Donate Books Online

Donate Books Online

(Showing 1951 – 1980 products of 7961 products)

Show:

THE LAW OF PROPERTY VOLUME III ACTIONS THIRD EDITION

Highlights:

THE LAW OF PROPERTY VOLUME III ACTIONS THIRD EDITION

The Law of Property Volume I – OWNERSHIP THIRD EDITION

Highlights:

The Law of Property Volume I – OWNERSHIP THIRD EDITION

CRIMINAL PROCEDURE IN SRI LANKA

Highlights:

The purpose of this book is to offer a critical and comprehensive exposition of the provisions of the Administration of Justice Law, No. 44 of 1973, so far as they relate to the law governing criminal procedure in Sri Lanka. In the context of sections of the contemporary Law which are identical with, or substantially similar to, the provisions contained in the Criminal Procedure Code, No. 15 of 1898, extensive use is made of case decided under the provisions of the earlier law.

Out Of Stock

AN INTRODUCTION TO THE LEGAL SYSTEM OF SRI LANKA

Highlights:

AN INTRODUCTION TO THE LEGAL SYSTEM OF SRI LANKA

A/L G.C.E (Advanced Level) Past Papers & Answers

Highlights:

General English – Common Instruction(2021)

Genera English is a subject that every student who sits the Advanced Level Examination is supposed to face. The following is a brief explanation about the layout of the examination paper and how marks are awarded.

General English Paper – 1 (Time: One Hour)

Part A – Grammar and Vocabulary – 35 marks

Part B – Reading and Writing – 25 marks

Total Marks  – 60

When answering  paper, I,you get one hour: Paert A – Grammar and Vocabulary consisits of 05 sub parts, while Paert B – Reading and Writing consists of 03 sub parts

General English Paper – II (Time: Three Hours)
In addition, 10 minutes for reading 

Part A – Reading Skills – 50 marks
Part B – Dialogues – 25 marks
Part C – Writing Skills – 65 marks
Total Marks – 140

For paper II you get three hours. Part A – Reading Skills consists of 05 sub parts while Part B – Dialogues consists of sub parts while Part C – Writing Skills consists of 05 sub parts.

We wish you all the success with the development of necessary knowledge.

 

ඇසින් දුටු සාක්කිකරුවා

Highlights:

එකක් පසුපස එකක් ලෙසින් පාතාල ලෝකය තුල ඇරඹෙන ඝාතන රැල්ලක් !

පාතාල ලෝකයේ “ගෝඩ් ෆාදර්” ට එරෙහි ව යුද්ධ ප්‍රකාශ කරන අතිශය බිහිසුණු මිනිසෙක් !

සියලු බාධක හමුවේ ඝාතකයන් පසුපස හඹා යන අබිත නිලධාරියෙක් !

වරදට දඬුවම

Highlights:

මරණයට පත්වුණු නිරාෂා බෲක් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම රෑප සුන්දරියක්.මීට අවුරුදු හතරකට කලින් ‘මිස් ශ්‍රි ලංකා’ රෑ රැජින තරගයට සහභාගි වෙලා තෙවැනි ස්ථානය හිමි කරගෙන තියෙනවා.මට දැන ගන්න ලැබුණා නිරාෂාගේ සීයා ඉංග්‍රිසි ජාතිකයෙක් බව…..

මිනීමරුවකුගේ ශෝකාලාපය

Highlights:

පළිගැනීමේ චේතනාව, බද්ධ වෛරය සහ ක්ෂණික කෝපය යන චෛතසික ස්වභාවයන් මූලික වීමෙන් මනුෂ්‍ය ඝාතන සිදුවනවා මෙන්ම ඇතැම්හු සිය ආත්මාරක්ෂාව පතා මනුෂ්‍ය ඝාතන සිදුකරති. ඇතැම්හු රැපියල් ශත අපේක්ෂාවෙන් තවකෙකුගේ දිවි තොරකරති.එහෙත් සමාජ සාධාරණත්වය සහ යුක්‍තිය උදෙසා මිනී මරන්නන්ගේ චෛතසික ස්වභාවය කෙබදූ වේදැයි අප වටහාගන්නේ කෙසේද ? එවන් චෛතසික ස්වභාවයක් සාධරණීය කළ හැකි නිර්ණායක මෙම නෛතික රාමුව තුළ පවතිද?

Out Of Stock

NEW MILLENNIUM ENGLISH WORKBOOK Beginner B

Highlights:

NEW MILLENNIUM ENGLISH WORKBOOK Beginner B

Out Of Stock

Exercise Book (S.P.C) 200P Single Rule bundle

Highlights:

Exercise Book (S.P.C) 200P Single Rule bundle

06 Books Included in a Single Pack.

රු576.00 20% OFF

My Copy Writing For Grade 5

Highlights:

Good hand writing is important to all children. If proper writing is not developed in childhood , then it is rather difficult to improve later on. This book has been designed to go hand in hand with the Pupil’s Book for Grade 5.

This book will give ample writing practice and enhance the learning of the new vocabulary learnt in every unit of the Pupil’s Book.

Out Of Stock

Western Province Grade 10 Science First -Second – Third Term Test Papers

Highlights:

Western Province Grade 10 Science First -Second – Third Term Test Papers – PAST PAPERS WITH ANSWERS

Out Of Stock

ගණිතය (1 ශ්‍රේණිය) වාර ඇගයීම් ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු – පළමු, දෙවන හා තෙවන වාර විබාග (Akura Pilot Revision Papers)

Highlights:

ගණිතය (1 ශ්‍රේණිය) වාර ඇගයීම් ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු – පළමු, දෙවන හා තෙවන වාර විබාග (Akura Pilot Revision Papers)

ගණිතය (11 ශ්‍රේණිය) මාසික ඇගයීම් ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු – පළමු, දෙවන හා තෙවන වාර විබාග (Akura Pilot Revision Papers)

Highlights:

ගණිතය (11 ශ්‍රේණිය) වාර ඇගයීම් ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු – පළමු, දෙවන හා තෙවන වාර විබාග (Akura Pilot Revision Papers)

මුතු අකුරු 1 ශ්‍රේණිය – IV කොටස සරල වැකි ලිවීමේ කුසලතා

Highlights:

පළමුවන ශ්‍රේණියේ නව විෂය නිර්දේශයේ සිංහල ගුරු මාර්ගෝපදේශය අනුව සකසන ලදි. සිංහල අකුරු නිවැරදි හැඩයෙන්, ප්‍රමාණයෙන් ලිවීමට අත හුරු කරන මුතු අකුරු නව ව්ෂය නිර්දේශයකි.

Out Of Stock

සිංහයා, මායාකාරිය සහ ඇඳුම් අල්මාරිය

Highlights:

මහාචාර්යතුමකු ගේ පැරණි නිවසක ඇඳුම් අල්මාරියක්  විවෘත කරන ලුසී පිවෙන්සි අරුම පුදුම දේශයකට අහම්බෙන් පිය තබයි.එය වනාහී සදාතන සීත සෘතුවක් රජකරන හිමෙන් වැසී ගිය දේශයකි.

බලගතු මායාකාරියක ගේ අණසකට යටපත් වූ දේශයකි. සුරංගනා කතාවලත් පුරාවෘත්තවලත් පමණක් සඳහන් වන විස්මජනක සත්ත්වයන් ජීවත් වන මායාවෙන් හා ඉන්ද්‍රජාල වලින් පිරුණු දේශයකි.

එය හඳුන්වනු ලබන්නේ නානියාව යනුවෙනි

එහි වසන සැමගේ ම බලාපොරොත්තු ඇස්ලන් නැමැති සිංහ රාජ‍යා පැමිණ දුෂ්ට මායාකාරිය පරදවා සදාතන සීත සෘතුවෙන් තම දේශීය ගලවා ගනු ලනු දැකීමය. එහෙත් ඒ සිදුවීමට මෙලොවින් ළමයින් සිව්දෙනෙකු නානියාව ට පැය තැබිය යුතුමය.

ලෝකයේ මෙතෙක් ලියැවී ඇති විශිෂ්ටතම ළමා කෘතීන් අතරින් ඉදිරියෙන්ම තිබෙන්නක් ලෙස අවිවාදයෙන් පිළිගැනෙන සිංහයා මායාකාරිය සහ ඇදුම් අල්මාරි ලොව කවර  කොතැනක ජීවත් වුවද කවර බසක් කතා කළ ද ළමයින් හැමටම කියවා රස විඳිය හැකි නිර්මාණයකි.

Out Of Stock

තරගයේ වීරයා

Highlights:

මේ වන විට 14 වෙනි මුද්‍රණයද නිකුත් වී ඇති “තරගයේ වීරයා ” කෘතිය ශ්‍රී ලංකාවේ පළවූ තවත් ජනප්‍රියම පුද්ගල සංවර්ධන කෘතියකි. ජීවන සාර්ථකත්වයට ප්‍රබලව බලපාන පුද්ගල සංවර්ධන සංකල්ප 11ක් සිත්ගන්නා අයුරින් පෙන්වා දී ඇති තරගයේ වීරයා කෘතිය තමාගේ ඉරණම තමාම ලිවිය යුතුයැයි හදවතින්ම විශ්වාස කරන මිනිසුන් උදෙසා ලියවුණ අපුරු කෘතියකි. ජීවිතයේ ඔබ නියැලෙන ඕනෑම ක්ෂේත්‍රයක තරගයේ වීරයෙක් වෙන්න බලපාන සියලු ක්‍රම සහ විධි එකින් එක හෙළි කරන ප්‍රබල උපක්‍රමික වට්ටෝරුවක් වශයෙන් මේ කෘතිය හැදින්විය හැකිය. නම් ධනාත්මක චින්තන මන්තරයෙන් පමණක් සෑහීමට පත්නොවී, ජීවිතය දිනන්න මග පෙන්වන ක්‍රම, විධි සහ සංකල්ප එකතුවක් කියවීමට ප්‍රිය උපදවන අයුරින් මෙහි අන්තර්ගත කර තිබේ.

බැළ මෙහෙවර

Highlights:

විවෘත ආර්ථිකය ඇති වෙන්නට පෙර ලංකා සමාජයේ ජන ජීවිතය හා බැඳුණු සමූපකාර ව්‍යාපාරය අදටත් නොනැසී පවතී. ඉතා දිළිඳු ගම්වල ජනතාවගේ මූලික අවශ්‍යතා පිරිමසා ගැනීමට සුපිරි වෙළෙඳසැල්වලින් පුළුවන්කම ලැබෙන්නේ අතලොස්සකටය. සමූපකාර ක්‍රමය තුළ බොහෝ වටිනාකම් ඇත. එහෙත් මේ ව්‍යාපාරයේ නිසි දියුණුවක් නැත. එහි අභ්‍යන්තරය – එහි ඛේදය කිසිම සාකච්ඡාවකට බඳුන් වී නැත. “බැළ මෙහෙවර” නවකතාව සමූපකාර ව්‍යාපාරය අළලා ලියා තිබෙන එකම නවකතාව වන්නේය. කතුවරයාගේ ප්‍රායෝගික අත්දැකීම් ඔස්සේ රචිත මේ නවකතාවෙන් ලංකාවේ දේශපාලන සංස්කෘතියෙහි පරිහානියේ පටන් ගැනීම ද සාකච්ඡාවට බඳුන් වේ. ගැමි සමාජයේ විපරිණාමයක් අද නැතත් ගැමි ජන දිවි පෙවෙත තුළ ‘දියුණුවක්’ නැති බව සත්‍යයකි. මේ නවකතාවෙන් සිදු කෙරෙන ඊට අදාළ සමාජයීය කාරණා සම්බන්ධ විග්‍රහය අදටත් අදාළය.

ඉව

Highlights:

අධිවේගී මාර්ගයේ සිදුවන මාරාන්තික රිය අනතුරක් !

නොසිතු මොහොතක ලැබෙන තර්ජනාත්මක දුරකථන ඇමතුමක්!

ලේ සුවදට ඉව අල්ලන බිහිසුණු මිනිසෙක්!

ලෝකය වෙනස් කළ මිනිස්සු- මම මාර්ටින් ලුතර් කිං 04

Highlights:

ටෙලි නාටය චරිත ගෙන දුක් වන අම්මලා මත් පැන් බෝතලයයි, යාලුවොයි වට කර ගත් තාත්තලා ෆේස්බුක් මිතුරන්ට මැදි වෙච්ච අයියලා අක්කලා කාටුන් චරිත වීරයින් කර ගත් යාලුයෝ මැද පුංච් ඔය සොයන්නේ ආදර්ශයට ගත හැකි චරිතයක් ද?

Out Of Stock

සතර ශිෂ්‍යත්ව ජයමග විභාග පුර්ව විශේෂ ප්‍රකාශනය 2022

Highlights:

සතර ශිෂ්‍යත්ව ජයමග විභාග පුර්ව විශේෂ ප්‍රකාශනය 2022

1 පත්‍රය හා 11 පත්‍රය සඳහා විශේෂ අනුමාන ප්‍රශ්න පත්‍ර 24 ක් පිළිතුරු සමග

Out Of Stock

දෙවියෝ සහ භූතයෝ

Highlights:

දෙවියෝ සහ භූතයෝ ලෝකයේ නූතන විද්‍යාත්මක හා තාක්ෂණික දියුණුව සිය නිම් වළලු කොතරම් දුරට පුළුල් කරගැනීමට සමත්වූවත් මානව සංහතියේ පැවැත්ම කේන්ද්‍රගතව පවත්නා සම්ප්‍රදායික මිථ්‍යා දෘෂ්ටි සංස්කෘතියෙන් ඔවුන් ගලවා ගැනීම එතරම් පහසු කාර්යයක් වී නොමැත. මෙවන් පසුබිමකදී රට පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන්නට පටන්ගත් මිථ්‍යා මතවාදී රැල්ල මානව සමාජයේ ප්‍රගමනයට බාධාවක්ව පැවැති කාලවකවානුවේදී සමාජය වෙළාගත් මිථ්‍යා විශ්වාස බිඳ දමා මානව චින්තනය නව ප්‍රවේශයකට යොමුකිරීමට පුරෝගාමී මෙහෙයකට මුලපිරූ ආචාර්ය ඒබ්‍රහම්. ටී කොවුර් අපට කියාදුන් හේතුවාදී දර්ශනය තුළින් විශ්වය හා එහි අන්තර්ගත සියල්ල පිළිබඳ යථාර්තය, ඇති සැටිය, සත්‍යය අඩංගු සුපිරිසුදු ඥානය හුදෙක් මානව බුද්ධිය මත පදනම් වූ විද්‍යාත්මක ක්‍රමය භාවිතකොට මිනිසා ලබාගන්නා දැනුම් සම්භාරය පමණක් බව වර්තමාන සමාජය දැන් අත්දැකීමෙන්ම අවබෝධ කරගෙන සිටින බව නොරහසකි. ශ්‍රී ලාංකේය සමාජයට හෙතෙම තිළිණ කළ මා හැඟී ග්‍රන්ථ දෙකකි. ඉන් එකක් “මා කළ ගවේෂණ” කෘතිය වන අතර අනෙක් ග්‍රන්ථය “දෙවියෝ සහ භූතයෝ” කෘතියයි. ආචාර්ය ඒබ්‍රහම් ටී. කොවුර් හේතුවාදී සාහිත්‍යයකට තිළිණ කළ මෙම කෘති යළි මුද්‍රණයට පිවිසීම කාලෝචිත ප්‍රයත්නයක් වන අඅතර මීට පෙර “මා කළ ගවේෂණ” කෘතිය පසුගියදා එළිදැක්වුණු අතර, “දෙවියෝ සහ භූතයෝ” නමැති මෙම කෘතිය එම ප්‍රවාහයේ දෙවන කෘතියයි.

මා කළ ගවේෂණ

Highlights:

ආචාර්ය කොවූර් ස්වකීය ගවේෂණ රැසක් එක් කොට ලියු ග්‍රන්ථයක සිංහල පරිවර්තනයක් ‘ මා කළ ගවේෂණ ‘ නමින් බිහිවන මෙමඅවස්ථාවෙි මතකයට නැංවෙන කරැණු කීපයකි.කොවූර්ගේ මූලිකත්වයෙන් ගොඩනැංවුනු ලංකා හේතුවාදි සංගමය’හේතුවාදි සංදේශය ‘ නමැති සඟරාව සිංහලෙන් පළ කළ අවධියේ ඒ වෙත පළ වූයේ නොමද පාඨක අවධානයකි. කොවුර්ගේ කෘතියකපරිවර්තනයක් ‘ දෙවියෝ සහ භුතයෝ ‘ නමින් සිංහලෙන් පළ වූයේ තවත් කලක් ගතවු පසුවය. එය කොවුර් ප්‍රකට කළ හේතුවාදි චිනත්නයලිඛිත මාධ්‍යයක් ඔස්සේ ග්‍රහණය කරගැනිමට සිංහල කියවන ඡනතාවදැක්වු කුහුල හා කැමැත්ත මතු වී පෙනුන අවස්ථාවක් විය.

කොවූර්ගේ තවත් ග්‍රන්ථ සිංහලෙන් පළ වී ඇත්ද, එම විෂයය ගැනලියැවුනු අනෙකුත් පොත් මොනවාදැයි පාඨකයන් විමසන්නට පටන්ගත්තේ එතැන් පටන්ය.’ මා කළ ගවේෂණ ‘එය පාඨක උත්තේජනය වෙනුවෙන් නැගුණු ප්‍රතිචාරයකි.හේතුවාදී සාහිත්‍යය තව දුරටත්පරිහරණය කිරීමෙි අභිරැචියකින් පසුවන පාඨකයන් හට මෙය ‘දෙවියෝ සහ භුතයෝ ‘ අභිබවාලන කෘතියක් වනවාට කිසිදු සැකයක් නැත.පහසුවෙන් රැවටෙන,අසන දකින දේ සොයා නොබලා අදහන මිනිසුන්ගේ එම දුබලකමිවලට සිනාසෙමෙින් කොවූර් මෙම ග්‍රන්ථය ලියා ඇත්තේ අපුරැ ශෛලයකිනි.ඔහු සිනසෙන්නේ මිනිසුන් හිස මත දරා සිටින මොහාන්ධකාරයට මිස එම බරින් පීඩා විඳින මිනිසුන්ට නොවෙි. මිථාවෙි බරින් මිදීමට හේ ජනතාව වෙත සුරත දිගු කරන්නේ උතුරා යන මානව දයාවකිනි.වසර අසුවක් ඈතට දිවගොස් නිවී ගිය මොහුගේ ජිවිතය පුරාම එම මානව දයාව ඉතිර පැවතුනි.

විවිධ සංනිවෙිදන මාධ්‍යයන් ඔස්සේ මිථ්‍යා මතිමතාන්තර ජන ජිවිතය පුරා පැතිරෙමින් පවතින අවධියක කොවූර් නැති පාඩුව මඟ හරවා ගැනිමට මෙම කෘතිය මඳ වශයෙන් හෝ උපකාරී වන්නේ නමි ඔහු මෙවැන්නක් ලිවිමෙි අරමුණ එයින් ඉටු වනවා ඇත.

එඩිවඩි චන්ද්‍රසිරි

අරුම පුදුම පාසල් බස් රිය දේශගුණ වෙනස් වීමේ අභියෝගය අභිමුව – 12

Highlights:

පාසල්‌ දරුවන්ට අවබෝධ වන සේ ලියැවුණු, මුලික විද්‍යා සංකල්ප සරල ව පැහැදිලි කෙරුණු පොත්‌ පෙළක්‌ නො තිබි කාලයක, ඒ අඩුව පුරවමින්‌ The Magic School Bus නැමැති මෙහි මුල්‌ පොත් පෙළ ලියු, ජොආනා කෝල්ට, ඇමෙරිකාවේ ජාතික අධ්‍යාපන සංවිධාන සම්මානය ඇතළු සම්මාන රාශියක් හිමි විය. වසර කිහිපයක්‌ ඇතුළත මේ පොත්‌ ලොව පුරා රටවල්‌ රැසක, භාෂා රැසකට ද පරිවර්තනය කෙරිණි. මෙම පොත්‌ පෙළ ශ්‍රී ලංකා අධ්‍යාපන අමාතාංශය මගින්‌ පාසල් පුස්තකාල පොත්‌ ලෙස ද අනුමත කෙරී ඇත.

අරුම පුදුම පාසල් බස්‍ රිය විද්‍යා ප්‍රදර්ශනයක – 11

Highlights:

ඇමෙරිකාවේ බොස්ටන් ග්ලෝබ් සම්මානයෙන් පිදුම් ලත් ලොව  පුරා වැඩියෙන් ම අලෙවි වන විද්‍යා පොත් පෙළ දැන් සිංහලෙන්

අරුම පුදුම පාසල් බස් රිය අපේ සංවේදන සොයා – 10

Highlights:

පාසල්‌ දරුවන්ට අවබෝධ වන සේ ලියැවුණු, මුලික විද්‍යා සංකල්ප සරල ව පැහැදිලි කෙරුණු පොත්‌ පෙළක්‌ නො තිබි කාලයක, ඒ අඩුව පුරවමින්‌ The Magic School Bus නැමැති මෙහි මුල්‌ පොත් පෙළ ලියු, ජොආනා කෝල්ට, ඇමෙරිකාවේ ජාතික අධ්‍යාපන සංවිධාන සම්මානය ඇතළු සම්මාන රාශියක් හිමි විය. වසර කිහිපයක්‌ ඇතුළත මේ පොත්‌ ලොව පුරා රටවල්‌ රැසක, භාෂා රැසකට ද පරිවර්තනය කෙරිණි. මෙම පොත්‌ පෙළ ශ්‍රී ලංකා අධ්‍යාපන අමාතාංශය මගින්‌ පාසල් පුස්තකාල පොත්‌ ලෙස ද අනුමත කෙරී ඇත.

අරුම පුදුම පාසල් බස් රිය විදුලිය සමග ගමනක -9

Highlights:

පාසල්‌ දරුවන්ට අවබෝධ වන සේ ලියැවුණු, මුලික විද්‍යා සංකල්ප සරල ව පැහැදිලි කෙරුණු පොත්‌ පෙළක්‌ නො තිබි කාලයක, ඒ අඩුව පුරවමින්‌ The Magic School Bus නැමැති මෙහි මුල්‌ පොත් පෙළ ලියු, ජොආනා කෝල්ට, ඇමෙරිකාවේ ජාතික අධ්‍යාපන සංවිධාන සම්මානය ඇතළු සම්මාන රාශියක් හිමි විය. වසර කිහිපයක්‌ ඇතුළත මේ පොත්‌ ලොව පුරා රටවල්‌ රැසක, භාෂා රැසකට ද පරිවර්තනය කෙරිණි. මෙම පොත්‌ පෙළ ශ්‍රී ලංකා අධ්‍යාපන අමාතාංශය මගින්‌ පාසල් පුස්තකාල පොත්‌ ලෙස ද අනුමත කෙරී ඇත.

Out Of Stock

මී වදයක් තුළ – අරුම පුදුම පාසල් බස් රිය 8

Highlights:

පාසල්‌ දරුවන්ට අවබෝධ වන සේ ලියැවුණු, මුලික විද්‍යා සංකල්ප සරල ව පැහැදිලි කෙරුණු පොත්‌ පෙළක්‌ නො තිබි කාලයක, ඒ අඩුව පුරවමින්‌ The Magic School Bus නැමැති මෙහි මුල්‌ පොත් පෙළ ලියු, ජොආනා කෝල්ට, ඇමෙරිකාවේ ජාතික අධ්‍යාපන සංවිධාන සම්මානය ඇතළු සම්මාන රාශියක් හිමි විය. වසර කිහිපයක්‌ ඇතුළත මේ පොත්‌ ලොව පුරා රටවල්‌ රැසක, භාෂා රැසකට ද පරිවර්තනය කෙරිණි. මෙම පොත්‌ පෙළ ශ්‍රී ලංකා අධ්‍යාපන අමාතාංශය මගින්‌ පාසල් පුස්තකාල පොත්‌ ලෙස ද අනුමත කෙරී ඇත.

1 2 64 65 66 67 68 265 266
Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping

Sidebar