VTEC Furniture Modern Creative Book Storage Rack
This Creative Wooden Storage Rack / Bookshelf is the perfect addition to any home.
Whether you’re looking for a simple bookcase for your living room,
a display cabinet for your favorite items,
or a fun and functional storage solution for your child’s room,
this bookshelf has you covered.
Made from high-quality wood, this bookshelf is both durable and stylish.
The natural wood finish adds a touch of warmth and elegance to any room,
while the simple design allows it to blend seamlessly with any decor style.
The bookshelf features multiple shelves, providing ample space for all your books,
toys, and other items.
The open design makes it easy to access your items,
while the sturdy construction ensures that your items stay safe and secure.
Whether you’re looking for a functional storage solution or a stylish display cabinet,
this Creative Wooden Storage Rack / Bookshelf is the perfect choice.
Order yours today and start enjoying the benefits of this versatile and practical piece of furniture.Dimensions:
Height:1400mm
Width:500mm
Depth:200mmAvailable Colours:
White
Black
Teak
American White Ash
VTEC Furniture Modern 7 Tier Open Book Shelf / Display Rack
Features:
Versatile bookcase is perfect for many kinds of your favorite accent items;
Side shelves prevent items from falling down and ensure a better stability;
High-quality Material,anti-scratch;
Fully Assembled.
Material: Premium Melamine Laminated Board.
Weight Capacity: Each shelf can hold 10kg.
Height between Shelves: 10.8-inch.Dimensions:
Height:59″(150cm)
Width:29.5″(75cm)
Depth:9.8″(25cm)
Thickness of board: 15mmAvailable Colours:
White
Black
Teak
American White Ash
VTEC Furniture Modern Tree BookShelf
Strong and sturdy Structure
Unique tree-like design that turn heads
Compact and space-saving book storage
Inspired by the look of a tree expanding its branches,
our bookcase is filled with natural vibes.what you need in your room.
that’s exactly It has a multi-tier design,
it can make the most of any space and store as many books as possible.
Made from Premium High Quality Laminated Melamine Laminated Board.Dimensions:
Height: 80cm
Width:40cm
Depth:20cm
Thickness of board: 15mmAvailable Colours:
White
Black
Teak
American White AshCARE
Wipe clean with a soft cloth dampened with Glass Cleaner and wipe dry with a clean cloth.
Don’t use any Harsh Chemicals.
කැන්ටර්විල් මන්දිරයේ බිහිසුණු භූතයා
එම රාත්‍රිය පුරාම ධාරානිපාත වර්ෂාව ඇද හැලෙන්නට වූ අතර මුලු මන්දිරයම ඉතා නිශ්චල විය. ඊළග උදෑසන ඔටිස් පවුල උදෑසන ආහාර ගැනීම සදහා යළි පුස්තකාල කාමරයට පැමිණියහ. එහි පැමිණි ඔවුන්ට දැකගත හැකිවූයේ පුදුමාකාර දෙයකි. පුස්තකාල කාමරයේ බිම නැවතත් ලේවලින් තෙත්වී තිබිණි.
පිංකර්ටන් පොලිෂ් වලට ඉතාමත් හොදින් හැම දෙයක්ම පිරිසිදු කරන්න පුලුවනි යැයි වොෂිංටන් කියන්නට විය.
මේ ලේ පැල්ලම පිංකර්ටන් පොලිෂ් නිසා මැකිලා ගියා. ඊයේ ඒක තිබුනේ නැහැ.
මම හිතන්නේ බූතයා අවුදින් තවත් වරක් මේ ලේ පතුරැවා දමා යන්න ඇති.
Cello Tape 2 Inch
Cello Tape 2 Inch (50 Meters)
Exploring Information Technology Class 7
Exploring Information Technology is a comprehensive series on Computer Science designed for classes 1 to 8.
ජුලිහත
සියුම් කලාකාරියක් වශයෙන් නව නාට්‍ය රසයෙන් පර්පූර්ණ ප්‍රථම සිංහල නවකතාව – සිරියාලතා – උත්පාද කිරීමෙන් සතළොස් වියේ දී ම සිංහල සාහිත්‍ය ලෝකයේ අසහාය ගෞරවාදරය දිනූ, හෙළදිව මහා නවකතාකරු මෙන් අර්ධ ශත වර්ෂයක් සපුරා බැබැළුණු, වැල්ලවත්තේ ආරච්චිගේ ඒබ්‍රහම් සිල්වා 1890 ජනවාරි 16 වැනි දින වැල්ලවත්තේ මධ්‍යම පංතියේ පවුලක උත්පත්තිය ලැබුවේ ය. හෙතෙම, ජන්ම දායාදය වශයෙන් ලත් කලා කෞශල්‍යය ඇත්තේ වීය. සිංහල, පාළි, සංස්කෘත, ඉංගිරිසි ආදී භාෂා ශාස්ත්‍රයන්හි හසළ බුද්ධියෙන් විශාරද විය. ලෝක ධර්ම හා නර ස්වභාවය හැඳිනීමේ තියුණූ නුවණින් ප්‍රවීණ වීය. අවලෝකනයෙන් හා ප්‍රතිභා ශක්තියෙන් අග්‍රප්‍රාප්ත විය. තමා විසින් ම නිර්මිත නිරාකූල ව්‍යක්ත ශෛලියකින් සිය බසේ හාස්කම් දැක්වී ය. තුරුණු වියෙහි දී වෙළෙඳ ලිපිකරුවෙකු වශයෙන් ගෙවුණු සුළු කාලය ද, “ලංකා සමය” වැනි පුවත්පතින් මෙන්ම, “සිරිසර” , “නුවණ”, “තිලක” වැනි මාසික සංග්‍රහයන් මඟින් පුවත්පත් කලාව වෙනුවෙන් ගෙවුණු කාලය ද, හැරුණු විට නවකථාකරණය සඳහා ඔහුගේ මුළු කාලය යෙදුණේ ය. ශ්‍රම ශක්තිය ගෙවුණේ ය.
කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර II පත්‍රය
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව – කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර
නිලධාරින් බඳවා ගැනීමේ විවෘත තරග විභාගය
බුද්ධි පරීක්ෂණය II පත්‍රය
•අනුමාන ප්‍රශ්න හා පිළිතුරු අඩංගු අලුත් ම පොත.
හිට්ලර්ගේ දින සටහන්
|
Merriam-Webster Children’s Dictionary
A world of information awaits in this engaging illustrated dictionary for kids!
Featuring over 35,000 entries and more than 3,000 full-color photographs and illustrations, this children’s dictionary makes learning new words fun!
Created by the renowned language experts at Merriam-Webster, this English dictionary for kids ages 7-9 includes:
• Reference section with continent maps and information, world flags, U.S. state information and flags, and a full list of U.S. presidents and vice-presidents
• Synonym and Word History boxes that highlight particular characteristics and meanings of words
• Maps that include new countries, borders and cities
• Clear definitions written for young readers are combined with full-color images, enhancing the learning experience
Featuring a fresh design with color-coded page borders for each letter of the alphabet, and modern photographs and illustrations that give a lively, accessible look at the entries, this junior dictionary is the ultimate school project companion!
Each entry is fully explained with its definition, usage, examples, and notes on spelling and punctuation. Word senses have been refreshed to reflect modern usage, and maps and country statistics have been updated to include new countries, cities, borders and flags.
Whether at home or in school, Merriam-Webster Children’s Dictionary is an indispensable reference resource for children to have on hand as they work through school assignments and learn important research skills.
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය – 11 ශ්‍රේණිය
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය විෂය ඉගැන්වීම කාර්යයෙහි නිරත ගුරුවරුන්ට මෙන්ම මෙම විෂය ඉගෙන ගන්නා දරු දැරියන්ට ද මෙම පොත උපකාරක පොතක් වනු ඇත
5 – ශ්‍රේණිය සිංහල වැඩ පොත
2020 නව විෂය නිර්දේශයට අනුව සම්පාදිත 5 ශේණිය සිංහල වැඩ පොත
ටොයිලට්ටුවේ ඉතිහාසය – පෙනෙන නොපෙනෙන ලෝකය 20
පාසල් දරුවන්ට වටිනා චරිත හඳුන්වා දෙන නවතම පොත් පෙළ “පෙනෙන නො පෙනෙන ලෝකය”. කාටුන් චරිත වීරයෝ කරගත් පොඩ්ඩන්ට ඇමෙරිකානු විද්‍යාභිවර්ධන සංගමය මඟින් පිරිනැමෙන අද්විතීය විද්‍යා පොත් පෙළ සඳහා වන සම්මානය ලත් පොත් පෙළකි.
ලයිට් පත්තු වෙන්නේ මෙහෙමයි – පෙනෙන නොපෙනෙන ලෝකය 15
පාසල් දරුවන්ට වටිනා තොරතුරු හඳුන්වා දෙන නවතම පොත් පෙළ “පෙනෙන නො පෙනෙන ලෝකය”. කාටුන් චරිත වීරයෝ කරගත් පොඩ්ඩන්ට ඇමෙරිකානු විද්‍යාභිවර්ධන සංගමය මඟින් පිරිනැමෙන අද්විතීය විද්‍යා පොත් පෙළ සඳහා වන සම්මානය ලත් පොත් පෙළකි.
මම ගාන්ධි – ලෝකය වෙනස් කළ මිනිස්සු 1
ටෙලි නාට්‍ය චරිත ගැන දුක් වන අම්මලා මත් පැන් බෝතලයයි, යාළුවොයි වට කර ගත් තාත්තලා ෆේස්බුක් මිතුරන්ට මැදි වෙච්ච අයියලා අක්කලා කාටුන් චරිත වීරයින් කර ගත් යාළුවෝ මැද පුංචි ඔයා සොයන්නේ ආදර්ශයට ගත හැකි චරිතයක් ද?.
කියවලා බලන්න – “ලෝකය වෙනස් කළ මිනිස්සු” ළමා පොත් පෙළ!
මම ඒබ්‍රහම් ලින්කන් – ලෝකය වෙනස් කළ මිනිස්සු 3
ටෙලි නාට්‍ය චරිත ගැන දුක් වන අම්මලා මත් පැන් බෝතලයයි, යාළුවොයි වට කර ගත් තාත්තලා ෆේස්බුක් මිතුරන්ට මැදි වෙච්ච අයියලා අක්කලා කාටුන් චරිත වීරයින් කර ගත් යාළුවෝ මැද පුංචි ඔයා සොයන්නේ ආදර්ශයට ගත හැකි චරිතයක් ද?
කියවලා බලන්න – “ලෝකය වෙනස් කළ මිනිස්සු” ළමා පොත් පෙළ!
ගුත්තිල කාව්‍යය ( 91-317 පද්‍ය )
ජයවර්ධනපුර කෝට්ටේ යුගයේ ( 1552-1551) සය වෙනි පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේ දී කාව්‍ය බසින් බැඳුනු බුදු සිරිතක් අසන්නට රිසි වූ සලාවත ජයපාල මැතිඳුන්ගේ ආරාධනාවෙන් වෑත්තෑවේ මහා තෙරුන් වහන්සේගේ අතින් ගුත්තිල කාව්‍යය රචනා විය.
ගුත්තිල ජාතක කාව්‍යය සිංහල සාහිත්‍යාවලියේ මුදුන්මල ලෙස මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් හඳුන්වා දී තිබේ.
ශ්‍රී ලංකාවේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව සහ ආචාරධර්ම
ආයුෂ පවත්වා ගෙන යාමේ විද්‍යාව යනු ආයුර්වේදය යන්නෙහි අදහසයි. ආයුර්වේද වෛද්‍ය ක්‍රමය නිවාරණය පදනම් කර ගත්තකි. එහි ප්‍රතිකාර ක්‍රම මෙන්ම ඇවතුම් පැවතුම් ක්‍රම හා වත් පිළිවෙත් ද පවතී. හුදෙක් රෝගයකට ප්‍රතිකාර කිරීමට වඩා රෝගයන්ට ගොදුරු නොවන පරිදි කායික – මානසික දෙ අංශයෙන්ම සුවදායී සෞඛ්‍යමත් ජීවිතයක් පවත්වා ගෙන යාම ආයුර්වේදය මගින් අදහස් කෙරේ.
ගීසර හීසර
ගතානුගතික සාම්ප්‍රදායික රසඥතාවයකින් යුත් මධ්‍යම පාංතික පවුලක දැරියක් වන ඇයගේ දඟකාර සොහොයුරා ඇගේ කැමැත්තකින් තොරව ඇයගේ නම හා ජායාරූපය දමමින් ජෝ නමැති සුපිරි ගායකයාගේ තරගයකට එක්වෙයි. ඔහු එයින් පළමුවැන්නාට එද්දී ඇයට සිදුවන්නේ තරගයේ ජයග්‍රහණය වන ගායකයා සමග එක් දිනක සංචාරයකට එක්වෙන්නටය.
එහිදි ඇයගේ සිතේ ඔහු කෙරෙහි ඇතිවන ආදරය ඇය සඟවා ගත්තද, ජෝගේ සිත ද ඇය කෙරෙහි බැඳෙන්නට වන්නේ ඔහුට ද රහසිනි…
මෙකල නිවුණු ඇත්තෝ (1 වන කොටස )
“මෙකල නිවුණු ඇත්තෝ” අතිපූජනීය රේරුකානේ චන්දවිමල මහ නාහිමියන් අරබයාම ලියවුණු පොතකි. මෙහි දේශකයන් වහන්සේලා සඳහන් කළ ලෙස ම උන්වහන්සේ ලෝකය කෙරෙහි හැසිරුණ සැටියෙන්, විශ්වය ඉක්මවා නිවී ගිය කෙනෙකු ලෙස හැඳින්විය හැකි ය.
ඒ සත්‍යතාව තේරුම් ගන්නට උන්වහන්සේ ලියූ සියලු දහම් පොත් ඔබට උපකාරි වනු ඇත.
Buddhi English Essays װ (Grade 1 2 3 4 5)
This book is made up of 52 topics that are important for grades 1, 2, 3, 4, 5.
සාමාන්‍ය පෙළ සරල සිංහල භාෂා භාවිතය
සිංහල භාෂාව ප්‍රමිත ආකාරයෙන් ලේඛන ගත කිරීමේ ශික්ෂණය සීඝ්රාකාරයෙන් ඈත්ව යන බවක් පෙනේ ජාතියක අනන්‍යතාව රැක දෙන භාෂාව නිවැරදිව පරිහණය කිරීමේ ලක්ෂණය අභාවයට ගිය කල්හි එම අදාළ ජාතිය අසංස්කෘතික බවට පත්වේ. එබැවින් සිංහලයන් සතුව ඇති භාෂාව මනාව පරිහරණය කිරීමට සැලැස්වීම මෙවක අත්‍යවශ්‍ය ව පවතී.
ලතා
අපල දුරු කිරීමේ ක්‍රමවේද කොතෙක් තිබුණත් තම ග්‍රහයන්ට ගැලපෙන ලෙස ගලපාගෙන කටයුතු කිරීමෙන් අනිටු විපාක වලින් වැලකිය හැක. කාමාශාව නිසාම මෙම කාන්තාව අගතියට පත්වු බව ඇයගේ වචනයෙන්ම ප්‍රකාශ කළේ සිද්ධිය පිළිබඳව පොලීසියේ පරික්ෂණයක් පැවැති දිනයේදී ය. එය සත්‍ය සිද්ධියකි. ඉවසීම නොමැතිකම, ක්‍රෝධය, වෛරය, ඊර්ෂ්‍යාව ඉස්මතු වීම නිසා ජිවිතය ජය නොගතහැකි වු බව මෙම නවකතාවෙන් පැහැදිලි කිරීමට උත්සාහ කර ඇත.
ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ව්‍යවසායකත්වය සමාජ විද්‍යාත්මක අධ්‍යයනයක්
1970 දශකයෙන් පසු සමාජ විද්‍යාවේ උප විෂය ක්ෂේත්රයක් ලෙස ව්‍යවසායකත්ව අධ්‍යයනය හඳුන්වා දීමත් සමඟ ව්‍යවසායකත්වය පිළිබඳව සමාජ විද්‍යාත්මක අධ්‍යයනයන් ආරම්භ විය. මෙම අධ්‍යයන මුලිකවම යුරෝපා කලාපය ඇසුරින් ගොඩනැගේ. Daniel Lernner, David C. McClelland, Everette Hagen, W.W Rostow වැනි නවීකරණ න්‍යාය වාදීන්ගේ අදහස්වල අන්තර්ගත වු ආර්ථික නොවන සාධක ව්‍යවසායකත්වයේදී වැදගත් වන්නේ කෙසේද යන්න මෙහිදී අධ්‍යනය කෙරේ.
අටමස්ථාන
දේවානම්පිය තිස්ස රජ සමයේ ලක්දිව බූද්ධ ශාසනය පිහිටුවීමෙන් පසු ප්‍රධාන බෞද්ධාගමික නගරය වුයේ අනුරාධපුරයයි. මෙනිසා එහි වු පුජනිය ස්ථානයන්ට විශේෂ ගෞරවයක් බෞද්ධ ජනතාව තූළ ඇති විය.
මිහිදු මහ රහතන් වහන්සේ අනුරාධපුර සීමා නිර්ණය කිරීමේදී භූමිය වෙන් කරන ලද අටමස්ථාන. දීප වංශය, මහා වංශය, සමන්තප්‍රාසාදීකාව, පුජාවලිය, සිංහල බෝධි වංශය, සද්ධාර්මාලංකාරය, සද්ධර්මරතනාවලය ඇතුළු පොත පතේහි මේ පිළිබඳ සදහන් වේ.
සංශෝධිත 1982 අංක 29 දරන පාරිභෝගික ණය පනතට අදාළ නීතිය
ෆිනෑන්ස් සමාගම් වලින් ලබා දෙන කුලී සින්නක්කර පහසුකමට අදාළ වාරික මුදල් ආපසු අයකර ගැනීමේ දී සහ අදාළ පහසුකම මත ලබාදෙන ලද දේපල නැවත අත්පත් කර ගැනීමේදි අනුගමනය කළයුතු කාර්යය පටිපාටිය මෙම පනතින් හදුන්වා දී ඇත.
සංදේශ විවරණය
ආකර්ෂණීය ලෙස නම් කෙරෙන පරිච්ජේද දහයකින් සමන්විත මෙම ග්‍රන්ථය සිංහල සංදේශ කාව්‍යයන්හි හැඩරුව – ගුණ තෙද ආශ්වාදනීය ලෙසත් විධිමත් හා පිළිගත් විචාර සම්ප්‍රදායයන්ට අනුගතවත් මනා ශාස්ත්‍රීය ශික්ෂණයකින් යුතුවත් සංග්‍රහ කර තිබේ. “සංදේශ විවරණය” සිංහල පාඨකයාට අපූරු අර්ථසම්පන්න අත්දැකීමක් වනු නොඅනුමානය.
කිඳුරිය සහ ප්‍රින්සි
“සුන්දර වූ ළමා ලෝකයේ සිඟිත්තන්ගේ මනස තුළ ආදරය, කරුණාව, දයාව ජනිත කරවීමෙන් සුන්දරවු ළමා ලෝකය යහමඟට යොමු කරවීමත් ආස්වාදයක් ලබාදීමත් කතෘගේ අරමුණයි”