Weight | 150 g |
---|---|
Authors | |
Cover | Soft Cover |
ISBN | 978-955-50983-0-4 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
ආවුද හා උපකරණ
රු165.00
Price Summary
- රු165.00
- රු165.00
- රු165.00
“ආවුද හා උපකරණ” නමැති ග්‍රන්ථය වටිනා කෘතියකි.එහි සියලු අත් ආවුද හා උපකරණ පිළිබඳ හැඳින්වීමත්, ඒවා පරිභෝජනය කරන ආකාරයත් පිළිබඳ ඉතා සරලව පැහැදිළි කොට ඇත. එය කාර්මික කේෂ්ත්‍රයට අවතීර්ණ වන අභ්‍යාසලාභින්ට, කාර්මිකයින්ට හා කාර්මික විෂය උගන්වන ගුරුවරුන්ට අත් පොතක් වශයෙන් භාවිත කළ හැකි ය.
Related Products
තිරිංග ( Brake )
මෝටර් කාර්මික කෙෂ්ත්‍ර වීෂය ගැන කථා කිරිමේදී ඒ හා බැදී පවතින වැදගත් වස්තුවකි වාහනය. නිකලස් ජෝසප් පටන් ගන්නා ලද පුරාතණ වාහනයේ සිට අද දක්වා විවිධ වාහනයන් ලොවට එළි දක්වා තිබේ. ඒ හැම වාහනයකම අතිවිශේෂවු පද්ධතියක් සැලසුම් කර තිබින. නවීන වාහන සඳහාද එම පද්ධතිය අති දියුණු ආකාරයෙන් නිමවා ඇත.එය වාහනයේ “රෝධක පද්ධතිය ” යැයි ( BRAKE SYSTEM ) අපි හඳුන්වමු.
Draw Me Colour Me
Draw Me Colour Me කෘතියෙහි අඩංගු වන්නේ එක්තරා ආකාරයක, වර්ණ ගැන්විය හැකි සිතුවම් විශේෂයකි. නමුත් මෙය හුදෙක් වර්ණ ගැන්වීම සඳහා දරුවන් හුරුකරවන කෘතියක් නොවේ. මේ සිතුවම් ‘මණ්ඩලා’ යනුවෙන් හඳුන්වනු ලබයි. ‘මණ්ඩලා’ යනු ‘මණ්ඩල’ යන සංස්කෘත වදනින් බිඳ ආ පදයකි. විවිධ ජ්‍යාමිතික හැඩතල සහිත සිතුවම් වන මේවා ලෝකයේ ප්‍රකට වී ඇත්තේ Mandala Art නමිනි. මේවා බැලූ බැල්මට අපට වර්ණ ගැන්විය හැකි ආකාරයෙන් නිර්මාණය කරන ලද සමමිතික රටාවන් සේ පෙනුන ද එය තුළ එයට වඩා ගැඹුරක් ගැබ් ව තිබේ. මේ සිතුවම් රටා තුළ ඇති චක්‍ර ඔස්සේ අපට විශ්ව ශක්තිය සමග සම්බන්ධ විය හැකි ය. මේ එක් සිතුවම් රටාවක් වර්ණ ගැනීමේ දී අපගේ මනස මෙන්ම ආත්මය ද දමනය වන බව පැවසේ. එය භාවනාවක් වැනි ක්‍රියාකාරකමක් වන අතර අප තුළ ඇති ආතතිය, තුරන් කොට මානසික සෞඛ්‍යය වර්ධනය කරවයි. Draw Me Colour Me කෘතියෙහි මෙවැනි සිතුවම් බොහෝ ගණනක් අඩංගු වේ.
Nineteenth Century Art A Beginners Guide
Munch’s The Scream. Van Gogh’s Starry Night. Rodin’s The Thinker. Monet’s water lilies. Constable’s landscapes. The nineteenth-century gave us a wealth of artistic riches so memorable in their genius that we can picture many of them at an instant.
සතුන් ඇඳීම
චිත්‍ර කලාව හදාරන සිසුන් සඳහා ප්‍රයෝජනවත් වන කෘතියකි. සජීවී අයුරින් සත්ත්ව රූප ඇඳීම පිළිබඳව මෙම කෘතිය මනාව විස්තර කරයි.
Drawing Masterclass Landscapes
Artists of all skill levels will find much to inspire them in this detailed and practical guide. Margaret Eggleton takes us through easy to follow drawing stages, and includes advice on using sketchbooks, line and tone, perspective and more
රිය පදවන ඔබ දෑතට
මෝටර් වාහන තම විෂය කේෂ්ත්‍රය සේ ගෙන මේ වන විට පොත් කිහිපයක් ලියා පළකොට ඇති සුනෙත් පින්තු මහතා ද්වීතීය දත්ත හා තොරතුරු එක් රැස්කර සම්පාදනය කොට ඇති රිය පදවන ඔබ දෑතට නම් කෘතිය වාහන හිමියන්ට හා රියදුරන්ට පමණක් නොව මෝටර් වාහනයක් මිලදී ගැනීමට අදහස් කරණ තැනැත්තෙකුට හා රියදුරෙකු වීමට සුදානම්වන තැනැත්තෙකුට තමා විසින් දැනගතයුතු මුලික කරුණු පිළිබඳ අවබෝධයක් සපයයි.
Art – A Visual History
This beautifully illustrated book offers a comprehensive guide to western artists, themes, paintings, techniques and stories. Packed full of large, full-colour images of iconic works and lesser-known gems, Art: A Visual History covers over six-hundred and fifty artists, providing an expansive view of art history.
චිත්‍ර ඇඳීම
චිත්‍ර විෂයෙහි ප්රායොග් ික පැතිකඩ අළලා සිංහල බසින් ලියැවී ඇති කෘතියකි. පාසල් හා විශ්ව විද්‍යාල සිසුනට පමණක් නොව චිත්‍ර ඇඳීමට කැමති ඕනෑම අයෙකුට මෙම කෘතිය ප්‍රයෝජනවත් වේ.
Drawing In 10 Steps
With a little practice and no experience at all, anyone can learn how to draw using this “mini art class,” illustrated with over 300 color photographs. Begin by playing and experimenting with materials, from pastels and tinted papers to ink pens and blending stumps
ද්‍රව්‍ය බලා ඇඳීම
අප අවට පරිසරයේ ඇති භෞතික ද්‍රව්‍යයන් දෙස බලා ඒවා නියමිත පරිමාණයකට, නිවැරදි හැඩතල සහිතව ඇඳීම චිත්‍ර කලාවේ දී උගන්වනු ලබයි. එම ශිල්පය හඳුන්වනු ලබන්නේ ද්‍රව්‍ය සම්පිණ්ඩනය නමිනි. මෙම හැකියාව චිත්‍ර ශිල්පයේ ඉදිරි ගමනට මහත් රුකුලකි. මෙම කෘතිය එයට මහඟු ඇත්වැලක් සපයනු ඇත.
සිංහල සැරසිලි සිතුවම් කලාව
සිංහල සැරසිලි සිතුවම් කලාව ජන දිවිය හා සබැඳුණු තවත් කලාවකි. මඟුල් මඩු, මංගල පෝරු, පිරිත් මණ්ඩප ආදී නන්විධ කාර්යන්හිදී සැරසිලි සිතුවම් කලාව ජනතාව සමඟ සමීප ය. මහනුවර යුගයේදී මේ කලාව බොහෝ සෙයින් ව්‍යාප්ත වී ඇති බවක් පෙනී යයි. සිංහලයේ මෝස්තර රැසක් ද ඒවා සැරසිලි සඳහා යොදා ගන්නා අවස්ථාවන් ගැන ද බොහෝ තොරතුරු මෙහි අන්තර්ගතය. චිත්‍ර කලාව හදාරන පාසල් සිසුන්ට මෙන්ම සැරසිලි කලාවේ නියැලෙන ශිල්පීන් හට මෙය මනා අත්වැලක් සපයයි.