Weight | 300 g |
---|---|
Authors | |
Cover | Soft Cover |
ISBN | 978-955-35886-1-6 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
ගුවන් විදුලිය බැබලූ තරු
රු350.00
Price Summary
- රු350.00
- රු350.00
- රු350.00
1925 වසරේ මෙරට නිල වශයෙන් ආරම්භ කරන ලද ජාතික ගුවන් විදුලිය තම ක්රමික විකාශනය තුලින් දීප ව්‍යාප්ත ජාලයක් බවට පත්විණි. මුලින් අගනුවර කේන්ද්‍රීය කරගෙන ආරම්භ කරන ලද ගුවන්විදුලි මාධ්‍ය තරංග හා කෙටි තරංග ඔස්සේ ගුවන් විදුලි විකාශනයන් පවත්වා ගෙන යාමට කටයුතු කරන ලදි. ගුවන් විදුලිය සිංහල – දෙමළ – ඉංග්‍රීසි විකාශන හා විදෙස් සේවාවන් පවත්වාගෙන යන ලදි. 1967 වසරේදි ගුවන් විදුලිය දේපාර්තුමේන්තුව සංස්ථාවක් බවට පත් කෙරිණි. ගුවන්විදුලිය ගමට ගෙන යාමේ සංකල්පය යටතේ 1979 රජරට ප්‍රාදේශීය ගුවන් විදුලි සේවය ද ( රජරට සේවය ) 1980 රුහුණු ප්‍රාදේශීය සේවය ද (රුහුණු සේවය ) 1983 මහනුවර ප්‍රාදේශීය ගුවන් විදුලි සේවාවද ( මහනුවර සේවය ) ආරම්භ කරන ලදි.
Related Products
අර්නස්ටෝ චේ ගුවේරා
අපි තබන සෑම පියවරක්ම අධ්රාජ්‍ය වාදයට එරෙහිව නැගෙන අරගලයේ ඉදිරියෙන් වයෙන රණ බෙර හඬයි.මනුෂ්‍ය වර්ගයාගේ ලොකුම සතුරාට විරුද්ධව ඒකමතිකව ගොඩ නැගෙන එකඟතාවට ගෞරව කිරීම සදහා ගැයෙන යුධ බිමේ ගීතයයි.
ජාතියේ පියා හෙවත් අනගාරික ධර්මපාල
ඉංග්‍රීසි පාලකයන්ගේ ආධිපත්‍යයට නතුව සිංහල රට දැය ක්‍රම ක්‍රමයෙන් පරිහානිය කරා යොමුවෙමින් පැවති යුගයක එය ආරක්ෂා කරගැනීමේ ඒකායන අරමුණින් තම ජීවිතය පවා පරදුවට තබා සටන් කළ අනගාරික ධර්මපාලතුමාගේ ජීවිත කතාව මෙහි ඇතුළත් වේ.
Stephen Hawking A Life Well Lived
In 1963 stephen hawking was given two years to live. Defying all the odds, he died in march 2018 at age seventy-six as the most celebrated scientist in the world. This carefully researched, and now newly updated, up-to-the-minute biography and tribute gives a rich picture of hawking’s remarkable life – his childhood, the heart-rending beginning of his struggle with motor neurone disease, his ever-increasing international fame, and his long personal battle for survival in pursuit of a scientific understanding of the universe. From more recent years,
Steve Jobs
Steve jobs’ provides an account of jobs’ professional and personal life. Drawn from three years of exclusive and unprecedented interviews isaacson has conducted with jobs as well as extensive interviews with jobs’ family members, this book is the definitive portrait of the greatest innovator of his generation.
Insane Mode
From a journalist and former writer for tesla comes the astounding story of the most revolutionary car company since ford, revealing how, under elon musk’s ‘insane mode’ leadership, it is bringing an end to the era of gasoline powered transportation.
සූර සරදියෙල්
වීර චරිතයක් ලෙසින් බොහෝ දෙනා හඳුනන සරදියෙල්, ඉතිහාසයේ සඳහන් වන්නේ දුප්පතුන්ගේ හිතවතකු වූ මානවහිතවාදියකු ලෙසයි. සමාජ අසාධරණය වෙනුවෙන් හුදෙකලාව සටන් වැද ඉංග්රීසින්ගේ යුගයේ කන්ද උඩරට ජය ගොස නැංවූ උතුවන් කන්දේ සරදියෙල්ගේ ජීවන කතා පුවත මේ කෘතියෙන් ඔබට සමීප කරවයි.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/d2ac47e0adce11e99547bdadfae81db9″ ]
වහලිය
වහලිය
කාල් මාක්ස් ජීවන චරිතය
ජනයා ආර්ථික සංවර්ධනයේ හෝ යුගයක සංවර්ධනය හෝ රඳා ඇත්තේ ද්‍රව්‍යමය මාධ්‍යයන් නිපදවීමේ මට්ටම අනුව බවත් රාජ්‍ය සංස්ථා, නීතිය පිලිබඳ සංස්ථා, කලාව සහ ආගම පිලිබඳ ආකල්පයන් පවා ඇති වන්නේ මෙම සංවර්ධන මට්ටම අනුව බවත්, එබැවින් එය වසන් නොකොට සම්පුර්ණයෙන් හෙළි කලයුතු බවත් මාක්ස් කිවේය.
How To Be A Bawse
Lilly singh isn’t just a superstar. She’s superwoman – which is also the name of her wildly popular youtube channel. Funny, smart, and insightful, the actress and comedian covers topics ranging from relationships to career choices to everyday annoyances. It’s no wonder she’s garnered more than a billion views. But lilly didn’t get to the top by being lucky – she had to work for it. Hard.
Sachin Tendulkar Playing It My Way
The greatest run-scorer in the history of cricket, sachin tendulkar retired in 2013 after an astonishing 24 years at the top. The most celebrated indian cricketer of all time, he received the bharat ratna award – india’s highest civilian honour – on the day of his retirement. Now sachin tendulkar tells his own remarkable story – from his first test cap at the age of 16 to his 100th international century and the emotional final farewell that brought his country to a standstill.
A Promised Land
A promised land is extraordinarily intimate and introspective – the story of one man’s bet with history, the faith of a community organizer tested on the world stage. Obama is candid about the balancing act of running for office as a black american, bearing the expectations of a generation buoyed by messages of “hope and change”, and meeting the moral challenges of high-stakes decision-making.
ගැමුණු රජ සහ දස මහා යෝධයෝ
‘ගැමුණු රජ සහ දස මහා යෝධයෝ‘ නම් යුත් මේ සංස්කරණය වනාහී සද්ධර්මාලංකාරයෙහි කාක වර්ණ, ගෝඨයිම්බර, ඵුස්සදේව යන වර්ග තුනට අයත් කතා වස්තූන්ගෙන් උපුටා කරන ලද සංග්‍රහයකි.