‘භවාභව’ යන්නෙහි සරල තේරුම වනුයේ සියලු සත්ත්වයන්ගේ ඉපදීම් හා මරණයයි. එහෙත් මෙම කෘතිය ඉපදීම හා මරණය වටා ගෙතුණ කෘතියක් නොවන බවත් මෙය යොවුන් යුවතියන් දෙදෙනෙකු හා යොවුන් තරුණයන් දෙදෙනෙකුගේ සත්‍ය ආදරය වටා ගෙතුණ අර්ථවත් වූ නවකතාවකි. ඔවුන් සතර දෙනාම උසස් අධ්‍යාපනයේ රුවන් දොරටු විවර කරගත් අය වීම මෙහි විශේෂත්වයයි.
Recent Comments