Donate Books Online

Donate Books Online

(Showing 7141 – 7170 products of 7957 products)

Show:

ධම්මචක්කප්පවත්තන සූත්‍රය අනාත්මලක්‍ෂණ සූත්‍රය

Highlights:

මෙම ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවෙන් සතියකට පමණ පසු පස්වග මහණුන් උදෙසා දේශිත සූත්‍රය අනාත්ම ලක්‍ෂණ සූත්‍රයයි. මෙම සූත්‍රය සමහර තැන්වල හදුන්වන්නේ පඤ්ච වග්ගිය සූත්‍රය නමිනි. ඒ පඤ්ච වග්ගිය භික්ෂූන් උදෙසා ම දේශනා කළ බැවිනි. මෙම සූත්‍රයෙහි අන්තර්ගත දර්ශනය අනාත්ම වාදයයි. අනාත්ම වාදය බෞද්ධ දර්ශනයේ මුලික මෙන්ම සුප්‍රකට සංකල්පයයි.

සුත්‍ර ධර්ම නාමාවලිය

Highlights:

සූත‍්‍ර ධර්ම නාමාවලිය – ත‍්‍රිපිටකයට අයත් සූත‍්‍ර පිටකයෙහි ලියැවී ඇති සියලූම සූත‍්‍ර අකාරාදි පිළිවෙලට, මෙම පොත පරිශීලනය කිරීමෙන් පහසුවෙන් සොයාගත හැක.

බුදුන් වදාළ ධර්මය

Highlights:

ඉංග්‍රීසි පොතේ සිංහල පරිවර්තනයකි.මේ වනාහී පැරණිම ග්‍රන්ථවල ඇතුළත් බුද්ධ දේශනාවේ මූලධර්ම සෑම දෙනාටම තේරුම් ගතහැකි පරිද්දෙන් පැහැදිලිව රචිත දීප්තිමත් විවරණයකි.

පැරණි ලක්දිව බුද්ධ ඉතිහාසය

Highlights:

ලංකාවේ බුද්ධ ශාසන ඉතිහාසය පිළිබඳව මෙතෙක් පළවූ පර්යේෂණාත්මක කෘතිය මෙයයි. මෙහි ක්‍රි.ව පස්වෙනි සියවස තෙක් ලක්දිව බුද්ධ ශාසන වන්ශකතාව දක්වන ලද අතර, අට්ඨකථා සහ වෙනත් ඓතිහාසික මුලාශ්‍ර රැසක් උපයෝගී කොටගෙන රචනා කරන ලද්දකි. ප්‍රාචීන පණ්ඩිත විභාග සහ විශ්වවිද්‍යාල උපාධි පරීක්ෂණයන්ට මෙය ප්‍රයෝජනවත් වනු ඇත.

Out Of Stock

භාවනා මානසික සුවයේ උදාව

Highlights:

භාවනාව ජිවීතයට සම්බන්ද කර ගැනීම සදහා ඉතා සරල ලෙසින් කරුණු විස්තර කරමින් සතර කමටහන් හා ආනාපාන සති භාවනාව හදුන්වා දෙමින් ලියන ලද ග්‍රන්ථයකි.

Out Of Stock

ආනාපානාසති භාවනාව

Highlights:

ආනාපානසති භාවනාව පිළිබද ලියැවී ඇති ඉතා ක්‍රමවත් එමෙන්ම ඉතා සරල කුඩා පොතකි

බුද්ධ දර්ශනය

Highlights:

චතුරාර්ය  සත්‍ය, ආත්මදෘෂ්ටිය, සංස්කාර ධර්ම,විඤ්ඤාණය,අන්තරාභවය ආදී ප්‍රධාන මාතෘකා රැසක් ගැන ඉතා වැදගත් තොරතුරු ඉදිරිපත් කෙරේ.

ත්‍රිපිටකයේ සංකෘතික ලක්ෂණ පර්යේෂණාත්මක

Highlights:

තලල්ලේ ධම්මානන්ද නායකහිමියන් විසින් ලියන ලද පර්යේෂණාත්මක ග්‍රන්ථයකි.අටුවා ටීකාවලින් කරුණු පරික්සා ලියා ඇති මෙහි ත්‍රිපිටකයේ එන රාජ්‍ය දර්ශන අධිකරණ ක්‍රම ඖෂධ වර්ග ශ්‍රමණ හා වෙනත් ආජීවක වර්ග ශාරීරික විද්‍යව ලෝකෝත්පත්තිය ආදී විවිධ විෂයයන් පිළිබද විස්තර ඇතුළත්ය.විභාග සදහා පමණක් නොව බෞද්ධ ගෙදරක තබා ගෙන කියවිය යුතු පොතකි.

Out Of Stock

දුක් බිය නැති ජීවිතය

Highlights:

ලෝකයේ විවිධ භාෂා රැසකට පෙරළා ඇති මේ අගනා කෘතිය සිත් ඇදගන්නා අයුරින් දැන් සිංහලයෙන් පළ වී ඇත.කිසිදු ආගමකට ගුරුකුලයකට සීමා නොවී නාහිමිපාණන් විසින් රචනා කොට ඇති මේ කෘතිය දුක් බියෙන් තොර සුන්දර ජිවිතයකට මං පෙන්වන පහන් වැටක් බදුය.

උසස් පෙළ රසායන විද්‍යාව කාබනික රසායනය පරිවර්තනය

Highlights:

උසස් පෙළ රසායන විද්‍යාව කාබනික රසායනය පරිවර්තනය

උසස් පෙළ රසායන විද්‍යාව රසායනික ගණනය

Highlights:

උසස් පෙළ රසායන විද්‍යාව රසායනික ගණනය

Out Of Stock

තාක්ෂණවේදය සදහා විද්‍යාව ගණිතය උසස් පෙළ I කොටස

Highlights:

තාක්ෂණවේදය සදහා විද්‍යාව ගණිතය උසස් පෙළ I කොටස

Out Of Stock

තාක්ෂණවේදය සදහා විද්‍යාව (උ/පෙළ ) ආදර්ශ ප්‍රශ්නෝත්තර සංග්‍රහය II භෞතික විද්‍යාව

Highlights:

තාක්ෂණවේදය සදහා විද්‍යාව (උ/පෙළ ) ආදර්ශ ප්‍රශ්නෝත්තර සංග්‍රහය II භෞතික විද්‍යාව

Out Of Stock

තාක්ෂණවේදය සදහා භෞතික විද්‍යාව III

Highlights:

තාක්ෂණවේදය සදහා භෞතික විද්‍යාව III

තාක්ෂණවේදය සදහා විද්‍යාව රසායන විද්‍යාව 1 කොටස

Highlights:

තාක්ෂණවේදය සදහා විද්‍යාව රසායන විද්‍යාව 1 කොටස

Out Of Stock

තාක්ෂණවේදය සදහා විද්‍යාව ජීව විද්‍යාව අ.පො.ස (උ/පෙළ )

Highlights:

තාක්ෂණවේදය සදහා විද්‍යාව ජීව විද්‍යාව අ.පො.ස (උ/පෙළ )

Out Of Stock

තාක්ෂණවේදය සදහා විද්‍යාව භෞතික විද්‍යාව 2 කොටස (උ/පෙළ )

Highlights:

තාක්ෂණවේදය සදහා විද්‍යාව භෞතික විද්‍යාව 2 කොටස (උ/පෙළ )

Out Of Stock

තාක්ෂණවේදය සදහා විද්‍යාව භෞතික විද්‍යාව 1

Highlights:

තාක්ෂණවේදය සදහා විද්‍යාව භෞතික විද්‍යාව 1

සිවිල් තාක්ෂණවේදය (12,13 ශ්‍රේණි)

Highlights:

සිවිල් තාක්ෂණවේදය (12,13 ශ්‍රේණි)

Out Of Stock

ශාක ආකාරය සහ ක්‍රියාකාරිත්වය ශ්‍රීඝ්‍ර පුනරීක්ෂණ

Highlights:

ශාක ආකාරය සහ ක්‍රියාකාරිත්වය ශ්‍රීඝ්‍ර පුනරීක්ෂණ

ශාක ආකාරය සහ ක්‍රියාකාරිත්වය ජීව විද්‍යා උ/පෙළ

Highlights:

ශාක ආකාරය සහ ක්‍රියාකාරිත්වය ජීව විද්‍යා උ/පෙළ

පරිණාමය සහ ජීවීන්ගේ විවිධත්වය ශ්‍රීඝ්‍ර පුනරීක්ෂණ අ.පො.ස උ/පෙළ

Highlights:

පරිණාමය සහ ජීවීන්ගේ විවිධත්වය ශ්‍රීඝ්‍ර පුනරීක්ෂණ අ.පො.ස උ/පෙළ

ක්ෂුද්‍ර ජීව විද්‍යාව උසස් පෙළ

Highlights:

ක්ෂුද්‍ර ජීව විද්‍යාව උසස් පෙළ

ජීවයේ රසායනික සහ සෛලයේ පදනම 12,13 ශ්‍රේණි

Highlights:

ජීවයේ රසායනික සහ සෛලයේ පදනම 12,13 ශ්‍රේණි

ජීව විද්‍යාව සත්ත්ව ආකාරය සහා ක්‍රියාකාරිත්වය ශ්‍රීඝ්‍ර පුනරීක්ෂණ II කොටස (උසස් පෙළ)

Highlights:

ජීව විද්‍යාව සත්ත්ව ආකාරය සහා ක්‍රියාකාරිත්වය ශ්‍රීඝ්‍ර පුනරීක්ෂණ II කොටස (උසස් පෙළ)

ජීව විද්‍යාව සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය ශ්‍රීඝ්‍ර පුනරීක්ෂණ I (උසස් පෙළ)

Highlights:

ජීව විද්‍යාව සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය ශ්‍රීඝ්‍ර පුනරීක්ෂණ I (උසස් පෙළ)

ජීව විද්‍යාව ප්‍රවේනිය උසස් පෙළ

Highlights:

ජීව විද්‍යාව ප්‍රවේනිය උසස් පෙළ

ජීව විද්‍යාව ප්‍රවේනිය ශ්‍රීඝ්‍ර පුනරීක්ෂණ (උසස් පෙළ)

Highlights:

ජීව විද්‍යාව ප්‍රවේනිය ශ්‍රීඝ්‍ර පුනරීක්ෂණ (උසස් පෙළ)

අනුක ජීව විද්‍යාව සහ ප්‍රතිසංයෝජිත ඩී එන් ඒ තාක්ෂණය ශ්‍රීඝ්‍ර පුනරීක්ෂණය (උසස් පෙළ)

Highlights:

අනුක ජීව විද්‍යාව සහ ප්‍රතිසංයෝජිත ඩී එන් ඒ තාක්ෂණය ශ්‍රීඝ්‍ර පුනරීක්ෂණය (උසස් පෙළ)

ව්‍යාපාර අධ්‍යනය (උසස් පෙළ) 13 ශ්‍රේණිය

Highlights:

ව්‍යාපාර අධ්‍යනය (උසස් පෙළ) 13 ශ්‍රේණිය

1 2 237 238 239 240 241 265 266
Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping

Sidebar