Weight | 143 g |
---|---|
Authors | |
Publishers | |
ISBN | 978-955-21-2733-5 |
Language | Sinhala |
Cover | Soft Cover |
සසර ගමන ජීවිතය හා සතුට
රු300.00 රු225.00
Price Summary
- රු300.00
- රු225.00
- 25%
- රු225.00
- Overall you save රු75.00 (25%) on this product
ඇතමුන්ගේ ජීවිතවල වැඩිපුර ඇත්තේ දුකකි. ඇතමුන්ට වැඩිපුර ඇත්තේ සැපයකි. බෞද්ධ දර්ශනයට අනුව සසර ගමන පුරා සැරිසරන භවය මෙසේ දුකට හෝ සැපතට පත්වීමට හේතු සහ සසර ජීවිතය සැපවත් කර ගන්නේ කෙසේද යන්න මේ කෘතියෙන් විස්තර කෙරේ. .
Related Products
මනෝකාය, මරණය සහ සසර ප්රගමනය
මෙහි කතුවරයා ගැන කිවයුතු දෙයක් නැත.සැබෑව නම් එය හුදු පාඨක ඔබගේ සිතෙහි හටගත් මිත්‍යා සංකල්පයක් මිස, සත්‍ය එවැනි කෙනෙකු නැති බවයි.කවදා හෝ පුද්ගල සංඥාව ඔබේ සිතෙනුත් නැති වූ කල ඔබට මෙහි සත්‍යතාව අවබෝධ වනු ඇත.
අධිමානසික විද්‍යාව
සම්පූර්ණ විෂය සදහා ප්‍රවේශය
ඉතිහාසය , විෂය පරාසය , මුලධර්ම සහ පර්යේෂණ විධි
භවය විඤ්ඤාණය සහ කර්ම බලය
භවයක් හෙවත් උපතක් ලැබීම පසුපස විඥානය සහ කර්ම බලය හේතු වන ආකාරය මෙම කෘතියෙන් පැහැදිලි කෙරේ.
සතුට විතරයි සතුට උතුරයි
සම්මානනීය ඉන්දීය ලේඛිකාවක වන සෝනියා මැක්වානි විසින් ලියන ලද Everyone Can Heal කෘතිය ‘සතුට විතරයි – සතුට උතුරයි’ නමින් සිංහල බසට පරිවර්තනය වී තිබේ. හෂාන් රන්දික ඩයස් විසින් පරිවර්තනය කරන ලද මේ කෘතියෙන් විස්තර වන්නේ විශ්ව ශක්තිය, ආධ්‍යාත්මික ක්‍රම ඔස්සේ ගත සහ සිත සුවපත් කරගන්නා ආකාරය පිළිබඳවය. පරිපූර්ණ ජීවිතයක් හිමිකරගනිමින් ජීවිතය සතුටින් ගතකරන්නට මේ කෘතිය මහඟු අත්වැලක් සපයයි.
නොපෙනෙන ලොවක අසිරිමත් සිදුවීම්
මරණින් මතු උපදින ලෝකයක් ගැන බොහෝ දෙනෙකු කතා කළ ද ඒ පිළිබඳ නිවැරදි අදහසක් කිසිවකුට නැත. බුදු දහමේ විස්තර කෙරෙන විවිධ ලෝක, කිතුනු දහමේ විස්තර කෙරෙන ස්වර්ගය ආදිය ඔස්සේ යම් අදහසක් පැවතිය ද ඒවා බොහෝ දෙනෙකුට පැහැදිලි නැත. මෙවැනි නො පෙනෙන ලෝක පිළිබඳ අධිමානසික විද්‍යාව ඔස්සේ අවබෝධයක් ලබාගැනීමේ හැකියාව පිළිබඳ මෙම කෘතිය බොහෝ තොරතුරු ඉදිරිපත් කරයි.
අත්හරින්න හිත හදන්න
අත්හරින්න හිත හදන්න
බුද්ධ දර්ශනය
චතුරාර්ය සත්‍ය, ආත්මදෘෂ්ටිය, සංස්කාර ධර්ම,විඤ්ඤාණය,අන්තරාභවය ආදී ප්‍රධාන මාතෘකා රැසක් ගැන ඉතා වැදගත් තොරතුරු ඉදිරිපත් කෙරේ.
බුදුන් වදාළ ධර්මය
ඉංග්‍රීසි පොතේ සිංහල පරිවර්තනයකි.මේ වනාහී පැරණිම ග්‍රන්ථවල ඇතුළත් බුද්ධ දේශනාවේ මූලධර්ම සෑම දෙනාටම තේරුම් ගතහැකි පරිද්දෙන් පැහැදිලිව රචිත දීප්තිමත් විවරණයකි.
ආතතියෙන් මිදී සැහැල්ලු වෙමු
“ආතතියෙන් මිදී සැහැල්ලු වෙමු”ජීවිතයට සැහැල්ලුව හරිම අවශ්‍යයි. නමුත් අද බොහෝ දෙනෙකුට නැති වෙලා තියෙන්නෙත් ඒකම තමයි. මේ පොතේ තියෙන්නේ තමන්ට අවශ්‍ය සැහැල්ලු වීම ලබාගන්න පුළුවන් ප්‍රායෝගික ක්‍රම රැසක්. ඒ වගේම ඔබට ඔබ ගැනම දැනගන්නට, තමන්ටම ලියන්න පුළුවන් අභ්‍යාස ගණනාවක් තිබේ.