Product Tag: mdgunasena

mdgunasena

(Showing 31 – 60 products of 700 products)

Show:

Gunasena Picture Book of Flowers

Highlights:

දරුවන් වෙනුවෙන් අප සමාගම විසින් අලුතින් ම ප්‍රකාශයට පත් කරන ලද පින්තූර පොත් මාලාවේ මල් සම්බන්ධ පොත මෙයයි. මල්වල වෛවර්ණ, විශාල පින්තූර ඇතුළත් කොට ඇති මෙහි අදාළ මල්වල නම් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන් ම දක්වා තිබේ. ප්‍රාථමික පන්තිවල දරු දැරියන්ට ඉතා ප්‍රයෝජනවත් ය.

Gunasena Picture Book of Animals

Highlights:

දරුවන් වෙනුවෙන් අප සමාගම විසින් අලුතින් ම ප්‍රකාශයට පත් කරන ලද පින්තූර පොත් මාලාවේ සතුන් සම්බන්ධ පොත මෙයයි. සතුන්ගේ වෛවර්ණ, විශාල පින්තූර ඇතුළත් කොට ඇති මෙහි අදාළ සතුන්ගේ නම් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන් ම දක්වා තිබේ. ප්‍රාථමික පන්තිවල දරු දැරියන්ට ඉතා ප්‍රයෝජනවත් ය.

Out Of Stock

Sri Lanka Road Map

Highlights:

This is the English version of the Sri Lanka Road Map compiled by M.D. Gunasena Company. All the information here is updated, which clearly shows how to reach all the cities. The map also includes all the highways that have been built so far.

Out Of Stock

රියදුරු අත්වැල

Highlights:

මෙම රියදුරු අත්වැල පොත රියදුරන් සඳහා විශේෂයෙන් සකස් වූවකි. ඕනෑම තරාතිරමක අයකුට වුව ද පහසුවෙන් කියවා තේරුම් ගත හැකි පරිදි ඉතා සරලව සියලු කරුණු සහ උපදෙස් අඩංගු කර තිබේ. මහා මාර්ගය පාවිච්චි කරන අනෙකුත් සියලු දෙනාගේම ආරක්ෂාව තහවුරු කරමින් බියක් සැකක් නොමැතිව ආරක්ෂාකාරීව වාහනයක් ධාවනය කිරීමට අදාළ නීති රීති හා උපදෙස් මෙහි අන්තර්ගතය.

Out Of Stock

ශ්‍රී ලංකා මාර්ග සිතියම

Highlights:

ශ්‍රී ලංකා මාර්ග සිතියම ඔබ අතට පත්වන විශිෂ්ට නිමැවුමකි. ලංකාවේ සියලු ප්‍රධාන මාර්ග, පළාත්, දිස්ත්‍රික්ක, නගර, ගම්දනව් පිළිබඳ නිවැරදි විධිමත් තොරතුරු මෙහි ඇතුළත් වේ.

Globe in a Nutshell

Highlights:

Globe in a Nutshell is an attempt to explore the many dimensions of geopolitics which encompasses a concise presentation of facts on geography, politics, history, culture, demography and international relations with reference to spatial politics. Seldom found together in one book, the facts presented range from the level of state to international which help deciphering the present day. This publication is meant to present itself as pertinent collection of facts for students of geopolitics and for other reader whose interest lie exploring geopolitics and its diverse aspects.

රු562.50 25% OFF

හෑල්ල

Highlights:

ස්වාධීන පත්‍ර සමාගමේ ප්‍රකාශන වූ දවස සහ රිවිරැස පුවත් පත්හි කුවරයාව සිටි ඬේවිඞ් කරුණාරත්නයන් එකී පුවත් පත් සඳහා ලියූ ‘හෑල්ල’ තීරු ලිපි සංග්‍රහයෙන් තෝරා ගත් ලිපි එකතුවක් මෙසේ ප්‍රකාශයට පත් කෙරෙයි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/94752d50215e11ea849835ac46716356″ ]

රු262.50 25% OFF
Out Of Stock

2 ශ්‍රේණිය දෙමළ වැඩපොත

Highlights:

2016 වසරේ දී හඳුන්වා දෙන ලද නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නවීකරණයන්ට අනුව සිංහල සිසුන් සඳහා දෙමළ භාෂාව, දෙවැනි ජාතික භාෂාව වශයෙන් නව මුහුණුවරකින් ඉගෙනීමට අවස්ථාව සැලසී ඇත. 2 ශ්‍රේණියේ දරුවන් වෙනුවෙන් ඒ සඳහා අත්වැලක් ලෙස මෙම වැඩ පොත සම්පාදනය වී තිබේ. 2016 නව විෂය නිර්දේශය අනුව සැකසී ඇති මෙම වැඩපොත සම්පාදනය කරනු ලබන්නේ මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ දෙමළ භාෂා ආචාරිනී උදේනි රාජපක්ෂ මහත්මිය විසිනි.

රු450.00 25% OFF

1 ශ්‍රේණිය දෙමළ වැඩපොත

Highlights:

2016 වසරේ දී හඳුන්වා දෙන ලද නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නවීකරණයන්ට අනුව සිංහල සිසුන් සඳහා දෙමළ භාෂාව, දෙවැනි ජාතික භාෂාව වශයෙන් නව මුහුණුවරකින් ඉගෙනීමට අවස්ථාව සැලසී ඇත. 1 ශ්‍රේණියේ දරුවන් වෙනුවෙන් ඒ සඳහා අත්වැලක් ලෙස මෙම වැඩ පොත සම්පාදනය වී තිබේ. 2016 නව විෂය නිර්දේශය අනුව සැකසී ඇති මෙම වැඩපොත සම්පාදනය කරනු ලබන්නේ මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ දෙමළ භාෂා ආචාරිනී උදේනි රාජපක්ෂ මහත්මිය විසිනි.

රු292.50 25% OFF

ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව 3,4,5 ශ්‍රේණි සඳහා ශිෂ්‍යත්ව විභාගයට ගණිත ගැටලු විසඳීමේ පහසු කෙටි ක්‍රම

Highlights:

2019 වර්ෂයේ නිකුත් කළ ‘3, 4, 5 ශ්‍රේණි සඳහා ශිෂ්‍යත්ව විභාගයට ගණිත ගැටලු විසඳීමේ පහසු කෙටි ක්‍රම’ ග්‍රන්ථයෙහි නව සංස්කරණය මෙයයි. ඉගෙනුම් හැකියා සහ විභව්‍යතාමාන ඇසුරින් සකස් කෙරෙන පළමු ප්‍රශ්න පත්‍රයට අදාළ ගණිත ගැටලු විසඳන ක්‍රම, අනුමාන ගණිත ගැටලු සහ පාඩම් අනුව වෙන් කරන ලද පසුගිය වසර 23 ක විභාග ගැටලු ද ඇතුළුව මෙතෙක් පළ වී ඇති අංගසම්පූර්ණ පොත වශයෙන් මෙය අවධාරණය කළ හැකි ය.

උසස් පෙළ බැද්දේගම

Highlights:

බැද්දේගම වීමංසා 2017 නව නිර්දේශයට අනුව අ.පො.ස. උසස් පෙළ විභාගයේ සිංහල විෂයට නියමිත බැද්දේගම නවකතාව ඉතා සියුම් ව විමර්ශනය කෙරෙන මේ කෘතිය උසස් පෙළ සිසුන්ගේ සරසවි සිහිනය සාක්ෂාත් කිරීමට අවැසි ශක්තිය නොමදව ලබාදෙයි.

රු206.25 25% OFF

M.D.GUNASENA WORKBOOKS නව විෂය නිර්දේශය 3 ශ්‍රේණිය සිංහල

Highlights:

ප්‍රාථමික ශ්‍රේණි සඳහා හඳුන්වා දුන් නව විෂය නිර්දේශයට අනුව ඇම්.ඩී.ගුණසේන සමාගම විසින් සම්පාදිත 3 ශ්‍රේණිය සඳහා වූ සිංහල වැඩපොත මෙයයි. ප්‍රාථමික විෂය ඉගැන්වීම් පිළිබඳ පුළුල් අත්දැකීම් සම්භාරයක් ඇති වියත් මඬුල්ලක් විසින් සම්පාදිත මෙය 1 ‍ශ්‍රේණියේ දූ දරුවන්ට මෙන්ම ගුරුභවතුන්ට ද අතිශයින් වැදගත්ය.

M.D.GUNASENA WORKBOOKS – නව විෂය නිර්දේශය – 2 ශ්‍රේණිය – පරිසරය

Highlights:

ප්‍රාථමික ශ්‍රේණි සඳහා හඳුන්වා දුන් නව විෂය නිර්දේශයට අනුව ඇම්.ඩී.ගුණසේන සමාගම විසින් සම්පාදිත 2 ශ්‍රේණිය සඳහා වූ පරිසර වැඩපොත මෙයයි. ප්‍රාථමික විෂය ඉගැන්වීම් පිළිබඳ පුළුල් අත්දැකීම් සම්භාරයක් ඇති වියත් මඬුල්ලක් විසින් සම්පාදිත මෙය 2 ‍ශ්‍රේණියේ දූ දරුවන්ට මෙන්ම ගුරුභවතුන්ට ද අතිශයින් වැදගත්ය.

M.D.GUNASENA WORKBOOKS – නව විෂය නිර්දේශය – 3 ශ්‍රේණිය – ගණිතය

Highlights:

ප්‍රාථමික ශ්‍රේණි සඳහා හඳුන්වා දුන් නව විෂය නිර්දේශයට අනුව ඇම්.ඩී. ගුණසේන සමාගම විසින් සම්පාදිත 3 ශ්‍රේණිය සඳහා වූ ගණිතය වැඩපොත මෙයයි. ප්‍රාථමික විෂය ඉගැන්වීම පිළිබඳ පුළුල් අත්දැකීම් සම්භාරයක් ඇති වියත් මඬුල්ලක් විසින් සම්පාදිත මෙය 3 ශ්‍රේණියේ දූ දරුවන්ට මෙන්ම ගුරු භවතුන්ට ද අතිශයින් වැදගත්ය.

M.D.GUNASENA WORKBOOKS – නව විෂය නිර්දේශය – 2 ශ්‍රේණිය – ගණිතය

Highlights:

ප්‍රාථමික ශ්‍රේණි සඳහා හඳුන්වා දුන් නව විෂය නිර්දේශයට අනුව ඇම්.ඩී. ගුණසේන සමාගම විසින් සම්පාදිත 2 ශ්‍රේණිය සඳහා වූ ගණිතය වැඩපොත මෙයයි. ප්‍රාථමික විෂය ඉගැන්වීම පිළිබඳ පුළුල් අත්දැකීම් සම්භාරයක් ඇති වියත් මඬුල්ලක් විසින් සම්පාදිත මෙය 2 ශ්‍රේණියේ දූ දරුවන්ට මෙන්ම ගුරු භවතුන්ට ද අතිශයින් වැදගත්ය.

M.D.GUNASENA WORKBOOKS – නව විෂය නිර්දේශය – 1 ශ්‍රේණිය – ගණිතය

Highlights:

ප්‍රාථමික ශ්‍රේණි සඳහා හඳුන්වා දුන් නව විෂය නිර්දේශයට අනුව ඇම්.ඩී. ගුණසේන සමාගම විසින් සම්පාදිත 1 ශ්‍රේණිය සඳහා වූ ගණිතය වැඩපොත මෙයයි. ප්‍රාථමික විෂය ඉගැන්වීම පිළිබඳ පුළුල් අත්දැකීම් සම්භාරයක් ඇති වියත් මඬුල්ලක් විසින් සම්පාදිත මෙය 1 ශ්‍රේණියේ දූ දරුවන්ට මෙන්ම ගුරු භවතුන්ට ද අතිශයින් වැදගත්ය.

උසස් පෙළ පුරාතන ගද්‍ය සංග්‍රහය

Highlights:

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා නිර්දේශිත පුරාතන ගද්‍ය සංග්‍රහයේ එන කතා වස්තූන් පිළිබඳ ඉතා වැදගත් තොරතුරු සමුදායක් මෙහි අන්තර්ගතය. සද්ධර්මරත්නාවලිය, පූජාවලිය, පන්සිය පණස් ජාතික පොත හා සද්ධර්මලංකාරය යන කෘතීන්ගෙන් උපුටාගත් කොටස් හා ඒවා හි සරල අරුත් මෙහි පැහැදිලිව දක්වා ඇති හෙයින් උසස් පෙළ සිසුන්ට මෙන්ම පුරාතන ගද්‍ය සාහිත්‍යය හදාරන විද්‍යාර්ථීන්ට ද මෙය ඉතා වැදගත් ය.

රු262.50 25% OFF

සිංහල සාහිත්‍ය දැනුම මිනුම

Highlights:

6 සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපන අමාත්‍යංශය මගින් පවත්වන සාහිත්‍ය දැනුම මිනුම තරගාවලි සඳහා සම්පාදිත කෘතියකි. මෙහි කතුවර අරුණ ශාන්ත දඩල්ලගේ මහතා ගාල්ල මලිදූව ශාරිපුත්‍ර විදුහලේ විදුහල්පතිවරයා වශයෙන් සේවය කරයි.

රු322.50 25% OFF
Out Of Stock

M.D.GUNASENA WORKBOOKS – නව විෂය නිර්දේශය – 5 ශ්‍රේණිය – සිංහල

Highlights:

5 ශ්‍රේණිය සිංහල වැඩ පොත නව විෂය නිර්දේශයට අනුකූල මව්බස විෂය සඳහා 5 ශ්‍රේණියට නිර්දේශිත තේමා 55 ම ආවරණය කරමින් ශිෂ්‍යත්ව විභාගයට ඉලක්ක විය හැකි ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු ද අන්තර්ගතය.

M.D.GUNASENA WORKBOOKS – නව විෂය නිර්දේශය – 5 ශ්‍රේණිය – පරිසරය

Highlights:

5 ශ්‍රේණිය පරිසරය වැඩ පොත නව පාසල් විෂය නිර්දේශයට අනුකූල පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් තේමා 16 ම ආවරණය කරමින් සම්පාදනය වී ඇත. ඒ ඒ තේමාවන්ට අදාළව ශිෂ්‍යත්ව විභාගයට ඉලක්ක විය හැකි ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු ද ඇතුළත්ව තිබීම මෙහි ඇති විශේෂත්වයයි.

M.D.GUNASENA WORKBOOKS – නව විෂය නිර්දේශය – 5 ශ්‍රේණිය – ගණිතය

Highlights:

5 ශ්‍රේණිය ගණිතය වැඩ පොත නව විෂය නිර්දේශයට අනුකූල ගණිත සංකල්ප සියල්ලම ආවරණය කරමින් සම්පාදනය වී ඇත. එක් එක් පාඩමට අදාළව ශිෂ්‍යත්ව විභාගයට ඉලක්ක විය හැකි ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු ද ඇතුළත්ව තිබීම මෙහි ඇති විශේෂත්වයකි.

නව විෂය නිර්දේශයට අනුව සම්පාදිත ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව – සිංහල වැඩපොත – 5 ශ්‍රේණිය

Highlights:

5 ශ්‍රේණිය සිංහල වැඩ පොත නව විෂය නිර්දේශයට අනුකූල මව්බස විෂය සඳහා 5 ශ්‍රේණියට නිර්දේශිත තේමා 55 ම ආවරණය කරමින් ශිෂ්‍යත්ව විභාගයට ඉලක්ක විය හැකි ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු ද අන්තර්ගතය.

රු585.00 10% OFF

ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව – මාස්ටර් මයින්ඩ් 5 ශ්‍රේණිය

Highlights:

5 ශ්‍රේණිය මාස්ටර් මයින්ඩ් ග්‍රන්ථය 5 ශ්‍රේණිය නව විෂය නිර්දේශයට අදාළ පරිසරය තේමා 16 ම ආවරණය වන පරිදි සකස් කර ඇත. එයට අමතර ව ගණිතය, සිංහල, ඉංග්‍රීසි, දෙමළ විෂයයන්ට අදාළ සුවිශේෂී විෂය කරුණු සහ සාමාන්‍ය දැනීමට අදාළ කරුණු ද ඇතුළත් ව තිබීම මෙහි ඇති විශේෂත්වයයි.

රු2,115.00 10% OFF

නව විෂය නිර්දේශයට අනුව සම්පාදිත ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව – ගණිතය වැඩපොත – 5 ශ්‍රේණිය

Highlights:

5 ශ්‍රේණිය ගණිතය වැඩ පොත නව විෂය නිර්දේශයට අනුකූල ගණිත සංකල්ප සියල්ලම ආවරණය කරමින් සම්පාදනය වී ඇත. එක් එක් පාඩමට අදාළව ශිෂ්‍යත්ව විභාගයට ඉලක්ක විය හැකි ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු ද ඇතුළත්ව තිබීම මෙහි ඇති විශේෂත්වයකි.

රු540.00 10% OFF

M.D.GUNASENA WORKBOOKS – නව විෂය නිර්දේශය – 4 ශ්‍රේණිය – ගණිතය

Highlights:

4 ශ්‍රේණිය ගණිතය වැඩ පොත නව විෂය නිර්දේශයට අනුකූල ගණිත සංකල්ප සියල්ලම ආවරණය කරමින් සම්පාදනය වී ඇත. එක් එක් පාඩමට අදාළව ශිෂ්‍යත්ව විභාගයට ඉලක්ක විය හැකි ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු ද ඇතුළත්ව තිබීම මෙහි ඇති විශේෂත්වයකි.

M.D.GUNASENA WORKBOOKS – නව විෂය නිර්දේශ – 4 ශ්‍රේණිය සිංහල

Highlights:

4 ශ්‍රේණිය සිංහල වැඩ පොත තුළ මව්බස විෂය සඳහා 4 ශ්‍රේණියට අදාළ සමස්ත විෂය නිර්දේශයම ආවරණය කරමින් ශිෂ්‍යත්ව විභාගයට ඉලක්ක විය හැකි ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු ද අන්තර්ගත ය.

ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව – මාස්ටර් මයින්ඩ් 4 ශ්‍රේණිය

Highlights:

4 ශ්‍රේණිය මාස්ටර් මයින්ඩ් ග්‍රන්ථය 4 ශ්‍රේණිය නව විෂය නිර්දේශයට අදාළ පරිසරය තේමා 10ම ආවරණය වන පරිදි සකස් කර ඇත. එයට අමතර ව ගණිතය, සිංහල, ඉංග්‍රීසි, දෙමළ විෂයයන්ට අදාළ සුවිශේෂී විෂය කරුණු සහ සාමාන්‍ය දැනීමය අදාළ කරුණු ද ඇතුළත් ව තිබීම මෙහි ඇති විශේෂත්වයයි.

රු630.00 10% OFF

M.D. GUNASENA WORKBOOKS – නව විෂය නිර්දේශය – 4 ශ්‍රේණිය – පරිසරය

Highlights:

4 ශ්‍රේණිය පරිසරය වැඩ පොත නව පාසල් විෂය නිර්දේශයට අනුකූල පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් තේමා 16 ම ආවරණය කරමින් සම්පාදනය වී ඇත. ඒ ඒ තේමාවන්ට අදාළව ශිෂ්‍යත්ව විභාගයට ඉලක්ක විය හැකි ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු ද ඇතුළත්ව තිබීම මෙහි ඇති විශේෂත්වයයි.

නව විෂය නිර්දේශය අනුව සම්පාදිත ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව – පරිසරය වැඩපොත – 4 ශ්‍රේණිය

Highlights:

4 ශ්‍රේණිය පරිසරය වැඩ පොත නව පාසල් විෂය නිර්දේශයට අනුකූල පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් තේමා 16 ම ආවරණය කරමින් සම්පාදනය වී ඇත. ඒ ඒ තේමාවන්ට අදාළව ශිෂ්‍යත්ව විභාගයට ඉලක්ක විය හැකි ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු ද ඇතුළත්ව තිබීම මෙහි ඇති විශේෂත්වයයි.

රු360.00 10% OFF

නව විෂය නිර්දේශයට අනුව සම්පාදිත ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව – ගණිතය වැඩපොත 4 ශ්‍රේණිය

Highlights:

4 ශ්‍රේණිය ගණිතය වැඩ පොත නව විෂය නිර්දේශයට අනුකූල ගණිත සංකල්ප සියල්ලම ආවරණය කරමින් සම්පාදනය වී ඇත. එක් එක් පාඩමට අදාළව ශිෂ්‍යත්ව විභාගයට ඉලක්ක විය හැකි ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු ද ඇතුළත්ව තිබීම මෙහි ඇති විශේෂත්වයකි.

රු517.50 10% OFF
1 2 3 4 23 24
Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping