චක්‍ර සහ විශ්ව ශක්තිය

රු600.00

Close
Price Summary
  • රු600.00
  • රු600.00
  • රු600.00
Hurry, Only 2 left.
Compare
SKU: 10187475 Categories: , Tag:
Description

මිනිස් සිරුරෙහි ඇසට නොපෙනෙන ඉන්ධන මාධ්‍යයන් හතක් වෙයි. මේවා චක්‍ර යනුවෙන් නම් වෙයි. චක්‍ර යනුවෙන් පෙන්නුම් කරන්නේ රවුම් රෝද හැඩයක් නොවේ. මැද රවුමට කැරකෙන චක්‍රයෙන් විහිදෙන පුනීල හැඩ දෙකක් එයින් දෙපසට විහිදෙයි. ශක්තිය විහිදී යන්නේ මේ ආකාරයෙනි. චක්‍ර වලට ශක්තිය එන්නේ කොහෙන්ද? එය විශ්වයේ හැමතැනම ඇති ශක්තියයි. එක් තුලනයක ඇති ශක්තියකි. යිං, යෑන්ග් යනුවෙන්ද, ස්ත්‍රීමය, පුරුෂමය ශක්ති යනුවෙන්ද මේ ශක්තිය හැඳින්වෙයි. ඒ සියලු ශක්තිය රඳන්නේ තුලනයකය. තුලනය නොවේ නම් මේ විශ්වයේ ග්‍රහ තරු, හිරු, සඳු දැන් තිබෙනා ආකාරයට භ්‍රමණය වෙමින් පවතින්නේ නැත. මේ විශ්ව ශක්තියම දෙවියන් වහන්සේ යැයි ඇතැමෙක් කියයි. සරවබලධාරි යනුවෙන් හැඳින්වෙන්නේ මේ ශක්තියයි.

Weight 200 g
Authors

Publishers

ISBN

978-624-201-006-9

Language

Sinhala

Cover

Soft Cover

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping