මැද පන්තියේ තරුණ දරුවන් තමන්ට අභිමත අන්දමට ආදරය, විවාහය , විදදරාගනීම, වෙන්වීම සම්බන්ධ කාරණාවල දී අන් කවරදාටත් වඩා ‘අමුතු’ වී සිටින ස්වභාවයක් වත්මනේ දක්නට ලැබෙන්නේද?
අප්‍රමාණ කපවීමෙන් ලොකු මහත් කොට – උගන්වා දෙපයින් නැගී සිටින්නට හැකි තත්වයට පත් කළ දරුවන්ගේ ‘ආකල්ප- පුරුෂාර්ථ’ හේතුවෙන් දෙමාපියන් – වැඩිහිටියන් අන් කවරදාටත් වඩ හුදකලා වන ස්වභාවයක් දක්නට ලබෙන්නේද?
මනුෂය සම්බන්ධතා ගොඩ නැගෙන අන්දමත්, මනුෂය සම්බන්ධතා බිඳ වැටෙන අන්දමත්, ජීවත් වීම විෂයෙහි වැදගත් ‘වටිනාකම්’ නොසලකා හරීමත් වත්මන් සමාජයේ සාමාන්‍ය තත්වයක්ද? – පොදු තත්වයක් ද?
සහිතය්යකරුවෙකු තමන් හාත්පස සමාජය නිරීක්ෂණයෙන් ඉහත සඳහන් ප්‍රශ්න ආශ්රයෙන් ලත් අත්දැකීම් කෙරේ සංවේදී වන අන්දම මේ කෘතියෙහි නිරූපිතයි.
Recent Comments