Donate Books Online

Donate Books Online

(Showing 3601 – 3630 products of 7966 products)

Show:

දෙමළ භාෂා වැඩ පොත ( 5 ශ්‍රේණිය )

Highlights:

නව පාසල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අනුකූලව 5 ශ්‍රේණිය දරුවන් සඳහා දෙමළ භාෂාව පිළිබද දැනුම වැඩි දියුණු කරලීම සඳහා මෙම පොත සකසා ඇත .

දෙමළ භාෂා වැඩ පොත ( 2 ශ්‍රේණිය )

Highlights:

නව පාසල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අනුකූලව 2 ශ්‍රේණිය දරුවන් සඳහා දෙමළ භාෂාව පිළිබද දැනුම වැඩි දියුණු කරලීම සඳහා මෙම පොත සකසා ඇත .

දෙමළ භාෂා වැඩ පොත ( 3 ශ්‍රේණිය )

Highlights:

නව පාසල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අනුකූලව 3 ශ්‍රේණිය දරුවන් සඳහා දෙමළ භාෂාව පිළිබද දැනුම වැඩි දියුණු කරලීම සඳහා මෙම පොත සකසා ඇත .

ස්වර්ණ සකි

Highlights:

සිය බාහිර ස්වරූපයෙන්, රැකියාව ,සමාජ තත්ත්වය නැමැති සේද සළු ඉවත්කර බලය විටදී සියලු ගැහැණු එක සමානව සීරුවෙන් වගේම සිතුවිලි වලිනුත් ඔවුන් එකමය. ආදරය ඉදිරියේ ඔවුන්ගේ සියලු බැමි බිඳී යයි. ආදරය සෙනෙහස අහිමි වීම ඉදිරියේ ඔවුන් කදුලු ගංගා රහසේ නිර්මාණය කරති. ඒවායේ ගිලී ගිලී නැහැවී. නමුත් සමාජය ඉදිරියේ ඇය පැළඳගෙන සිටින ඒ විවිධාකාර සමාජ සම්මත සළුපිළි ගැහැනුන් ගැන විවිධාකාර නිර්වචන නිර්මාණය කරයි.මහා යකඩ ගැහැනියක්…. එක කඳුලක් වට්ටන්නෙ නැති හැටි….මහා යක්ෂ ගැහැනියක්… බලන්න මොකුත් නොවුනා වගේ ඉන්න හැටි….ඉතින් ඔය සමාජය දන්නා තරම ය.විලාපය නිවැරදිව අසන්න නම් අයගේ මුහුණ දෙස නෙමෙයි ඇයගේ හදවත දෙස බැලිය යුතුය…..ඒ දෑස් දෙස බැලිය යුතුය.,..ඇයගේ මුවින් පිට වෙන දේ හැම සුසුමක්ම උණුසුම් රාගී නොවූ සිතුවිල්ලෙන් විඳිය යුතුය….

Out Of Stock

බොරළු වලව්ව

Highlights:

” ඇයි සිහිනි ඔයාගේ ඇස් ඉදිමිලා .. ඔයා ඇඩුවද ” එවරත් සිහිනදී උමාල් දෙස බැලුවාය. එවර නම් ඔහුගේ දෑස් සිහිනදීගේ දෑස් මත රැදී තිබිණි. ඇය බිම ගත්තාය. දෑසට කදුළු පිරී යද්දී සිනාදී එය වළකා ගන්නට උත්සහ ගත්තාය. තේෂාන් රෝද පුටුව ඇය අසලට ගෙන ගියේය. ඔහු ඇයගේ සුරත අල්ලා ගනිද්දී සිහිනදී තිගැස්සුනාය. තේශාන්ට ඇයව යහනේ වාඩිකරවා ගෙන ඇය ඉදිරියට ආවේය.”

හපනා

Highlights:

මම කළුවර තැනකට ගොස් ගෝනියක වැතිර ගතිමි. ආතා මොහොතකින් මා ළගට විත් ” මෙන්න පුතා මේවා කාපන් ” කියා බෙලෙක් පිඟානක් මට දුන්නේය. මම දෑතින් රැගෙන බැලුවෙමි. කුරක්කන් පිට්ටුත්, මුදවපු කිරිත්, තිබ්බටු මාළුවකුත් එහි විය. ඒ සියල්ල කා දම්මි . පිඟාන සෝදා දමා වතුර ලබ්බකින් පිඟානට වත්කර දිය බී නැවතත් හාංසි වීම්.

බලා ලියන පොත (3 ශ්‍රේණිය )

Highlights:

3 ශ්‍රේණියේ දී අකුරු ලිවිය යුතු නිවැරදි ප්‍රමාණයට අත හුරු කර ගැනීම සදහා බලා ලිවීම කළ හැකි අභ්‍යාස පොතකි. සිංහල පෙළ පොතෙහි වැකි මෙහි අන්තර්ගතය.

මුතු අකුරු – III කොටස ( 2 ශ්‍රේණිය )

Highlights:

දෙවන ශ්‍රේණියට අදාළ රේඛා ප්‍රමාණ හා නිවැරදිව රූල් මත ලිවීමේ අවබෝධය මෙම පොත මගින් ලැබේ. සිංහල පෙළ පොතෙහි හා ගුරු මාර්ගෝපදේශයෙහි ඇතුළත් වචන 200කට වඩා අන්තර්ගත වීමෙන් දරුවාගේ වාංමාලාව සංවර්ධනය වේ. මෙය එහි තෙවන කොටසයි.

මුතු අකුරු – I කොටස ( 2 ශ්‍රේණිය )

Highlights:

දෙවන ශ්‍රේණියේ සිංහල විෂය නිර්දේශයට අනුකූල ව ඉගැන්වීමට නිර්දේශිත සිංහල වර්ණ මාලාවේ නව අක්ෂර 24 හඳුන්වාදීම සඳහා මෙම පොත හඳුන්වා දී ඇත. පස් රූල මත අක්ෂර ලිවීමට හා බලා ලිවීමට ඉඩ වෙන් කර ඇත. එක් එක් අක්ෂරය සඳහා පිලි රහිත වචන ඇතුළත් කර ඇත. මෙය පළමු කොටසයි.

මුතු අකුරු – II කොටස ( 2 ශ්‍රේණිය )

Highlights:

පළමු ශ්‍රේණියේ දී දරුවාට උගන්වන ලද පිලි ආශ්‍රිත වචන සහ සරල වගන්ති තනි රූලට හඳුන්වා දීම සහ දෙවන ශ්‍රේණියට අදාළ නව පිලි 4, යංශය සහ රකාරාංශය පස් රූලෙහි ලිවීමට හුරු කිරීම මෙම පොතේ අරමුණයි. මෙය එහි දෙවන කොටසයි

අකුරු ලිවීමේ කුසලතා (පළමුවන ශ්‍රේණිය )

Highlights:

පළමුවන ශ්‍රේණියට අදාළ සිංහල අක්ෂර 36ක් මෙහි ඇතුළත් කර ඇත. එක් අකුරකට එක් පිටුව බැගින් තිත් ඉර මත ඇඳීමට හා බලා ලිවීමට ඉඩ වෙන් කර ඇත.  A5 ප්‍රමාණයට මුද්‍රණය කර ඇත.

ශිෂ්‍යත්වය අඹ යහළුවෝ 2

Highlights:

ශිෂ්‍යත්වයක් දිනාගන්නා නිමල් පරිවාස භාරයෙන් ගෙදර එයි. “එනකොට මුදල් සේරම නිමල්ගෙ. නෙළුම් වලව්වේ වත්ත සුනිල් නමට ගල්වලේ ඉඩම නිමල් නමට නිමල්ගේත් සුනිල්ගේත් නොසැලෙන නොබීඳෙන මිතුදමේ හෙට දවස ළමාවියෙන් නවයොවුන්වියේ නැවුම් බවට පිවිසෙන ජීවිතවල චමත්කාරය…..

Out Of Stock

රූප බලා අකුරු කියමු

Highlights:

පළමුවන ශ්‍රේණිය නව විෂය නිර්දේශයේ ගුරු මාර්ගෝපදේශයට අනුව සිංහල වර්ණ මාලාවේ ඉගැන්වීමට නියමිත අක්ෂර 36ක් මෙහි අන්තර්ගත කර ඇත. එක් එක් අක්ෂරය සඳහා පින්තූර සහිත වචන 04ක් ඇතුළත් කර ඇති අතර එම අක්ෂරය පස් රූලෙහි නිවැරදිව ලිවිය යුතු ආකාරය ද දක්වා ඇත.

සරල වැකි

Highlights:

2016 පළමු ශ්‍රේණිය නව විෂය නිර්දේශයේ සිංහල වර්ණමාලාව අනුව අක්ෂර මුද්‍රණය කර ඇත. මෙම පොතේ මුල් පිටු වෙන්කර ඇත්තේ පිල්ලම්  නැති වචන සහ හල් ලකුණ සහිත සරල වැකි කියවීම සදහා වන අතර  සිංහල භාෂාවේ පිල්ලම් සදහා එක පිල්ලමකට සරල වැකි 08 බැගින් ඇතුළත් කර ඇත. දරුවාගේ කියවීමේ පුරුද්ද ගොඩනැගීම සදහා මෙය මහත් පිටිවහලක් වේ.

ඉසදිය මංගල්ලේ

Highlights:

පිරිමි දෑසකින් නික්මෙන අනුරාගී කාන්තියෙන් සිත ගිනිකණ වැටුණු කල යුවතියකට සිදු වන්නේ එහෙමම නතර වෙන්නටය. එතැනින් එහාට යන්නට ඇගේ දෙපා එසවෙන්නේ නැත. ඇය සිය දෙමව්පියන්ගේ ආදරණිය සෙවණින් වහා අබිනික්මන් කොට ඔහුගේ ආගන්තුක ලෝකයේ සිරකාරියක වන්නීය. හැදු වැඩු දෙමව්පියන් නෑදෑහිතවතුන්, හොඳ නරක කිසිවම ඇගේ ඇස්වලට පෙනෙන්නේ නැත ඇය දේව භාෂිතය ලෙසින් අදහන්නේ ඔහු කරන කියන දේවල්ම පමණකි. තමා මොන තරම් මුලාවක වැටී සිටියේදැයි ඇයට පසක් වන්නේ ගිනිකණ වැටුණ දෑස පියවී තත්වයට පැමිණියාට පසුවය. ඒ වන විට ඇයට ලෝකය එහෙම පිටින්ම අහිමි වී හමාරය.

යොවුන් විමන්

Highlights:

සමන්ගේ පියා නැගුණේ ආයෙත් ගාලු මුවදොර වෙරළටයි. මුහුද අද්දර බoකුවට වෙලා එළිවෙන කල් ඉන්ට ද?… වනචරයෙක් කියා පොලිසියට අල්ලා ගෙන ගියොත්…? වනචර දෙමව්පියන්ගේ පුතා වනචරයෙක් වුනාට මක් වෙනව ද? කන්තාගේ මුහුණ බලන්නේ කොහොමද? තොරතෝංචියක් නැතුව යන එන රළකට පැන ඉමක් කොනක් නැති සංසාරේ අළුත් ගමනක් ආරම්භ කරන්ට ද ඇයි අනුන්ගේ පව් සමන් ගෙවන්නෙ?

විලම්බීත

Highlights:

“මල්ලි ඉතින් මොකද කියන්නේ?” ” මම මොනවා ද කියන්නේ? ඒක සෙනෙවි අයියගෙයි අක්කගෙයි වැඩක් නේ ” තිලක කිවේ ඉතා කරුණාවන්ත හා අනුකම්පා සහිත ස්වරයකිනි.

Charlie and the Chocolate Factory

Highlights:

Charlie and the Chocolate Factory is a 1964 children’s novel by British author Roald Dahl. The story features the adventures of young Charlie Bucket inside the chocolate factory of eccentric chocolatier Willy Wonka.

Nelson English Pupil Book 1

Highlights:

This new edition of Nelson English provides an integrated approach to teaching the core literacy skills at primary level; comprehension, writing, grammar, punctuation, spelling and vocabulary. Each unit focuses on a different text from a wide range of genres, including both fiction and non-fiction. The programme provides embedded assessment support and regular opportunities to practise and consolidate learning.

Out Of Stock

Gifted Hands

Highlights:

Ben Carson, M.D., works medical miracles. Today, he’s one of the most celebrated neurosurgeons in the world. In Gifted Hands, he tells of his inspiring odyssey from his childhood in inner-city Detroit to his position as director of pediatric neurosurgery at Johns Hopkins Hospital at age 33. Ben Carson is a role model for anyone who attempts the seemingly impossible as he takes you into the operating room where he has saved countless lives. Filled with fascinating case histories, this is the dramatic and intimate story of Ben Carson’s struggle to beat the odds — and of the faith and genius that make him one of the greatest life-givers of the century.

1 2 119 120 121 122 123 265 266
Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping

Sidebar