Weight | 200 g |
---|---|
Authors | |
Cover | Soft Cover |
ISBN | 978-955-084-156-1 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
ශ්‍රී ලංකාවේ ඒ්ක දේශීය මිරිදිය මසුන්
රු300.00
Price Summary
- රු300.00
- රු300.00
- රු300.00
අදාල ආයතනයන්හි උපකාර යටතේ ශ්‍රී ලංකාවේ ඒක දේශීය මිරිදිය මසුන් නමින් ලලිත් පෙරේරා විසින් රචනා කර ඇති මෙම කෘතිය මේ විෂය ක්ෂේත්රය පිළිබඳව උනන්දුවක් දක්වන වැඩිහිටියන්ට ද, පාසල් සිසු සිසුවියන්ට ද ප්‍රයෝජනවත් වනු නො අනුමාන ය.
Related Products
ශ්‍රී ලංකාවට අවේණික පක්ෂීන්
පක්ෂින්ගේ සිරුරේ ඇති අස්ථි පද්ධතිය ඉතා සැහැල්ලුය. නමුත් එය ඉතා ශක්තිමත් ය. අස්ථි සැකිල්ලේ සැහැල්ලු බවට ප්‍රධානම හේතුව වී තිබෙන්නේ අස්ථි තුළ වාත කුටීර පිහිටා තිබීමයි.මෙම අස්ථි පද්ධතියේ පපු ඇටය විශාල වී වැටියක් ආකාරයට පිහිටා තිබේ. පියාසර කිරීමේ දී පියපත් යුගලය ක්‍රියාත්මක කිරීමට උපකාරී වන මාංශ පේශීන් සවි වී තිබෙන්නේ මෙම ලය පෙදෙසේ අස්ථියටයි.
A Naturalist`s Guide to The Birds of Sri Lanka
This easy-to-use identification guide to 280 bird species covering the most commonly seen in Sri Lanka is an ideal, portable guide for residents and visitors alike, written by an experienced birder with a track record for writing to a popular audience. The author’s top quality photographs are accompanied by detailed species descriptions, which include nomenclature, plumage, distribution, habits and habitat. The species accounts cover 75 of the 82 families of birds recorded in Sri Lanka and distinguish between highly scarce migrants and vagrants to explain what a realistic and good `country list’ and `trip list’ would be for residents and visitors respectively.
වඳ වී යාමේ අවදානමක් ඇති ශ්‍රී ලංකාවට ආවේණික ශාක
මිහිතලයෙන් වඳ වී යාමට සැරසෙන, නැතිනම් මිහිතලයෙන්
වඳ වී යාමේ තර්ජනයට මුහුණ දී ඇති ශාක ගණන
දිනෙන් දින වැඩි වනු මිස අඩු වන බවක් නැති බව රතු දත්ත වාර්තා
සාමීක්ෂණයෙන් පෙනී යයි.
මීට ඍජුව ම මිනිසා වගකිය යුතු අතර, ඇතැම් අවස්ථවල දී
ස්වභාවධර්මයේ ක්‍රියා ද මීට හේතු වී තිබේ.
හේතුව කුමක් වුවත්, නුදුරු අනාගතයේ දී ම දුර්ලභ හා අලංකාර ශාක
ගණනාවකගේ පැවැත්ම අස්ථිර බව නම් පැවසිය යුතු ය.
නිල් වනපෙත
පරිසරය අපගේ නොවෙයි මින
නිවැරදිව තේරුම් ගමු
ඉතා කෙටි කාලයක් පමණක්
අපිත් එහි ජීවත් වෙමු
විශ්වයේ ගති වෙනස් කරලන
මුලා සිතිවිලි දුරලමු
අන් සතුන් මෙන් අපි ද හිතවත
පරිසරේ කොටසක් වෙමු.
සමනල කුරුලු පරපුර
සමනලුන් හරිම සංවේදී සත්ව ඝණයක්. මොවුන්ගේ ජීවන රටාව පවත්වාගෙන යාමට යහපත් පරිසරයක් අවශ්‍ය වේ. අයහපත් පරිසරයේ සමනලුන් දැකිය හැක්කේ කලාතුරකිනි. සමනලයා සුන්දර සත්වයෙක් වාගේම පරිසර සමතුලිතතාවය පවත්වාගෙන යාමටත් පරාගණයටත් විශාල දායකත්වයක් දරණ ජිවියෙකි.මිනිසාට මානසික සුවතාවයත් පරිසරයට සුන්දරත්වයත් ලබාදෙන මොහුන් ආරක්ෂා කිරීම මිනිසාගේ පරම යුතුකමකි.
මෙරටට ආවේනික කුරුලු විශේෂ 26ක් පමණ වේ. මින් විශේෂ 19 ක් ශ්‍රි ලංකාවේ වැසි වනාන්තර ආශ්‍රිතව වෙසේ. ආවේනික පක්ෂින් හැරුණු විට පක්ෂි විශේෂ 160 ක් පමණ මෙහි ජීවත් වෙයි. මෙම පක්ෂීන්ගෙන් 60% කට ආසන්න සංඛ්‍යාවක් කෘමි භක්ෂකයින් වන අතර 20% ක් තරම් පළතුරු භක්ෂකයෝ වෙති. ඉතිරි ප්‍රමාණය විවිධ ආහාර ගනිති. මෙම කුරුලු විශේෂ සියල්ල අප අවට පරිසරයේ සහ වනාන්තරයේ විවිධ ස්ථරයන් මත ව්‍යාප්ත වේ.
A Naturalist`S Guide To The Reptiles Of Sri Lanka
High-quality photographs from the authors are accompanied by detailed species descriptions, which include size, distribution, habits, and habitat. The user-friendly introduction covers fascinating information on folklore associated with reptiles, snake topography, how to deal with snake bites, and a glossary.
Helm Field Guides Birds of Sri Lanka
From the title story’s fantastical inter-dimensional assassins to the steampunk dystopia of “Grey Rabbit, Crimson Mare, Coal Leopard” burrowing through the ruins of a civilisation destroyed by a plague, from Black Mirror-esque tales of blockchain cryptography (“Byzantine Empathy”) and Internet trolling (“Thoughts and Prayers”) to a three-story hard-SF arc about artificial intelligence and the singularity (“The Gods Will Not Be Chained”, “The Gods Will Not Be Slain” and “The Gods Have Not Died In Vain”), here are 17 interlinking visions that explore what it is to be human, and what it is like to abandon or transcend that. This collection confirms Ken Liu, author of the astonishing and multi-award winning The Paper Menagerie and Other Stories, as one of speculative fiction’s greatest short story writers.”With a rich avifauna of more than 350 species that includes 29 endemics, the island of Sri Lanka is one of southern Asia’s most popular birding destination.
This new field guide provides full coverage of every species on the Sri Lanka list, including most vagrants, with particular emphasis placed on endemic species and races. Detailed text highlights key identification criteria, along with accurate colour maps. Packed with spectacular and detailed plates by leading bird artists such as Alan Harris, Tim Worfolk and John Cox, Birds of Sri Lanka is the definitive identification tool for the visiting birdwatcher.”
Live Encyclopedia Plants
Plants Encyclopedia – Augmented Reality Book – WOW! Series