Donate Books Online

Donate Books Online

(Showing 2221 – 2250 products of 7988 products)

Show:

මව්බස පාඩමෙන් පාඩමට මාසික ඇගයීම් පරීක්ෂණ ( 3 ශ්‍රේණිය ) – Akura Pilot Revision Papers

Highlights:

මව්බස පාඩමෙන් පාඩමට මාසික ඇගයීම් පරීක්ෂණ ( 3 ශ්‍රේණිය ) – Akura Pilot Revision Papers

Out Of Stock

මව්බස ( 8 ශ්‍රේණිය ) පාඩමෙන් පාඩමට මාසික ඇගයීම් පරීක්ෂණය – Akura Pilot Revision Papers

Highlights:

මව්බස ( 8 ශ්‍රේණිය ) පාඩමෙන් පාඩමට මාසික ඇගයීම් පරීක්ෂණය – Akura Pilot Revision Papers

විද්‍යාව පාඩමෙන් පාඩමට මාසික ඇගයීම් පරීක්ෂණ ( 10 ශ්‍රේණිය ) – Akura Pilot Revision Papers

Highlights:

විද්‍යාව පාඩමෙන් පාඩමට මාසික ඇගයීම් පරීක්ෂණ ( 10 ශ්‍රේණිය ) – Akura Pilot Revision Papers

විද්‍යාව පාඩමෙන් පාඩමට මාසික ඇගයීම් ( 7 ශ්‍රේණිය ) – Akura Pilot Revision Papers

Highlights:

විද්‍යාව පාඩමෙන් පාඩමට මාසික ඇගයීම් ( 7 ශ්‍රේණිය ) – Akura Pilot Revision Papers

ගණිතය පාඩමෙන් පාඩමට මාසික ඇගයීම් පරීක්ෂණ ( 5 ශ්‍රේණිය ) – Akura Pilot Revision Papers

Highlights:

ගණිතය පාඩමෙන් පාඩමට මාසික ඇගයීම් පරීක්ෂණ ( 5 ශ්‍රේණිය ) – Akura Pilot Revision Papers

ගණිතය මාසික ඇගයීම් පරීක්ෂණ ( 9 ශ්‍රේණිය ) – Akura Pilot Revision Papers

Highlights:

ගණිතය මාසික ඇගයීම් පරීක්ෂණ ( 9 ශ්‍රේණිය ) – Akura Pilot Revision Papers

Out Of Stock

COLOURING BOOK (Birds) – Alka Series

Highlights:

Colouring Book is one of the books in the Alka series published under the Alka Publications.

Out Of Stock

190+ Plus( 5 ශිෂ්‍යත්වය ) විශේෂිත පුහුණු ප්‍රශ්න පත්‍ර කට්ටලය

Highlights:

190+ Plus( 5 ශිෂ්‍යත්වය ) විශේෂිත පුහුණු ප්‍රශ්න පත්‍ර කට්ටලය

Out Of Stock

සතර ( 3 ශ්‍රේණිය ) ඉගෙනුම් හැකියා සහ විභව්‍යතාමාන – LEARNING ABILITIES AND POTENTIALITIES

Highlights:

සතර ( 3 ශ්‍රේණිය ) ඉගෙනුම් හැකියා සහ විභව්‍යතාමාන – LEARNING ABILITIES AND POTENTIALITIES

ගණිතය ( 8 ශ්‍රේණිය ) මාසික ඇගයීම් පරීක්ෂණ – Akura Pilot Revision Papers(NEW SYLLABUS)

Highlights:

ගණිතය ( 8 ශ්‍රේණිය ) මාසික ඇගයීම් පරීක්ෂණ – Akura Pilot Revision Papers(NEW SYLLABUS)

විද්‍යාව ( 9 ශ්‍රේණිය ) මාසික ඇගයීම් පරීක්ෂණ – Akura Pilot Revision Papers(NEW SYLLABUS)

Highlights:

විද්‍යාව ( 9 ශ්‍රේණිය ) මාසික ඇගයීම් පරීක්ෂණ – Akura Pilot Revision Papers (NEW SYLLABUS)

Pen ( Atlas Chooty T )

Highlights:

Pen  Atlas Chooty T  Red

 

රු21.25 15% OFF
Out Of Stock

Akura Pilot Revision Papers Grade 4 New Syllabus (ගණිතය)

Highlights:

Akura Pilot Revision Papers Grade 4 New Syllabus (ගණිතය)

THE RADIANT WAY FOURTH STEP (NEW EDITION)

Highlights:

THE RADIANT WAY FOURTH STEP (NEW EDITION)

Out Of Stock

ගුණසේන 5 ශේණිය ශිෂ්‍යත්ව තක්සලාව – BUNDLE OFFER

Highlights:

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන දූදරුවන් වෙනුවෙන් ඇම්.ඩී.ගුණසේන සමාගම ශිෂ්‍යත්ව තක්සලාව General, Silver, Gold සහ Platinum යන ප්‍රශ්න පත්‍ර කට්ටල 4කින් යුතු බණ්ඩලය ඔබට දැන් මිලදී ගත හැක.

Out Of Stock

ශිෂ්‍යත්ව ජයමග 2022 ( පුංචි අපේ නැණ මිහිර )

Highlights:

Nena Mihira  paper set by Sri Lanka Rupavahini Corporation is based on a TV program which is an educational support program for students Who are sitting for the Grade 5 Scholarship Examination.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව විසින් සකස් කරන ලද නැණ මිහිර ප්‍රශ්න පත්‍රය 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන් සඳහා අධ්‍යාපනික ආධාරක වැඩසටහනක් වන රූපවාහිනී වැඩසටහනක් මත පදනම් වේ.

කලල් දිය

Highlights:

“ඔය කොක් රන්චුව බන්ට් එකට උඩින් උදේට පියාඹන්නේ දාගොන්න වැවේ මාලූ අල්ලන්න. එහෙ ගියොත් ඔයාට තව ටිකකින් දැක ගත්තැහැකි සිල් ගත්තු කොක්කු වැවේ ඉවුරේ ඉදන් මාලු අල්ලන හැටි……” ~ වින්දුල

සංසක්කාරී

Highlights:

…කෙල්ල පණ මෙන් ආරක්ෂා කළේ කිරුළවත්, සිංහාසනයවත්, වස්තුවවත් නොවේ. ඇය දිවි හිමියෙන් ආරක්ෂා කළේ ඈ වස්තුව යයි සැලකූ පක්ෂපාතී බව, ළෙන්ගතුකම හා සෙංකඩගල අභිමානයයි.

හදවතේ උපදින ඒ හැඟීම් කිරුළට, සිංහාසනයට වඩා වැඩි තැනක, ඒ කියන්නේ පපුව තුළ රුවා රැක ගත්තේ ඩිංගිත්තී වගේ කෙනෙක් විතරයි…”

සී +

Highlights:

ලංකාවේ ජනප්‍රියම ගීතය පද රචනය කළේ මම. දැන් ඔබ සන්තානයේ දහසකුත් එකක් ප්‍රශ්නාර්ථයක් පැන නැඟුණු වග මට දැනෙනවා. එකී සෑම පැනයකටම පිළිතුරු මෙහි අන්තර්ගතයි. ඒත් ඉහත කී ප්‍රශ්න සඳහා පිළිතුරු ගවේෂණය කරනට තකහනියේ පිටුු පෙරළන්න හදිසිවෙන්න එපා.

කතාවේ සුල මුල දැනගන්න නම් මේ පොතේ අකුරක් නෑරම කියවන්න සිද්ධ වෙනවා. අපේ ජීවන ගීතයේ රහස් තියෙන්නේ මේ පිටු අතර හීරවී. පරිච්ඡේද අතර නිම කරගත නොහී වල්මත් වී, ඡේදවල මුල්ලට වී අදෘශ්‍යමානව, වාක්‍ය රටා අතර උඩු යටිකුරු වී, වචන අතර හිස් අවකාශයේ තනිවී.

මගේ ගේය පද රචනා කලාව එක ගීයකින්ම නිම වුණා. ඒ ගීතයෙන් අපි රටම හෙලෙව්වවා. ලත් තැනම ලොප් වුණු මගේ කලා දිවිය අපේ ජීවිත උස්සා පොළොවේ ගැසුවා. ජීවිතයේ නැවත කිසි දිනෙක ගී පද රචනා කිරීමට මගේ බලාපොරොත්තුවක් නෑ. ඒ වෙනුවට මේ පොතේ අපේ කතාව ලියා තියනවා.

මගේ චිකාගෝ හදවත

Highlights:

කෘතිම දරු පිළිසිඳ ගැනීමක් ප්‍රාර්ථනාවෙන් ප්‍රතිකාර පතා අමෙරිකාවේ චිකාගෝ නගරය වෙත සංක්‍රමණය වූ ලාංකික යුවළකගේ අවුරුදු දහහතක් වයසැති දරුවා වටා ගෙතුණු කතාවකි. මගේ චිකාගෝ හදවත. කළු ජාතික මිතුරන් හා ගැටෙමින් වෙළෙමින්, එයින්ම පන්නරය ලබමින්, සිය අනන්‍යතාව නිර්මාණය කරගන්නා ගැටවරයකුගේ ජීවිතාරම්භයකි එය.

ඉරණම විසින් තළා පෙළා, අධ්‍යාපනය විසින් හැඩගස්වන ලද සෙල්ලක්කාර යෞවනයකුගේ පාසල් විය ගැන කියැවෙන උන්මාදනීය යථාර්ථයකි. සම්ප්‍රදායානුකූල චින්තනය මැදින් අපූර්තවය සොයා යෑමේ මෙහෙවර ඔසවා තැබු මානව ලාලසාවකි. එලෙසම එය කළු ජාතික අප්‍රිකා-අමෙරිකානුවන්ගෛ් ජීවන රටාව තුළ වසන ආසියානු පවුලක් සතු නොපසුබට වීර්යය ගැන ආත්ම භාෂණයකි. මේ සියල්ල සමඟ එය නිදහස සොයා යන මිනිසා හසු කරන රුදුරු හුදෙකලාව හා ආධ්‍යාත්මික විමුක්තිය ගැන දාර්ශනික මානයකි.

ප්‍රේමානිසංශ

Highlights:

පොල් මලේ සාරය නම් දිව්‍යමය දියරය ඇසුරෙන් මේ භූමිය මත අනුහස පතුරුවා ලූ පරපුරක, රජෙකුට ඇවැසි කකුධ භාණ්ඩ සොයා යන නූතන රජ දරුවෙකි…..,

මනුෂ්‍යත්වයට හිමි මහිමාව අත්පත්කර ගත් නිසා ම දේවත්වයට සමීප වූ උතුම් මිනිසෙකු නොකිලිටි වූ අතීත මුල් සොයා ගම් නියම් ගම් සිසාරා ඇවිද්දේ ය. ඒ කලා විශාරදයා ඇවිත් ගිය පිට සටහන් මත සැදැහැයෙන් යුතුව පියවර තබමින්  සිය පරපුරේ ගුණ සුවඳ සොයා යන දැරිවියෙකි..,

ඔවුන් දෙදෙන, දහසක් පුරාණෝක්තීන් ‍රැව් පිළි රැව් දෙන දේවදාර මල් සුවඳ දසත හමන මල් තුහින විසිරෙන අඩවියක දී ‌ප්‍රේමයේ පරිසමාප්තිය වැනි දෙයක් අත්පත් වගයි.

චක්‍රවර්තී

Highlights:

ඔහුට නිදන්නට පිල්කඩ සූදානම් කළ ඇය පැල ඇතුළේ කළුවරේ ම රෙද්දක් බිම එළමින් සිටියේ ඇයට නිදන්නට ය. ඔහු සෙමින් විත් පිලපිට පැදුර මත එලූ ඇතිරිල්ලේ වැතිර ගතේ ය.

රාත්‍රිය මෝරමින් තිබිණි. දැවැන්ත පලු කොටයේ රත් පැහැ ගිනි අගුරු දිදුලන්නට විය. මෝරන සඳමඩල විසින් විසුරුවා දමනු ලැබ තිබූ ළා සඳරැස් පිල්කඩ මත ඇතිරිල්ලක් අතුරා ඇතිවාක් මෙන් ය. ගිනි මැලයේ රක්තාලෝකය ද එතැනට යාන්තමින් එළිය දෙන රෑ පහනක් මෙන් විය. හිං හීතලද දැනෙමින් තිබිණි. උඩුබැලිව වැතිරුණු ජයතු බණ්ඩා බලා සිටියේ යාන්තමින් සඳදිය උතුරන සඳමඩල දෙසය. සිතුවිලි නොසන්සුන්ය. නින්ද අහලකවත් නැත. එහෙයින් නොසන්සුන් සිත දමනය කරගන්නා භාවනාවක් ඔහු අත්හදා බලන්නට පටන්ගත්තේ ය.

යාන්තමින් දැස පියවීගෙන එද්දී සැවැන්දරා සුවඳක් සමග කිසිවෙක් තමාට නුදුරින් වැතිරුණු බවක් ඔහුට දැනිණ. එක්වරම ඔහු අත ගියේ පැදුර යට සැගවූ කිනිස්ස වෙතය.

“ඇතුළෙ කළුවරයි අයියණ්ඩි.. මට බය හිතුණා.” ඒ හඬ සිහින් කෙඳිරියක් මෙන් විය.

කොහේදෝ සිට පාව ආ වලාකුළකින් ළා සඳමඩල වැසී ගියේය.

නර්තනයේ නාරි ලාසිතය

Highlights:

නර්තනයේ නාරි ලාසිතය

හින්දොස්මාලේ

Highlights:

රාශි චක්‍රයේ 7, 14, 21 රිට්ටාවෙන් උපදින්නන් උපදින්නේම යක්‍ෂ දෝෂ හා ඇල්ම බැල්ම ඇතිව යයි අතීත විශ්වාසයක් ද වූයේය. ඒවා දුරුකරලීමට සතරබුදුවරුන්ම වැඩම කරවිය යුතු වන්නේලු. හින් හෙවත් සින් යකුන් දෙවිදේවතාවුන් මෙන් ම වන්නි හත්පත්තුවේ වනාන්තරවලට අධිගෘහිත වූයේය. මේ යක්‍ෂ ඇල්ම බැල්ම වැටුණු අවාසනාවන්තයන්ට ජීවිතයම ශෝකාලාපයක්ම වූවාට සැක නැත. වන්නි බණ්ඩර දේවතාවුන් ලෙසින් හැඳින්වුණද ඒ දේවතාවුන් දෙවියන්ට වඩා යක්‍ෂයන්ට සමීප වූවන් බවද පැහැදිලි වෙයි. බොහෝ විට පෙරහැර සැදී වන්නි හත් පත්තුව මැදින් ගමන් කළේ දෙවි දේවතාවුන්ම පමණක්ම නොවේ. බොහෝ යක්‍ෂයින්ද ඒ අතර වූ බව පෙනෙයි.

දිවයිනට ගොඩ බට බොහෝ දේවතාවුන්ට පරිවාර පෙරහැර ද වූයේය. මේ දේවතා යක්‍ෂ පෙරහැර සාමාන්‍ය වන්නි ජනතාව බියපත් කරමින් සැමදා වැජඹුණේය. දේවතාවුන් පසුපස යන මේ පන්දම් පාලියද පසු කලෙක බණ්ඩරවරුන් වී තමුන්ම හිස උදුම්මවා ගත්හ. දමිළ පන්ඩාරම්වරුන් හෙවත් බණ්ඩරවරුන්ද සූරාකෑම තරම් වෙන යමක් මානව සමාජය වෙත ප්‍රදානය කර නැතැයි මට සිතේ.

මාල කව් නම් වූ ශෘංගාර කාව්‍යයන් බිහිවුණේ මේ නිලමක්කාරයින්ගේ නොසන්සිඳුණු ආශාවන් තෘප්ත කරලීමේ අපේක්‍ෂාවෙන්ය. පැරකුම්බා සිරිතින් යන්තමට ඇරඹුණු පුද්ගල කාම ශක්ති වර්ණනාව මහනුවර යුගය වෙද්දී එහි උච්ඡතම අවධියට එලැඹ තිබුණේය. රජදරුවන්ගේ පමණක් නොව ඇහැලේපොළ, මොනරවිල, පිළිමතලව්වේ වැනි නිලමක්කාරයින්ගේද කාම ශක්ති වර්ණනාවන් මාල කවි බවට පත්ව තිබුණේය. ඒ හැර කල්ල මාලේ, ආඬි මාලේ, රණහංස මාලේ ආදි විවිධ කාම වර්ණනා ඇතුළත් මාල කව්ද බිහි වූයේය. හින් දොස් මාලේද මාල කාව්‍යයක් වුවද එයින් කියැවෙන්නේ එකී හින් යකුන් හෙවත් කුඩා යකුන් විසින් සිඳ බිඳ දමනු ලැබූ වන්නි හත්පත්තුවේ සාමාන්‍ය ජනතාව මුහුණ පෑ ව්‍යසනයේ මාල කථාවයි.

සැබෑව සෑම විටෙකම ගිලෙන්නේ දෙවි දේවතාවුන්ගේ ප්‍රාතිහාර්යයන් තුළය. එයින් සැබෑව සදහටම යටපත් වී ප්‍රාතිහාර්යයන් පමණක්ම ඉතිරි කෙරෙනු ඇත.

අබිරහස් මරණ – ලිහිණි පොත්

Highlights:

එදා අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ ලිහිණි පොත් සංස්කෘතිය බොහෝදෙනාගේ ඉල්ලීම මත නව හැඩයකින් සහ රිද්මයකින් අද මෙසේ එළි දකී. මේ මීමන ප්‍රේමතිලක මහතාගේ ‘අබිරහස් මරණ’ නම් කෙටි කතා සංග්‍රහයයි.

බඩගින්න – ලිහිණි පොත්

Highlights:

එදා අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ ලිහිණි පොත් සංස්කෘතිය බොහෝදෙනාගේ ඉල්ලීම මත නව හැඩයකින් සහ රිද්මයකින් අද මෙසේ එළි දකී. මේ ඒ. නන්දසිරි මහතාගේ ‘බඩගින්න’ නම් කෙටි කතා සංග්‍රහයයි.

ඔහුගේ කතාව – ලිහිණි පොත්

Highlights:

එදා අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ ලිහිණි පොත් සංස්කෘතිය බොහෝදෙනාගේ ඉල්ලීම මත නව හැඩයකින් සහ රිද්මයකින් අද මෙසේ එළි දකී. මේ සයිමන් නවගත්තේගම මහතාගේ ‘ඔහුගේ කතාව’ නම් කෙටි කතා සංග්‍රහයයි.

කල්ගිය නඩුව – ලිහිණි පොත්

Highlights:

එදා අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ ලිහිණි පොත් සංස්කෘතිය බොහෝදෙනාගේ ඉල්ලීම මත නව හැඩයකින් සහ රිද්මයකින් අද මෙසේ එළි දකී. මේ පී. ඇස්. ජෝන් පියසිරි මහතාගේ ‘කල්ගිය නඩුව’ නම් කෙටි කතා සංග්‍රහයයි.

දෙවියන්ගේ ආලය – ලිහිණි පොත්

Highlights:

එදා අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ ලිහිණි පොත් සංස්කෘතිය බොහෝදෙනාගේ ඉල්ලීම මත නව හැඩයකින් සහ රිද්මයකින් අද මෙසේ එළි දකී. මේ මහින්ද කරුණාරත්න මහතාගේ ‘දෙවියන්ගේ ආලය’ නම් කෙටි කතා සංග්‍රහයයි.

1 2 73 74 75 76 77 266 267
Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping

Sidebar