විභාග ජයගත හැකි පහසු මඟ
How to Pass Exams නම් කෘතියේ සිංහල අනුවාදයයි. ඇමෙරිකාවේ පසැල් සිසුන් අතර ඉතා ජනප්‍රිය අත්පොතකි. විභාග හා සම්බන්ධ දැනගත යුතු සියලු කරුණු අන්තර්ගත ය.
තුලනාත්මක අධ්‍යාපනය හා රට රටවල අධ්‍යාපනය
අධයාපන ඩිප්ලෝමා, වීදයා පිඨ හා ගුරු විභාග පාඨමාලා සාදන නිර්දෙශ තුලනාත්මක අධයාපන වීෂයය මුළුමණින්ම ආවරණය වන පරිදි රචනා කර ඇත. පරිපාලන ,විදුහල්පති තාරග විභාග සදහා ද බෙහෙවින් උපකාරී වේ.
අධ්‍යාපන මනෝවිද්‍යාව හා ගුරුවරයා
අධයාපන ක්ෙෂ්ත්‍රයේ නියැලී සැවොම අත් පොතක් ලේස වසර ගණනාවක් භාවිත කරන අංග සම්පුරණව විෂය නිර්දේශය ආවරණය කරන ,මනෝ විදයා ග්‍රන්ථයයි.
සාර්ථක වැඩිහිටි ජීවිතයකට මග
වැඩිහිටි ජීවිතය යනු මිනිස් ජිවන ගමන් මගේ එක් ජිවන අවධියකි .සාර්ථක පුද්ගලයෙකු වීම යනු , හැම ජිවන අවධියක්ම සතුට්න් හා තෘප්තිමත්ව ගත කිරීමට දක්ෂ අයෙකු වීමයි.
යහපත් බිරිඳක විය හැකි මග
Dale Carnagie ගේ බිරිද වන Dorothy
Carnagie විසින් ලියන ලද How to
Help your Husband to get ahead in
Business and Social Life ග්‍රන්ථයේ සිංහල අනුවාදයයි.
ආදරණීය දුවේ! පුතේ! ඔබටත් විශිෂ්ටයකු විය හැකිය.
යොවුන් වියේ සිට ඉදිරියට තම ජීවිතය සර්ථක කර ගැනීමට මග පෙන්න්වන විශිෂ්ට ප්‍රායෝගික මනෝවිදයාත්මක පොතකි. මෙම පොතෙහි ආරම්භහි සිටම නයයාත්මක ව කරුණු තේරුම් කර දෙමින් ප්‍රායෝගික අභයාස සහිතව ක්‍රියාත්මක වීම මගින් විශිෂ්ට පුද්ගලයෙකු පත් විය හැකිය.
ස්වර්ණමය යෞවනය
ඇමෙරිකාවේ පාසල්වල අතිරේක කියවීම් පොතක් ලෙස නිර්දේශ කර ඇති මහාචාර්ය Eric Johnson ගේ Love and
sex – in Plain Language නම් සිංහල අනුවාදයයි. අවු 16 අවු 30 දක්වා සැමට ඉතා යෝගය . පෙම්වතුන්ට , අලුත් විවාහ වූ අඹුසැමියන්ට නිවැරදි ලිංගික අධයාපනයක් ලබා ගැනීමට , මේ පොත් උද වූ වේ .
උදා වූ යෞවනය
අවූරුදු 12 පමණ වියේදී ආරමිභ වන , නව යොවුන් වියට ප තබන දරුවන්ගේ සමස්ත ,ශාරීරික,බුද්ධිමය,සමාජය, චිත්තවෙගමය වර්ධනය පිලිබදව සවිස්තරව සාකචිජා කෙරේ.
දරුවන් හදා වඩාගැගනීමේ දී දෙමාපියන්ට මතුවන ගැටලු හා ඒ සදහා විසදුම්
සෑම මවකටම ම තම දරුවන්ගේ විවිධ චර්යා පිළිබද ගැටලු මතු වේ. ඇගිලි ඉරීම , නියපොතු සැපීම, නින්දේදී ඇද තෙමීම , චන්ඩතාව, රුපවහිනියට ඇබ්බහි වීම, ආදි ගැටලු වලදී ක්‍රියාත්මක විය යුතු නිවැරදි හා මනෝවිද්‍යාත්මක ආකාරය මෙහි සවිස්තරාත්මකව සදහන් කර ඇත.
ප්‍රීතිමත් ප්‍රේමණීය ජීවිතයකට
ආචාර්ය John Gray විසින් හදුන්වාදෙන ලද (Love Tank Theory) ආදර තටාක නයාය අන්තර්ගත කොට ලියන ලද වටිනාම ග්‍රන්තයකි.දරුවෙකු පිළිසිද ගැනීමේ සිට මරණය දක්වාම ජිවත්වන විට ඒ යුගයට අවශ්‍ය ආදරය වර්ග කර ඇත.
ළමා මනෝ විද්‍යාව හා ළමා සංවර්ධනය
ඔබේ දරුවා පිළිසිද ගත් අවස්ථාවේ සිට නව යොවුන් විය දක්වා සංවර්ධනය වන ආකාරය , නයයාත්මක කරුණු හා පර්යෙක්ෂණ කරුණු පදනම් කරගෙන ලියා ඇත.
මුල් ළමා වියේ දරුවන්ට ඉගැන්වීමේ නව ක්‍රම
ශ්‍රී ලංකාවේ පෙර පාසල් වල හා දිවා සුරකුම් මධයස්ථානවල ඉගැන්වීමේ යෙදෙන ගුරු මහත්මීන්ට නිර්දේශිත අත් පොතකි.
ළමාවියේ දරුවාගේ පූර්ණ පෞරුෂ සංවර්ධනය
ළමයාගේ බුද්ධි වර්ධනය , සදාචාර වර්ධනය , චිත්තවේග වර්ධනය, පිලිබදව නිවැරදිව තේරුම් ගැනීමට හා විදයනුකුලාව වටහා ගැනීමට බෙහෙවින් උද වූ වේ.
දරුවාට සුන්දර ලොවක්
දරුවන් හදාවඩා ගන්නා විට දෙමුපියන් විසින් දැනුවත් විය යුතු ප්‍රධාන අංග කිහිපයක් ම සවිස්තරව සාකච්ජා කර ඇත.
යෞවනත්වය හා මාතෘත්වය
දරුවෙකු හඩා වඩා අපේක්ෂා කරන සැම විවාහක කාන්තාවක වෙත ම තිබිය යුතු අගනා ග්‍රන්ථයකි .
Recent Comments