IBMC

Showing all 6 results

Show:

බලා ලියන පොත (3 ශ්‍රේණිය )

Highlights:

3 ශ්‍රේණියේ දී අකුරු ලිවිය යුතු නිවැරදි ප්‍රමාණයට අත හුරු කර ගැනීම සදහා බලා ලිවීම කළ හැකි අභ්‍යාස පොතකි. සිංහල පෙළ පොතෙහි වැකි මෙහි අන්තර්ගතය.

මුතු අකුරු – III කොටස ( 2 ශ්‍රේණිය )

Highlights:

දෙවන ශ්‍රේණියට අදාළ රේඛා ප්‍රමාණ හා නිවැරදිව රූල් මත ලිවීමේ අවබෝධය මෙම පොත මගින් ලැබේ. සිංහල පෙළ පොතෙහි හා ගුරු මාර්ගෝපදේශයෙහි ඇතුළත් වචන 200කට වඩා අන්තර්ගත වීමෙන් දරුවාගේ වාංමාලාව සංවර්ධනය වේ. මෙය එහි තෙවන කොටසයි.

මුතු අකුරු – I කොටස ( 2 ශ්‍රේණිය )

Highlights:

දෙවන ශ්‍රේණියේ සිංහල විෂය නිර්දේශයට අනුකූල ව ඉගැන්වීමට නිර්දේශිත සිංහල වර්ණ මාලාවේ නව අක්ෂර 24 හඳුන්වාදීම සඳහා මෙම පොත හඳුන්වා දී ඇත. පස් රූල මත අක්ෂර ලිවීමට හා බලා ලිවීමට ඉඩ වෙන් කර ඇත. එක් එක් අක්ෂරය සඳහා පිලි රහිත වචන ඇතුළත් කර ඇත. මෙය පළමු කොටසයි.

මුතු අකුරු – II කොටස ( 2 ශ්‍රේණිය )

Highlights:

පළමු ශ්‍රේණියේ දී දරුවාට උගන්වන ලද පිලි ආශ්‍රිත වචන සහ සරල වගන්ති තනි රූලට හඳුන්වා දීම සහ දෙවන ශ්‍රේණියට අදාළ නව පිලි 4, යංශය සහ රකාරාංශය පස් රූලෙහි ලිවීමට හුරු කිරීම මෙම පොතේ අරමුණයි. මෙය එහි දෙවන කොටසයි

අකුරු ලිවීමේ කුසලතා (පළමුවන ශ්‍රේණිය )

Highlights:

පළමුවන ශ්‍රේණියට අදාළ සිංහල අක්ෂර 36ක් මෙහි ඇතුළත් කර ඇත. එක් අකුරකට එක් පිටුව බැගින් තිත් ඉර මත ඇඳීමට හා බලා ලිවීමට ඉඩ වෙන් කර ඇත.  A5 ප්‍රමාණයට මුද්‍රණය කර ඇත.

Out Of Stock

රූප බලා අකුරු කියමු

Highlights:

පළමුවන ශ්‍රේණිය නව විෂය නිර්දේශයේ ගුරු මාර්ගෝපදේශයට අනුව සිංහල වර්ණ මාලාවේ ඉගැන්වීමට නියමිත අක්ෂර 36ක් මෙහි අන්තර්ගත කර ඇත. එක් එක් අක්ෂරය සඳහා පින්තූර සහිත වචන 04ක් ඇතුළත් කර ඇති අතර එම අක්ෂරය පස් රූලෙහි නිවැරදිව ලිවිය යුතු ආකාරය ද දක්වා ඇත.

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping

Sidebar