Weight | 484 g |
---|---|
Authors | |
Publishers | |
Language | Sinhala |
Cover | Soft Cover |
ගුණසේන ශිෂ්‍යත්ව මාස්ටර් – 5 ශ්‍රේණිය – නව විෂය නිර්දේශය
රු500.00
Price Summary
- රු500.00
- රු500.00
- රු500.00
5ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට සාර්ථකව මුහුණ දීමට නම් පෙර පුහුණුවක් ලබා තිබීම අත්‍යවශ්‍ය කරුණකි. ගුණසේන ශිෂ්‍යත්ව Master නිර්මාණය වන්නේ එකී පෙර පුහුණුව දූ පුතුනට ලබා දීමේ මූලික අරමුණෙනි. දරුවන්ට ශිෂ්‍යත්ව විභාගයේදී ලැබීමට ඉඩ ඇති සෑම ආකාරයකම ප්‍රශ්න සහ පිළිතුරු සහිත 1 සහ 2 කොටස්වලින් සමන්විත ප්‍රශ්න පත්‍ර 30 ක් මෙහි අන්තර්ගතය. ඒ මගින් දරුවන්ට විභාග ප්‍රශ්න පිළිබඳවත්, පිළිතුරු සැපයීමේ කාල කළමනාකරණය පිළිබඳවත් මනා අවබෝධයක් ලබා දෙයි. ප්‍රාථමික ශ්‍රේණි දරුවන්ට ඉගැන්වීම පිළිබඳ මනා පරිචයක් මෙන්ම ඒ පිළිබඳ විශේෂ සුදුසුකම් රැසක් සපුරා ඇති සුමිත් රුවන් මහතා සහ ඉෂානි මධුසංඛා මහත්මිය මෙහි සම්පාදයින්ය.
Related Products
පිංචි & the Alphabet
ළමාවිය සංවර්ධනයේ අත්‍යවශය අංගයක් වන අකුරු ඉගෙනීම බොහෝ දරුවන්ට ඉතා වෙහෙසකර කටයුත්තකි. ඒ සඳහා විශාල උත්සාහයක් මෙන්ම කාලයක්ද ගතවේ. එහෙත් එය ඉතාම සාර්ථකව, ඉතා කෙටි කලකින්, සතුටින්, සැහැල්ලුවෙන් මෙන්ම දරුවාට නොදැනීම ඉගැන්වීම පිළිබඳව වසර 3ක් පුරා කළ පර්යේෂණයක ප්‍රතිඵලයත් ලෙස මෙම කාටූන් චිත්‍රපටය නිර්මාණය වී ඇත. අධ්‍යාපන කොමිෂන් සභාව විසින් නිවැරදි යැයි නිර්දේශිත අකුරු යොදාගනිමින්, සැහැල්ලු ඉගැන්වීම් කලාවක් භාවිත කරමින්, නිමවා ඇති මෙම අධ්‍යාපනික චිත්‍රපටය, සිංහල භාෂාවේ සිඳත් සඟරා හෝඩියට පසුව එන කුඩාම හෝඩිය වන ශුද්ධ සිංහල හෝඩිය නිර්මාණාත්මක අයුරින් ඉදිරිපත් කරයි. සාම්පුදායික ගීත කතා ශෛලියෙන් මෙන්ම ඉගෙනුම් ක්‍රමවලින්ද තරමක් බැහැරව, නවීනතම අධ්‍යාපන මනෝවිද්‍යා ක්‍රමශිල්ප සියුම් ලෙස භාවිතා කර, ඕනෑම වයසක දරුවෙකුට “අකුරු ඉගැන්වීමට” නොව අකුරු “රසවිදීමට” හැකිවන ආකාරයෙන් මෙය ගොඩනගා ඇත.
උසස් පෙළ ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය 1 කොටස
උසස් පෙළ ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය 1 කොටස
කාබනික සංයෝග වල සංයුක්ත නාමකරණය
කාබනික සංයෝග වල සංයුක්ත නාමකරණය
ආර්ථික විද්‍යාව 2 කොටස (උසස් පෙළ) 13 ශ්‍රේණිය
ආර්ථික විද්‍යාව 2 කොටස (උසස් පෙළ) 13 ශ්‍රේණිය
ආර්ථික විද්‍යාවට හැදින්වීමක් 1
ආර්ථික විද්‍යාවට හැදින්වීමක් 1
භෞතික විද්‍යා විවරණය 2008 (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා විවරණය 2008 (12,13 ශ්‍රේණි )
පිංචි 2 සෙල්ලම් පිල්ලම්
මෙම DVD පටය සමග තිළිණ වන කියවීම් හා අභ්‍යාස පොත් 5 දරුවාගේ මතකය අලුත් කරවීම, කියවීමේ රටාවන් හුරුවීම, දෘෂ්ටි විභේදන හා මනෝ චාලක හැකියාවන් දියුණුකිරීම ආදී විවිධ කරුණු අරමුණු කොට නිර්මාණය කර ඇත. එමෙන්ම කියවීමේදි නිතර හමුවන පිල්ලම් සහිත, රහිත හා සංකීර්ණ වචන යොදාගනිමින් සකසා ඇති එම පොත් 5 දරුවාගේ කැමැත්ත මත, කිසිදු බලපෑමකින් තොරව භාවිතා කිරීමට සලසන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
ව්‍යාපාර අධ්‍යනය (උසස් පෙළ) 13 ශ්‍රේණිය
ව්‍යාපාර අධ්‍යනය (උසස් පෙළ) 13 ශ්‍රේණිය
උසස් පෙළ ව්‍යාපාර අධ්‍යනය 12 ශ්‍රේණිය
උසස් පෙළ ව්‍යාපාර අධ්‍යනය 12 ශ්‍රේණිය
Modern School Atlas – Philip’s (99th Edition)
Now in its 99th edition, philip’s modern school atlas is an essential reference work for secondary education (14-18 year-olds), suitable for key stage 4, gcse, a-level and international schools. The contents are divided into sections for ease of use, with each page colour-coded for rapid reference.
කාබනික රසායනය 7,8,9 හා 10 එකක 1980 සිට වර්ග කල බහුවරණ ප්‍රශ්න හා විවරණ
කාබනික රසායනය 7,8,9 හා 10 එකක 1980 සිට වර්ග කල බහුවරණ ප්‍රශ්න හා විවරණ
බහුවරණ විවරණය 2018 අ.පො .ස උ/පෙළ රසායන විද්‍යාව
බහුවරණ විවරණය 2018 අ.පො .ස උ/පෙළ රසායන විද්‍යාව