Donate Books Online

Donate Books Online

(Showing 3511 – 3540 products of 7966 products)

Show:

කැන්ඩි මහල්

Highlights:

මේ සිංහල වූ දෙමළ, මළයාලී තෙලිඟු මරාති හා යුරෝපිය පවුල්වල කතා අලංකාරයයි. දෙමළ වූ සිංහල මිනිසුන්ගේ ද කතා මාත්‍රා මිශ්‍රරකයයි’ ගම්වාදී දුනුකාර හමුදාවලට බැදි සිට් අපේ මුතුන් මුතුන්මිත්තන්ගේ නම් ගම් වෙනස්වීමේ විචිත්‍රත්වයයි’ මේ බිංදු බිංදු සින්දුවතියක් බදු නන්සිනගේ කතාව’ මේ මරිය පොරලේන්තින වංශවත් ස්ත්‍රීයක වීමේ සිදුවීම් දමයයි’ මේ කෝපි වගාව ආරම්භක සමයේ චිත්‍රයයි’ මේ කොලොබ” යාපනය හා මහනුවර මිනිසුන් හා යටත් විජිත පාලනයේ ම්සියුම් ගැටුම් දාමයක ප්‍රබන්ධයයි

Tote Bag – I Cannot Live Without Books

Highlights:

Tote Bag – I Cannot Live Without Books

size 16” x 14” handle 24 inches.

Tote Bag – Read. Learn. Grow.

Highlights:

Tote Bag – Read. Learn. Grow.

size 16” x 14” handle 24 inches.

Tote Bag – To Read Or Not To Read Not Even A Question

Highlights:

Tote Bag – To Read Or Not To Read Not Even A Question

size 16” x 14” handle 24 inches.

Tote Bag – What Would Life Be Without Books ?

Highlights:

Tote Bag – What Would Life Be Without Books ?

size 16” x 14” handle 24 inches.

Tote Bag – A Room Without Books Is Like a Body Without a Soul

Highlights:

Tote Bag – A Room Without Books Is Like a Body Without a Soul

size 16” x 14” handle 24 inches.

Tote Bag – Literacy Change The World

Highlights:

Tote Bag – Literacy Change The World

size 16” x 14” handle 24 inches.

Out Of Stock

Draw Me Colour Me

Highlights:

Draw Me Colour Me  කෘතියෙහි අඩංගු වන්නේ එක්තරා ආකාරයක, වර්ණ ගැන්විය හැකි සිතුවම් විශේෂයකි. නමුත් මෙය හුදෙක් වර්ණ ගැන්වීම සඳහා දරුවන් හුරුකරවන කෘතියක් නොවේ. මේ සිතුවම්  ‘මණ්ඩලා’ යනුවෙන් හඳුන්වනු ලබයි. ‘මණ්ඩලා’ යනු ‘මණ්ඩල’ යන සංස්කෘත වදනින් බිඳ ආ පදයකි. විවිධ ජ්‍යාමිතික හැඩතල සහිත සිතුවම් වන මේවා ලෝකයේ ප්‍රකට වී ඇත්තේ Mandala Art  නමිනි. මේවා බැලූ බැල්මට අපට වර්ණ ගැන්විය හැකි ආකාරයෙන් නිර්මාණය කරන ලද සමමිතික රටාවන් සේ පෙනුන ද එය තුළ එයට වඩා ගැඹුරක් ගැබ් ව තිබේ. මේ සිතුවම් රටා තුළ ඇති චක්‍ර ඔස්සේ අපට විශ්ව ශක්තිය සමග සම්බන්ධ විය හැකි ය. මේ එක් සිතුවම් රටාවක් වර්ණ ගැනීමේ දී අපගේ මනස මෙන්ම ආත්මය ද දමනය වන බව පැවසේ. එය භාවනාවක් වැනි ක්‍රියාකාරකමක් වන අතර අප තුළ ඇති ආතතිය, තුරන් කොට මානසික සෞඛ්‍යය වර්ධනය කරවයි. Draw Me Colour Me කෘතියෙහි මෙවැනි සිතුවම් බොහෝ ගණනක් අඩංගු වේ.

කොරෝනා වාට්ටුව

Highlights:

කොරෝනා වෛරසයෙන් රෝගාතුරව කතුවරිය පෞද්ගලිකව ලත් අත්දැකීම් තුළින් නිර්මාණය කරන ලද කෙටි නවකතාවක් වන මෙය තුළ  සියලු කොරෝනා රෝගීන් කෙරෙහි සානුකම්පිතව සහ සංවේදීව බලන්නට මිනිසුන් යොමුකරවීමේ අපේක්ෂාවක් ගැබ් ව තිබේ.

අ.පො.ස. උසස් පෙළ ආදර්ශ ප්‍රශ්නෝත්තර – ව්‍යාපාර අධ්‍යයනය – 12 ශ්‍රේණිය

Highlights:

12 වසර ව්‍යාපාර අධ්‍යයනය විෂය නිර්දේශයට අයත් සියලු සුවිශේෂී විෂය කරුණු ආවරණය කරමින් සම්පාදිත විශිෂ්ටතම ප්‍රශ්නෝත්තර සංග්‍රහයකි. උසස් පෙළ විභාගයේ A ඉලක්කයට ඍජුවම මග පෙන්වයි.

ශ්‍රී ලාංකේය අධ්‍යාපනික ක්ෂේත්‍රයේ දැවැන්තම හැරවුම් ලක්ෂ්‍යයක් වූ බණ්ඩාර දිසානායකයන් මෙහි සම්පාදකයා ය.

ගුණසේන Mastermind උසස් පෙළ පොත් ව්‍යාපෘතිය යටතේ එළිදකින ප්‍රථම කෘතිය මෙයයි.

Colour Shapes – Smart Learning Series

Highlights:

Colour Shapes is one of the books in the Coloring Book series published under the Gunasena Smart Learning series.

Fun And Colour – Smart Learning Series

Highlights:

Fun and Colour is one of the books in the Coloring Book series published under the Gunasena Smart Learning series.

Fun With Colours – Smart Learning Series

Highlights:

Fun with Colours is one of the books in the Coloring Book series published under the Gunasena Smart Learning series.

1 2 116 117 118 119 120 265 266
Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping

Sidebar