Godage Book Emporium

Godage Book Emporium

(Showing 31 – 33 products of 33 products)

Show:

බන්ධන රසායනය

Highlights:

අ.පො.ස. (උසස් පෙළ ) රසායන විද්‍යාව -නව නිර්දේශයට අයත් භෞතික රසායනය සමතුලිතතාව යන ඒකකයට අදාළවන පරිදි සකසා ඇත. සමතුලිතතාව ඒකකයට අයත් සියලු විෂය කරුණු මෙම පොතේ ආවරණය වි ඇත.

Out Of Stock

තල මල පිපිලා

Highlights:

සුන්දරත්වයෙන් පරිපුර්ණ වුවද සිංහල සමාජයෙහි තලමල පිපිම විනාශයේ සංකේතයක් ලෙස සැලකේ, ඒ සියුම් සංකේතය මෙරට සමාජයේ පුරා මඩු දිවූ පිලිලයක තරම වේදිකාව මත අතිශය රමණිය ලෙස තලමල පිපිලා නාට්‍ය ශ්‍රී ලාංකීය ඉතිහාසයේ සන්ධිස්ථානයක් බවට පත්ව තිබේ.

Out Of Stock

වැනීසියේ වෙළෙන්දා

Highlights:

වැනිසියේ වෙළෙන්දා නාට්‍යයයේ ආකෘතිය රැදෙන්නේ විනිශ්චය සහ පරීක්ෂණ අවස්ථා කීපයක් මතය. ක්‍රියාදාමය විකාශනය වන විවිධ අවස්ථාවන්හිදී චරීතයක් විභාග කරනු ලබයි. නැත්නම් නඩු විභාගයක් පැවැත්වෙයි. මෙම විභාගයන්හිදී සදාචාරය, මිනුම් දණ්ඩ කොට ගැනේ. කරඬු තුනෙන් එකක් තෝරා ගැනීම නිදසුනකි. මහා නඩු විභාගයේදී යුක්තිය ද නැත්නම් අනුකම්පාවද වඩා හොඳ යන්න තීරණය වන්නේ මතුපිට පෙනුම සහ යථාර්ථය අතරය.

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping

Sidebar