Donate Books Online

Donate Books Online

(Showing 7081 – 7110 products of 7957 products)

Show:

සිංහල භාෂාව හා සාහිත්‍ය (8 ශ්‍රේණිය)මාස්ටර් ගයිඩ්

Highlights:

සිංහල භාෂාව හා සාහිත්‍ය (8 ශ්‍රේණිය)මාස්ටර් ගයිඩ්

Out Of Stock

දෙවන බස දෙමළ -මාස්ටර් ගයිඩ් (7 ශ්‍රේණිය)

Highlights:

දෙවන බස දෙමළ -මාස්ටර් ගයිඩ් (7 ශ්‍රේණිය)

විද්‍යාව (7 ශ්‍රේණිය)2 කොටස

Highlights:

විද්‍යාව (7 ශ්‍රේණිය)2 කොටස

Out Of Stock

විද්‍යාව 1 වන කොටස (7 ශ්‍රේණිය) මාස්ටර් ගයිඩ්

Highlights:

විද්‍යාව 1 වන කොටස (7 ශ්‍රේණිය) මාස්ටර් ගයිඩ්

ගණිතය II (7ශ්‍රේණිය)

Highlights:

ගණිතය II (7ශ්‍රේණිය)

ගණිතය I 2016 නව නිර්දේශය (7ශ්‍රේණිය)

Highlights:

ගණිතය I 2016 නව නිර්දේශය (7ශ්‍රේණිය)

ගණිතය 3 (6 ශ්‍රේණිය)

Highlights:

ගණිතය 3 (6 ශ්‍රේණිය)

ගණිතය 2 වන කොටස (6 ශ්‍රේණිය)

Highlights:

ගණිතය 2 වන කොටස (6 ශ්‍රේණිය)

දෙමළ හුරුව (5 ශ්‍රේණිය) -මාස්ටර් ගයිඩ්

Highlights:

දෙමළ හුරුව (5 ශ්‍රේණිය) -මාස්ටර් ගයිඩ්

බුද්ධ ධර්මය (1 ශ්‍රේණිය) මාස්ටර් ගයිඩ්

Highlights:

බුද්ධ ධර්මය (1 ශ්‍රේණිය) මාස්ටර් ගයිඩ්

පරිසරය 1 ශ්‍රේණිය (මාස්ටර් ගයිඩ් )

Highlights:

පරිසරය 1 ශ්‍රේණිය (මාස්ටර් ගයිඩ් )

Out Of Stock

සිංහල 1 ශ්‍රේණිය (මාස්ටර් ගයිඩ් )

Highlights:

සිංහල 1 ශ්‍රේණිය (මාස්ටර් ගයිඩ් )

භෞතික විද්‍යාවපුනරීක්ෂණ බහුවරණ ප්‍රශ්නොත්තර 2500 (12,13 ශ්‍රේණි)

Highlights:

භෞතික විද්‍යාවපුනරීක්ෂණ බහුවරණ ප්‍රශ්නොත්තර 2500 (12,13 ශ්‍රේණි)

Out Of Stock

භෞතික විද්‍යාව 2 (12,13 ශ්‍රේණි) බි කොටස රචනා

Highlights:

භෞතික විද්‍යාව 2 (12,13 ශ්‍රේණි) බි කොටස රචනා

ශක්ති විද්‍යාව (12,13 ශ්‍රේණි)

Highlights:

ශක්ති විද්‍යාව (12,13 ශ්‍රේණි)

Out Of Stock

රූකඩ ගෙදර

Highlights:

1879 දි ඉබිසන් රචනා කළ රූකඩ ගෙදර ඉතා විශාල වශයෙන් ප්‍රවලිත වු නාට්‍යය ලෙස හදුවදීමට ඉඩ ඇති අතර ජාත්‍යන්තර වශයෙන් ඉබිසන්ට ඉමහත් කීර්තිමත් හිමි කරදුන් නාට්‍යය ලෙස ද නම් කළ හැක.

පුරාතන ගද්‍ය සංග්‍රහය උ/පෙළ 2017 සිට

Highlights:

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙහි සිංහල විෂයයට නියමිත පුරාතන සම්භාව්‍ය ග්‍රන්ථ කොටස් සියල්ල එක් ග්‍රන්ථයකට සංගෘහිතව සකසා ඇත මෙහි උද්ධෘත මුල ග්‍රන්ථ සතර වන සද්ධර්මරත්නාවලිය,පුජාවලිය, පන්සීය පනස් ජාතක පොත හා සද්ධර්මාලංකාරය පිළිබද සැකෙවි තොරතුරු, විස්තර විචාර වර්ණනා සහ පදරුත් සහිතව සම්පාදනය කර ඇත.

පරමාණුක ව්‍යුහය සහ අවර්තිතාව 12,13 ශ්‍රේණි

Highlights:

පරමාණුක ව්‍යුහය සහ අවර්තිතාව 12,13 ශ්‍රේණි

නුතන පද්‍ය සංග්‍රහය උ/පෙළ 2017 සිට

Highlights:

අධ්‍යයන පොදු සහිතක පත්‍ර උසස් පෙළ විභාගයෙහි සිංහල විෂයයට නියමිත පද්‍ය පන්ති එක් ග්‍රන්ථයකට සංගෘහිත ව මෙලෙස සකසා ඇත.

කෙටි කතා සංග්‍රහය උ/පෙළ 2017 සිට නියමිත

Highlights:

කෙටි කතා සංග්‍රහය උ/පෙළ 2017 සිට නියමිත

ජුලියස් සීසර්

Highlights:

ජුලියස් සීසර් යනු මහාකවි විලියම් ෂේක්ස්පියර් නාට්‍ය අතුරින් අතිශයින්
සාර්ථක නාට්‍ය කිහිපයෙන් එකකි. ෂේක්ස්පියර් නාට්‍ය ට්‍රැජඩි,කොමඩි හා
ඓතිහාසික නාට්‍ය වශයෙන් වර්ග ත්‍රයකට අයත් වේ. ඒ අතුරින් ජූලියස්
සීසර් අයත් වන්නේ ඓතිහාසික නාට්‍ය කුලයකට ය. ක්‍රි.පූ.1 වැනි සියවසේ
පොම්පේගෙන් පසුව රෝම අධිරාජ්‍ය‍ය ශක්තිමත් කළ බලසම්පන්න ස්වෛරී
පාලකයා වුයේ ජූලියස් සීසර් ය. ඔහු රෝම අධිරාජයා බවට පත්වන්නට ඔන්න
මෙන්න කියා තිබිය දී ඔහු ස්වාර්ථසිද්ධිය සඳහා විජිගීෂාවෙන් පෙළෙන්නෙකැයි
සිතූ බෲටස් කැසියස් ආදි කොටගත් ඔහුගේ කුලුපග මිත්‍ර මන්ත්‍රිවරු ඔහුට
විරුද්ධව කුමන්ත්‍රණය කොට. කැපිටෝල් ශාලාවේදි ම් මහ දහවල් ඔහු ක්‍රෑර
ලෙස ඝාතනය කළහ. මෙම නාට්‍ය‍යේ සාකච්ජා වන්නේ එම ඝාතනයට තුඩුදුන්
හේතු කාරණා සහ ඉන්පසු ඝාතනයට මෙන් ම රෝම අධිරාජ්‍ය‍යට ද අත් වු
ඉරනම ය. මෙහි කථාව සීසර්ගේ චරිතය වටා ගෙතුණ ද, නාට්‍ය‍යේ අඬක්
ගෙවී යන්නටත් පෙර හේ මියයයි. මෙහි කථා නායකයා වශයෙන් කැපී
පෙනෙන්නේසීසර් හට එරෙහි ව කුමන්ත්‍රණය මෙහෙයැවු සීසර්ගේ ඉතා ම
සමීප මිතුරා වු බෲටස් ය.

Out Of Stock

ජාතක තොටිල්ල

Highlights:

ජාතක තොටිල්ල

ගුත්තිල කාව්‍ය පද්‍ය 91-317 පැදි (ගොඩගේ)

Highlights:

අධ්‍යයන පොදු සහිතක පත්‍ර උසස් පෙළ විභාගයෙහි සිංහල විෂයයට නියමිත ගුත්තිල කාව්‍යයෙහි 91-317 පැදි -පෙළ, අන්වය (පද පිළිවෙල ) අරුත් අත්වැල හා අලංකාර වර්ගය සහිතව සකසා ඇත.

බන්ධන රසායනය

Highlights:

අ.පො.ස. (උසස් පෙළ ) රසායන විද්‍යාව -නව නිර්දේශයට අයත් භෞතික රසායනය සමතුලිතතාව යන ඒකකයට අදාළවන පරිදි සකසා ඇත. සමතුලිතතාව ඒකකයට අයත් සියලු විෂය කරුණු මෙම පොතේ ආවරණය වි ඇත.

Out Of Stock

තල මල පිපිලා

Highlights:

සුන්දරත්වයෙන් පරිපුර්ණ වුවද සිංහල සමාජයෙහි තලමල පිපිම විනාශයේ සංකේතයක් ලෙස සැලකේ, ඒ සියුම් සංකේතය මෙරට සමාජයේ පුරා මඩු දිවූ පිලිලයක තරම වේදිකාව මත අතිශය රමණිය ලෙස තලමල පිපිලා නාට්‍ය ශ්‍රී ලාංකීය ඉතිහාසයේ සන්ධිස්ථානයක් බවට පත්ව තිබේ.

Out Of Stock

වැනීසියේ වෙළෙන්දා

Highlights:

වැනිසියේ වෙළෙන්දා නාට්‍යයයේ ආකෘතිය රැදෙන්නේ විනිශ්චය සහ පරීක්ෂණ අවස්ථා කීපයක් මතය. ක්‍රියාදාමය විකාශනය වන විවිධ අවස්ථාවන්හිදී චරීතයක් විභාග කරනු ලබයි. නැත්නම් නඩු විභාගයක් පැවැත්වෙයි. මෙම විභාගයන්හිදී සදාචාරය, මිනුම් දණ්ඩ කොට ගැනේ. කරඬු තුනෙන් එකක් තෝරා ගැනීම නිදසුනකි. මහා නඩු විභාගයේදී යුක්තිය ද නැත්නම් අනුකම්පාවද වඩා හොඳ යන්න තීරණය වන්නේ මතුපිට පෙනුම සහ යථාර්ථය අතරය.

Out Of Stock

යන්ත්‍ර විද්‍යාව (12,13 ශ්‍රේණි) භෞතික විද්‍යාව

Highlights:

යන්ත්‍ර විද්‍යාව (12,13 ශ්‍රේණි) භෞතික විද්‍යාව

Out Of Stock

පදාර්ථ සහ විකිරණ

Highlights:

පදාර්ථ සහ විකිරණ

1 2 235 236 237 238 239 265 266
Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping

Sidebar