Donate Books Online

Donate Books Online

(Showing 811 – 840 products of 7957 products)

Show:
Out Of Stock

නොනවතිමි ඇවිද යමි

Highlights:

අයියා ඔය ඇත්තට ම ද කියන්නේ? අයියට කිසි දුකක් නැද්ද මං ගියොත්?
ඔයා මාර කතාවක්නේ නෝනා අහන්නේ. පපුවට පිහියෙන් ඇනලා ඉවරවෙලා රිදෙනව ද අහනවා වගේනෙ හරියට ඔයා කතා කරන්නෙ. දුක කියන එක තියෙයි. දුක තියෙනවා. ඒත් ඔයාට යන්න ඕනේ නම් මම කොහොමද බලෙන් රඳවා ගන්නේ?
මං ඇත්තම කියන්නම් අයියේ… මං තීරණයක් අරගෙන ආවේ.
ඔව් කියන්න… මොකක්ද ඔයාගෙ තීරණය?

Out Of Stock

The Railway Children – Puffin Classics

Highlights:
When Father is taken away unexpectedly, Roberta, Peter, Phyllis and their mother have to leave their comfortable life in London to go and live in a small cottage in the country. The children seek solace in the nearby railway station, and make friends with Perks the Porter and the Station Master himself. Each day, Roberta, Peter and Phyllis run down the field to the railway track and wave at the passing London train, sending their love to Father. Little do they know that the kindly old gentleman passenger who waves back holds the key to their father’s disappearance.
Out Of Stock

My Encyclopedia of Space – What? Why? How? When?

Highlights:
What are meteorides? Why do eclipses occur? How are stars born? When did the first Rocket enter space? There are so many more questions to which the inquisitive mind seeks answers. This gripping book makes understanding space a fun-filled exercise. The vivid illustrations are an added attraction!.

කැපකාරී

Highlights:

“ කරුණාකර ඒ වගේ
වචන කියන්න එපා…
ඔබ දක්ෂයෙක්…
පුද්ගලයෙකුගේ දක්ෂතා
හැකියාවන්, කාටවත් නතර
කරන්න බෑ… රටේ උත්තම
පුරුෂයන් බිහිවන්නේ ඔබ
වැනි තරුණයන්ගෙන්
තමයි….

My First Board Books (Gift Pack) Set of 5 Books

Highlights:
The perfect starter books for early learning! This delightful box is a set of 5 board books that are easy-to-carry and fun-to-read. The books are made of study board with rounded corners.

සංදෘෂ්ටි

Highlights:

බුද්ධ ධර්මය පිළිබඳ වර්තමාන බෞද්ධයන් තුළ ගොඩනැගී ඇති අන්ධ විශ්වාස සහ මිත්‍යා සංකල්ප පිසදමා සත්‍ය‍ය පමණක් ගවේෂණාත්මකව අවබෝධ කර ගැනීමට මෙමගින් පිටිවහලක් සැකසේ. මෙම කෘතිය ගිහි පැවිදි බේදයකින් තොරව සියල්ලන්ටම පරිශිලනය කිරීමට අවබෝධයෙන් කියවීමට සුදුසු ධර්ම ග්‍රන්ථයකි.

Children’s Illustrated Encylopedia

Highlights:
Children’s illustrated encyclopedia is a visual kaleidoscope of a diverse range of subjects that the curious and sharp child is always keen to learn about. It contains the mysteries of space and Science, The wonders of our vast world, and the complexities of the human body. It also deals with the histories of amazing ancient civilisations, as well as arts and cultures- in a nutshell, it contains all that would satisfy the young mind. A must-have for the personal library!.

Nat Sits – Ladybird Readers Starter Level 3

Highlights:
This Activity Book accompanies the Reader. It provides practice of key language structures and vocabulary,while developing a range of skills: singing, spelling and writing, reading, speaking, and listening.

Ladybird Readers is a graded reading series of traditional tales, popular characters, modern stories, and non-fiction, written for young learners of English as a foreign or second language. Recommended for children aged 4+, the eight levels of Readers and six levels of Activity Books follow the CEFR framework (Pre-A1 to A2+) and include language activities that help develop key skills and provide preparation for the Cambridge English:

සිහින දූවිලි

Highlights:

විදේශිකයන්ගේ ආගමනය නිසාවෙන් ගරා වැටුණු දකුණේ සංස්කෘතියත්, ඒ නිසාවෙන්ම සිදුවුණු මිශ්‍ර ජාතික දරුවන්ගේ පැතිරීමත් හා යම් යම් සමාජ තලයන්හිදී මානසිකව සිදුවන ඒ දරුවන්ගේ පිරිහීමත්, ලිංගික අපචාර හා ගෘහස්ථ වද හිංසාවලට ලක්වන මුහුදු බඩ දරුවන්ගේ ඉරණම පිළිබිඹු කිරීමත් අරබයා සාධාරණයක් ඉටුකිරීම පිණිස ප්‍රවීණ නවකතා කාරියක වන තුෂාරි අබේසේකර විසින් මේ කෘතිය ලියනු ලැබ තිබේ.

රු568.75 13% OFF

රොෂාන් මහානාම

Highlights:

මෙම කෘතිය. ශ්‍රී ලංකාවේ එතෙක් මෙතෙක් බිහි කළ විශිෂ්ටතම ක්‍රීඩකයකු ගේ විස්තරාත්මක චරිතාපදානය යි.

රොෂාන් මහානාම නම් ඔහු ගේ ළමා කාලය, පාසල් ක්‍රිකට් ක්‍රීඩා කළ සමය, ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ කාලය සහ අනපේක්ෂිත මොහොතක සිදු වූ විශ්‍රාම ගැනීම පිළිබඳ තොරතුරු ඇතුළත් ‘වේදනාත්මක සමු ගැන්ම’ නම් කෘතිය මීට කලකට ඉහත දී පළ වින. ඒ කෘතියේ යාවත්කාලීන කරන ලද සවිස්තරාත්මක සංස්කරණයක් ලෙස මේ කෘතිය දැන් ඔබ අතට පත්වේ. ක්‍රීඩක දිවියට සමුදීමෙන් පසු ව පුහුණුකරුවකු ලෙස, විස්තර විචාරකයකු ලෙස සහ ජාත්‍යන්තර ක්‍රිකට් තීරකයකු ලෙස ගෙවුණු කාලය පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ද මේ කෘතියේ එයි.

රු1,125.00 10% OFF

දානය නිර්වාණාවබෝධය පිණිස ද?

Highlights:

බෞද්ධයාගේ පරම ප්‍රාර්ථනය නිවනය. මග ඵල ලැබීමටය. මග ඵල ලැබීමට දන්දීම නිසාම නොහැකිය. ඒ සඳහා මාර්ගඥාන අවබෝධය අවශ්‍යය. විදර්ශනා භාවනා වැඩීම ඒ සඳහා කළ යුතුය. සමත විද්‍රර්ශනා භාවනා කරන්නවුන් විසින් සිතෙහි අලංකාරය පිණිස දන් දෙති.

දන් දීම මගින් අතහැරීම සිදු කරයි. බුද්ධාදී උත්තමයන් දන්දීම ප්‍රථමයෙන්ම සිදු කළේ එනිසාය. තණ්හාව ක්ෂය කිරීමට පරිත්‍යාගය අත්‍යාවශ්‍ය‍ය.

New Heinemann Maths R – Sorting Activity Book

Highlights:
Flexible and practical, New Heinemann Maths enables you to organise your teaching by topics or blocked unit of work. With revised planning for the renewed Framework, this complete maths programme provides outstanding planning support, exceptional teacher resources and motivating pupil materials.

හිමාලයානු යෝගී ස්වාමි රාමාගෙ නිල චරිතාපදානය – 2

Highlights:

හිමාලයානු යෝගී ස්වාමි රාමා හිමාලයේ හිමෙන් වැසුණු උස් කඳු ශිඛර අතර හැදී වැඩී කෛලාස කූටයේ පාළු ගල් ගුහා තම වාසස්ථාන කොට උග්‍ර තවුස් දම් වඩා මහා යෝග බල ඇති කර ගෙන බටහිර විද්‍යාඥයන්ට අභියෝග කොට හදවත, රුධිර සංසරණය හා නාඩි වැටීමත් ශ්වසනයන් නතර කොට ප්‍රාතිහාර්ය පෑ විස්මිත යෝගියෙකි.

The Radiant Way Primer

Highlights:
The Radiant way primer has been specially prepared to meet the needs of little children who are introduced to the study of English in the pre-primary classes of English-medium Schools.

Boy

Highlights:
Phizzwhizzing new cover look and branding for the World’s NUMBER ONE Storyteller!BOY, Roald Dahl’s bestselling autobiography, is full of hilarious anecdotes about his childhood and school days, illustrated by Quentin Blake.As a boy, all sorts of unusual things happened to Roald Dahl. There was the time he and four school friends got their revenge on beastly Mrs Prachett in her sweet shop.There are stories of holidays in fishing boats, African adventures and the days of tasting chocolate for Cadbury’s.You’ll hear tales of horrible school bullies and the motor-car accident when Roald’s nose was nearly sliced clean off . . .Roald Dahl vividly shares his memories; some are funny. Some are painful. Some are unpleasant. All are true.You can listen to all of Roald Dahl’s stories on Puffin Audiobooks, read by some very famous voices, including Kate Winslet, David Walliams and Steven Fry – plus there are added squelchy sound effects from Pinewood Studios! Also look out for new Roald Dahl apps in the App store and Google Play- including the disgusting TWIT OR MISS! and HOUSE OF TWITS inspired by the revolting Twits.
Out Of Stock

Charlie and the Great Glass Elevator

Highlights:
Phizzwhizzing new cover look and branding for the World’s NUMBER ONE Storyteller!WHOOSH! Inside the Great Glass Elevator, Willy Wonka, Charlie Bucket and his family are cruising a thousand feet above the chocolate factory.They can see the whole world below them, but they’re not alone. The American Space Hotel has just launched. Lurking inside are the Vernicious Knids – the most brutal, vindictive murderous beasts in the universe.So grab your gizzard! Hold your hats! Only Charlie and Willy Wonka can stop the Knids from destroying everything!Listen to CHARLIE AND THE GREAT GLASS ELEVATOR and other Roald Dahl audiobooks read by some very famous voices, including Kate Winslet, David Walliams and Steven Fry – plus there are added squelchy soundeffects from Pinewood Studios! Look out for new Roald Dahl apps in the App store and Google Play- including the disgusting TWIT OR MISS! and HOUSE OF TWITS inspired by the revolting Twits.

The Voyage of the Dawn Treader

Highlights:
Introducing the fith book of the newly designed Narnia classics. Perfect for those seeking a contemporary take on The Chronicles of Narnia.Book five in the Chronicles of Narnia sees the intrepid Edmund and Lucy returning to Narnia–with their beastly cousin Eustace in tow–on the ship The Dawn Treader where their old friend Prince Caspian is searching for lost friends of his father’s. As the children take to the Eastern Seas in their hunt for the friends they find themselves embroiled in a dangerous adventure that leads them once again into the arms of Aslan the lion.

Ruin And Rising

Highlights:
See the Grishaverse come to life on screen with Shadow and Bone, now a Netflix original series.Enter the Grishaverse with book three of the Shadow and Bone Trilogy by number one New York Times-bestselling author Leigh Bardugo. Perfect for fans of Laini Taylor and Sarah J. Maas.Now with a stunning new cover and exclusive bonus material: The Demon in the Wood (a Darkling prequel story) and a Q&A with Leigh Bardugo.Soldier. Summoner. Saint.The nation’s fate rests with a broken Sun Summoner, a disgraced tracker, and the shattered remnants of a once-great magical army.The Darkling rules from his shadow throne while a weakened Alina Starkov recovers from their battle under the dubious protection of the zealots who worship her as a Saint. Now her hopes lie with the magic of a long-vanished ancient creature and the chance that an outlaw prince still survives.As her allies and enemies race toward war, only Alina stands between her country and a rising tide of darkness that could destroy the world. To win this fight, she must seize a legend’s power – but claiming the firebird may be her ruin.

ලකුණ්ටක භද්දිය මහ රහතන් වහන්සේ

Highlights:

වත්ර්තමාන ලෝකය හමුවෙහි ශ්‍රේෂ්ඨ කැඩපතක් වු ලකුණ්ටක භද්දිය හාමුදුරුවන් ගේ අඟුටුමිටි ශරීරය තුළින් ම පැන නැඟුණු අත්යුදාර මනස්කාන්ත ගුණ ශරීරයේ ප්‍රතිමාව පාඨක හෘද ගර්භයන්හි ස්ථාපිත කරනු වස් “ලකුණ්ටක භද්දිය මහ රහතන් වහන්සේ ” කෘතිය බුද්ධ ශාසන සිංහාසනයෙහි අභිෂේක ලද තවත් ග්‍රන්ථ රත්නයකි.

දෙමස්සිනෝ

Highlights:

බිඳී විසිරී යන අලුත් පරම්පරාවේ පවුල් සබඳතා රැක ගන්නට දයාව, දරුහැවිකාරය, සහෝදර ප්‍රේමය හා මවුපිය සෙනෙහස යනාදී උතුම් මිනිස් ගුණාංග ඉවහල්වන අයුරු විදහා දැක්වීමට ජයකොඩි සෙනෙවිරත්නගේ ‘දෙමස්සිනෝ’ වෑයම් කරන බව පෙනී යයි.

අතීතය සහමුලින්ම අමතකකොට දමා පවුල් දෙකක නව පරපුර අත්වැල් බැඳගන්නා අයුරු විමසන ‘දෙමස්සිනෝ’, ‘ආදර ගඟ ගලන දෑස’ කිවු කතාව නිමාවකට ගෙන එයි.

The Selection

Highlights:
It’s the chance of a lifetime and 17-year-old America Singer should feel lucky. She has been chosen for The Selection, a reality TV lottery in which the special few compete for gorgeous Prince Maxon’s love. Swept up in a world of elaborate gowns, glittering jewels and decadent feasts, America is living a new and glamorous life. And the prince takes a special interest in her, much to the outrage of the others.Rivalry within The Selection is fierce and not all of the girls are prepared to play by the rules. But what they don’t know is that America has a secret – one which could throw the whole competition and change her life forever.

The One

Highlights:
THE SELECTION changed the lives of thirty-five girls forever. Now, only one will claim Prince Maxon’s heart…

It’s swoon meets the Hunger Games in the third instalment of THE SELECTION series!

For the four girls who remain at the palace, the friendships they’ve formed, rivalries they’ve struggled with and dangers they’ve faced have bound them to each other for the rest of their lives.

Now, the time has come for one winner to be chosen.

America never dreamed she would find herself anywhere close to the crown – or to Prince Maxon’s heart. But as the competition approaches its end and the threats outside the palace walls grow more vicious, America realises just how much she stands to lose – and how hard she’ll have to fight for the future she wants.

The breathtaking third title in THE SELECTION series will make you swoon!

The Dancing Bear

Highlights:
A gentle and deeply moving story of a young girl and her bear, told with great charm by the nation’s favourite storyteller, Michael Morpugo.

High in the mountains, in a tiny village, an abandoned bear cub is adopted by a lonely orphan child. Soon they are inseparable, beloved by the whole village – safe, until the arrival of a glamorous film crew who need a dancing bear…

Michael Morpurgo’s book ‘There Once is a Queen’ was a Sunday Times bestseller w/c 06-06-2022.

Toro! Toro!

Highlights:
TORO,TORO is the story of a young boy growing up in Andalucia, Spain, on a farm rearing bulls for the bull ring. Antonito hand rears a little black calf and they become firm friends, but the boy doesn’t yet understand the fate of the black bulls the corrida and death. Later, when he learns of the horrors of the bull fight, he frees Paco, the black bull, and rides with him into the hills.There they witness the bombing of their village (it’s the year 1936, and the Spanish Civil War has started) and Antonito cannot go back his family and the farm are destroyed, and Paco has run off, wild with fright. He decides to stay in the hills, where he meets up with the Resistance fighters. During the War, Antonito hears stories round the campfire of the wonderful black bull, who becomes a symbol of freedom for them all. Could this really be Paco? But no-one has ever seen him. After the war, when Antonito is working as a muleteer in the mountains, he falls asleep and dreams of Paco. In the morning, he wakes to see hoof prints on the ground beside him…

A delightful story, full of nostalgia and drama in the author’s own inimitable style. Illustrated by Michael Foreman.

The Fox and the Ghost King

Highlights:
A delightful tale of victory against all odds from master storyteller, Michael Morpurgo, lavishly illustrated by Michael Foreman.

“Every fox in the whole town, in the whole country just about, is a football fan… And we all have an impossible dream.”

In a cosy den under a garden shed lives a family of foxes. They love to watch football – all foxes do. But their favourite team keeps losing and losing, and it seems like things will never look up.

That is, until Daddy Fox finds the ghost of a king, buried underneath a car park. A king who wishes only to be free.

“Release me,” says the Ghost King, “and I can do anything. Just tell me your greatest wish.”

For these football-loving foxes, might everything be about to change…?

Gone With The Wind

Highlights:

“After all, tomorrow is another day!” It’s April 1861. Georgia, southern United States. Scarlet O’Hara—the vivacious, narcissistic and pampered daughter of a plantation owner in Atlanta—in a fit of choleric contempt over rejection by her desired man, Ashley Wilkes, hurls a figurine against the wall. and behind the depths of the sofa, Rhett Butler is woken up from his nap. “You’re no gentleman,” fires the southern belle. “And you’re no lady!” the rogue fires back. Scarlet, for vengeance, accepts the marriage proposal from Charles Hamilton—Ashley Wilke’s brand new brother-in-law. But at the outbreak of the American Civil War he joins the army and dies of pneumonia followed by measles, a not-so-gallantry death. Through wiles and widowhood, Scarlet manages to keep her independence and becomes an astute business woman. Rhett Butler—the dark, flashy and scandalous visitor from Charleston—who is a professional gambler and blockade runner, is enamored by her survival instincts. Around the social turmoils of the war, what becomes of O’Hara and Rhett Butler, an outcast whom she marries for money? The only novel by Margaret Mitchell, Gone with the Wind continues to seduce and rock the world seventy-nine years after its publication.

Storyfun Level 4 Student’s Book with Audio CD

Highlights:
Young Learners (YLE). Storyfun Level 4 Student’s Book provides full-color preparation material for Cambridge English: Movers. It contains eight fully-illustrated stories with accompanying activities for students to enjoy. These include songs and exam-style questions that practice the grammar, vocabulary and skills needed at each level. Extra speaking practice and projects provide opportunities for extension beyond the units. The Student’s Book now comes with a Home Fun Booklet which provides activities for students to complete at home, and allows parents to support learning. Fun Online Activities in the Cambridge Learning Management System (CLMS) are accessed via a code in the front of the book.

Storyfun Level 6 Student’s Book with Audio CD

Highlights:
Enjoyable and engaging practice for the revised 2018 Cambridge English: Young Learners (YLE). Storyfun Level 6 Students Book provides full-colour preparation material for Cambridge English: Flyers. It contains eight fully-illustrated stories with accompanying activities for students to enjoy. These include songs and exam-style questions that practise the grammar, vocabulary and skills needed at each level. Extra speaking practice and projects provide opportunities for extension beyond the units. The Students Book now comes with a Home Fun Booklet which provides activities for students to complete at home, and allows parents to support learning. Fun Online Activities in the Cambridge Learning Management System (CLMS) are accessed via a code in the front of the book.

මිළිඳු රාජ ප්‍රශ්නය 01

Highlights:

මිළින්ද ප්‍රශ්නය වනාහී ඉතා පැරණී වුත්, සැදැහැවත් බෞද්ධයන්ගේ මහත් සම්භාවනාවට ලක් වුත් ග්‍රන්ථ රත්නයකි. මිළිදු මහරජුගේත්,නාගසේන මහරහතන් වහන්සේගේත් මෙම දුර්ලභ ධර්ම සංවාදය සිදුවී ඇත්තේ බුද්ධ පරිනිර්වාණයෙන් පන්සිය වසරක් ගත වු කල්හි ය.

ඩ්‍රැක්‍යුලාගේ අඩවිය

Highlights:

විශ්ව සාහිත්‍ය‍යෙහි එන ඉතාමත් භයානක නවකතාව වන “ඩ්‍රැක්‍යුලා” නිර්මාණය කළ බ්‍රැම් ස්ටෝකර් විසින් ලියන ලද එවැනිම භයානක හා අද්භුත ජනක කතාවක් වන ඩ්‍රැක්‍යුලාස් ගෙස්ට් ( DRACULA’S GUEST) කෘතියේ සිංහල පරිවර්තනයයි “ඩ්‍රැක්‍යුලාගේ අඩවිය”

1 2 26 27 28 29 30 265 266
Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping

Sidebar