Weight | 250 g |
---|---|
Authors | |
Cover | Soft Cover |
ISBN | 978-955-99990-1-0 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
නිල් වනපෙත
රු350.00
Price Summary
- රු350.00
- රු350.00
- රු350.00
පරිසරය අපගේ නොවෙයි මින
නිවැරදිව තේරුම් ගමු
ඉතා කෙටි කාලයක් පමණක්
අපිත් එහි ජීවත් වෙමු
විශ්වයේ ගති වෙනස් කරලන
මුලා සිතිවිලි දුරලමු
අන් සතුන් මෙන් අපි ද හිතවත
පරිසරේ කොටසක් වෙමු.
Related Products
හෙළ ජන ගී
ලාංකේය ජන සාහිත්‍යාංග අතර ජන ගීයට හිමි වන්නේ අන් සාහිත්‍යාංගයන්ට නොදෙවෙනි සුවිශේෂී තැනකි. රසයෙන් මෙන්ම අරුතින් ද පෝෂිත ජන ගී රැසක් සංගෘහිත වූ මේ කෘතිය සහ ශ්‍රවණ සංයුක්ත තැටිය, ලාංකේය ජන කවියාගේ ප්‍රතිභාපූර්ණ කවිත්වය විදහාපාන අපූර්ව කැඩපතකි.
ජන කවි මුතුහර
ජන කවි බිහිවූයේ ජනයා අතරින් ය. මේවා පඬිවරු විසින් ලියන ලද කවි හා ගී නොවන අතර ජන ජීවිතයේ විවිධ රැකියා කටයුතුලදීත් විවිධ සිදුවීම් අවස්ථාවලදීත් සහ ජන ක්‍රීඩා ආශ්රයෙනුත් ජන කවි නිර්මාණය වූ බව පෙනේ. මෙහි ප්‍රාථමික පන්තිවල දරුවන්ට අවශ්‍ය ජන කවි රාශියක් ඇතුළත් ය.
ශ්‍රී ලංකාවේ බිම්මල්
ශ්‍රී ලංකාවේ බිම්මල් වගාවට
මනා ලෙස උචිත දේශගුණයකින් යුත්
රටකි. ලෝකයේ දැනට හදුනාගෙන
ඇති බිම්මල් වර්ග බොහොමයක්
පළමුව සොයා ගෙන ඇත්තේ ශ්‍රී
ලංකාවෙන් බව මූලාශ්‍රවලින් හෙළි වී
ඇත. කරුණු එසේ තිබියදී ආහාරයක්
වශයෙන් හෝ ආර්ථික ප්‍රභවයක්
වශයෙන් බිම්මල් පරිභෝජනය ශ්‍රී
ලංකාව තුළ තවමත් හරියාකාරව
වයාප්ත වී නැත. මෙයට හේතු
කිහිපයකි. බිම්මල් හෙවත් ගෙවතු
හතුවල පෝෂණීයව වටිනාකම් හරි හැටි
නොදන්නාකම, වගාව සම්බන්ධව
නවීන තාක්ෂණික ක්‍රම වයාප්ත වී
නොමැතිකම ඉන් සමහරකි.
ශ්‍රී ලංකාවේ ඒ්ක දේශීය මිරිදිය මසුන්
අදාල ආයතනයන්හි උපකාර යටතේ ශ්‍රී ලංකාවේ ඒක දේශීය මිරිදිය මසුන් නමින් ලලිත් පෙරේරා විසින් රචනා කර ඇති මෙම කෘතිය මේ විෂය ක්ෂේත්රය පිළිබඳව උනන්දුවක් දක්වන වැඩිහිටියන්ට ද, පාසල් සිසු සිසුවියන්ට ද ප්‍රයෝජනවත් වනු නො අනුමාන ය.
බේරෙ ගෙදර සිට
ශ්‍රී ලාංකේය මාධ්‍ය ක්ෂේත්රය තුළ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් සටහන් කළ ප්‍රවීණ මාධ්‍යවේදිනියක සහ සාහිත්‍යකාරියක වූ අනුල ද සිල්වා ලේක් හවුස් ආයතනයේ සේවය කළ සමයේ සිය පුවත්කලා ජීවිතය තුළ ලද විවිධ සුන්දර, සංවේදී අත්දැකීම්වල එකතුවක් ලෙස මේ කෘතිය හඳුන්වා දිය හැකි ය.
Live Encyclopedia Plants
Plants Encyclopedia – Augmented Reality Book – WOW! Series
සිංහල ජන කවි
සිංහල ජනශ්රැති අතර ජන කවිවලට හිමි වන්නේ විශේෂ ස්ථානයකි. ප්‍රකට සේම අප්‍රකට ජන කවි වර්ග මේ කෘතියේ අන්තර්ගත වී ඇත. පාසල් සිසුන්ගේ සිංහල ජන කවි පිළිබඳ ඥානය පුළුල් කිරීමට මෙය දායක වනු ඇත.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/92129480aefc11eab92cf72b5d6e8551″ ]
Let`S Learn Alphabet (Sybil Weththasinghe)
සිබිල් වෙත්තසිංහයන් ගුණසේන සමාගම වෙනුවෙන් කළ අවසන් නිර්මාණය Let’s Learn Alphabet කෘතියයි. වෛවර්ණ, ආකර්ෂණීය සිතුවම් සහිත මෙය කුඩා දරුවන්ට ඉංග්‍රීසි හෝඩිය ඉගැන්වීම සඳහා නිර්මාණය කොට තිබේ.
අ.පො.ස. උසස් පෙළ ආදර්ශ ප්‍රශ්නෝත්තර – ව්‍යාපාර අධ්‍යයනය – 12 ශ්‍රේණිය
12 වසර ව්‍යාපාර අධ්‍යයනය විෂය නිර්දේශයට අයත් සියලු සුවිශේෂී විෂය කරුණු ආවරණය කරමින් සම්පාදිත විශිෂ්ටතම ප්‍රශ්නෝත්තර සංග්‍රහයකි. උසස් පෙළ විභාගයේ A ඉලක්කයට ඍජුවම මග පෙන්වයි.
ශ්‍රී ලාංකේය අධ්‍යාපනික ක්ෂේත්රයේ දැවැන්තම හැරවුම් ලක්ෂ්‍යයක් වූ බණ්ඩාර දිසානායකයන් මෙහි සම්පාදකයා ය.
ගුණසේන Mastermind උසස් පෙළ පොත් ව්‍යාපෘතිය යටතේ එළිදකින ප්‍රථම කෘතිය මෙයයි.
A Photographic Field Guide To The Birds of Sri Lanka
A fully comprehensive field guide to the 462 bird species of Sri Lanka. With photographs from the author and the region’s other top-quality nature photographers, each species is illustrated, including variants where relevant. The guide is focussed on field use to help beginners and experts identify species.