Donate Books Online

Donate Books Online

(Showing 1771 – 1800 products of 7961 products)

Show:

අදුරෙන් එළිය කරා කායානුපස්සනා භාවනා

Highlights:

මහා කාරුණික බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ටාන භාවනාවන් දේශනා කොට වදාළේ කෙලෙසුන්ගෙන් අපිරිසිදු වු සත්වයන්ගේ පිරිසිදු භාවය පිණිසත් , සෝක වැලපීම්වලින් නිදහස් වීම පිණිසත්, චතුරාර්ය සත්‍ය‍ය අවබොධය පිණිසත් ඒ අමා නිවන සාක්ෂාත් කිරිම පිණිසත්‍

පශ්චාත් නූතන උපදේශනය

Highlights:

විසි එක් වැනි ශත වර්ෂය උදාවීමත් සමගම උපදේශන මනෝවිද්‍යාව න්‍යායාත්මක නියායාත්මක වශයෙන් මෙන්ම ප්‍රයෝගික වශයෙන්ද සංවර්ධනය වෙමින්

එසේම ජනප්‍රිය වෙමින් ද ඉදිරියට පැමිණ ඇති බව නොරහසකි.නූතන උපදේශන ප්‍රතිකාරක න්‍යායන් මෙන්ම පශ්චාත් නූතන උපදේශන ප්‍රතිකාර න්‍යායන්ද

එහි ප්‍රතිඵලයකි.

අධ්‍යාත්මයේ ස්වයංවරය

Highlights:

මීට වසර පහළොවකට පමණ පෙර මම බොහෝ සෙයින් සාර්ථකත්වයට පත්ව සිටියෙමි.එහෙත් ගැඹුරු අසතුටක් මා සතුවිය.ඔබ මේ කෘතිය තුළින් දැන හඳුනා ගන්නා ”ජුලියන්” සේම මම උකටලී ව උන්නෙමි.ඉතා බලසම්පන්න අදහස්වලින් මා සන්නද්ධ වීමට පටන් ගත්තේ ඒ අවධියේය.සතුට යන්න මගේ සිතට කාන්දු වූයේ ඉන් පසුවය.මම මගේ ජීවිතය වෙනස් කර ගතිමි.එය සැබෑ සුන්දර වෙනසක් විය.එය සැම දෙනෙකු සමගම බෙදා ගන්නට මට අවැසි විය.හැම සිහිනයක්ම ආරම්භ වන්නේ ඉතා කුඩාවටය.එහෙත් එය දළු ලා වැඩෙන දැවැන්ත වෘක්ෂයක් වනු ඇත.

ශ්‍රී ලංකා රාවණ රාජධානිය සහ සීගිරි පුරාණය

Highlights:

“රාවණ සමය” සෙල්ලිපි හා පුරාවස්තු ආශ්‍රයෙන් ම උපුටා ගත් කරුණු ස්වල්පයක් පාධ්කයා වෙත ඉදිරිපත් කිරිම මාගේ ප්‍රයත්නයයි. මා දක්වන සධක හා ඊට දැක්විය හැකි විරෝධාභාෂා යටතේ විනිශ්චයකට එළැඹීම පාධකයා සතු කාර්යයකි

රජුගේ සපත්තු

Highlights:

එක වැලි කැටයක් සේ ලෝකය නරඹමින්.අහසින් වැටෙන දිය බිදුවක් මුහුදට එකතුවන දෙස බලා සිටින්නාක් මෙන්, මෙම පිංතූර කතා පොත් පෙළ` ලෝකයේ සිහින හරහා යාත්‍රා කරන්නේය.යාත්‍රා කිරීම ආරම්භ කරමු. පාකිස්ථානයට යමු.

මහ මුහුද ඉසීම

Highlights:

එක වැලි කැටයක් සේ ලෝකය නරඹමින්.අහසින් වැටෙන දිය බිදුවක් මුහුදට එකතුවන දෙස බලා සිටින්නාක් මෙන්, මෙම පිංතූර කතා පොත් පෙළ` ලෝකයේ සිහින හරහා යාත්‍රා කරන්නේය.යාත්‍රා කිරීම ආරම්භ කරමු. කාම්බෝජයට යමු.

කිඹුලාගේ දත්

Highlights:

එක වැලි කැටයක් සේ ලෝකය නරඹමින්.අහසින් වැටෙන දිය බිදුවක් මුහුදට එකතුවන දෙස බලා සිටින්නාක් මෙන්, මෙම පිංතූර කතා පොත් පෙළ` ලෝකයේ සිහින හරහා යාත්‍රා කරන්නේය.යාත්‍රා කිරීම ආරම්භ කරමු. පාකිස්ථානය යමු.

උන්මාත

Highlights:

එය ලාංකේය ඉතිහාසයේ අදුරුතම පරිච්ඡේදයක් විය.යක්ෂයෝ දෙරණ අරා සිටියෝය. මූසල නිහැඬියාවකින් රටම වෙළී තිබිණි. වෙනදා දෙනෝදාහක් සෙනග ගැවසෙන්නා වූ විදි ජනශුතාව තිබුණි. උන්මාද ඝාතකයෝ නිදැල්ලේ සැරිසරති. හදවන උගුළා දැමෙන ලද යුවතියන්ගේ නිරුවත් මළ සිරුරු කොළඹ පුරා හමු වෙයි. ඔවුන්ගේ රුධිරය ධරණිතලය පොඟවමින් තිබිණ. ආත්ම යුක්තිය ඉල්ලමින් පරිසරය සිසාරා මොරදෙමින් තිබිණ.ඉදින් මේ යක්ෂයාගේ හෝරාව නොවන්නේද?විලියම්ස් ඉස්පැක්ටර් සමගින් පුවත්පත් වාර්තාකරු ෆ්‍රැන්සිස් අබිරහසේ පැටලුම් අතර සැරිසරති නමුත්,ඝාතකයා හමුවෙයිද?ඉතිහාසය නැවත නැවතත් එකම ලෙසින් ලියවෙයි. වීරයෝ  තැනෙති. දුෂ්ටයෝ තැනෙති. මහා පාවාදීම් සිදු වෙයි.එකල්හි, ශුද්ධවන්තයෝ, සිංහලයාගේ භූමිය වෙනුවෙන් සටන් කරති.ඔවුහු අරගල කරන්නෝය කැරලි ගසන්නෝය සිංහලයාගෙන් උදුරාගත් භූමියේ අයිතිය වෙනුවෙන් විරුවන් තනන්නෝය සටන් කරන්නෝය.ඔවුන් තම මාතෘ භූමියේ අයිතිය නැවත දිනාගනීද?මෙකී අඳුරු කාල පරිච්ඡේදය පිළිබඳ ලියැවුණු කඩදාසි දවා හළුකර දමා ඇත.කාලයාගේ ඇවෑමෙන් සැගවි ගියා වූත් බලහත්කාරයෙන් මකා දමන ලද්දා වූත් ලාංකේය ඉතිහාසයේ අඳුරුතම කාල පරිච්ඡේදයේ කතන්දරය මෙයයි.ඉදින් මේ එකම එක සාක්ෂියයි.

හිරු වෙන්න ආශා වු බලු පැටියා

Highlights:

එක වැලි කැටයක් සේ ලෝකය නරඹමින්.අහසින් වැටෙන දිය බිදුවක් මුහුදට එකතුවන දෙස බලා සිටින්නාක් මෙන්, මෙම පිංතූර කතා පොත් පෙළ` ලෝකයේ සිහින හරහා යාත්‍රා කරන්නේය.යාත්‍රා කිරීම ආරම්භ කරමු, තායිලන්තයට.

අනතතා සහ නිබබාන ( Anatta and Nibbana )

Highlights:

අනතතා සහ නිබබාන ( Anatta and Nibbana )

යක්කඩුවේ යති සලකුණ

Highlights:

“යක්කඩුවේ හිමියන්ගේ ජීවිතය අමුතුම පිළිවෙළේ, ඒ හාමුදුරුවන්ට ම ආවේණික වූ ජීවිතයකි. එය අන්‍යයන් විසින් අනුගමනය කළ හැකි හෝ කළ යුතු පිළිවෙලක් නොවේ. උන්වහන්සේ මුළු රාත්‍රිය ම වගේ වැඩ කරති. අලුයම් කාලයේ නින්දට ගොස් දවල් දානයට කල් ඇති ව අවදි වෙති. දවල් දානයෙන් පසු නැවතත් නොනවත්වා ම රෑ තුන හතර වන තුරු, ඉගෙනීම, ඉගැන්වීම, පාලන සංවිධාන ආදි අනේකප්‍රකාර වැඩවල වෙදෙති. කෙස් රැවුලු බාන්නේත් නොබාම බැරි තරමට දික්වූ විට පමණි. බාහිර පෙනුම ගැන කිසි හැඟීමක් හෝ සැලකිල්ලක් නැත. ලෝකයේ නොයෙක් රටවල නොයෙක් තරාතිරම්වල අය දකින්නට ආශ්‍රය කරන්ට ලැබුණ නමුත්, මෙබඳු පුද්ගලයෙක් නම් හමු වී නැත.”

යෝධයාගේ ගින්දර

Highlights:

එක වැලි කැටයක් සේ ලෝකය නරඹමින්.අහසින් වැටෙන දිය බිදුවක් මුහුදට එකතුවන දෙස බලා සිටින්නාක් මෙන්, මෙම පිංතූර කතා පොත් පෙළ` ලෝකයේ සිහින හරහා යාත්‍රා කරන්නේය.යාත්‍රා කිරීම ආරම්භ කරමු. පිලිපීනයට යමු.

අමුතු තාලේ ආදර කතාවක්

Highlights:

අතිශය අධික ජන ඝනත්වයකින් යුත් මරදාන, මාලිගාකන්ද, මාලිගාවත්ත, පරණවාඩිය, දියකඩිත්ත, පංචිකාවත්ත, සුදුවැල්ල වැනි පැරණි ගම් බොහොමයක් එකතුවෙන් නිර්මාණය වූ නගරයකි. මෙහි පදිංචි සිංහල, දෙමළ, මුස්ලිම්, ජා, ලන්සි වැනි විවිධ ජනකොටස්වලට අයත් මිනිසුන්ගේ කථන භාෂාවල දක්නට ලැබුණේ මිශ්‍ර ලක්‍ෂණයන්ගෙන් යුත් ස්වභාවයකි. සාමාන්‍ය ව්‍යවහාරයේ පවතින කථන බසෙහි දක්නට ලැබෙන ආගන්තුක වචන බොහොමයක් මරදාන ආශ්‍රිතව ඇතිවූ ඒවාය. එම භාෂාව ආශ්‍රිත කටවහරටත්, වියත් වහරටත්, මැදි වහරක් භාවිත කර ගනිමින් රචිත මෙම නවකතාවේ ප්‍රධාන චරිතය වූ පහළ මධ්‍යම පන්තික සිංහල බෞද්ධ පවුලකට අයත් ගාවින් හෙට්ටිආරච්චි තම දෙමව්පියන් සහ සොයුරා සමඟ පදිංචිව සිටියේ මරදානේය. ආනන්ද – නාලන්ද වැනි ලොකු බෞද්ධ පාසල් තිබුණ ද, ඔහුත් ඔහුගේ සොයුරාත් ගියේ දෙමටගොඩ පිහිටි ආගමේ පාසලටය. ගාවින් පෙම් සබඳතාවක් ඇති කොට ගන්නේත්, අවසන විවාහ වන්නේත් ලන්සි යුවතියක් සමඟය. මෙහි අන්තර්ගත වන්නේ ඔවුන් දෙදෙනාගේ අසම්මත අමුතු ආදර කතාවය.

බැතිමතාගේ අසිපත

Highlights:
සටන්කරුවා තමන් සමඟගෙනයන්නේ නවතම ප්‍රභේදයයි .

සත් වන පරම්පරාවයි . නොනැවත්විය හැකි එකයි .

කිසිදු දෙයක් කරන්නට පෙර

ආසාදනය වන්නා වූ එකයි . සටන්කරුවා එය මුදා හරිනු ඇත .

වසංගතය බටහිර අර්ධගෝලය පීරා ,

අතුගා දමනු ඇත . එහි පැතිරීම සමුදුරෙන්

වැළැක්වෙනු ඇතැයි ඔහු සිතුවේද ?

නැතිනම් ඔහුගේ මේ ආගමික උමතුව නිසා ඔහු එය

තවදුරටත් ගණනකට නොගත්තේද ?

අධිමානසික විද්‍යාව

Highlights:

සම්පූර්ණ විෂය සදහා ප්‍රවේශය

ඉතිහාසය , විෂය පරාසය , මුලධර්ම සහ පර්යේෂණ විධි

අත්ලාන්තික් දඩයම

Highlights:

අතුරුදන් ශිෂ්ටාචාරයක්…
බියකරු ගවේෂණයක්…
මාරක රහසක්…

ඉතිහාසයේ වඩාත් කල්පැවතුණු සහ විවාදාපන්න පුරාවෘත්ත අතරින් එකක් වන්නේ අත්ලාන්තික් හි අතුරුදන් නගරය පිළිබඳ පුරාවෘත්තයයි. ඒ අතුරුදන් නගරය කොහේදැයි යන ප්‍රහේළිකාව තමාට විසඳිය හැකි බව පුරාවිද්‍යාඥවරියක වූ නීනා වයිල්ඩ්ගේ විශ්වාසය විය.
ඇය, සියවස් ගණනක අතීතයේ එතෙක් මෙතෙක් ලොව වැදගත්ම ගවේෂණය ආරම්භ කරන්නේ හුදෙකලා බිලියනපතියකු වූ ‘ක්‍රිස්ටියන් ෆ්‍රොස්ට්’ගේ අනුග්‍රහයෙනි. ඔහුගේ රූමත් දියණිය, ‘කාරි ෆ්‍රොස්ට්’ සහ නීනාගේ පෞද්ගලික ආරක්ෂකයා ලෙස කටයුතු කරන, හිටපු විශේෂ බලකා සෙබළෙකු වූ ‘එඩී චේස්’ ඇගේ ගවේෂණයට සහාය වෙති.
එහෙත් ගවේෂණය සාර්ථක වනු දැකීම සැමගේම අපේක්ෂාව වන්නේ නැත. ප්‍රබල සහ අබිරහස් සංවිධානයක් වන ‘සහෝදරයත්වය’ වසර 11,000 පුරා සාගර පත්ලේ සැඟවී තිබෙන රහස මතුපිටට ගෙන ඒම වැළැක්වීමට ක්‍රියා කරයි.
අත්ලාන්තිසයේ රහස හඹා යමින් එය සොයා ගැනීමට උත්සාහ කළ බොහෝ දෙනෙක් දැනටමත් මරු තුරුලට යැවීමට ‘සහෝදරත්වය’ කටයුතු කර තිබිණි. නීනාගේ මව්පියන්ටද අත් වූයේ ඒ ඉරණමය.
මැන්හැට්න්වල වීදිවල සිට බ්‍රසීල වනාන්තරය දක්වාත්, ටිබෙටයේ කඳු මුදුන්වල සිට අත්ලාන්තික් සාගරයේ පතුල දක්වාත්, නීනා සහ එඩී කාලයට එරෙහිව නොවතින ගමනක යෙදෙනු ඇත. අන්තරායකාරී මරණීය මාවතක් ඔස්සේ, සියල්ල උඩු යටිකුරු කළ හැකි රහසක් හෙළිදරව් කරගැනීම පිණිස ඔවුන් යන ගමන, වත්මන් ශිෂ්ටාචාරය සදහටම විනාශ කර දමනු ඇත් ද?
ඔවුන්ට මාරක අභියෝග එල්ල කරන්නේ සහෝදරත්වය පමණද?
මේ, එම ඓතිහාසික ගවේෂණය පිටුපස සැඟවුණු බිහිසුණු ම්ලේච්ඡත්වයේ කතාවයි.

Songbirds

Highlights:

From the prize-winning author of The Beekeeper of Aleppo, a stunning novel about the disappearance of a Sri Lankan nanny and how the most vulnerable people find their voices. Living on the island of Cyprus, Nisha is far from her native Sri Lanka. Though she longs to return home, she knows that working as a nanny and maid for a wealthy widow is the only way to earn enough to support her daughter, left behind to be raised by relatives. Yiannis is a poacher, trapping the tiny protected songbirds that stop in Cyprus as they migrate each year from Africa to Europe and selling them on the illegal market. He dreams of finding a new way of life, and of marrying Nisha. But one night, Nisha makes dinner, an aromatic dahl curry, for the family who pays her: Petra and her daughter Aliki. Then, after she cleans the kitchen and tucks Aliki into bed, Nisha goes out on a mysterious errand, and vanishes.

Dale Carnegie For Children: Super Skills and Top Tips to Help You Be the Best You Can Be

Highlights:

When Dale Carnegie, A Poor Boy On A Farm In Missouri, USA, Wanted To Learn How He Could Stand Out In A Crowd, He Decided To Study Successful, Influential People Around Him And Learn The Secrets Of Self-confidence. When He Grew Up, He Travelled The World, Teaching People What He Had Once Taught Himself. So Powerful And Popular Were His Clues To Staying Ahead That Many Thousands Of People Enrolled In His Unique Courses And Read His Books, Which Continue To Sell Millions Of Copies.Amazingly Easy-to-read, Dale Carnegie For Children Sparkles With Stories And Simple Super-tips, Carefully Selected For Young Readers From His Bestselling Books. Highlighting Important Skill Areas Like Speaking Well, Getting Others To Listen To You, Being A Good Leader, Working Smoothly In A Team, And Putting Mistakes And Setbacks Behind, This Book Will Help You Handle The Everyday Pressures Of Doing Well – And Stay Right On Top Of Things.

Freckles

Highlights:

Like stars in the dark skies above the tiny island where she grew up, freckles scatter Allegra Bird’s arms, a link to her beloved father. She’s never known her mother. In a quest to find the one thing she’s missing she begins a bold new life in Dublin. But she’s left a lot behind. So when a stranger tells her she’s the sum of five people – the five people she spends the most time with – she’s suddenly no longer seeking one person. She’s looking for five. And the truth lies in unexpected places. Life-affirming, beautiful and thought-provoking, Freckles is an unforgettable novel of five people, five chances and one woman’s search for happiness.

Life Force : How New Breakthroughs in Precision Medicine Can Transform the Quality of Your Life & Those You Love

Highlights:

What if there were scientific solutions that could wipe out your deepest fears of falling ill, receiving a life-threatening diagnosis, or feeling the effects of ageing? What if you had access to the same cutting-edge tools and technology used by peak performers and the world’s greatest athletes? In a world full of fear and uncertainty about our health, it can be difficult to know where to turn for actionable advice you can trust. Today, leading scientists and doctors in the field of regenerative medicine are developing diagnostic tools and safe and effective therapies that can free you from fear. In this book, Tony Robbins, the world’s number one life and business strategist who has coached more than fifty million people, brings you more than 100 of the world’s top medical minds and the latest research, inspiring comeback stories, and amazing advancements in precision medicine that you can apply today to help extend the length and quality of your life.

Over My Dead Body

Highlights:

In London, the Metropolitan Police set up a new Unsolved Murders Unit – a cold case squad – to catch the criminals nobody else can. In Geneva, millionaire art collector Miles Faulkner – convicted of forgery and theft – was pronounced dead two months ago. So why is his unscrupulous lawyer still representing a dead client? On a luxury liner en route to New York, the battle for power within a wealthy dynasty is about to turn to murder. And at the heart of all three investigations are Detective Chief Inspector William Warwick, rising star of the Met, and ex-undercover operative Ross Hogan, brought in from the cold. But can they catch the killers before it’s too late?

චිත්‍ර කලාව (7ශ්‍රේණිය) වාර ඇගයීම් ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු -Akura Pilot Revision Papers

Highlights:

චිත්‍ර කලාව (7ශ්‍රේණිය) වාර ඇගයීම් ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු – පළමු, දෙවන හා තෙවන වාර විභාග (Akura Pilot Revision Papers)

Talk Like TED

Highlights:

Talk Like TED is a smart, practical book that will teach you how to give a kick-butt presentation. But Gallo goes deeper than mere instruction. This book is ultimately about discovering what moves you and then creating the means of moving others with your vision.’ – Daniel H. Pink, No. 1 bestselling author of Drive.TED Talks have redefined the elements of a successful presentation and become the gold standard for public speaking around the world. And yet the techniques that top TED speakers use are the same ones that will make any presentation more dynamic, fire up any team, and give anyone the confidence to overcome their fear of public speaking.

Three Sisters

Highlights:

Three Sisters is a beautiful story of hope in the hardest of times and of finding love after loss. Heather Morris is the global bestselling author of The Tattooist of Auschwitz and Cilka’s Journey, which have sold eight million copies worldwide. Three Sisters is her third novel, and the final piece in the phenomenon that is the Tattooist of Auschwitz series.

Out Of Stock

නිසල විල

Highlights:

‘Still Forest Pool” නම් කෘතියෙහි සිංහල අනුවාදය වන මෙය අචාන් චා හිමියන්ගේ දේශනාවල එකතුවකින් සම්පාදනය කරන ලද්දකි.

House of Gucci

Highlights:

On March 27, 1995, Maurizio Gucci, heir to the fabulous fashion dynasty, was slain by an unknown gunman as he approached his Milan office. In 1998, his ex-wife Patrizia Reggiani Martinelli–nicknamed “The Black Widow” by the press–was sentenced to 29 years in prison, for arranging his murder. Did Patrizia murder her ex-husband because his spending was wildly out of control? Did she do it because her glamorous ex was preparing to marry his mistress, Paola Franchi? Or is there a possibility she didn’t do it at all? The Gucci story is one of glitz, glamour, intrigue, the rise, near fall and subsequent resurgence of a fashion dynasty. Beautifully written, impeccably researched, and widely acclaimed, The House of Gucci will captivate readers with its page-turning account of high fashion, high finance, and heart-rending personal tragedy.

It Starts with Us

Highlights:

Colleen Hoover tells fan favourite Atlas’s side of the story and shares what comes next in this long-anticipated sequel to the #1 Sunday Times bestseller It Ends with Us. Lily and her ex-husband, Ryle, have just settled into a civil co-parenting rhythm when she suddenly bumps into her first love, Atlas, again. After nearly two years separated, she is elated that for once, time is on their side, and she immediately says yes when Atlas asks her on a date. But her excitement is quickly hampered by the knowledge that, though they are no longer married, Ryle is still very much a part of her life—and Atlas Corrigan is the one man he will hate being in his ex-wife and daughter’s life.

කපුටා සහ ගේකුරුල්ලා

Highlights:

එක වැලි කැටයක් සේ ලෝකය නරඹමින්.අහසින් වැටෙන දිය බිදුවක් මුහුදට එකතුවන දෙස බලා සිටින්නාක් මෙන්, මෙම පිංතූර කතා පොත් පෙළ` ලෝකයේ සිහින හරහා යාත්‍රා කරන්නේය.යාත්‍රා කිරීම ආරම්භ කරමු, බංග්ලාදේශයට.

1 2 58 59 60 61 62 265 266
Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping

Sidebar