නිල් කට්රොල්
මෙය වසර එක්දහස් පන්සියයකට පෙර රළු ගල් කුළෙක තම රාජධානිය ගොඩ නැඟු කාශ්‍යපගේ කතාව පමණක් නොවේ එසේම උත්පත්තියෙන් කුල හීන වූ පවට අනේක දුක් පීඩා විඳි උපුලිගේ කතාව පමණක් ද නොවේ. මෙය ඔබ මා දන්නා වූ හා නොදන්නා වූ ගුප්ත සිත්තරෙකුගේ ද අද්භූත ආදර කතාවයි.
Exercise Book (Atlas) 80p Five Rule Grade 2 & 3
Exercise Book (Atlas) 80p Five Rule Grade 2 & 3
ලකුණු අතර අකුණු පහර – ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව – ආදර්ශ ප්‍රශ්න පත්‍ර 10ක් සහ පිළිතුරු – Platinum Edition
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන දූදරුවන් වෙනුවෙන් ඇම්.ඩී.ගුණසේන සමාගම ශිෂ්‍යත්ව තක්සලාව General, Silver සහ Gold ලෙස ප්‍රශ්න පත්‍ර කට්ටල තුනක් නිකුත් කළ අතර එම මාලාවේ නවතමය වන්නේ ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව Platinum ප්‍රශ්න පත්‍ර කට්ටලයයි. මෙයට පෙර නිකුත් වූ සියලු ප්‍රශ්න පත්‍ර සමග Platinum කට්ටලයට පිළිතුරු ලිවීමෙන් ඔබේ දරුවා නිසැකවම ලකුණු 190 – 200 අතර විශිෂ්ට තැනකට ඔසවා තබනු ඇත. පළමු ප්‍රශ්න පත්‍ර 5 ක් සහ දෙවැනි ප්‍රශ්න පත්‍ර 5 ක් ලෙස ප්‍රශ්න පත්‍ර 10 ක් අඩංගු මෙය ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අත්දැකීම් සපිරි සජිත් අබේසේකර සහ කසුන් ගනේවත්ත යන ප්‍රවීණ ආචාර්යවරුන්ගේ සම්පාදනයකි.
Science Book (Atlas) Botany 200p
Science Book (Atlas) Botany 200p
Loku Akuru Kathandara Poth Malawa ( Sibil Weththasinghe )
සිබිල් වෙත්තසිංහයන් කුඩා දරුවන් වෙනුවෙන් සම්පාදනය කළ ලොකු අකුරු සහිත කතන්දර පොත් 25 ක කට්ටලයක් විශේෂ මිලක් යටතේ දැන් මිලට ගැනීමට හැකිය. කුඩා දරුවන්ගේ සිත් ඇදගන්නා අයුරින් වෛවර්ණ සිතුවම්වලින් පිරි මේ කතන්දර පොත් දරුවන්ට පහසුවෙන් කියවා රසවිඳිය හැකිවා සේම ඔවුන්ගේ කියවීමේ රුචිය ද වැඩිදියුණු කරයි.
සිබිල් නැන්දාගේ කතන්දර බලන්න පිවිසෙන්න
Rhythm of War
The Stormlight Archive saga continues in Rhythm of War, the eagerly awaited sequel to Brandon Sanderson’s #1 New York Times bestselling Oathbringer, from an epic fantasy writer at the top of his game.
The Maidens
From the #1 New York Times bestselling author of The Silent Patient comes a spellbinding tale of psychological suspense, weaving together Greek mythology, murder, and obsession…
Edward Fosca is a murderer. Of this Mariana is certain. But Fosca is untouchable. A handsome and charismatic Greek tragedy professor at Cambridge University, Fosca is adored by staff and students alike – particularly by the members of a secret society of female students known as The Maidens.
Lore
From the No.1 New York Times bestselling author of THE DARKEST MINDS comes a high-octane story of power, destiny and redemption. A lifetime ago, Lore Perseous left behind the brutal, opulent world of the Agon families – ancient Greek bloodlines that participate in a merciless game every seven years. A game that is about to begin again .
The Vanishing Half
Shortlisted for the Women’s Prize 2021
Rule of Wolves (King of Scars Book 2)
The wolves are circling and a young king will face his greatest challenge in the explosive finale of the instant #1 New York Times-bestselling King of Scars Duology. The Grishaverse will be coming to Netflix soon with Shadow and Bone, an original series!
සිංහල වැඩ පොත (2 ශ්‍රේණිය )
2017 වර්ෂයේ 2 ශ්‍රේණියේ නව විෂය නිර්දේශයන්ට අනුව නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අදාළව සකසා ඇත.
දෙමළ භාෂා වැඩ පොත ( 6 ශ්‍රේණිය )
නව පාසල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අනුකූලව 6 ශ්‍රේණිය දරුවන් සඳහා දෙමළ භාෂාව පිළිබද දැනුම වැඩි දියුණු කරලීම සඳහා මෙම පොත සකසා ඇත .
දෙමළ භාෂා වැඩ පොත ( 5 ශ්‍රේණිය )
නව පාසල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අනුකූලව 5 ශ්‍රේණිය දරුවන් සඳහා දෙමළ භාෂාව පිළිබද දැනුම වැඩි දියුණු කරලීම සඳහා මෙම පොත සකසා ඇත .
දෙමළ භාෂා වැඩ පොත ( 2 ශ්‍රේණිය )
නව පාසල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අනුකූලව 2 ශ්‍රේණිය දරුවන් සඳහා දෙමළ භාෂාව පිළිබද දැනුම වැඩි දියුණු කරලීම සඳහා මෙම පොත සකසා ඇත .
දෙමළ භාෂා වැඩ පොත ( 3 ශ්‍රේණිය )
නව පාසල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අනුකූලව 3 ශ්‍රේණිය දරුවන් සඳහා දෙමළ භාෂාව පිළිබද දැනුම වැඩි දියුණු කරලීම සඳහා මෙම පොත සකසා ඇත .
ස්වර්ණ සකි
සිය බාහිර ස්වරූපයෙන්, රැකියාව ,සමාජ තත්ත්වය නැමැති සේද සළු ඉවත්කර බලය විටදී සියලු ගැහැණු එක සමානව සීරුවෙන් වගේම සිතුවිලි වලිනුත් ඔවුන් එකමය. ආදරය ඉදිරියේ ඔවුන්ගේ සියලු බැමි බිඳී යයි. ආදරය සෙනෙහස අහිමි වීම ඉදිරියේ ඔවුන් කදුලු ගංගා රහසේ නිර්මාණය කරති. ඒවායේ ගිලී ගිලී නැහැවී. නමුත් සමාජය ඉදිරියේ ඇය පැළඳගෙන සිටින ඒ විවිධාකාර සමාජ සම්මත සළුපිළි ගැහැනුන් ගැන විවිධාකාර නිර්වචන නිර්මාණය කරයි.මහා යකඩ ගැහැනියක්…. එක කඳුලක් වට්ටන්නෙ නැති හැටි….මහා යක්ෂ ගැහැනියක්… බලන්න මොකුත් නොවුනා වගේ ඉන්න හැටි….ඉතින් ඔය සමාජය දන්නා තරම ය.විලාපය නිවැරදිව අසන්න නම් අයගේ මුහුණ දෙස නෙමෙයි ඇයගේ හදවත දෙස බැලිය යුතුය…..ඒ දෑස් දෙස බැලිය යුතුය.,..ඇයගේ මුවින් පිට වෙන දේ හැම සුසුමක්ම උණුසුම් රාගී නොවූ සිතුවිල්ලෙන් විඳිය යුතුය….
බොරළු වලව්ව
” ඇයි සිහිනි ඔයාගේ ඇස් ඉදිමිලා .. ඔයා ඇඩුවද ” එවරත් සිහිනදී උමාල් දෙස බැලුවාය. එවර නම් ඔහුගේ දෑස් සිහිනදීගේ දෑස් මත රැදී තිබිණි. ඇය බිම ගත්තාය. දෑසට කදුළු පිරී යද්දී සිනාදී එය වළකා ගන්නට උත්සහ ගත්තාය. තේෂාන් රෝද පුටුව ඇය අසලට ගෙන ගියේය. ඔහු ඇයගේ සුරත අල්ලා ගනිද්දී සිහිනදී තිගැස්සුනාය. තේශාන්ට ඇයව යහනේ වාඩිකරවා ගෙන ඇය ඉදිරියට ආවේය.”
හපනා
මම කළුවර තැනකට ගොස් ගෝනියක වැතිර ගතිමි. ආතා මොහොතකින් මා ළගට විත් ” මෙන්න පුතා මේවා කාපන් ” කියා බෙලෙක් පිඟානක් මට දුන්නේය. මම දෑතින් රැගෙන බැලුවෙමි. කුරක්කන් පිට්ටුත්, මුදවපු කිරිත්, තිබ්බටු මාළුවකුත් එහි විය. ඒ සියල්ල කා දම්මි . පිඟාන සෝදා දමා වතුර ලබ්බකින් පිඟානට වත්කර දිය බී නැවතත් හාංසි වීම්.
බලා ලියන පොත (3 ශ්‍රේණිය )
3 ශ්‍රේණියේ දී අකුරු ලිවිය යුතු නිවැරදි ප්‍රමාණයට අත හුරු කර ගැනීම සදහා බලා ලිවීම කළ හැකි අභ්‍යාස පොතකි. සිංහල පෙළ පොතෙහි වැකි මෙහි අන්තර්ගතය.
මුතු අකුරු – III කොටස ( 2 ශ්‍රේණිය )
දෙවන ශ්‍රේණියට අදාළ රේඛා ප්‍රමාණ හා නිවැරදිව රූල් මත ලිවීමේ අවබෝධය මෙම පොත මගින් ලැබේ. සිංහල පෙළ පොතෙහි හා ගුරු මාර්ගෝපදේශයෙහි ඇතුළත් වචන 200කට වඩා අන්තර්ගත වීමෙන් දරුවාගේ වාංමාලාව සංවර්ධනය වේ. මෙය එහි තෙවන කොටසයි.
මුතු අකුරු – I කොටස ( 2 ශ්‍රේණිය )
දෙවන ශ්‍රේණියේ සිංහල විෂය නිර්දේශයට අනුකූල ව ඉගැන්වීමට නිර්දේශිත සිංහල වර්ණ මාලාවේ නව අක්ෂර 24 හඳුන්වාදීම සඳහා මෙම පොත හඳුන්වා දී ඇත. පස් රූල මත අක්ෂර ලිවීමට හා බලා ලිවීමට ඉඩ වෙන් කර ඇත. එක් එක් අක්ෂරය සඳහා පිලි රහිත වචන ඇතුළත් කර ඇත. මෙය පළමු කොටසයි.
මුතු අකුරු – II කොටස ( 2 ශ්‍රේණිය )
පළමු ශ්‍රේණියේ දී දරුවාට උගන්වන ලද පිලි ආශ්‍රිත වචන සහ සරල වගන්ති තනි රූලට හඳුන්වා දීම සහ දෙවන ශ්‍රේණියට අදාළ නව පිලි 4, යංශය සහ රකාරාංශය පස් රූලෙහි ලිවීමට හුරු කිරීම මෙම පොතේ අරමුණයි. මෙය එහි දෙවන කොටසයි
අකුරු ලිවීමේ කුසලතා (පළමුවන ශ්‍රේණිය )
පළමුවන ශ්‍රේණියට අදාළ සිංහල අක්ෂර 36ක් මෙහි ඇතුළත් කර ඇත. එක් අකුරකට එක් පිටුව බැගින් තිත් ඉර මත ඇඳීමට හා බලා ලිවීමට ඉඩ වෙන් කර ඇත. A5 ප්‍රමාණයට මුද්‍රණය කර ඇත.
ශිෂ්‍යත්වය අඹ යහළුවෝ 2
ශිෂ්‍යත්වයක් දිනාගන්නා නිමල් පරිවාස භාරයෙන් ගෙදර එයි. “එනකොට මුදල් සේරම නිමල්ගෙ. නෙළුම් වලව්වේ වත්ත සුනිල් නමට ගල්වලේ ඉඩම නිමල් නමට නිමල්ගේත් සුනිල්ගේත් නොසැලෙන නොබීඳෙන මිතුදමේ හෙට දවස ළමාවියෙන් නවයොවුන්වියේ නැවුම් බවට පිවිසෙන ජීවිතවල චමත්කාරය…..
රූප බලා අකුරු කියමු
පළමුවන ශ්‍රේණිය නව විෂය නිර්දේශයේ ගුරු මාර්ගෝපදේශයට අනුව සිංහල වර්ණ මාලාවේ ඉගැන්වීමට නියමිත අක්ෂර 36ක් මෙහි අන්තර්ගත කර ඇත. එක් එක් අක්ෂරය සඳහා පින්තූර සහිත වචන 04ක් ඇතුළත් කර ඇති අතර එම අක්ෂරය පස් රූලෙහි නිවැරදිව ලිවිය යුතු ආකාරය ද දක්වා ඇත.
සරල වැකි
2016 පළමු ශ්‍රේණිය නව විෂය නිර්දේශයේ සිංහල වර්ණමාලාව අනුව අක්ෂර මුද්‍රණය කර ඇත. මෙම පොතේ මුල් පිටු වෙන්කර ඇත්තේ පිල්ලම් නැති වචන සහ හල් ලකුණ සහිත සරල වැකි කියවීම සදහා වන අතර සිංහල භාෂාවේ පිල්ලම් සදහා එක පිල්ලමකට සරල වැකි 08 බැගින් ඇතුළත් කර ඇත. දරුවාගේ කියවීමේ පුරුද්ද ගොඩනැගීම සදහා මෙය මහත් පිටිවහලක් වේ.