වහලිය

රු550.00

Close
Price Summary
  • රු550.00
  • රු550.00
  • රු550.00
Out of Stock
Highlights:

වහලිය

Compare
Description

මෙන්ඩෙගේ ළමා කාලය අවසන් කරනු ලැබුවේ වයස අවුරුදු දොළහේදීය. එය ආරම්භ වුයේ 1993 එක්තරා බියකරු රාත්‍රියකය. නුබා ගම්මානයට කඩා වැදුණු අරාබි ආක්‍රමණිකයෝ නිවෙස් වලට ගිනි තබමින් වැඩිහිටියන් මරා දමමින් සිටියහ. ඔවුන් ළමයින් තිස් එක් දෙනෙකු අල්ලාගත් අතර මෙන්ඩෙද ඉන් එකියක වූවාය. අවසානයේ ඇය විකුණා දමනු ලැබුවේ සුඩානයේ ක්හාර්ටොඋම් අගනුවර ධනවත් පවුලක වහල් සේවයටය ඒ සමඟ ආරම්භ වන්නේ මෙන්ඩෙගේ හත් අවුරුදු වහල් ජීවිතයයි. ඇගේ කතාන්තරය කිසිවිට හෙළිවීමට ඉඩ නොතිබිණි. නමුත් එයට අවස්ථාව සැලසුණේ ඇය ලන්ඩන්වල සුඩාන රාජ්‍ය තාන්ත්‍රිකයකුගේ නිවසේ සේවය සඳහා යැවීමත් සමඟය. එහි දී ඈ පලා යාමට සමත්ව සිටියාය.

Weight 370 g
Authors

Publishers

ISBN

978-955-691-096-4

Language

Sinhala

Cover

Soft Cover

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping