ගෙවත්තට එන කුරුල්ලෝ

රු400.00

Close
Price Summary
  • රු400.00
  • රු400.00
  • රු400.00
Out of Stock
Compare
SKU: 10120062 Category: Tags: , ,
Description

ශ්‍රී ලංකාවේ සුන්දරත්වය ඔප්නංවන වැදගත් සංඝටකයක් ලෙස පක්ෂීන් හැඳින්විය හැකියි. ශ්‍රී ලංකාව තුළ පක්ෂි විශේෂ පන්සීය එකක් වනාන්තර, තෙත්බිම්, සාගර පරිසර පද්ධතිය සහ ගෙවතු ආශ්‍රිතව ජීවත් වෙනවා. එයින් ගෙවතු ආශ්‍රිතව ජීවත් වන පක්ෂීන් අපිට ඉතා වැදගත් කුමක් නිසාද? ශ්‍රී ලංකාවේ පක්ෂිලෝලීන්,පක්ෂි නිරීක්ෂකයන් සහ පක්ෂි විද්‍යාඥයින් හෝ පොදුවේ පක්ෂීන් ගැන හැඟීමක් ඇති, පක්ෂීන් සංරක්ෂණය ගැන උනන්දු වන, කථා කරන, ක්‍රියා කරන ජන කොට්ඨාස අංකුර වන්නේ ගෙවතු ආශ්‍රිත කුරුල්ලන් මඟින් ඇති වන පෙළඹවීම හා ආශ්වාදය නිසාය.

Weight 230 g
Authors

Publishers

ISBN

978-955-1462-03-1

Language

Sinhala

Cover

Soft Cover

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping