බෝයර් සිරකරුවකුගේ මතක සටහන්

රු500.00

Close
Price Summary
  • රු500.00
  • රු500.00
  • රු500.00
Hurry, Only 4 left.
Compare
SKU: 10185745 Category: Tag:
Description

සිය මවුබිමේදී යුද සිරකරුවෙකු බවට පත්වූ කාලයේ ගත කළ කටුක ජීවිතයත් මොන්ගෝලියන් නම් නැවේ ගත කළ ජීවිතයත් දියතලාව හා රාගම සිරකඳවුරුවල ගත කළ කාලයත්, අළලා ඔහු මවුබිමට ගිය පසු Recollections of a Boer Prisoner of-War at Ceylon නමින් ලියු මේ පොතෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ මුර දේවතාවුන් මෙන් පෙනී සිටින ඉංග්‍රිසින් සතුරාට එරෙහිව යුද්ධ කරන විට කළ සැහැසිකම් ඉතා විස්තරාත්මකව ගෙන එයි. ඔහුගේ ඇතැම් විස්තර අපට නිතැතින්ම සිහිකරන්නේ වෙල්ලස්ස කැරැල්ලේදී ඉංග්‍රිසි යටත්විජීත පාලකයන් හැසීරුණු ආකාරයයි.

Weight 270 g
Authors

Publishers

Language

Sinhala

Cover

Soft Cover

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping