මගේ පුතා චේ ගුවේරා

රු1,100.00

Close
Price Summary
  • රු1,100.00
  • රු1,100.00
  • රු1,100.00
Out of Stock
Compare
SKU: 10185743 Category: Tags: , ,
Description

චේ ගුවේරා යනු හුදු පුද්ගලික නාමයකට වඩා කිසියම් රටක බලයේ සිටින රාජ්‍යයට එරෙහිව ආයුධ සන්නද්ධව නැගී සිටින තරුණ කැරලිකරුවන් හදුන්වන සන්නාමයකි 1971 හා ඉන්පසුව බලයට පත් රජයන්ට එරෙහිව කැරලි ගැසූ අපේ තරුණ කැරලිකරුවන් චේ ගුවේරාකාරයින් ලෙස හැදින්වුයේ මේ අරුතෙනි. එහෙත් චේ ගුවේරා යනු මනුෂ්‍ය ඝාතන සිදු කරමින් දේපල විනාශ කළ ඉන්පසුව සමහරවිට සිය සගයන් පාවා දුන් වර්ගයේ විප්ලවවාදියෙකු නොවේ කැරලිකරුවෙකු නොවේ. චේ ගුවේරා තුළ සිටි සැබෑ මානව හිතවාදිය,ප්‍රඥාවන්ත ය පරිත්‍යාගශීලි ය. ඔහු හදුනාගැනීමට නම් ඔහු උපන්දා සිට ළමා විය තරුණ විය හා වැඩිමහල් විය අධ්‍යයනය කළ යුතුය.

Weight 500 g
Authors

Publishers

Language

Sinhala

Cover

Soft Cover

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping