යක්කුන්ගේ ලෝකය සහ අපේ ශාන්ති කරම

රු390.00

Close
Price Summary
  • රු390.00
  • රු390.00
  • රු390.00
Hurry, Only 5 left.
Compare
SKU: 10187471 Categories: , Tag:
Description

අද දවස වන විට සෑම තැනම පාහේ විදුලි ආලෝකයෙන් ආලෝකමත් වී තිබීමත්, ලඟින් ලඟින් නිවාස පිහිටීමත් නිසා පාළු ස්ථාන අවම වීමක් දක්නට ලැබුණ ද එදා වනාන්තර ආශ්‍රිත ගම්මානවල ජීවත් වූ ජනයාට තම දෛනික ජීවිතයේදී දර කඩන්නට වනාන්තරයට යාම, හේනේ පැලේ පැල් රකින්නට යාම වැනි තනිවන පාළුව දැනෙන නොයෙකුත් අවස්ථාවන් වලදී මේ අමනුස්ස බියට මුහුණ දෙන්නට සිදු වූ අවස්ථා ඕනෑතරම් පැවති බව ජනවහරේ එයි. නාගරිකයින් මෙය විහිළුවක්ව බැහැර කළ ද, මෙවන් ස්ථානවල ජීවත් වන ගැමියන් අද ද මේ පිළිබඳව විශ්වාස කරති. අඳුරේ අවේලාවේ පාළු ස්ථානවලින් තනිව ගමන් ගන්නා ඔවුන්ට කුමන මොහොතක මෝහිණී මුණගැසේ දෝයි බියක් අද ද පවතී.

Weight 130 g
Authors

Publishers

ISBN

978-624-201-012-0

Language

Sinhala

Cover

Soft Cover

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping