena – Timeless Classics infuses renewed vitality into these magnificent stories to ensure that these tales will continue to enchant the hearts and minds of readers for generations to come. This is The Adventures of Sinbad the Sailor which belongs to timeless classic series.

The Prince and the Pauper – The Timeless Classics

Highlights:

These enduring classics span various epochs and genres of storytelling, captivating readers across countless generations. M.D.Gunasena – Timeless Classics infuses renewed vitality into these magnificent stories to ensure that these tales will continue to enchant the hearts and minds of readers for generations to come. This is The Prince and the Pauper which belongs to timeless classic series.

Five Famous Fairy Tales – Timeless Classics

Highlights:

These enduring classics span various epochs and genres of storytelling, captivating readers across countless generations. M.D.Gunasena – Timeless Classics infuses renewed vitality into these magnificent stories to ensure that these tales will continue to enchant the hearts and minds of readers for generations to come. This is Five Famous Fairy Tales which belongs to timeless classic series.

Alice in Wonderland – Timeless Classics

Highlights:

These enduring classics spans various epochs and genres of storytelling, captivating readers across countless generations. M.D.Gunasena – Timeless Classics infuses renewed vitality into these magnificent stories to ensure that these tales will continue to enchant the hearts and minds of readers for generations to come. This is Alice in Wonderland, which belongs to timeless classic series.

A Tale of Two Cities -Timeless Calssics

Highlights:

These enduring classics span various epochs and genres of storytelling, captivating readers across countless generations. M.D.Gunasena – Timeless Classics infuses renewed vitality into these magnificent stories to ensure that these tales will continue to enchant the hearts and minds of readers for generations to come. This is the Tale of the Two Cities which belongs to timeless classic series.

Gulliver’s Travels – Timeless Classics

Highlights:

These enduring classics span various epochs and genres of storytelling, captivating readers across countless generations. M.D.Gunasena – Timeless Classics infuses renewed vitality into these magnificent stories to ensure that these tales will continue to enchant the hearts and minds of readers for generations to come. This is Gulliver’s Travels which belongs to timeless classic series.

A Christmas Carol – Timeless Classics

Highlights:

These enduring classics span various epochs and genres of storytelling, captivating readers across countless generations. M.D.Gunasena – Timeless Classics infuses renewed vitality into these magnificent stories to ensure that these tales will continue to enchant the hearts and minds of readers for generations to come. This is A Christmas Carol which belongs to timeless classic series.

රු246.50 15% OFF

The Jungle Book – Timeless Classics

Highlights:

These enduring classics span various epochs and genres of storytelling, captivating readers across countless generations. M.D.Gunasena – Timeless Classics infuses renewed vitality into these magnificent stories to ensure that these tales will continue to enchant the hearts and minds of readers for generations to come. This is The Jungle Book which belongs to timeless classic series.

Black Beauty – Timeless Classics

Highlights:

These enduring classics span various epochs and genres of storytelling, captivating readers across countless generations. M.D.Gunasena – Timeless Classics infuses renewed vitality into these magnificent stories to ensure that these tales will continue to enchant the hearts and minds of readers for generations to come. This is Black Beauty which belongs to timeless classic series.

Robin Hood – Timeless Classics

Highlights:

These enduring classics span various epochs and genres of storytelling, captivating readers across countless generations. M.D.Gunasena – Timeless Classics infuses renewed vitality into these magnificent stories to ensure that these tales will continue to enchant the hearts and minds of readers for generations to come. This is Robin Hood which belongs to timeless classic series.

Heidi – Timeless Classics

Highlights:

These enduring classics span various epochs and genres of storytelling, captivating readers across countless generations. M.D.Gunasena – Timeless Classics infuses renewed vitality into these magnificent stories to ensure that these tales will continue to enchant the hearts and minds of readers for generations to come. This is Heidi which belongs to timeless classic series.

බස්නාහිර පළාත් පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – බුද්ධ ධර්මය 11 ශ්‍රේණිය

Highlights:

බස්නාහිර පළාතේ පාසල්වල පළමු, දෙවැනි සහ තෙවැනි වාර තුළ පැවැත්වෙන විභාග සඳහා, 11 ශ්‍රේණියේ බුද්ධ ධර්මය විෂයය වෙනුවෙන් සම්පාදනය වී ඇති පසුගිය විභාග ප්‍රශ්නෝත්තර කට්ටලය මෙයයි. මෙහි පළමු වාර ප්‍රශ්න පත්‍ර 3ක් ඇතුළත් වන අතර, ගුරුවරයා විසින් විෂය නිර්දේශයේ පළමු වාරයට අදාළ පාඩම් ආවරණය වන පරිදි ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු සකස් කොට තිබේ. බස්නාහිර පළාතේ අනෙකුත් අධ්‍යාපන කලාපවලට අයත් ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු දෙවැනි වාරය වෙනුවෙන් සම්පාදනය වී ඇති අතර, බස්නාහිර පළාතේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු තෙවැනි වාරය වෙනුවෙන් ද සම්පාදනය වී තිබේ.

බස්නාහිර පළාත් පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – විද්‍යාව 7 ශ්‍රේණිය

Highlights:

බස්නාහිර පළාතේ පාසල්වල පළමු, දෙවැනි සහ තෙවැනි වාර තුළ පැවැත්වෙන විභාග සඳහා, 7 ශ්‍රේණියේ විද්‍යාව විෂයය වෙනුවෙන් සම්පාදනය වී ඇති පසුගිය විභාග ප්‍රශ්නෝත්තර කට්ටලය මෙයයි. මෙහි පළමු වාර ප්‍රශ්න පත්‍ර 3ක් ඇතුළත් වන අතර, ගුරුවරයා විසින් විෂය නිර්දේශයේ පළමු වාරයට අදාළ පාඩම් ආවරණය වන පරිදි ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු සකස් කොට තිබේ. බස්නාහිර පළාතේ අනෙකුත් අධ්‍යාපන කලාපවලට අයත් ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු දෙවැනි වාරය වෙනුවෙන් සම්පාදනය වී ඇති අතර, බස්නාහිර පළාතේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු තෙවැනි වාරය වෙනුවෙන් ද සම්පාදනය වී තිබේ.

බස්නාහිර පළාත් පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – දෙමළ භාෂාව 9 ශ්‍රේණිය

Highlights:

බස්නාහිර පළාතේ පාසල්වල පළමු, දෙවැනි සහ තෙවැනි වාර තුළ පැවැත්වෙන විභාග සඳහා, 9 ශ්‍රේණියේ දෙමළ භාෂාව විෂයය වෙනුවෙන් සම්පාදනය වී ඇති පසුගිය විභාග ප්‍රශ්නෝත්තර කට්ටලය මෙයයි. මෙහි පළමු වාර ප්‍රශ්න පත්‍ර 3ක් ඇතුළත් වන අතර, ගුරුවරයා විසින් විෂය නිර්දේශයේ පළමු වාරයට අදාළ පාඩම් ආවරණය වන පරිදි ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු සකස් කොට තිබේ. බස්නාහිර පළාතේ අනෙකුත් අධ්‍යාපන කලාපවලට අයත් ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු දෙවැනි වාරය වෙනුවෙන් සම්පාදනය වී ඇති අතර, බස්නාහිර පළාතේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු තෙවැනි වාරය වෙනුවෙන් ද සම්පාදනය වී තිබේ.

බස්නාහිර පළාත් පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – දෙමළ භාෂාව 8 ශ්‍රේණිය

Highlights:

බස්නාහිර පළාතේ පාසල්වල පළමු, දෙවැනි සහ තෙවැනි වාර තුළ පැවැත්වෙන විභාග සඳහා, 8 ශ්‍රේණියේ දෙමළ භාෂාව විෂයය වෙනුවෙන් සම්පාදනය වී ඇති පසුගිය විභාග ප්‍රශ්නෝත්තර කට්ටලය මෙයයි. මෙහි පළමු වාර ප්‍රශ්න පත්‍ර 3ක් ඇතුළත් වන අතර, ගුරුවරයා විසින් විෂය නිර්දේශයේ පළමු වාරයට අදාළ පාඩම් ආවරණය වන පරිදි ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු සකස් කොට තිබේ. බස්නාහිර පළාතේ අනෙකුත් අධ්‍යාපන කලාපවලට අයත් ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු දෙවැනි වාරය වෙනුවෙන් සම්පාදනය වී ඇති අතර, බස්නාහිර පළාතේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු තෙවැනි වාරය වෙනුවෙන් ද සම්පාදනය වී තිබේ.

Western Province Past Papers Questions & Answers – English Grade 10

Highlights:

බස්නාහිර පළාතේ පාසල්වල පළමු, දෙවැනි සහ තෙවැනි වාර තුළ පැවැත්වෙන විභාග සඳහා, 10 ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂයය වෙනුවෙන් සම්පාදනය වී ඇති පසුගිය විභාග ප්‍රශ්නෝත්තර කට්ටලය මෙයයි. මෙහි පළමු වාර ප්‍රශ්න පත්‍ර 3ක් ඇතුළත් වන අතර, ගුරුවරයා විසින් විෂය නිර්දේශයේ පළමු වාරයට අදාළ පාඩම් ආවරණය වන පරිදි ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු සකස් කොට තිබේ. බස්නාහිර පළාතේ අනෙකුත් අධ්‍යාපන කලාපවලට අයත් ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු දෙවැනි වාරය වෙනුවෙන් සම්පාදනය වී ඇති අතර, බස්නාහිර පළාතේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු තෙවැනි වාරය වෙනුවෙන් ද සම්පාදනය වී තිබේ.

Western Province Past Papers Questions & Answers – English Grade 11

Highlights:

බස්නාහිර පළාතේ පාසල්වල පළමු, දෙවැනි සහ තෙවැනි වාර තුළ පැවැත්වෙන විභාග සඳහා, 11 ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂයය වෙනුවෙන් සම්පාදනය වී ඇති පසුගිය විභාග ප්‍රශ්නෝත්තර කට්ටලය මෙයයි. මෙහි පළමු වාර ප්‍රශ්න පත්‍ර 3ක් ඇතුළත් වන අතර, ගුරුවරයා විසින් විෂය නිර්දේශයේ පළමු වාරයට අදාළ පාඩම් ආවරණය වන පරිදි ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු සකස් කොට තිබේ. බස්නාහිර පළාතේ අනෙකුත් අධ්‍යාපන කලාපවලට අයත් ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු දෙවැනි වාරය වෙනුවෙන් සම්පාදනය වී ඇති අතර, බස්නාහිර පළාතේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු තෙවැනි වාරය වෙනුවෙන් ද සම්පාදනය වී තිබේ.

බස්නාහිර පළාත් පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – ඉතිහාසය 10 ශ්‍රේණිය

Highlights:

බස්නාහිර පළාතේ පාසල්වල පළමු, දෙවැනි සහ තෙවැනි වාර තුළ පැවැත්වෙන විභාග සඳහා, 10 ශ්‍රේණියේ ඉතිහාසය විෂයය වෙනුවෙන් සම්පාදනය වී ඇති පසුගිය විභාග ප්‍රශ්නෝත්තර කට්ටලය මෙයයි. මෙහි පළමු වාර ප්‍රශ්න පත්‍ර 3ක් ඇතුළත් වන අතර, ගුරුවරයා විසින් විෂය නිර්දේශයේ පළමු වාරයට අදාළ පාඩම් ආවරණය වන පරිදි ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු සකස් කොට තිබේ. බස්නාහිර පළාතේ අනෙකුත් අධ්‍යාපන කලාපවලට අයත් ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු දෙවැනි වාරය වෙනුවෙන් සම්පාදනය වී ඇති අතර, බස්නාහිර පළාතේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු තෙවැනි වාරය වෙනුවෙන් ද සම්පාදනය වී තිබේ.

ගේට්ටුව ළඟ නතර කළ රථය

Highlights:

අප ජීවත් වන්නේ කෙටිකතාවලින් පිරුණු ලෝකයක යැයි, මෙහි කතුවරයා, තම පෙරවදනෙහි ලා සඳහන් කරයි. වසර දහයකට ආසන්න කාලයක් පුරා, ඒ අතරින් තෝරා ගත් කතා දහයකින් ඔහු අපට සංග්‍රහ කර ඇත. ඒ අතර විවිධ අධ්‍යයන රටා දක්නට ඇති අතර, ඇතැම් කතා තුළ, ඔහු මීට පෙර පළ කළ කෙටිකතා කෘති පහේදී මෙන්ම, අතිසත්වාදී ශෛලියද භාවිත වෙයි. සමකාලීන මනුෂ්‍යයා, පෙළෙන සාංකාව, හුදෙකලාව, අපේක්ෂා භංගත්වය. මෙම කතා පෙළෙහි සියුම් හුයක් සේ දිව යනු පෙනේ. කතුවරයා ඉන්, පාඨක සිත් සසල කරවන නමුදු, අවසානයේ උපදවනුයේ ජිවිතාවබෝධය හා මානව භක්තියයි.

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping

Sidebar