විද්‍යාත්මක චින්තනය හා විද්‍යාව ඉගැන්විම
මෙම කෘතිය ආශ්‍රය කිරීමෙන් ඉගැන්වීමේ වෘත්තීය සංවර්ධනය කර ගත හැකි වනු ඇත. ගණිතය-විද්‍යාව විෂයන්ගෙන් බොහෝ සිසුන් අඩු ලකුණු ලබා ගන්නේ යැයි වත්මන්හී පවතින සෘණාත්මක ආකල්ප තුරන් කිරීමට අවශ්‍ය කරුණු මෙහි ඇතුළත් වේ.
ළමා මනෝවිද්‍යාව ජීන් පියාජේගේ ප්‍රජානන වර්ධනය
ජීන් පියාජේගෙන් තොරව ළමා සංවර්ධනය හා ප්‍රජානන වර්ධනය ගැන කතා කළ නොහැකි තරමට ඔහුගේ සොයා ගැනීම් හා අනාවරණ ළමා මනෝවිද්‍යා ක්ෂේත්‍රයේ අතිශයින්ම වැදගත් වේ. පියාජේගේ චින්තනය පිළිබද ලොව පුරා විවිධ බසින් පොතපත දහස් ගණන් ලියැවී ඇත. එකී පියාජේ සාහිත්‍යයේ සිංහල මාධ්‍ය අල්පමාත්‍රය අතර මෙය නවතම කෘතිය වශයෙන් හදුන්වා දිය හැක්කේය. මෙහි පියාජේ පිළිබද සමස්තය අන්තර්ගත නොවුව ද ගුරුවරුන්, පාඨමාලා විද්‍යාර්ථින් හා දරුවන් ඇති දැඩි කරන දෙමාපියන් උදෙසා අවැසි සංක්‍ෂිප්තය අන්තර්ගත වේ. සරල බසින් ලියා ඇති බැවින් කාටත් කියවා තේරුම් ගතහැකි වීම මෙම කෘතියේ විශේෂ ලක්ෂණයකි.
සංවර්ධිත හා සංවර්ධනය වන රටවල තුලනාත්මක අධ්‍යාපනය
සංවර්ධිත හා සංවර්ධනය වන රටවල තුලනාත්මක අධ්‍යාපනය
පශ්චාත් නූතන උපදේශනය
විසි එක් වැනි ශත වර්ෂය උදාවීමත් සමගම උපදේශන මනෝවිද්‍යාව න්‍යායාත්මක නියායාත්මක වශයෙන් මෙන්ම ප්‍රයෝගික වශයෙන්ද සංවර්ධනය වෙමින්
එසේම ජනප්‍රිය වෙමින් ද ඉදිරියට පැමිණ ඇති බව නොරහසකි.නූතන උපදේශන ප්‍රතිකාරක න්‍යායන් මෙන්ම පශ්චාත් නූතන උපදේශන ප්‍රතිකාර න්‍යායන්ද
එහි ප්‍රතිඵලයකි.
Recent Comments