Weight | 173 g |
---|---|
Authors | |
Publishers | |
ISBN | 978-955-21-2737-3 |
Language | Sinhala |
Cover | Soft Cover |
භව අතර සැරිසරන විඤ්ඤාණය
රු350.00 රු262.50
Price Summary
- රු350.00
- රු262.50
- 25%
- රු262.50
- Overall you save රු87.50 (25%) on this product
ආගම කුමක් වුවත් බොහෝ දෙනෙක් පුනර්භවය විශ්වාස කරති. බෞද්ධ දර්ශනයට අනුව පුද්ගලයකුගේ මරණින් පසු ඔහුගේ විඥානය මගින් තවත් උපතක් ලබා දෙන බවට විස්තර කෙරේ. මේ ආකාරයට විවිධ භව ඔස්සේ සැරිසරන විඥානය පිළිබඳ වැදගත් තොරතුරු රැසක් මෙම කෘතියෙන් අනාවරණය කෙරේ.
Related Products
සසර ගමන ජීවිතය හා සතුට
ඇතමුන්ගේ ජීවිතවල වැඩිපුර ඇත්තේ දුකකි. ඇතමුන්ට වැඩිපුර ඇත්තේ සැපයකි. බෞද්ධ දර්ශනයට අනුව සසර ගමන පුරා සැරිසරන භවය මෙසේ දුකට හෝ සැපතට පත්වීමට හේතු සහ සසර ජීවිතය සැපවත් කර ගන්නේ කෙසේද යන්න මේ කෘතියෙන් විස්තර කෙරේ. .
ජ්‍යොකිෂ පර්යේෂණ හා නාඩි සිද්ධාන්ත
නාඩි ශාස්ත්‍රය යනු ඉන්දියාවේ විසූ පැරණි ඍෂිවරු විසින් තල් කොලවල ලියා ඇති අනාගත වාක්‍ය ලෙස හැඳින්වේ. ජ්‍යෝතිෂ පර්යේෂණ සඳහා මෙම ශාස්ත්‍රය භාවිත කරන අන්දම මෙයින් විස්තර කෙරේ.
Life of Pi
After the tragic sinking of a cargo ship, a solitary lifeboat remains bobbing on the wild, blue pacific. The only survivors from the wreck are a sixteen year-old boy named pi, a hyena, a zebra (with a broken leg), a female orang-utan and a 450-pound royal bengal tiger. The scene is set for one of the most extraordinary and best-loved works of fiction in recent years.
බුද්ධ දර්ශනය
චතුරාර්ය සත්‍ය, ආත්මදෘෂ්ටිය, සංස්කාර ධර්ම,විඤ්ඤාණය,අන්තරාභවය ආදී ප්‍රධාන මාතෘකා රැසක් ගැන ඉතා වැදගත් තොරතුරු ඉදිරිපත් කෙරේ.
මනෝකාය, මරණය සහ සසර ප්රගමනය
මෙහි කතුවරයා ගැන කිවයුතු දෙයක් නැත.සැබෑව නම් එය හුදු පාඨක ඔබගේ සිතෙහි හටගත් මිත්‍යා සංකල්පයක් මිස, සත්‍ය එවැනි කෙනෙකු නැති බවයි.කවදා හෝ පුද්ගල සංඥාව ඔබේ සිතෙනුත් නැති වූ කල ඔබට මෙහි සත්‍යතාව අවබෝධ වනු ඇත.
නොපෙනෙන ලොවක අසිරිමත් සිදුවීම්
මරණින් මතු උපදින ලෝකයක් ගැන බොහෝ දෙනෙකු කතා කළ ද ඒ පිළිබඳ නිවැරදි අදහසක් කිසිවකුට නැත. බුදු දහමේ විස්තර කෙරෙන විවිධ ලෝක, කිතුනු දහමේ විස්තර කෙරෙන ස්වර්ගය ආදිය ඔස්සේ යම් අදහසක් පැවතිය ද ඒවා බොහෝ දෙනෙකුට පැහැදිලි නැත. මෙවැනි නො පෙනෙන ලෝක පිළිබඳ අධිමානසික විද්‍යාව ඔස්සේ අවබෝධයක් ලබාගැනීමේ හැකියාව පිළිබඳ මෙම කෘතිය බොහෝ තොරතුරු ඉදිරිපත් කරයි.
ආනාපානාසති භාවනාව
ආනාපානසති භාවනාව පිළිබද ලියැවී ඇති ඉතා ක්‍රමවත් එමෙන්ම ඉතා සරල කුඩා පොතකි
අත්හරින්න හිත හදන්න
අත්හරින්න හිත හදන්න
ආතතියෙන් මිදී සැහැල්ලු වෙමු
“ආතතියෙන් මිදී සැහැල්ලු වෙමු”ජීවිතයට සැහැල්ලුව හරිම අවශ්‍යයි. නමුත් අද බොහෝ දෙනෙකුට නැති වෙලා තියෙන්නෙත් ඒකම තමයි. මේ පොතේ තියෙන්නේ තමන්ට අවශ්‍ය සැහැල්ලු වීම ලබාගන්න පුළුවන් ප්‍රායෝගික ක්‍රම රැසක්. ඒ වගේම ඔබට ඔබ ගැනම දැනගන්නට, තමන්ටම ලියන්න පුළුවන් අභ්‍යාස ගණනාවක් තිබේ.
භාවනා මානසික සුවයේ උදාව
භාවනාව ජිවීතයට සම්බන්ද කර ගැනීම සදහා ඉතා සරල ලෙසින් කරුණු විස්තර කරමින් සතර කමටහන් හා ආනාපාන සති භාවනාව හදුන්වා දෙමින් ලියන ලද ග්රන්ථයකි.