Runaway Kite
One of a series of large letter books for young children by Sybil Wettasinghe, a veteran illustrator and children’s book author.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/b410b570e50411e9a0a899478034132c” ]
Sarungale
ප්‍රවීණ සිතුවම් ශිල්පිනියක සහ ළමා පොත් ලේඛිකාවක වන සිබිල් වෙත්තසිංහන් විසින් කුඩා දරුවන් වෙනුවෙන් සම්පාදනය කරන ලද ලොකු අකුරු සහිත පොත් මාලාවෙන් එකකි.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/dfd467b0ac4411e99d96e720c4fe0c8c” ]
New Dress
One of a series of large letter books for young children by Sybil Wettasinghe, a veteran illustrator and children’s book author.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/a37c1fa0adc011e9a0f93b6c4d713533″ ]
Mal Mal Gawuma
ප්‍රවීණ සිතුවම් ශිල්පිනියක සහ ළමා පොත් ලේඛිකාවක වන සිබිල් වෙත්තසිංහන් විසින් කුඩා දරුවන් වෙනුවෙන් සම්පාදනය කරන ලද ලොකු අකුරු සහිත පොත් මාලාවෙන් එකකි.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/cc319e00a9f711e99517f3029fe7c42a” ]
Baby Snail
One of a series of large letter books for young children by Sybil Wettasinghe, a veteran illustrator and children’s book author.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/e323b140acf811e98fb24d1c2004e6b4″ ]
Golubeli Chutta
ප්‍රවීණ සිතුවම් ශිල්පිනියක සහ ළමා පොත් ලේඛිකාවක වන සිබිල් වෙත්තසිංහන් විසින් කුඩා දරුවන් වෙනුවෙන් සම්පාදනය කරන ලද ලොකු අකුරු සහිත පොත් මාලාවෙන් එකකි.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/f227b7b0a9d811e98331216b91399567″ ]
Hungry Cat
One of a series of large letter books for young children by Sybil Wettasinghe, a veteran illustrator and children’s book author.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/ca2c95b0ac4a11e9842469bbeb4fcb8d” ]
Badagini Poosi
ප්‍රවීණ සිතුවම් ශිල්පිනියක සහ ළමා පොත් ලේඛිකාවක වන සිබිල් වෙත්තසිංහන් විසින් කුඩා දරුවන් වෙනුවෙන් සම්පාදනය කරන ලද ලොකු අකුරු සහිත පොත් මාලාවෙන් එකකි.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/abb406a0a94c11e9a1bbd99ffb2d27b9″ ]
Smile Awhile
One of a series of large letter books for young children by Sybil Wettasinghe, a veteran illustrator and children’s book author.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/fba3d6c0adcc11e9bfae77f447db7e39″ ]
Hina Hina
ප්‍රවීණ සිතුවම් ශිල්පිනියක සහ ළමා පොත් ලේඛිකාවක වන සිබිල් වෙත්තසිංහන් විසින් කුඩා දරුවන් වෙනුවෙන් සම්පාදනය කරන ලද ලොකු අකුරු සහිත පොත් මාලාවෙන් එකකි.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/7a466fb0ac4511e99223a72dcd3a895a” ]
Doll And The Crow
One of a series of large letter books for young children by Sybil Wettasinghe, a veteran illustrator and children’s book author.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/1b9945b0ac5b11e9ae857f028c541c97″ ]
Bonikka
ප්‍රවීණ සිතුවම් ශිල්පිනියක සහ ළමා පොත් ලේඛිකාවක වන සිබිල් වෙත්තසිංහන් විසින් කුඩා දරුවන් වෙනුවෙන් සම්පාදනය කරන ලද ලොකු අකුරු සහිත පොත් මාලාවෙන් එකකි.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/c85b1330a94a11e9af4db374146923b1″ ]
Cosy Home
One of a series of large letter books for young children by Sybil Wettasinghe, a veteran illustrator and children’s book author.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/7bc8c300adc711e9a67f91cc3c950492″ ]
Sapaththuwa
ප්‍රවීණ සිතුවම් ශිල්පිනියක සහ ළමා පොත් ලේඛිකාවක වන සිබිල් වෙත්තසිංහන් විසින් කුඩා දරුවන් වෙනුවෙන් සම්පාදනය කරන ලද ලොකු අකුරු සහිත පොත් මාලාවෙන් එකකි.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/e97c3b50aa1311e9aa02291147ccad0e” ]
Little Fish
One of a series of large letter books for young children by Sybil Wettasinghe, a veteran illustrator and children’s book author.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/455545f0adc111e9ab8db1d878555f24″ ]
Malu Petawa
ප්‍රවීණ සිතුවම් ශිල්පිනියක සහ ළමා පොත් ලේඛිකාවක වන සිබිල් වෙත්තසිංහන් විසින් කුඩා දරුවන් වෙනුවෙන් සම්පාදනය කරන ලද ලොකු අකුරු සහිත පොත් මාලාවෙන් එකකි.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/a39e46b0aa0111e99e57839898007a11″ ]
Tommy And The Birds
One of a series of large letter books for young children by Sybil Wettasinghe, a veteran illustrator and children’s book author.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/3cd5e040ac6111e9aec7a184de18854a” ]
Danga Tomiya
ප්‍රවීණ සිතුවම් ශිල්පිනියක සහ ළමා පොත් ලේඛිකාවක වන සිබිල් වෙත්තසිංහන් විසින් කුඩා දරුවන් වෙනුවෙන් සම්පාදනය කරන ලද ලොකු අකුරු සහිත පොත් මාලාවෙන් එකකි.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/b9a4ac90a94e11e9ab1a311dd409b2b6″ ]
Ha Pencha
කුඩා දරුවන්ට ඉතා පහසුවෙන් කියැවිය හැකි වන පරිදි ලොකු අකුරින් මුද්‍රිත මෙය ප්‍රවීණ ලේඛිකාවක සහ සිතුවම් ශිල්පිනියක වන සිබිල් වෙත්තසිංහයන් විසින් රචිත නවතම පොත් පෙළක එක පොතකි.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/b0537020e4f511e998a75badca746663″ ]
අතුරු මිතුරු නපුරු මුහුද
සුප්‍රකට කිවියකු සහ ගීත රචකයකු වන රත්න ශ්‍රී විජේසිංහයන් විසින් රචනා කරන ලද ළමා කෘතියකි. ජපන් ළමා කතාවක් වන මෙයින් කියැවෙන්නේ සුනාමිය පිළිබඳ කතාවකි. පාසලේදී ගුරුවරයාගෙන් සුනාමිය පිළිබඳ ඉගෙන ගන්නා දරුවා සැබෑ ලෙසම සුනාමියක් පැමිණි අවස්ථාවේදී එයින් දිවි ගළවාගන්නා අන්දම මෙයින් කියැවෙයි.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/a3d2ecd0c58011e9ba2487bbc3f52834″ ]
උචිට නංගි බබෙක්
මුළින්ම අසරණ නරි පැටවෙක්ව සිටි උචිට පසුව අම්මා හමුවෙයි. මේ ළමා කතන්දර පොතින් කියැවෙන්නේ උචිට නංගි බබෙක් ලැබුණු කතාවයි.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/212eacb0c56511e9821901af1e0bc2b6″ ]
Hakuru Thalapa
පිට්ටු කෑමට සිතී පිට්ටු සෑදුවත් අවසානයේ සිදුවන අත්වැරැද්දක් නිසා පිට්ටු වෙනුවට තලප සෑදූ අපූරු කතාවකි.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/1a0f6e601b0e11ea95c96551820e720b” ]
Mal Mal Redda
තෑග්ගක් ලෙස ලැබුණු මල් මල් රෙද්දක් සෝදා අව්වේ දමා තිබියදී සුළඟේ ගසා ගෙන ගොස් වෙනත් නිවසක මිදුලට වැටීමෙන් පසු සිදුවන රසවත් සිදුවීම් මාලාවක් ගැන කියැවෙන අපූරු කතාවකි.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/e21060802c4811ea89005bfab7f5dd77″ ]
Balal Doni
බළල් දෝණිට විවාහයක් කරගන්න හිතිලා උගේ අයිතිකාරයා බළල් දෝණිට හොඳම ශක්තිවන්තයාව සොයනවා. බොහෝ ශක්තිවන්තයන්ව සෙවුවත් අවසානයේ වඩාත් හොඳම කෙනා බළලෙක්ම බව තේරුම් ගන්නා අයිතිකාරයා බළල් දෝණිව ඒ බළලාට විවාහ කරදෙනවා.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/83f5fc80aed011e9a15e9dd9d5da430f” ]
Piyambana Thoppiya
එක් එක් ආකාරයේ මිනිසුන්ගේ හිස් සොයා ගෙන ගොස් අවසානයේ මාලු විකුණන්නෙකුට අයිති වෙන ආකාරය ගැන කියවෙන කතාවකි.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/2f67d1002e1a11eab4aee9668f46628a” ]
Sorakama
සොරකම හොඳ නෑ කවුරු කළත් අහුවෙනවාමයි. සිබිල් වෙත්තසිංහයන් මේ කතාන්තර පොතින් කුඩා දරුවන්ට දෙන ආදර්ශය එයයි.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/4a3bb7301d8811eaa13a33921d618c0e” ]
Kandulu Ganga
කුඩා දරුවකු හඬද්දී වැගිරුණු කඳුළුවලින් ගඟක් සෑදුණු බව කියැවෙන අපූරු ළමා කතාවකි.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/c6efa4b02de511ea8ef0790732e573f1″ ]
Nil Yaka
කැලෑවේ සිටි නරියකු මතට නිල් පාට දියරයක් වැටීමෙන් පසු අමුතු සතෙක් මෙන් හැසිරී කැලෑවේ සතුන් බිය වද්දන්නට පෙලඹුණ ආකාරය ගැන කියැවෙන ගැමි ළමා කතාවකි.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/93f555901b0b11eaa76213e622ee4376″ ]
Awurudu Kema
සිලිං අප්පු නම් ගැමියෙක් පාන්දර තුනට අවදි වී අවුරුද්දට ලිප ගිනි මොළවන්නට සැරසුණු අන්දමත් ඒ මොහොතේ දුම් මැස්ස උඩ තිබුණු රතිඤ්ඤා සියල්ල පුපුරා ගිය අන්දමත් ගැන කියැවෙන අපූරු කතාවකි.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/1e01e020d7a711e9b69709a1e90a926c” ]
Mahappa
සෙනසුරාදාට සඳ බැලීම අසුබ යැයි මතයක් පැරැන්නන් අතර පවතී. ප්‍රවීණ ළමා කතා රචිකාවියක වූ සිබිල් වෙත්තසිංහයන් විසින් ලියා සිතුවම් අඳින ලද මෙය එම මතය ඇසුරෙන් නිර්මාණය කරන ලද ළමා කෘතියකි.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/b2dd9f901d8711ea88df35ac460624df” ]