Magic of Me – I am a Parrot
This is a series of 12 books to give basic knowledge about animals to young children. This gives a description of the parrot. Each animal’s unique characteristics are all presented in an appealing, straightforward manner. It also has colour illustrations that highlight the unique characteristics of every animal.
මෙය, කුඩා දරුවන්ට සතුන් පිළිබඳ මූලික දැනුමක් ලබා දීම සඳහා ඉංග්‍රීසි බසින් සම්පාදනය කරන ලද, පොත් 12 කින් යුක්ත පොත් මාලාවකි. එයින් එකක් වන මෙය තුළින් ගිරවා පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කෙරෙයි. සෑම සතෙකුගේම විශේෂ ලක්ෂණ සියල්ල සරලව, සිත් ඇදගන්නා ආකාරයෙන් දක්වා තිබේ. සෑම සතෙකුගේම විශේෂ ලක්ෂණ පෙන්නුම් කරන පරිදි වෛර්ණ සිතුවම් ද මෙහි අන්තර්ගත වේ.
Magic of Me – I am a Cow
This is a series of 12 books to give basic knowledge about animals to young children. This gives a description of the cow. Each animal’s unique characteristics are all presented in an appealing, straightforward manner. It also has colour illustrations that highlight the unique characteristics of every animal.
මෙය, කුඩා දරුවන්ට සතුන් පිළිබඳ මූලික දැනුමක් ලබා දීම සඳහා ඉංග්‍රීසි බසින් සම්පාදනය කරන ලද, පොත් 12 කින් යුක්ත පොත් මාලාවකි. එයින් එකක් වන මෙය තුළින් එළදෙන පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කෙරෙයි. සෑම සතෙකුගේම විශේෂ ලක්ෂණ සියල්ල සරලව, සිත් ඇදගන්නා ආකාරයෙන් දක්වා තිබේ. සෑම සතෙකුගේම විශේෂ ලක්ෂණ පෙන්නුම් කරන පරිදි වෛර්ණ සිතුවම් ද මෙහි අන්තර්ගත වේ.
ලස්සන වසිලිස්සා – රුසියානු සුරංගනා කතා
රුසියානු සුරංගනා කතා හෙවත් skazki එරට ජනප්රවාදයේ ඉසුරුමත් අංගයකි. එහි සංස්කෘතිය හා ඉතිහාසය තුළ සුරංගනා කතා ගැඹුරින් මුල් බැස තිබේ. මෙම කතා ගොඩනැගී තිබෙන්නේ බොහෝ විට අද්භූත සිදුවීම්, වීර චාරිකා සහ මිත්‍යා සත්ත්වයින් සමඟ සිදුවන හමුවීම් වටා ය.. නපුරට එරෙහිව යහපත ජයග්‍රහණය කිරීම, නිර්භීතකම, කපටිකම සහ කරුණාවේ සහ ත්‍යාගශීලීත්වයේ වැදගත්කම වැනි පොදු තේමා මත ලියැවී ඇත. ‘ලස්සන වසිලිස්සා‘ යනු මෙවැනි අපූරු රුසියානු සුරංගනා කතා රැසක එකතුවකි. මෙහි සිංහලය පරිවර්තනය සිදු කොට ඇත්තේ දැදිගම වී. රුද්‍රිගු විසිනිි. මීට පෙර වෙනත් ප්‍රකාශන ආයතන යටතේ ප්‍රකාශයට පත් වී තිබුණු මේ කෘතිය, රුසියානු තානාපති කාර්යාලයේ නිල අවසරයකින් යුක්තව ගුණසේන ප්රකාශනයක් ලෙස දැන් ඔබ අතට පත් වෙයි.
Nuto the Curious – Nuto gets a Puppy
Nuwan Thotawatta’s Sinhala book series Dangkara Nuto has been translated into English under the title Nuto the Curious. Nuto Gets a Puppy, is based on the Sinhala book Nutota Balu Patiyaek. The series presents the curious questions that arise in the minds of children in a simple and engaging way, using a scientific perspective while staying grounded in a child’s world. The book is further enhanced with beautiful and attractive illustrations. Nuvan Thotawatta, the author, is a doctor by profession and a well-known children’s writer. To date, he has written numerous books for children and is also a lyricist for children’s songs. Additionally, his creative works have been nominated for awards.
සැබෑ මිනිසෙකුගේ කතාවක්
‘සැබෑ මිනිසෙකුගේ කතාවක්‘ යනු 1946 වසරේ රුසියානු ලේඛක බොරිස් පලෙවොයි විසින් රචිත නවකතාවකි. මෙම කතාවට පදනම වී ඇත්තේ ජර්මානුවන් විසින් වෙඩි තබා බිම හෙලූ සෝවියට් ප්‍රහාරක ගුවන් නියමුවෙකු වන අලෙක්සේයි මෙරෙස්යෙව්ගේ සැබෑ ජීවිත කතාවය. දෙවන ලෝක සංග්‍රාමයේදී ජර්මානුවන් විසින් වෙඩි තැබීම නිසා දරුණු ලෙස තුවාල ලැබූ මෙරෙස්යෙව් දින 18 ක් දුෂ්කර භූමි ප්‍රදේශයක් ඔස්සේ බඩගාමින් පැමිණ දිවි ගලවා ගත් කතාව මෙයින් කියවේ. මෙහි සිංහලයට පරිවර්තනය කොට ඇත්තේ දැදිගම වී. රුද්‍රිගු විසිනිි. මීට පෙර වෙනත් ප්‍රකාශන ආයතන යටතේ ප්‍රකාශයට පත් වී තිබුණු මේ කෘතිය, රුසියානු තානාපති කාර්යාලයේ නිල අවසරයකින් යුක්තව ගුණසේන ප්රකාශනයක් ලෙස දැන් ඔබ අතට පත් වෙයි.
Big Uncle
It,no sin to
Look at moon
Look up any day
and see the moon
Recent Comments