තක්සලාවේ නියඟය
කෙටි කතාකරුවෙකු ලෙසින් කතුවරයා ක්ෂේත්රයට අවතීර්ණ වන්නේ මේ කෘතිය පළ කරමිනි. මෙහි ඇතුළත් කතා කතුවරයා තුරුණු වියේ දී නිර්මාණය කර තිබෙන නමුත්, ‘ජීවිතය‘ හා ‘සමාජය‘ විෂයෙහි ඔහුගේ තියුණු නිරීක්ෂණ හැම නිර්මාණයකින්ම කුළු ගන්වයි. තව ද, උසස් අධ්‍යාපනය පිණිස ගමෙන් නගරයට පැමිණි තරුණයෙකු නවකවදය තුළ හිංසනයට ලක්වන අන්දම නිර්ව්‍යාජව නිරූපණය කළ; විවාදයට බඳුන් වුණ ‘තක්සලාවේ නියඟය‘ එකී පුරුද්දෙහි තිබු හිංසනය සේම – අවිචාරවත් බව එ දවස ලත් ප්‍රායෝගික අත්දැකීම් ආශ්රයෙන් රචනා කරන ලද්දකි. පාඨක විචාරක අවධානයට ලක්වුණ මේ කතා සංග්‍රහය ‘එක් අවධියක‘ ‘ලංකා සමාජයේ ඇතැම් තතු විදහා පාන්නකි.
කුම්මා
යොවුන් පරපුර උදෙසා ලිවීම පහසු නැත. ඒ සඳහා යොවුන් සිතුම් පැතුම් පිළිබඳ මනා හැඟීමක් තිබිය යුතුය. ප්‍රවීණ ලේඛිකා ශාන්ති දිසානායක ‘කුම්මා’ නිර්මාණය කරන්නේ ඒ අපූර්ව වූ හැඟීම තුළ ජීවත් වෙමිනි. ‘ලොකු අම්මා’ යනුවෙන් උච්චාරණය කරන්ට තරම් නොවැඩුණු කුඩා දැරියක ‘කුම්මා’ යනුවෙන් පවසනු ඇසීම තුළින් තමා තුළ හටගත් සෙනෙහස මුසු චමත්කාරජනක හැඟීම මේ යොවුන් නවකතාව ලියන්නට ලේඛිකාව තුළ පෙලඹවීමක් ඇති කොට තිබේ. නවකතාව පුරා විහිද යන්නේ ඒ අපූර්ව වූ හැඟීමය.
උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය 13 ශ්‍රේණිය – සිංහල මාධ්‍ය
උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය 13 ශ්‍රේණිය – සිංහල මාධ්‍ය
ජේද හා පද්‍ය 1 ශ්‍රේණිය
ජේද හා පද්‍ය 1 ශ්‍රේණිය සදහා 2016 නව විෂය නිර්දේශයට අදාළ
බස්නාහිර පළාත් පසුගිය විභාග ප්‍රශ්නෝත්තර 10 ශ්‍රේණිය සිංහල භාෂාව හා සාහිත්‍යය පළමු – දෙවන – තෙවන වාර පරික්ෂණ
බස්නාහිර පළාත් පසුගිය විභාග ප්‍රශ්නෝත්තර 10 ශ්‍රේණිය සිංහල භාෂාව හා සාහිත්‍යය පළමු – දෙවන – තෙවන වාර පරික්ෂණ
කුඩ හොරා
කොස්ගම කුඩ නැහැ. ගමේ මිනිස්සු කුඩ දැකලා වත් නැහැ.
ගමේ මිනිස්සු වැස්සට ඉහලුවේ කෙසෙල් කොළ, හබරල කොළ , තුවා, වට්ටි , ගෝනි , වළන්.කොස්ගම කිරිමාමා කොළඹ ගියා. කොළඹ මිනිස්සු කුඩ ඉහලාගෙන පාරේ ගියා.
කිරිමාමා කුඩ දැක පුදුම වුණා. කවදා වත් මෙහෙම දෙයක් දැකලා නෑ.
(කුඩ හොරා වර්ණ පොත )
පින්තූර කතා 2
පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවන්ට වමේ සිට දකුණට කියවීම හුරු කිරීම සහ රූප බලා කතන්දරයක් නිර්මාණය කිරීමේ නිපුණතා සංවර්ධනය සදහා මෙම පොත නිර්මාණය කර ඇත.
අලංකාර චිත්‍ර සහ රසවත් කතන්දර දරුවාගේ රසවින්දන මට්ටම සහ චින්තන පරාසය පළුල් කිරීමට මහත් පිටිවහලක් වේ. එකිනෙකට වෙනස් වර්ණ පින්තූර සහිත කතා 8 කින් මෙම පොත සමන්විත වේ.
ජපන් භාෂාව- Beginner Level
ජපන් භාෂාව- Beginner Level
JLPT N5 / JLPT N4 / NAT 5 / NAT 4
සිනාසෙන සුදු හාමුදුරුවෝ – 28
Letting go past
ප්‍රීතිමත් ජීවිතයකට පහසුම මග මෙන්න
Energy in our body & mind from inspiration
කෘතිම උත්තේජන නැතිව ප්රබෝධය ළඟාකර ගැනීමේ රහස
Addictions & attachment
ඇබ්බැහිකම් හා ඇලීම් නිසා සිදුවන හානි වළක්වාගන්නේ කෙසේද?
Learn not to blame yourself
වැරැද්දක් සිදුවුඛාම අන් කිසිවකුට හෝ තමන්ට හෝ දොස් පවරන්න එපා
රැජින
මේ වූකලී,
නාකි මහානාග රජුගෙන් මෙන්ම ලාබාල කුඩා තිස්ස රජුගෙන්ද කිසිදා ආදරය නොලැබුණු අසරණ බිසවකගේ කතාවය.
එසේම,
ආදරය උදුරා විසි කළ මොහොතක අහම්බෙන් එය නැවත මුණ ගැසුණු මහ රැජිනකගේ කතාවය. එපමණකුදු නොව,
මිසරයේ ක්ලියෝපැට්රා රැජිනට මුළු හදවතින්ම ආදරය කළ අසාමාන්‍ය ගැහැනියකගේද කතාවය.
ගණිතය 1976 – 2020 අ.පො.ස සාමාන්‍ය පෙළ නව විෂය නිර්දේශය වර්ගිකරණය කළ පසුගිය විබාග ප්‍රශ්න සමග ආදර්ශ පිළිතුරු පොත් කට්ටලය 1
ගණිතය 1976 – 2020 අ.පො.ස සාමාන්‍ය පෙළ නව විෂය නිර්දේශය වර්ගිකරණය කළ පසුගිය විබාග ප්‍රශ්න සමග ආදර්ශ පිළිතුරු පොත් කට්ටලය 1
ගණිතය (5 ශ්‍රේණිය) වාර ඇගයීම් ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු – පළමු, දෙවන හා තෙවන වාර විබාග (Akura Pilot Revision Papers)
ගණිතය (5 ශ්‍රේණිය) වාර ඇගයීම් ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු – පළමු, දෙවන හා තෙවන වාර විබාග (Akura Pilot Revision Papers)
ඉතිහාසය (7 ශ්‍රේණිය) වාර ඇගයීම් ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු – පළමු, දෙවන හා තෙවන වාර විබාග (Akura Pilot Revision Papers)
ඉතිහාසය (7 ශ්‍රේණිය) වාර ඇගයීම් ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු – පළමු, දෙවන හා තෙවන වාර විබාග (Akura Pilot Revision Papers)
භූගෝල විද්‍යාව පාඩමෙන් පාඩමට මාසික ඇගයීම් ( 9 ශ්‍රේණිය ) – Akura Pilot Revision Papers
භූගෝල විද්‍යාව පාඩමෙන් පාඩමට මාසික ඇගයීම් ( 9 ශ්‍රේණිය ) – Akura Pilot Revision Papers
භූගෝල විද්‍යාව පාඩමෙන් පාඩමට මාසික ඇගයීම් ( 8 ශ්‍රේණිය ) – Akura Pilot Revision Papers
භූගෝල විද්‍යාව පාඩමෙන් පාඩමට මාසික ඇගයීම් ( 8 ශ්‍රේණිය ) – Akura Pilot Revision Papers
කේන්දර බලන හැටි 8 – වෘශ්චික ලග්නය
කේන්දර බලන හැටි 8 – වෘශ්චික ලග්නය
Great Stories in Easy English – Tales From The Arabian Nights
This is a compilation of several stories of Arabic Nights, a well-known work in world literature. This book, which is available to you as a concise edition, is important for English literature lovers as well as English literature students. It should be noted that at the end of each book there are questions posed by this story and exercises that are useful for further language development.
Great Stories in Easy English – Kidnapped
Written by Scottish writer Robert Louis Stevenson, it can be described as a novel built around several real events that took place in Scotland in the 18th century. Most of the people shown here were real people at the time. This book helps to better understand the social and political environment of this period. This book, which is available to you as a concise edition, is important for English literature lovers as well as English literature students. It should be noted that at the end of each book there are questions posed by this story and exercises that are useful for further language development.
Steven Jones English Grammar For Young Learners – Book 2
This book :
-
Help to encourage preschool learning among children.
-
Help to learn basic English concepts by children easily.
-
Help the preschool children lively to engage in learning.
-
Help to enrich basic and comprehensive knowledge that requires for pre-school.
වර්ග සමීකරණ – Gunasena Q Bank G.C.E Advanced Level COMBINED MATHS
වර්ග සමීකරණ – Gunasena Q Bank G.C.E Advanced Level COMBINED MATHS
සමතුලිතතාව – Gunasena Q Bank G.C.E Advanced Level COMBINED MATHS
සමතුලිතතාව – Gunasena Q Bank G.C.E Advanced Level COMBINED MATHS
ශ්‍රිත – Gunasena Q Bank G.C.E Advanced Level COMBINED MATHS
ශ්‍රිත – Gunasena Q Bank G.C.E Advanced Level COMBINED MATHS
Gunasena Q & A G.C.E (O/L) Past Papers – Mathematics
Gunasena Q & A G.C.E (O/L) Past Papers – Mathematics 2016 – 2017 G.C.E (O/L) Past Papers
Gunasena Q & A G.C.E (O/L) Past Papers – තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Gunasena Q & A G.C.E (O/L) Past Papers – තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය 2016 – 2017 සාමාන්‍ය පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර
Gunasena Q & A G.C.E (O/L) Past Papers – පුරවැසි අධ්‍යපනය
Gunasena Q & A G.C.E (O/L) Past Papers – පුරවැසි අධ්‍යපනය 2016 – 2017 සාමාන්‍ය පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර
Anny And Me
One day, an UGLY CATERPILLAR turns in to a BEAUTIFUL AND COLORFUL BUTTERFLY to make our nature a wonderful place.’
Run Rose Run
She’s a star on the rise, singing about the hard life behind her. She’s also on the run. Nashville is where she’s come to claim her destiny. It’s also where the darkness she’s fled might find her. And destroy her . . .